Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොට ලපයො සෝලර් ප්‍රොමොට් කරපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඉන්න අයට TOU දුන්නොත් ලොකු අවුලක් වෙනවා. හොදම දේ ඔය 48 ගානේ එක තා ටිකක් ඉස්සරහට දාන එක. රුපියල් 68ක් වගේ මුලින් දීලා කට්ටිය මෙකට නැබුරු කරගෙන ඊටපස්සෙ 48 වගේ ගානකට Change කරන්න ඕන. ඊට අමතරව Battery සහ Solar Equipment වලට ටිකක් සහණ දෙන්න ඕන. මෙකෙන් සමහර ප්‍රස්න වලට උත්තර හම්බෙනවා වගේම දැනටත් System එකක් තියෙන කෙනෙක් 2nd System එකකට Invest කරන්න පුලුවන්නම් ඒක සලකා බලනවා. අමතක කරන්න එපා සමහරු සෝලා ගහලා සල්ලි වත් කාලයක් යනකම් හම්බුනේ නෑ. මගේ දැනුම අනුව අපි Emergency Power වලට මීට වඩා වියදම් කරනවා. නැබුරු කිරීමක් විදියට 48 - 68 ට ගෙනාවොත් ලොකු වෙනසක් වෙයි කියලා මට හිතෙනවා. Short Term යම් පාඩුවක් වෙයි. හැබැයි Long term වටිනවා.

දැන් ඉන්න අය Forcefully TOU වලට දානවා කියන්නෙ පට්ට මැටි වැඩක්. මොකද මිනිස්සුන්ට රට ගැන කිසිම විස්වාසයක් නැතිවෙලා යනවා එහෙම උනාම. අනිත් එක තමයි අපි Try කරන්නෙ Foreign Investment ගේන්න නම් Stability එකක් තියාගෙන යන එක වටිනවා. මෙතන Overload වෙන්න ප්‍රධාන හෙතුව CEB එක මිසක් සල්ලි Invest කරපු අය නෙවෙයි.

මීට අමතරව Main Power Plants ටික රැක ගන්න ඕන වගේම, තව ලාභදායි Power Plants අපේ System එකට එකතු වෙන්න ඕන. මට හිතෙන්නෙ අපි දැනටත් නොරෙච්චොලෙන් Depened වෙනවා වැඩී කියලා.

[QUOTE="Lionzzz, post: 31298290, member: 497702"] [SIZE=6]දැන් ඉන්න අයට TOU දුන්නොත් ලොකු අවුලක් වෙනවා. හොදම දේ ඔය 48 ගානේ එක තා ටිකක් ඉස්සරහට දාන එක. රුපියල් 68ක් වගේ මුලින් දීලා කට්ටිය මෙකට නැබුරු කරගෙන ඊටපස්සෙ 48 වගේ ගානකට Change කරන්න ඕන. ඊට අමතරව Battery සහ Solar Equipment වලට ටිකක් සහණ දෙන්න ඕන. මෙකෙන් සමහර ප්‍රස්න වලට උත්තර හම්බෙනවා වගේම දැනටත් System එකක් තියෙන කෙනෙක් 2nd System එකකට Invest කරන්න පුලුවන්නම් ඒක සලකා බලනවා. අමතක කරන්න එපා සමහරු සෝලා ගහලා සල්ලි වත් කාලයක් යනකම් හම්බුනේ නෑ. මගේ දැනුම අනුව අපි Emergency Power වලට මීට වඩා වියදම් කරනවා. නැබුරු කිරීමක් විදියට 48 - 68 ට ගෙනාවොත් ලොකු වෙනසක් වෙයි කියලා මට හිතෙනවා. Short Term යම් පාඩුවක් වෙයි. හැබැයි Long term වටිනවා. දැන් ඉන්න අය Forcefully TOU වලට දානවා කියන්නෙ පට්ට මැටි වැඩක්. මොකද මිනිස්සුන්ට රට ගැන කිසිම විස්වාසයක් නැතිවෙලා යනවා එහෙම උනාම. අනිත් එක තමයි අපි Try කරන්නෙ Foreign Investment ගේන්න නම් Stability එකක් තියාගෙන යන එක වටිනවා. මෙතන Overload වෙන්න ප්‍රධාන හෙතුව CEB එක මිසක් සල්ලි Invest කරපු අය නෙවෙයි. මීට අමතරව Main Power Plants ටික රැක ගන්න ඕන වගේම, තව ලාභදායි Power Plants අපේ System එකට එකතු වෙන්න ඕන. මට හිතෙන්නෙ අපි දැනටත් නොරෙච්චොලෙන් Depened වෙනවා වැඩී කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom