Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොණ්ඩයා අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොණ්ඩයා අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්

කොණ්ඩයා අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්

ගම්පහ ප්‍රදේශයේ වත්තකට ඇතුළුවී නිරුවතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි බව කියන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් ‘කොණ්ඩයා’ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් අරඹා ඇත.

‘කොණ්ඩයා’ නමැති මෙම සැකකරු මින් පෙර සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර පසුව මුදාහල පුද්ගලයාය. සේයා ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දඬුවමට ලක්වූයේ මෙම කොණ්ඩයා නමැත්තාගේ සොහොයුරාය.

මොහු ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයේ විශ්‍රාමික නාවික නිලධාරියෙකුගේ වත්තට අනවසරයෙන් ඇතුළුවී ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

වත්තේ සිටින එළදෙනක පෙරේදා (19 දා) රාත්‍රි 8.30 ට පමණ කෑ ගසන ශබ්දය නිවසේ සිටි විශ්‍රාමික නාවික නිලධාරියාට ඇසී ඇත. ඔහු ගොස් බලද්දී කොණ්ඩයා නමැති සැකකරු එළදෙන අසල සිට පැන ගිය බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එළදෙනගේ ගෙල පෙදෙස සිරකර බැඳ තිබූ බවද, සැකකරු එළදෙනට අස්වාභාවික වධ දී ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

පසුව ගෙවත්ත පරීක්ෂා කරද්දී සැකකාර කොණ්ඩයාගේ ඇඳුම් කිහිපයක් සහ කාන්තා යට ඇඳුම්ද හමුවී ඇත.

මෙම නිවසේ විශ්‍රාමික නාවික නිලධාරියාගේ දියණියන් දෙදෙනාද වාසය කරන අතර මීට මාසයකට පමණ පෙර එම එක් දියණියකගේ කාමරයේ වහළ මත උළු කැට කිහිපයක්ද ගලවා තිබී ඇත.

මෙයද කොණ්ඩයා විසින් සිදුකර ඇතැයි සැකකරන බව පැමිණිලිකරු පොලිසියට පවසා ඇත.

කොණ්ඩයාද එම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිසාත්, පසුගිය කාලයේදී ඔහුගේ රුව නිතර මාධ්‍ය ඔස්සේ දැක ඇති නිසාත් තම වත්තේ සිටියේ ඔහු බවට පැමිණිලිකරු පහසුවෙන් හඳුනාගෙන ඇත.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල්. ජී. කුලරත්න, ගම්පහ සහකාර පොලිස් අධිකාරි ශ්‍රී ලාල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කාලිංග සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක වේ.

හේමන්ත රන්දුණු

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

අයියා පොඩි කෙල්ලෝ රේප් කරනවා..මල්ලි එළදෙන්නු රේප් කරනවා..ඕවා ජාන වලින් එන දේවල්..මුන්ගේ තාත්තා මොක්කු රේප් කරනවද දන්නේ නෑ

[QUOTE="neyohk, post: 19887001, member: 554983"] [b]කොණ්ඩයා අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]කොණ්ඩයා අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්[/SIZE][/COLOR] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/6969-dunesh-priyashanth-speaks-to-media-hiru-gossip894990786.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Black"]ගම්පහ ප්‍රදේශයේ වත්තකට ඇතුළුවී නිරුවතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි බව කියන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් ‘කොණ්ඩයා’ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් අරඹා ඇත. ‘කොණ්ඩයා’ නමැති මෙම සැකකරු මින් පෙර සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර පසුව මුදාහල පුද්ගලයාය. සේයා ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දඬුවමට ලක්වූයේ මෙම කොණ්ඩයා නමැත්තාගේ සොහොයුරාය. මොහු ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයේ විශ්‍රාමික නාවික නිලධාරියෙකුගේ වත්තට අනවසරයෙන් ඇතුළුවී ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. වත්තේ සිටින එළදෙනක පෙරේදා (19 දා) රාත්‍රි 8.30 ට පමණ කෑ ගසන ශබ්දය නිවසේ සිටි විශ්‍රාමික නාවික නිලධාරියාට ඇසී ඇත. ඔහු ගොස් බලද්දී කොණ්ඩයා නමැති සැකකරු එළදෙන අසල සිට පැන ගිය බව පැමිණිල්ලේ සඳහන් කර ඇත. එළදෙනගේ ගෙල පෙදෙස සිරකර බැඳ තිබූ බවද, සැකකරු එළදෙනට අස්වාභාවික වධ දී ඇතැයි පැමිණිල්ලේ දැක්වේ. පසුව ගෙවත්ත පරීක්ෂා කරද්දී සැකකාර කොණ්ඩයාගේ ඇඳුම් කිහිපයක් සහ කාන්තා යට ඇඳුම්ද හමුවී ඇත. මෙම නිවසේ විශ්‍රාමික නාවික නිලධාරියාගේ දියණියන් දෙදෙනාද වාසය කරන අතර මීට මාසයකට පමණ පෙර එම එක් දියණියකගේ කාමරයේ වහළ මත උළු කැට කිහිපයක්ද ගලවා තිබී ඇත. මෙයද කොණ්ඩයා විසින් සිදුකර ඇතැයි සැකකරන බව පැමිණිලිකරු පොලිසියට පවසා ඇත. කොණ්ඩයාද එම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිසාත්, පසුගිය කාලයේදී ඔහුගේ රුව නිතර මාධ්‍ය ඔස්සේ දැක ඇති නිසාත් තම වත්තේ සිටියේ ඔහු බවට පැමිණිලිකරු පහසුවෙන් හඳුනාගෙන ඇත. බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල්. ජී. කුලරත්න, ගම්පහ සහකාර පොලිස් අධිකාරි ශ්‍රී ලාල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කාලිංග සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක වේ. හේමන්ත රන්දුණු උපුටා ගැනීම දිවයින පුවත්පතෙන් :lol::lol::lol: [/COLOR][/SIZE] [CENTER][COLOR="DarkRed"][SIZE="5"]අයියා පොඩි කෙල්ලෝ රේප් කරනවා..මල්ලි එළදෙන්නු රේප් කරනවා..ඕවා ජාන වලින් එන දේවල්..මුන්ගේ තාත්තා මොක්කු රේප් කරනවද දන්නේ නෑ :lol::lol::lol::lol:[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom