Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොට-සාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෞදිය: කොට සායක් ඇඟලූ කත පොලිසියට

කොට සායක් සහ හැට්ටයක් ඇඟලා පොදු ස්ථානයක සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයේ පළ කළ තරුණියකගෙන් සෞදි පොලිසිය ප්‍රශ්න කර තිබේ.

සෞදි රාජ්‍ය මාධ්‍ය කියා සිටියේ "අවිනීත ඇඳුමකින්" සැරසී සිටි කාන්තාව "රජයේ නීතිවේදීන් වෙත යොමු කරනු ලැබූ" බවය

රියාද් අගනුවරට කිලෝමීටර 155 ක් උතුරු දිගින් පිහිටි ඓතිහාසික බලකොටුවක් ආසන්නයේ තමන් ඇවිද යන ආකාරය දැක්වෙන දර්ශන නිරූපිකාවක් වන "කුලූද්" නමැති කාන්තාව විසින් ස්නැප්චැට් සමාජ ජාලයේ පළ කරනු ලැබ තිබිණි.

ඒ සමග ඇය සොයා සෞදි අරාබි බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.

[YOUTUBE]DJ0OwickuTI[/YOUTUBE]

ඇයගේ එම ක්‍රියාව සමාජ ජාල තුළ සංවාදයට බඳුන්ව ඇති අතර ගතානුගතික මුස්ලිම් ඇඟලුම් රටාව කඩ කිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස සමහරෙක් ඉල්ලා සිටියහ.

"නිර්භීතභාවය" සහ දඬුවම්

තරුණිය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් සෞදි ජාතිකයෝ ඇයගේ "නිර්භීතභාවය" ඇගයීමට ලක් කළහ.

සිරුර සම්පූර්ණයෙන් ආවරණය වන 'අබායා' ඇඟලීම සෞදි අරාබිය තුළ දී කාන්තාවන්ට අනිවාර්ය වේ.

මුස්ලිම් භක්තික කාන්තාවක් නම් හිස ආවරණය කර ගත යුතුය.

සෞදිය තුළ කාන්තාවන්ට රිය පැදවීම තහනම් අතර ඥාතීන් නොවන පුරුෂයන්ගෙන් ඔවුන් වෙන්ව තැබේ.

අදාළ වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් සෞදි ට්විටර් ගිණුම් හිමියන් අතර ද මත දෙකක් පවතී.

තරුණියට දඬුවම් කළ යුතු බව ඉන් එක් මතයකි. තමන්ට රිසි ඇඳුමක් ඇඟලීමට ඇයට ඉඩ දිය යුතු බව අනෙක් මතයයි.

[QUOTE="50KG, post: 21973207, member: 558780"] [B][SIZE=6]සෞදිය: කොට සායක් ඇඟලූ කත පොලිසියට[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]කොට සායක් සහ හැට්ටයක් ඇඟලා පොදු ස්ථානයක සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයේ පළ කළ තරුණියකගෙන් සෞදි පොලිසිය ප්‍රශ්න කර තිබේ.[/SIZE] [SIZE=4]සෞදි රාජ්‍ය මාධ්‍ය කියා සිටියේ "අවිනීත ඇඳුමකින්" සැරසී සිටි කාන්තාව "රජයේ නීතිවේදීන් වෙත යොමු කරනු ලැබූ" බවය [/SIZE] [SIZE=4]රියාද් අගනුවරට කිලෝමීටර 155 ක් උතුරු දිගින් පිහිටි ඓතිහාසික බලකොටුවක් ආසන්නයේ තමන් ඇවිද යන ආකාරය දැක්වෙන දර්ශන නිරූපිකාවක් වන "කුලූද්" නමැති කාන්තාව විසින් ස්නැප්චැට් සමාජ ජාලයේ පළ කරනු ලැබ තිබිණි.[/SIZE] [SIZE=4]ඒ සමග ඇය සොයා සෞදි අරාබි බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය. [/SIZE][YOUTUBE]DJ0OwickuTI[/YOUTUBE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇයගේ එම ක්‍රියාව සමාජ ජාල තුළ සංවාදයට බඳුන්ව ඇති අතර ගතානුගතික මුස්ලිම් ඇඟලුම් රටාව කඩ කිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස සමහරෙක් ඉල්ලා සිටියහ.[/SIZE] [SIZE=4][B][I]"නිර්භීතභාවය" [/I][/B][B][I]සහ දඬුවම් [/I][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තරුණිය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් සෞදි ජාතිකයෝ ඇයගේ "නිර්භීතභාවය" ඇගයීමට ලක් කළහ.[/SIZE] [SIZE=4]සිරුර සම්පූර්ණයෙන් ආවරණය වන 'අබායා' ඇඟලීම සෞදි අරාබිය තුළ දී කාන්තාවන්ට අනිවාර්ය වේ.[/SIZE] [SIZE=4]මුස්ලිම් භක්තික කාන්තාවක් නම් හිස ආවරණය කර ගත යුතුය.[/SIZE] [SIZE=4]සෞදිය තුළ කාන්තාවන්ට රිය පැදවීම තහනම් අතර ඥාතීන් නොවන පුරුෂයන්ගෙන් ඔවුන් වෙන්ව තැබේ. [/SIZE] [SIZE=4]අදාළ වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් සෞදි ට්විටර් ගිණුම් හිමියන් අතර ද මත දෙකක් පවතී.[/SIZE] [SIZE=4]තරුණියට දඬුවම් කළ යුතු බව ඉන් එක් මතයකි. තමන්ට රිසි ඇඳුමක් ඇඟලීමට ඇයට ඉඩ දිය යුතු බව අනෙක් මතයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom