කොණ්ඩේ යන කට්ටිය එන්න. කොන්ඩේ හිටවන එක ගැන video එකක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කොන්ඩේ හිටවන එක ගැන video එකක්. යනව නම් හොඳට හොයලා බලලා යන්න ඒත්. Recommend කරන්න පෞද්ගලිකව කරලා නෑ




    p.s කට්ටිය මේකත් බලන්න යන කෙනෙක් යන තැනකට යන්න කලින් හොඳට හොයලා බලන්න. Risk එක ගැන එහෙමත් හොයලා බලන්න. @vito TFS bro
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    God Of War Love GIF by Santa Monica Studio

    rawule pihita thamayi
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    බ්‍රින් රාජ ආසවය බීලා බලන්න
    දවසට දෙවරක් 20ml කෑමට විනාඩි තිහකට පසු
     
    • Wow
    Reactions: B.Chat

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,387
    113
    - උඩරට -
    තට්ටයෝ උනාම සෙක්ස් ෆීලීන්ග්ස් ඇන්ඩ් ක්‍රියාකාරිත්වය වැඩි ලු අනිත් අයට වඩා..
    ඒ නිසා කොන්ඩේ අයින් කරපන් 😅
     
    • Like
    • Haha
    Reactions: FFAlpha and B.Chat

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මීට අමතරව PRP සාර්ථක ට්‍රීට්මෙන්ට් එකක් නේද ? කරපු අය ඉන්නවද ?
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    බ්‍රින් රාජ ආසවය බීලා බලන්න
    දවසට දෙවරක් 20ml කෑමට විනාඩි තිහකට පසු
    TFS bro 👍

    Wife ගේ කොන්ඩේ ලස්සනයි කිව්වා කියන්නේ
    ------ Post added on Apr 9, 2023 at 10:25 PM

    මීට අමතරව PRP සාර්ථක ට්‍රීට්මෙන්ට් එකක් නේද ? කරපු අය ඉන්නවද ?
    එහෙම එකකුත් කියනවා මේකේ. ඒක ගොඩක් සාර්ථක කොන්ඩේ යන්න පටන්ගත්ත මුලම වගේ අයට කියලා කියන්නේ මේකේ නම්
    ------ Post added on Apr 9, 2023 at 10:26 PM

    මේක සාර්ථක වැඩක් ද බන් ?
    මම අහලා තියෙන විධියට නම් සමහරුන්ට හරියනවා සමහරුන්ට එච්චර සාර්ථක නෑ. තමන්ගේ ඔළුව පිටිපස්සේ හරියේ කෙස් නේ හිටවන්නේ. ඉතින් ඒව කොච්චර හොඳට තියෙනවා ද වගේ දේවලුත් බලපානවා කියන්නේ.
    ------ Post added on Apr 9, 2023 at 10:30 PM