Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොතලාවල දැරිය පියාට ලියූ ලිපිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව සියදිවි නසා ගැනීම් වැඩිම රටක් නිසා අප සියළු දෙනාටම සියදිවි නසා ගැනීම් අඩු කර ගැනීමට වගකීමක් පැවරේ. දිවි නසා ගැනීමක් ගැන කතා කරන සෑම විනාඩියක්ම වැය කළ යුත්තේ අනාගත දිවි නසා ගැනීම් අඩු කරගැනීම සඳහාය.

පහත ක්‍රියා වලට හැම විටම විරුද්ධ විය යුතුය.

1. සියදිවි නසා ගත් කෙනාට අනුකම්පාව දක්වා කතා කිරීම

2. ඔහුට/ඇයට වීරත්වයක් ආරෝපණය කර කතා කිරීම

3. සිදුවීමට ප්‍රචාරයක් ලබා දීම

4. සිදුවීම විචිත්‍ර ලෙස (ඡායාරූප ආදිය සහිතව) වාර්තා කිරීම

5. සිදුවීම රඟ දක්වා පෙන්වීම (ස්වර්ණවාහිනී ක්‍රමය.)

6. සියදිවි නසා ගැනීමට යොදාගත් ක්‍රමය ප්‍රචාරණය කිරීම

7. කිසියම් පුදගලයෙකුගෙන්/පිරිසකින් පළිගැනීම සඳහා සියදිවි නසා ගැනීමේදී අදාළ පුද්ගලයාට බැන වැදීම හා දොස් පැවරීම.

8. "මෙහම උනොත් නම් මැරෙන්න හිතෙනවා" වැනි ප්‍රකාශ වලින් ක්‍රියාව සාධාරණීකරණය කිරීම.

මේ නිසා කිසි විටකත් අදාළ විදුහල්පති වරයාට දොස් කීම සුදුසු නැත. ඉන් සියදිවි නසා ගත් කෙනා ජය ගන්නා අතර එම ක්‍රියාවට වලංගුතාවයක් ලැබේ.

ඔබේ පෞද්ගලික මතය කුමක් වුවත් සියදිවි නසා ගැනීමට අනුබල දෙන කිසිම ක්‍රියාවකට සහයෝගය නොදක්වන්න.

1. මේ ළමයා මනෝ උපදේශන සේවයට යොමු කර තිබී ඇත. මේ සේවාව සෑම පාසල් දරුවෙකුටම නොලැබේ. තරමක් වරප්‍රසාද සහිත පාසලක දරුවන්ට පමණක් ලැබෙන දෙයකි. මේ ළමයා මෙම සේවය හරිහැටි ප්‍රයෝජනයට ගත්තාද? සියදිවි නසා ගැනීමේ සිතිවිල්ල කවරෙකුට හෝ දැන්වීමට ක්‍රියා කළාද? මේ සුළු දෙයට එල්ලිලා මැරෙනවානම් මනෝ උපදේශන සේවය නැති පාසල් වල ළමුන් මොනවා කළ යුතුද?

2. ඇය ලියා ඇති ලිපියෙන් පැහැදිළිව පෙනෙන්නේ විදුහල්පති සමග "ගේමට" ගෙල වැළලාගත් බවයි. ඉතාම දරදඩු කෙනෙක් හැර සාමාන්‍ය ළමයෙක් මෙසේ කරයිද? මේ ක්‍රියාවෙන් වැඩිම හානිය වන්නේ, දුකට පත්වන්නේ තමා වඩාත් ආදරය කරන පියා මිසක කොහේවත් යන විදුහල්පතිද?

මෙවැනි කරුණු ගැන කතා කිරීම මීට සමාන හේතු වලට කෙරෙන දිවි නසා ගැනීම් අඩු කිරීමට හේතු වනු ඇත.

නමුත් සිදු වන්නේ අනික් පැත්තයි. හැමෝම එකතු වී පිනා මිනීමරුවෙකු කර දිවි නසා ගත් අයට වීරත්වයක් පටවා ඇත.

මළසිරුර රිසි සේ "මාකට්" වේ...

පියා මාධ්‍ය වලට කීවේ දියණිය මිය ගියේ කන්‍යාවියක ලෙස බවයි.

දියණියගේ කන්‍යාභාවය මාධ්‍ය වලට කියන පියවරු, දුව අතහැර ගොස් අයාලේ යනතුරු සිට දැන් පාසලක් හදන්නට සැරසෙන මව්වරු අපට කියා දෙන්නේ කුමක්ද?

[QUOTE="yasas bandara, post: 16275686, member: 246044"] [SIZE=4][COLOR=Blue]ලංකාව සියදිවි නසා ගැනීම් වැඩිම රටක් නිසා අප සියළු දෙනාටම සියදිවි නසා ගැනීම් අඩු කර ගැනීමට වගකීමක් පැවරේ. දිවි නසා ගැනීමක් ගැන කතා කරන [COLOR=DarkRed][I]සෑම විනාඩියක්ම වැය කළ යුත්තේ අනාගත දිවි නසා ගැනීම් අඩු කරගැනීම සඳහාය.[/I][/COLOR] පහත ක්‍රියා වලට හැම විටම විරුද්ධ විය යුතුය. 1. සියදිවි නසා ගත් කෙනාට අනුකම්පාව දක්වා කතා කිරීම 2. ඔහුට/ඇයට වීරත්වයක් ආරෝපණය කර කතා කිරීම 3. සිදුවීමට ප්‍රචාරයක් ලබා දීම 4. සිදුවීම විචිත්‍ර ලෙස (ඡායාරූප ආදිය සහිතව) වාර්තා කිරීම 5. සිදුවීම රඟ දක්වා පෙන්වීම (ස්වර්ණවාහිනී ක්‍රමය.) 6. සියදිවි නසා ගැනීමට යොදාගත් ක්‍රමය ප්‍රචාරණය කිරීම 7. කිසියම් පුදගලයෙකුගෙන්/පිරිසකින් පළිගැනීම සඳහා සියදිවි නසා ගැනීමේදී අදාළ පුද්ගලයාට බැන වැදීම හා දොස් පැවරීම. 8. "මෙහම උනොත් නම් මැරෙන්න හිතෙනවා" වැනි ප්‍රකාශ වලින් ක්‍රියාව සාධාරණීකරණය කිරීම. මේ නිසා කිසි විටකත් අදාළ විදුහල්පති වරයාට දොස් කීම සුදුසු නැත. ඉන් සියදිවි නසා ගත් කෙනා ජය ගන්නා අතර එම ක්‍රියාවට වලංගුතාවයක් ලැබේ. ඔබේ පෞද්ගලික මතය කුමක් වුවත් සියදිවි නසා ගැනීමට අනුබල දෙන කිසිම ක්‍රියාවකට සහයෝගය නොදක්වන්න. 1. මේ ළමයා මනෝ උපදේශන සේවයට යොමු කර තිබී ඇත. මේ සේවාව සෑම පාසල් දරුවෙකුටම නොලැබේ. තරමක් වරප්‍රසාද සහිත පාසලක දරුවන්ට පමණක් ලැබෙන දෙයකි. මේ ළමයා මෙම සේවය හරිහැටි ප්‍රයෝජනයට ගත්තාද? සියදිවි නසා ගැනීමේ සිතිවිල්ල කවරෙකුට හෝ දැන්වීමට ක්‍රියා කළාද? මේ සුළු දෙයට එල්ලිලා මැරෙනවානම් [COLOR=DarkRed]මනෝ උපදේශන සේවය නැති පාසල් වල ළමුන් මොනවා කළ යුතුද?[/COLOR] 2. ඇය ලියා ඇති ලිපියෙන් පැහැදිළිව පෙනෙන්නේ විදුහල්පති සමග "ගේමට" ගෙල වැළලාගත් බවයි. ඉතාම දරදඩු කෙනෙක් හැර සාමාන්‍ය ළමයෙක් මෙසේ කරයිද? මේ ක්‍රියාවෙන් වැඩිම හානිය වන්නේ, දුකට පත්වන්නේ තමා වඩාත් ආදරය කරන පියා මිසක කොහේවත් යන විදුහල්පතිද? මෙවැනි කරුණු ගැන කතා කිරීම මීට සමාන හේතු වලට කෙරෙන දිවි නසා ගැනීම් අඩු කිරීමට හේතු වනු ඇත. නමුත් සිදු වන්නේ අනික් පැත්තයි. හැමෝම එකතු වී පිනා මිනීමරුවෙකු කර දිවි නසා ගත් අයට වීරත්වයක් පටවා ඇත. මළසිරුර රිසි සේ "මාකට්" වේ... [COLOR=DarkRed]පියා මාධ්‍ය වලට කීවේ දියණිය මිය ගියේ කන්‍යාවියක ලෙස බවයි.:rolleyes: [/COLOR]දියණියගේ කන්‍යාභාවය මාධ්‍ය වලට කියන පියවරු, දුව අතහැර ගොස් අයාලේ යනතුරු සිට දැන් පාසලක් හදන්නට සැරසෙන මව්වරු අපට කියා දෙන්නේ කුමක්ද? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom