Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල කතා කරන.. ශ්‍රී ලංකික අපි වෙනුවෙන් ජාත්‍යන්තරයේ හඬක් නගන එක රටක් තියෙනවද??

මම ජාති වාදය අවුස්සන්නේ නෑ.. එත් හොඳට කල්පනා කරන්න..

සහෝදරයා කියන දේට මම තවත් යමක් එකතු කරන්න හදන්නේ..

දමිල ජනයා වෙනුවෙන් නිරන්තරෙන් ඉන්දියාව ලෝකේ ඕනෑම රටක් එක්ක හැප්පෙන්න ලෑස්ති පිට ඉන්නේ..

මුස්ලිම් ජනයා වෙනුවෙන් ජාත්‍යන්තරයේ නැගී සිටීම ගැන අමුතුවෙන් පහදා දීමට අවශ්‍ය නොවන බව මා සිතමි..

අපි තනි වෙලා.. ලෝකේ සිංහල භාෂාව කතා කරන එකම රට..

මම කතා කරන්නේ අපි වෙනුවෙන් කාටවත් නැගී සිටින්න කියල නෙමේ.. ඇයි අපි වෙනුවෙන් අපිටවත් නැගී සිටින්න බැරි වෙලා තියෙන්නේ..

අවුරුදු 30 ක කුරිරු යුද්ධයේ නිමාවත් සමඟ නිරන්තරෙයන් ජාත්‍යන්තරේ ඇස් අප වෙත යොමු උනා..

ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිදානය ලෙස කිරුළු පැළඳ සිටි වේලුපිල්ලේ ප්‍රබාකරන් මේ අකාරයෙන් පරාද කිරීමට හැකි වේවි යයි කිසි සෙත් ඔවුන් නොසිතු හ..

නමුත් අපේ අභීත සිංහ පැටවූ ඒක කලා.. දුකේදී වැටි වැටි බෝම්බ කකා හිටපු අපි කෙරේ යොමු නොවුණු නෙත් යුද්දෙන් පස්සේ යොමු වුනේ ඇයි??

මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන..

යුද්දෙදි වුන කියන මානව හිමිකම් උල්ලංගනය වීම් ගැන ලොකුවට කතා කරන අයගෙන් අපි අහන්නේ නැත්තේ ඇයි අපේ දළදා හාමුදුරුවන්ට බෝම්බ ගහපු වෙලේ ඇයි අපි වෙනුවෙන් කතා නොකළේ කියල.. උතුම් ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටදී මහා සෙනගක් ඒක වර ජීවිතය කොටින්ට පුජ කරනකොට ඔය කියන සංවිධාන ඇස් වහගෙනද හිටියේ,,

යුද්ධයේ අඳුරු පැතිකඩ මතක් වෙන සෑම අවස්ථාවකම මාගේ ශරීරය කිළිපොලා යන්නේ අන් කවරක් නිසාවත් නොව මමත් බෝම්බ පිපුරුමකට සජීවීව මුහුණ දී අහිංසකක මිනිස්සු 39 කගේ මල කදන් බඩ බොකු වැල් උඩින් පැනල ගෙදර අපු කොල්ලෙක් නිසයි... ඒ ජිවිත වලින් වන්දි ගෙවපු මිනිස්සු වෙනුවෙන් කවුද කතා කලේ.. වැඩ ඇරිලා තාත්තා එන මග බලාගෙන හිටපු ඒ දරුවන් වෙනුවෙන් කවුද කතා කලේ.. කෙල්ල වැඩ ඇරිලා එනකම් බලාගෙන හිටිය අම්මලා තවමත් හැඬු කඳුලෙන්.. එතකොට ඒ දරුවන්ගේ.. ඒ අම්මලාගේ..  මානව හිමිකම් උල්ලනනය වෙලා නෑ කියලද කියන්නේ...

අපි අසරණ වෙලා නෙමෙයි අපිව අසරණ කරලා... අනගාරික ධර්මපාල වැනි උතුමෙක් පහල වීමට අවැසි කාලයයි මේ..

[QUOTE="badcJamiga, post: 10711721, member: 322236"] [B][SIZE=4] [/SIZE][/B][CENTER][B][SIZE=4]සිංහල කතා කරන.. ශ්‍රී ලංකික අපි වෙනුවෙන් ජාත්‍යන්තරයේ හඬක් නගන එක රටක් තියෙනවද??[/SIZE][/B] [B][SIZE=4] මම ජාති වාදය අවුස්සන්නේ නෑ.. එත් හොඳට කල්පනා කරන්න.. [/SIZE][/B] [B][SIZE=4] [COLOR=Red]සහෝදරයා කියන දේට මම තවත් යමක් එකතු කරන්න හදන්නේ..[/COLOR][/SIZE][/B] [B][SIZE=4] දමිල ජනයා වෙනුවෙන් නිරන්තරෙන් ඉන්දියාව ලෝකේ ඕනෑම රටක් එක්ක හැප්පෙන්න ලෑස්ති පිට ඉන්නේ..[/SIZE][/B] [B][SIZE=4] මුස්ලිම් ජනයා වෙනුවෙන් ජාත්‍යන්තරයේ නැගී සිටීම ගැන අමුතුවෙන් පහදා දීමට අවශ්‍ය නොවන බව මා සිතමි..[/SIZE][/B] [B][SIZE=4] අපි තනි වෙලා.. ලෝකේ සිංහල භාෂාව කතා කරන එකම රට.. [/SIZE][/B] [B][SIZE=4] මම කතා කරන්නේ අපි වෙනුවෙන් කාටවත් නැගී සිටින්න කියල නෙමේ.. ඇයි අපි වෙනුවෙන් අපිටවත් නැගී සිටින්න බැරි වෙලා තියෙන්නේ..[/SIZE][/B] [B][SIZE=4] අවුරුදු 30 ක කුරිරු යුද්ධයේ නිමාවත් සමඟ නිරන්තරෙයන් ජාත්‍යන්තරේ ඇස් අප වෙත යොමු උනා..[/SIZE][/B] [B][SIZE=4] ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිදානය ලෙස කිරුළු පැළඳ සිටි වේලුපිල්ලේ ප්‍රබාකරන් මේ අකාරයෙන් පරාද කිරීමට හැකි වේවි යයි කිසි සෙත් ඔවුන් නොසිතු හ..[/SIZE][/B] [B][SIZE=4] නමුත් අපේ අභීත සිංහ පැටවූ ඒක කලා.. දුකේදී වැටි වැටි බෝම්බ කකා හිටපු අපි කෙරේ යොමු නොවුණු නෙත් යුද්දෙන් පස්සේ යොමු වුනේ ඇයි??[/SIZE][/B] [B][SIZE=4] මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන.. [/SIZE][/B] [B][SIZE=4] යුද්දෙදි වුන කියන මානව හිමිකම් උල්ලංගනය වීම් ගැන ලොකුවට කතා කරන අයගෙන් අපි අහන්නේ නැත්තේ ඇයි අපේ දළදා හාමුදුරුවන්ට බෝම්බ ගහපු වෙලේ ඇයි අපි වෙනුවෙන් කතා නොකළේ කියල.. උතුම් ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටදී මහා සෙනගක් ඒක වර ජීවිතය කොටින්ට පුජ කරනකොට ඔය කියන සංවිධාන ඇස් වහගෙනද හිටියේ,,[/SIZE][/B] [B][SIZE=4] යුද්ධයේ අඳුරු පැතිකඩ මතක් වෙන සෑම අවස්ථාවකම මාගේ ශරීරය කිළිපොලා යන්නේ අන් කවරක් නිසාවත් නොව මමත් බෝම්බ පිපුරුමකට සජීවීව මුහුණ දී අහිංසකක මිනිස්සු 39 කගේ මල කදන් බඩ බොකු වැල් උඩින් පැනල ගෙදර අපු කොල්ලෙක් නිසයි... ඒ ජිවිත වලින් වන්දි ගෙවපු මිනිස්සු වෙනුවෙන් කවුද කතා කලේ.. වැඩ ඇරිලා තාත්තා එන මග බලාගෙන හිටපු ඒ දරුවන් වෙනුවෙන් කවුද කතා කලේ.. [/SIZE][SIZE=4]කෙල්ල [/SIZE][/B][B][SIZE=4]වැඩ ඇරිලා එනකම් බලාගෙන හිටිය අම්මලා තවමත් හැඬු කඳුලෙන්.. [/SIZE][SIZE=4]එතකොට ඒ දරුවන්ගේ.. [/SIZE][SIZE=4]ඒ අම්මලාගේ.. [/SIZE][/B][B][SIZE=4] මානව හිමිකම් උල්ලනනය වෙලා නෑ කියලද කියන්නේ... [/SIZE][/B] [SIZE=5][COLOR=Red] [B] අපි අසරණ වෙලා නෙමෙයි අපිව අසරණ කරලා... අනගාරික ධර්මපාල වැනි උතුමෙක් පහල වීමට අවැසි කාලයයි මේ..[/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom