Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ

කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැත. කුඩා දහම් පාසල් ළමුන් පවා හොඳින් දනී. ඒ කරුණු කිහිපයක් නිසා ය. පස්වග තවුසන්ගේ නම්වලින් මුලටම යෙදෙන්නේ කොණ්ඩඤ්ඤ යන නාමයයි. ඒ වගේම එදා සිදුහත් කුමාරයා උපත ලැබ නම් තැබීමේ මංගල්‍යයේදී එම කුමාරයා ඒකාන්තයෙන් බුදුවන බව එක් ඇඟිල්ලක් ඔසවා ප්‍රකාශ කළේද කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා ය. ඒ වගේම එදා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ අවස්ථාවේ එම ධර්මය මුලින්ම අවබෝධ කර ගත්තේ කොණ්ඩඤ්ඤ තවුසාය. ගෞතම බුද්ධ ශාසනය තුළ ප්‍රථමයෙන් රහත් බව ලැබුවේ ද කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේය.

ඉහත කාරණා නිසා බ්‍රාහ්මණයෙක්, තාපසයෙක්, තෙරුන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක් ලෙස බෞද්ධ අපි කවුරුත් දන්නා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ පිළිබඳව කරුණු ටිකක් සොයා බලමු.

එදා සුදොවුන් මහ රජතුමාගේ රාජ සභාවේ කටයුතුවලදී අනුශාසනා හා උපදෙස් ලබාගත් බමුණු පඬිවරුන් අතර ප්‍රධාන පඬිවරු අටදෙනෙක් වූහ. ත්රිවේදය හොඳින් දැන උගත් මේ බමුණු පඬිවරු අටදෙනා එදා සුදොවුන් රජ මාලිගයේ අලුත උපන් කුමාරයාට නම් තැබීමේ මංගල්‍ය අවස්ථාවට කැඳවනු ලැබූහ. මෙම කුමාරයාගේ අංග ලක්ෂණ රූප සෝබාව ඉතා හොඳින් පරීක්ෂා කර බැලූ මේ අටදෙනාගෙන් වයසින් බාල කොණ්ඩඤ්ඤ බමුණා කුමාරයාගේ නළල් තලයේ දකුණට කැරකී තිබූ රෝමය දැක (ඌර්ණ රෝම ධාතුව) එක් ඇඟිල්ලක් ඔසවා කුමාරයා ඒකාන්තයෙන් ම බුදුවන බව ප්‍රකාශ කළහ. ඒ අනුව ලෝකයාට අර්ථ සිද්ධියක් ඇති කරන හෙයින් කුමාරයාට ‘සිද්ධාර්ථ’ යන නම සුදුසු බව ද ප්‍රකාශ කළහ.

එදා කොණ්ඩඤ්ඤ බමුණා එම අනාවැකිය පළ කළා පමණක් නොව අනාගතයේ බුදු බව ලබන සිදුහත් කුමාරයා වෙනුවෙන් තවත් බමුණන් හතර දෙනකු සමගින් කුමාරයා අභිනික්මන් කළ බව සැල වූ පසු තවුස්දම් රැකීමට වනගත විය. පස්වග මහණුන් බවට පත් වූයේ මේ පස්දෙනයි. පසුව සිදුහත් තවුසා ද මෙම පිරිස සමඟ එක් වූ අතර ‘කොණ්ඩඤ්ඤ’ තාපසතුමා බෙහෙවින් සතුටට පත්ව අනෙක් තවුසන් හතර දෙනා ද සමගින් සිදුහත් තාපසතුමාට සියලු උවටැන්, ඇප උපස්ථාන කළහ. එහෙත් ටික කලකින් සිදුහත් තවුසාණෝ මේ පිරිස අතහැර දමා අභිමතාර්ථය ඉටුකර ගැනීම සඳහා හුදකලා වාසයට පිවිසියහ.

දුෂ්කර ක්‍රියා අතහැර මැදුම් පිළිවෙත අනුගමනය කළ සිදුහත් තාපසතුමා බුද්ධත්වයට පත්ව, ප්‍රථම ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය මේ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජී යන පස්වග තවුසන්ට දේශනා කළ අතර, එය හොඳින් ශ්‍රවණය කර තේරුම් ගත් කොණ්ඩඤ්ඤ තාපස තෙමේ සෝවාන් වූහ. මේ බව දැනගත් බුදුරජාණන් වහන්සේ උදම් අනමින් ‘අඤ්ඤා කොණ්ඩඤ්ඤ’ යනුවෙන් ඇමතූහ. ඉන් පසුව දවසින් දවස අනෙක් තවුසන් හතරදෙනා ද සෝවාන් වූ අතර ‘අනත්තලක්ඛණ’ සූත්‍රය ඇසීමෙන් මුලින්ම කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ රහත්වූහ. ගෞතම බුදු සසුනේ මුලින්ම රහත් බව ලැබීමේ ගෞරවය හිමිවන්නේ කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේටය. ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබූ පළමු භික්ෂුන් වහන්සේ වනුයේ කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ වන අතර ජ්‍යෙෂ්ඨතම තෙරුන් වහන්සේ ද උන්වහන්සේය. ප්‍රථම ධර්ම දේශනාවේ පටන් වැඩිපුර කාලයක් වැඩිපුර ධර්මය අසා දැන ගෙන සිටියේ ද උන්වහන්සේ ය.

ප්‍රථම ධර්ම දූත කණ්ඩායමේ නායකත්වය ද ගෙන ක්‍රියා කළ ‘කොණ්ඩඤ්ඤ’ මහ රහතන් වහන්සේ දඹදිව පුරාම සැරිසරමින් විශාල පිරිසකට ධර්මාවබෝධය ලබා දුන්හ. එකල සිටි භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හැරුණු විට වැඩිමල් ජ්‍යෙෂ්ඨතම භික්ෂුන් වහන්සේ නමක් ලෙස කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේට ගෞරව සම්මාන දැක්වූහ. අවවාද, අනුශාසනා ලබා ගත්හ. එහෙත් ඉතා කාරුණික නිහතමානි ගුණවලින් හෙබි උන්වහන්සේ ඒවා කෙරෙහි නොඇලුනහ. හුදකලා බව ප්‍රියකළ උන්වහන්සේ තම අවසාන කාලයේදී හිමාලයේ ඡද්දන්න වනයේ ‘මන්දාකිණි’ විළ අසල හුදකලාව භාවනා යෝගීව වැඩ වාසය කළහ.

මේ ඡද්දන්න වනයේ විසූ අසූ දහසක පමණ ඇත් රංචුවක් තරගයට මෙන් මුර බෙදාගෙන කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේට සියලු උවටැන් කළහ. දිනක් උන්වහන්සේට උවටැන් කිරීමේ වැඩ මුරය භාරව සිටි සද්දන්ත ඇත්රජු උන්වහන්සේට මුහුණ සේදීමට අවශ්‍ය ජලයත්, උදැසන ආහාරය සඳහා පලවැලත් ගෙනවිත් නියමිත තැන තබා වෙනදා මෙන් උන්වහන්සේගේ පැමිණීම ප්‍රමාද වීම නිසා කුටිය අසලට ගොස් දොර විවෘත කර බැලීය. උන්වහන්සේ තම කුටිය තුළ නිසොල්මනේ වැඩ සිටින බව දුටු ඇත් රජු සැකසිතී හොඬවැල උන්වහන්සේගේ පපුව මත තබා පරීක්ෂා කර බලනුයේ ආශ්වාස ප්‍රශ්වාස නො කරන බව අවබෝධ විය. ඇත් රජු කුටිය ඉදිරියේ ඇති මහ ගල් තලාවට නැග මහ හඬක් නැංවීය. එම හඬ මහ වනය පුරාම පැතිර ගිය අතර එම හඬ හොඳින් අවබෝධ කර ගත් ඇත් රංචුව කුංචනාද කරමින් වහ වහ එම කුටිය අසලට රැස්වූහ. තම පිරිසගේ ඇප උපස්ථාන ලබමින් මෙතෙක් කාලයක් වැඩ සිටි කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ පිරිනිවන් පා ඇති බව හොඳින් අවබෝධ කර ගත් ඇත් සේනාව උන්වහන්සේට ගෞරවාචාර දක්වා ඉක්බිති ඇත් රංචුවේ නායක ඇතු උන්වහන්සේගේ නිසළ දේහය තම පිටමත තබාගෙන මල් අතු කඩා සිරුර වසා මෙතෙක් කලක් උන්වහන්සේ සැරිසැරූ ‘චද්දන්න’ වනය පුරා ප්රදක්ෂිණා කරවූහ. අනෙක් ඇත් පිරිස ද මල් අතු කඩාගෙන ගොඬවැලෙහි රුවාගෙන එම පෙරහැරෙහි ගමන් කර නැවත එම කුටිය අසලට ළඟා වූහ.

මේ බව දැන ගත් සක්දෙවි රජු වහා විස්කම් දෙවිපුත් කැඳවා අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් දුනි. විස්කම් දෙවිපුත් තෙමේ සත් රියන් උසැති රන්සිවි ගෙයක් නිර්මාණය කර කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ දේහය ඒ තුළ තැබූහ. මෙහිදී නැවත කිසි දිනෙක උන්වහන්සේ දැකගත නොහැකිය යන හැඟීම ඇතිව ඉමහත් ශෝකයට පත් ඇත් රංචුව රන්සිවි ගෙයින් එම දේහය ආපසු ගෙන නැවත පෙරසේම පෙරහැර කළහ. ඉන් පසු ආකාස දෙවියෝ පටන් සියලුම දෙවියෝ එම ශ්‍රී දේහය බඹලොව දක්වා ගෙන ගොස් උපහාර දැක්වූහ. ඉන් පසු සෑම දෙවියකු විසින් ම අඟල් හතරක් දිගැති සඳුන් දර කැබැල්ලක් බැගින් රැගෙන විත් නව යොදුනක් උසින් යුත් දර සෑයක් ඉදිකරවා ඒ සඳුන් දර සෑය මත එම දේහය තබා දෙවියන්ගේ, බඹුන්ගේ ගරු බුහුමන් සහිතව ආදාහන කළහ.

මේ බව දිවැසින් දුටු අනුරුද්ධ මහ රහතන් වහන්සේ එම ස්ථානයට වැඩම කොට දර සෑය නිවා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ධාතුන් පෙරහන්කඩක තබාගෙන බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූහ. බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි එම ධාතූන් වහන්සේ තැන්පත් කර චෛත්‍යයක් ඉදිකරන ලදී.

මේ කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සමයෙහි එක්තරා සිටු පවුලක සිටු පුත්‍රයකු ලෙස ඉපිද සිටියදී නිතර නිතර බුදුන් වහන්සේ හමුවට ගොස් බණ ඇසීමට පුරුදු වී සිටියේය. දිනක් එක් භික්ෂුන් වහන්සේ නමක් වෙත එම බුදුන් වහන්සේ විසින් පළමුවෙන් ම ධර්මය අවබෝධ කර ගන්නා භික්ෂුන් අතර අග තනතුර පිරිනමනවා දැක සතුටට පත්ව පසුදින තම නිවසට දානයට වඩින ලෙස බුදු පාමොක් මහ සඟරුවනට ආරාධනා කරමින් වටිනා සළුවක් ද පූජා කළේය. ඒ අනුව දින හතක් තිස්සේ ම බුද්ධ ප්රමුඛ මහා සංඝයා වෙත මහ දන් පිරිනමා, සත්වැනි දින අනාගතයේදී බුදුවන බුදුරජාණන් වහන්සේ නමකගෙන් පළමුව දහම් අවබෝධ කරගනු ලබන භික්ෂුන් අතර අග තනතුර ලැබේවා ‘ යි බුදුන් ඉදිරියේ ප්‍රාර්ථනා කළේය. ඔහුගේ අනාගතය බැලූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මතු බුදුවන ගෞතම බුද්ධ ශාසනයේදී එම පැතුම ඉටුවන බව සිටු පුත්‍රයාට පැවැසූහ.

එතැන් සිට විවිධ පින්කම් සිදුකර දෙව්ලොව ඉපිද වරින්වර දෙව් මිනිස් සැප ලබමින් අප ගෞතම බුදුන් දවස කිඹුල්වත් නුවර දොaනවත්ථූ නම් බමුණු ගමෙහි ‘කොණ්ඩඤ්ඤ’ නමින් උපත ලැබීය. වේදය පරතෙරට හදාරා සිටි මෙම බමුණු තරුණයා සුද්ධෝදන රජ මාලිගාවේ පුරෝහිත තනතුරකට පත් කෙරිණ. ඒ අතීත කතා පුවතයි.

ගෞතම බුදු සසුනේ පළමුවෙන්ම දහම් අවබෝධ කර ගන්නා භික්ෂුන් අතර අග තනතුර ලැබූ මෙම කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ තමන් වහන්සේ පත්ව සිටින ඉතා උත්තරීතර නිදහස් සැහැල්ලු ජීවිතය පිළිබඳව ‘ථෙර ථේරි ගාථාවලදී ඉතා මනරම් අයුරින් උදම් අනා ඇති අයුරු පෙනේ.

[QUOTE="KPZ, post: 16574798, member: 351617"] [b]කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ[/b] [SIZE=4][COLOR=#000000][IMG]http://dahamsabava.files.wordpress.com/2014/04/maha-kashyapa-thero.jpg?w=430&h=539[/IMG] කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැත. කුඩා දහම් පාසල් ළමුන් පවා හොඳින් දනී. ඒ කරුණු කිහිපයක් නිසා ය. පස්වග තවුසන්ගේ නම්වලින් මුලටම යෙදෙන්නේ කොණ්ඩඤ්ඤ යන නාමයයි. ඒ වගේම එදා සිදුහත් කුමාරයා උපත ලැබ නම් තැබීමේ මංගල්‍යයේදී එම කුමාරයා ඒකාන්තයෙන් බුදුවන බව එක් ඇඟිල්ලක් ඔසවා ප්‍රකාශ කළේද කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා ය. ඒ වගේම එදා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ අවස්ථාවේ එම ධර්මය මුලින්ම අවබෝධ කර ගත්තේ කොණ්ඩඤ්ඤ තවුසාය. ගෞතම බුද්ධ ශාසනය තුළ ප්‍රථමයෙන් රහත් බව ලැබුවේ ද කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේය.[/COLOR] [COLOR=#000000]ඉහත කාරණා නිසා බ්‍රාහ්මණයෙක්, තාපසයෙක්, තෙරුන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක් ලෙස බෞද්ධ අපි කවුරුත් දන්නා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ පිළිබඳව කරුණු ටිකක් සොයා බලමු.[/COLOR] [COLOR=#000000]එදා සුදොවුන් මහ රජතුමාගේ රාජ සභාවේ කටයුතුවලදී අනුශාසනා හා උපදෙස් ලබාගත් බමුණු පඬිවරුන් අතර ප්‍රධාන පඬිවරු අටදෙනෙක් වූහ. ත්රිවේදය හොඳින් දැන උගත් මේ බමුණු පඬිවරු අටදෙනා එදා සුදොවුන් රජ මාලිගයේ අලුත උපන් කුමාරයාට නම් තැබීමේ මංගල්‍ය අවස්ථාවට කැඳවනු ලැබූහ. මෙම කුමාරයාගේ අංග ලක්ෂණ රූප සෝබාව ඉතා හොඳින් පරීක්ෂා කර බැලූ මේ අටදෙනාගෙන් වයසින් බාල කොණ්ඩඤ්ඤ බමුණා කුමාරයාගේ නළල් තලයේ දකුණට කැරකී තිබූ රෝමය දැක (ඌර්ණ රෝම ධාතුව) එක් ඇඟිල්ලක් ඔසවා කුමාරයා ඒකාන්තයෙන් ම බුදුවන බව ප්‍රකාශ කළහ. ඒ අනුව ලෝකයාට අර්ථ සිද්ධියක් ඇති කරන හෙයින් කුමාරයාට ‘සිද්ධාර්ථ’ යන නම සුදුසු බව ද ප්‍රකාශ කළහ.[/COLOR] [COLOR=#000000]එදා කොණ්ඩඤ්ඤ බමුණා එම අනාවැකිය පළ කළා පමණක් නොව අනාගතයේ බුදු බව ලබන සිදුහත් කුමාරයා වෙනුවෙන් තවත් බමුණන් හතර දෙනකු සමගින් කුමාරයා අභිනික්මන් කළ බව සැල වූ පසු තවුස්දම් රැකීමට වනගත විය. පස්වග මහණුන් බවට පත් වූයේ මේ පස්දෙනයි. පසුව සිදුහත් තවුසා ද මෙම පිරිස සමඟ එක් වූ අතර ‘කොණ්ඩඤ්ඤ’ තාපසතුමා බෙහෙවින් සතුටට පත්ව අනෙක් තවුසන් හතර දෙනා ද සමගින් සිදුහත් තාපසතුමාට සියලු උවටැන්, ඇප උපස්ථාන කළහ. එහෙත් ටික කලකින් සිදුහත් තවුසාණෝ මේ පිරිස අතහැර දමා අභිමතාර්ථය ඉටුකර ගැනීම සඳහා හුදකලා වාසයට පිවිසියහ.[/COLOR] [COLOR=#000000]දුෂ්කර ක්‍රියා අතහැර මැදුම් පිළිවෙත අනුගමනය කළ සිදුහත් තාපසතුමා බුද්ධත්වයට පත්ව, ප්‍රථම ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය මේ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජී යන පස්වග තවුසන්ට දේශනා කළ අතර, එය හොඳින් ශ්‍රවණය කර තේරුම් ගත් කොණ්ඩඤ්ඤ තාපස තෙමේ සෝවාන් වූහ. මේ බව දැනගත් බුදුරජාණන් වහන්සේ උදම් අනමින් ‘අඤ්ඤා කොණ්ඩඤ්ඤ’ යනුවෙන් ඇමතූහ. ඉන් පසුව දවසින් දවස අනෙක් තවුසන් හතරදෙනා ද සෝවාන් වූ අතර ‘අනත්තලක්ඛණ’ සූත්‍රය ඇසීමෙන් මුලින්ම කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ රහත්වූහ. ගෞතම බුදු සසුනේ මුලින්ම රහත් බව ලැබීමේ ගෞරවය හිමිවන්නේ කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේටය. ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබූ පළමු භික්ෂුන් වහන්සේ වනුයේ කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ වන අතර ජ්‍යෙෂ්ඨතම තෙරුන් වහන්සේ ද උන්වහන්සේය. ප්‍රථම ධර්ම දේශනාවේ පටන් වැඩිපුර කාලයක් වැඩිපුර ධර්මය අසා දැන ගෙන සිටියේ ද උන්වහන්සේ ය.[/COLOR] [COLOR=#000000]ප්‍රථම ධර්ම දූත කණ්ඩායමේ නායකත්වය ද ගෙන ක්‍රියා කළ ‘කොණ්ඩඤ්ඤ’ මහ රහතන් වහන්සේ දඹදිව පුරාම සැරිසරමින් විශාල පිරිසකට ධර්මාවබෝධය ලබා දුන්හ. එකල සිටි භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හැරුණු විට වැඩිමල් ජ්‍යෙෂ්ඨතම භික්ෂුන් වහන්සේ නමක් ලෙස කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේට ගෞරව සම්මාන දැක්වූහ. අවවාද, අනුශාසනා ලබා ගත්හ. එහෙත් ඉතා කාරුණික නිහතමානි ගුණවලින් හෙබි උන්වහන්සේ ඒවා කෙරෙහි නොඇලුනහ. හුදකලා බව ප්‍රියකළ උන්වහන්සේ තම අවසාන කාලයේදී හිමාලයේ ඡද්දන්න වනයේ ‘මන්දාකිණි’ විළ අසල හුදකලාව භාවනා යෝගීව වැඩ වාසය කළහ.[/COLOR] [COLOR=#000000]මේ ඡද්දන්න වනයේ විසූ අසූ දහසක පමණ ඇත් රංචුවක් තරගයට මෙන් මුර බෙදාගෙන කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේට සියලු උවටැන් කළහ. දිනක් උන්වහන්සේට උවටැන් කිරීමේ වැඩ මුරය භාරව සිටි සද්දන්ත ඇත්රජු උන්වහන්සේට මුහුණ සේදීමට අවශ්‍ය ජලයත්, උදැසන ආහාරය සඳහා පලවැලත් ගෙනවිත් නියමිත තැන තබා වෙනදා මෙන් උන්වහන්සේගේ පැමිණීම ප්‍රමාද වීම නිසා කුටිය අසලට ගොස් දොර විවෘත කර බැලීය. උන්වහන්සේ තම කුටිය තුළ නිසොල්මනේ වැඩ සිටින බව දුටු ඇත් රජු සැකසිතී හොඬවැල උන්වහන්සේගේ පපුව මත තබා පරීක්ෂා කර බලනුයේ ආශ්වාස ප්‍රශ්වාස නො කරන බව අවබෝධ විය. ඇත් රජු කුටිය ඉදිරියේ ඇති මහ ගල් තලාවට නැග මහ හඬක් නැංවීය. එම හඬ මහ වනය පුරාම පැතිර ගිය අතර එම හඬ හොඳින් අවබෝධ කර ගත් ඇත් රංචුව කුංචනාද කරමින් වහ වහ එම කුටිය අසලට රැස්වූහ. තම පිරිසගේ ඇප උපස්ථාන ලබමින් මෙතෙක් කාලයක් වැඩ සිටි කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ පිරිනිවන් පා ඇති බව හොඳින් අවබෝධ කර ගත් ඇත් සේනාව උන්වහන්සේට ගෞරවාචාර දක්වා ඉක්බිති ඇත් රංචුවේ නායක ඇතු උන්වහන්සේගේ නිසළ දේහය තම පිටමත තබාගෙන මල් අතු කඩා සිරුර වසා මෙතෙක් කලක් උන්වහන්සේ සැරිසැරූ ‘චද්දන්න’ වනය පුරා ප්රදක්ෂිණා කරවූහ. අනෙක් ඇත් පිරිස ද මල් අතු කඩාගෙන ගොඬවැලෙහි රුවාගෙන එම පෙරහැරෙහි ගමන් කර නැවත එම කුටිය අසලට ළඟා වූහ.[/COLOR] [COLOR=#000000]මේ බව දැන ගත් සක්දෙවි රජු වහා විස්කම් දෙවිපුත් කැඳවා අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් දුනි. විස්කම් දෙවිපුත් තෙමේ සත් රියන් උසැති රන්සිවි ගෙයක් නිර්මාණය කර කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ දේහය ඒ තුළ තැබූහ. මෙහිදී නැවත කිසි දිනෙක උන්වහන්සේ දැකගත නොහැකිය යන හැඟීම ඇතිව ඉමහත් ශෝකයට පත් ඇත් රංචුව රන්සිවි ගෙයින් එම දේහය ආපසු ගෙන නැවත පෙරසේම පෙරහැර කළහ. ඉන් පසු ආකාස දෙවියෝ පටන් සියලුම දෙවියෝ එම ශ්‍රී දේහය බඹලොව දක්වා ගෙන ගොස් උපහාර දැක්වූහ. ඉන් පසු සෑම දෙවියකු විසින් ම අඟල් හතරක් දිගැති සඳුන් දර කැබැල්ලක් බැගින් රැගෙන විත් නව යොදුනක් උසින් යුත් දර සෑයක් ඉදිකරවා ඒ සඳුන් දර සෑය මත එම දේහය තබා දෙවියන්ගේ, බඹුන්ගේ ගරු බුහුමන් සහිතව ආදාහන කළහ.[/COLOR] [COLOR=#000000]මේ බව දිවැසින් දුටු අනුරුද්ධ මහ රහතන් වහන්සේ එම ස්ථානයට වැඩම කොට දර සෑය නිවා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ධාතුන් පෙරහන්කඩක තබාගෙන බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූහ. බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි එම ධාතූන් වහන්සේ තැන්පත් කර චෛත්‍යයක් ඉදිකරන ලදී.[/COLOR] [COLOR=#000000]මේ කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සමයෙහි එක්තරා සිටු පවුලක සිටු පුත්‍රයකු ලෙස ඉපිද සිටියදී නිතර නිතර බුදුන් වහන්සේ හමුවට ගොස් බණ ඇසීමට පුරුදු වී සිටියේය. දිනක් එක් භික්ෂුන් වහන්සේ නමක් වෙත එම බුදුන් වහන්සේ විසින් පළමුවෙන් ම ධර්මය අවබෝධ කර ගන්නා භික්ෂුන් අතර අග තනතුර පිරිනමනවා දැක සතුටට පත්ව පසුදින තම නිවසට දානයට වඩින ලෙස බුදු පාමොක් මහ සඟරුවනට ආරාධනා කරමින් වටිනා සළුවක් ද පූජා කළේය. ඒ අනුව දින හතක් තිස්සේ ම බුද්ධ ප්රමුඛ මහා සංඝයා වෙත මහ දන් පිරිනමා, සත්වැනි දින අනාගතයේදී බුදුවන බුදුරජාණන් වහන්සේ නමකගෙන් පළමුව දහම් අවබෝධ කරගනු ලබන භික්ෂුන් අතර අග තනතුර ලැබේවා ‘ යි බුදුන් ඉදිරියේ ප්‍රාර්ථනා කළේය. ඔහුගේ අනාගතය බැලූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මතු බුදුවන ගෞතම බුද්ධ ශාසනයේදී එම පැතුම ඉටුවන බව සිටු පුත්‍රයාට පැවැසූහ.[/COLOR] [COLOR=#000000]එතැන් සිට විවිධ පින්කම් සිදුකර දෙව්ලොව ඉපිද වරින්වර දෙව් මිනිස් සැප ලබමින් අප ගෞතම බුදුන් දවස කිඹුල්වත් නුවර දොaනවත්ථූ නම් බමුණු ගමෙහි ‘කොණ්ඩඤ්ඤ’ නමින් උපත ලැබීය. වේදය පරතෙරට හදාරා සිටි මෙම බමුණු තරුණයා සුද්ධෝදන රජ මාලිගාවේ පුරෝහිත තනතුරකට පත් කෙරිණ. ඒ අතීත කතා පුවතයි.[/COLOR] [COLOR=#000000]ගෞතම බුදු සසුනේ පළමුවෙන්ම දහම් අවබෝධ කර ගන්නා භික්ෂුන් අතර අග තනතුර ලැබූ මෙම කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ තමන් වහන්සේ පත්ව සිටින ඉතා උත්තරීතර නිදහස් සැහැල්ලු ජීවිතය පිළිබඳව ‘ථෙර ථේරි ගාථාවලදී ඉතා මනරම් අයුරින් උදම් අනා ඇති අයුරු පෙනේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom