Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොත්මලේ බස්රථ අනතුරේ නොදකින කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]250679[/ATTACH]

මේ දැන් ටිකකට කලින් ( 7 pm ) මම ගත්තු photo එකක් . අද කොත්මලේ බස් අනතුර සිදුවුන තැන.

පහන් පත්තු කරලා තිබුණ නිසා වාහනය නවත්තලා එතනට ගියා.

(තවත් අය කිහිප දෙනකුත් හිටියා. )

මේ කතාව කියන්නම ඕනේ දෙයක්.

හැබැයි තමන්ගේ දේශපාලන පක්ෂය පැත්තකින් තියලා බලන්න.

මම හැම ඉරිදා දිනකම උදේ 7.30 වෙන කොට බණ්ඩාරවෙල යනවා මේ පාරේ.( මගේ ටියුෂන් පන්ති වලට)

අදත් මේ හරියෙන් යනකොට උදේ 6 අාසන්න වෙලා තිබුණා.

එතකොට පාරේ සෑහෙන සනඟක් හා වාහන සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණා.

එ් වෙලාවේ 1990 ගිලන් රථයකට රෝගියෙක් පටවලා අරන් යනවා.

මම slow කරලා බලනකොට අැහුනා, හරි හරි අන්තිම එක්කෙනා තමයි ගෙනියන්නේ කියලා,පාරේ හිටපු අය හයියෙන් කාට හරි කියනවා.

මම හිතුවා ගොඩක් කලින් වෙච්ච අනතුරක් දැන් ඔක්කොම ඉවරයි කියලා.

මොකද මිනිස්සු ගොඩක් හිටියා ,වාහනත් ගොඩක් තිබුණා ,(එ්ක බලන්න අාපු අය කියලා)

හැමෝම ප්රපාතය දිහා බලාගෙන ඉන්නවා.

7.30 පන්තියට යන්න ඕනේ නිසාත්, මට කරන්න තරම් දෙයක් නැ කියලා හිතලා මම එතනින් අාවා.

දවල් වෙන කොට තමයි තත්වය බරපතලයි කියලා නිවුස් වලින් දැක්කේ.

අද හවස අාපහු එන කොට මම එතන නතර කරන්න හිතාගෙන අාවේ.

එතකොට තමයි මේ පහන් ටික දැක්කේ.

එතනට ගිහින් මිනිත්තු15 විතර හිටියා කළුවර වෙලා තිබුනේ. තව පාරේ ගියපු ටික දෙනෙකුත් හිටියා.

ගමේ කොල්ලෝ කිහිප දෙනෙක් ටිකක් අාවේගයෙන් කතා කරනවා එතන.

මම ටිකකින් එයාලත් එක්ක හිතවත් වුණා.

මගෙන් අාහුවා මහත්තයා කව්ද? පොලිසියේ ද? රජයේ නිලධාරියෙක් ද? කියලා.

මම හිනා වෙලා කිව්වා අපෝ නැහැ.

මම ටියුශන් ගුරුවරයෙක් කියලා.

ඊට පස්සේ තමයි කතාව කිවේ.....

සර් අපිට වඩා උගත්නේ අපි ඩිග්ග්‍රි ගහලා නැ.

මේ අයියා තමයි මළ මිනි 15 විතර තනියම අැද්දේ. කියලා කෙනෙක් පෙන්නුවා.

බස් එක වැටුන හරියට එහාපැත්තෙන් එයාගේ ගෙදරත් පෙන්නුවා, (නම සදහන් නොකරමි)

එ් මනුස්සයා කියනවා සර් මෙතන අපේ කවුරුත් මැරිලා නැ.

එ්ත් අපිට හිත හදා ගන්න අමාරුයි.

එකයි මේ පහන් ටික හරි පත්තුකරේ.

මම තමයි සර් උදේ පන්දර මේක දැක්කේ.ගමටම කෑගහලා මිනිස්සු අැහැරවලා මෙතනට එක්කන් අවා.

මහත්තයා මට කියන්න119 ගැහුවාම පොලිසියෙන් එන්න කොච්චර වෙලා යනවද? කියලා.

මම කිව්වා ළගම පොලිසියට එන්න එච්චර වෙලාවක් යන්නැ කියලා.

එ්ක තමයි සර් එ් වුනාට මෙතන එහා පැත්තේ (කොත්මලේ ) පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා.

තව කිව්වා1990 ට කොල්ලො ටික කෝල් කරා එ්ක අාවෙත් පැය ගානක් ගිහින් කියලා.

පව් එ් මිනිස්සු. අපිට පුලුවන් දේ කරා.

හරියට මේ දේවල් කරානම් තව ජීවිත බේරා ගන්න තිබුණා ,

අනිත් එක සර් අපේ මෙහේ ඉස්පිරිතාලේ පැනඩෝල් පෙත්තක්වත් නැ .එ්කට ගියා කියන්නේ ඉවරයි.

මම කිව්වා එ්ක ප්‍රදේශීය රෝහලක් නේ ගොඩක් පහසුකම් තියෙන්න විදියක් නැ කියලා.

එ් මිනිස්සු හිතේ අමාරුවට තමයි එ්වා කියන්නේ.

මම කරට අතදාගෙන එ් අයියාට කිව්වා ඔයාලා ඉගෙන ගෙන තියන තරම හොදටම අැති.

ගොඩක් උගත් අයට නැති මනුස්සකම් ඔයාලට තියනවා කියලා.

මළමිනි අැදපු විදිය, තුවලා උනු අය ගෙනාව විදිය කිව්වා මට පුදුමත් හිතුනා.

සමහරු කියනවා මහත්තයා අපි ළග පිළී ගඳයි ඔයාට දැනෙනවා ද?

තාම අද දවසට බත් අැටයක් කෑවේ නැ.

බස් එකේ හිටපු හැම ළමයෙක්ම බේරා ගත්තා.

මැරැණු අයගේ කැලි අතින් එකතු කරා කියලා. අාය කවදාවත් මස් කන්නැ කිවිවා ,එ්වා දැකපු නිසා.

මට එ් සෙට් එක මෙහෙම කිව්වා සර් පුලුවන්නම් විඩියෝ එකක් දාලා මේක කියන්න.

දැන් නිව්ස් වලට යන්නේ fb යන්නේ අැත්තම කතාව නෙවෙයි.

එ් වෙලේ කවුරුත් හිටියේ නැ , ඔක්කොම උනාට පස්සේ දැන් කට්ටිය අැවිත් බොරුවට ලකුණු දාගන්නවා.

රජයේ අායතන වල වගකීමක් නැ.

119 ගහලා වැඩක් නැ බොරුව ක් ,

පොලිසිය වැඩක්ම නැ.

ඉස්පිරිතාලෙත් එ්වගේ තමයි.

හැබැයි හමුදාවේ කොල්ලෙක් බැස්සා පොර නම් සුපිරි වැඩ්ඩෙක් කියලා කිව්වා.

හෙට අපි මෙතන දන්සලක් දෙනවා පුලුවන් විදියට මැරැනු අයට පිං පිණිස කියලා එ් කොල්ලො ටික කිව්වා.

මම එ්කට සල්ලි දෙන්න හදද්දි එයාලා කිව්වා එපා සර් සල්ලි එපා.

මේතන වුණ වැරැද්ද කියන්න.

මිනිස්සු මෙච්චර මරැනේ බේරාගන්න වගකීමක් ගත්තේ නැති නිසා කියලා.

මේ මිනිස්සු කියන කතාව 100% නැතත් හොයලා බලන්න වටින දේවල් තියනවා.

කාට උනත් මේ වගේ දුර පැත්තකදි අනතුරක් උනොත් මීට වඩා දෙයක් නැ තමයි.

අද සිදු වීමේ විශේෂ දේ තමයි,

මම දකින විදියට රොහල් ගත කිරිමෙන් පසු ටික වෙලාවක් තුළ මරණ සංඛයාව වැඩිවීම.

පේරාදෙණිය ,මහනුවර වැනි ප්‍රධාන රෝහලක් නම් තත්වය වෙනස් වීමට පුලුවන්.

පැය ගනන් ප්‍රමාද වී , අවශ්්ය ප්‍රතිකාර නොමැති වූ විට වෙන කුමක් සිදුවේද?

රාජ්‍ය අායතන වල වගකීම් පැහැර හැර අැතිනම් එ් ගැන පරීක්ෂණ සිදු කර ,

අනාගතයේ මෙවැනි අවාසනාවන්ත මරණ වලක්වා ගතයුතුය.

මධ්‍යම රාත්‍රිය(12.50 )පසු වුවද මෙය අපහසු වෙන් සටහන් කලේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර තරැණයිගේ ඉල්ලීම හා මා තුළ අැති වු කම්පනය නිසාය.

රෝගීන්ට ඉක්මන් සුවය පතමි !

උපුටා ගැනීම - ධම්මික ශ්‍රීබණ්ඩාර

[QUOTE="Bulathaa, post: 30716296, member: 576537"] [ATTACH type="full" width="654px"]250679[/ATTACH] මේ දැන් ටිකකට කලින් ( 7 pm ) මම ගත්තු photo එකක් . අද කොත්මලේ බස් අනතුර සිදුවුන තැන. පහන් පත්තු කරලා තිබුණ නිසා වාහනය නවත්තලා එතනට ගියා. (තවත් අය කිහිප දෙනකුත් හිටියා. ) මේ කතාව කියන්නම ඕනේ දෙයක්. හැබැයි තමන්ගේ දේශපාලන පක්ෂය පැත්තකින් තියලා බලන්න. මම හැම ඉරිදා දිනකම උදේ 7.30 වෙන කොට බණ්ඩාරවෙල යනවා මේ පාරේ.( මගේ ටියුෂන් පන්ති වලට) අදත් මේ හරියෙන් යනකොට උදේ 6 අාසන්න වෙලා තිබුණා. එතකොට පාරේ සෑහෙන සනඟක් හා වාහන සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණා. එ් වෙලාවේ 1990 ගිලන් රථයකට රෝගියෙක් පටවලා අරන් යනවා. මම slow කරලා බලනකොට අැහුනා, හරි හරි අන්තිම එක්කෙනා තමයි ගෙනියන්නේ කියලා,පාරේ හිටපු අය හයියෙන් කාට හරි කියනවා. මම හිතුවා ගොඩක් කලින් වෙච්ච අනතුරක් දැන් ඔක්කොම ඉවරයි කියලා. මොකද මිනිස්සු ගොඩක් හිටියා ,වාහනත් ගොඩක් තිබුණා ,(එ්ක බලන්න අාපු අය කියලා) හැමෝම ප්රපාතය දිහා බලාගෙන ඉන්නවා. 7.30 පන්තියට යන්න ඕනේ නිසාත්, මට කරන්න තරම් දෙයක් නැ කියලා හිතලා මම එතනින් අාවා. දවල් වෙන කොට තමයි තත්වය බරපතලයි කියලා නිවුස් වලින් දැක්කේ. අද හවස අාපහු එන කොට මම එතන නතර කරන්න හිතාගෙන අාවේ. එතකොට තමයි මේ පහන් ටික දැක්කේ. එතනට ගිහින් මිනිත්තු15 විතර හිටියා කළුවර වෙලා තිබුනේ. තව පාරේ ගියපු ටික දෙනෙකුත් හිටියා. ගමේ කොල්ලෝ කිහිප දෙනෙක් ටිකක් අාවේගයෙන් කතා කරනවා එතන. මම ටිකකින් එයාලත් එක්ක හිතවත් වුණා. මගෙන් අාහුවා මහත්තයා කව්ද? පොලිසියේ ද? රජයේ නිලධාරියෙක් ද? කියලා. මම හිනා වෙලා කිව්වා අපෝ නැහැ. මම ටියුශන් ගුරුවරයෙක් කියලා. ඊට පස්සේ තමයි කතාව කිවේ..... සර් අපිට වඩා උගත්නේ අපි ඩිග්ග්‍රි ගහලා නැ. මේ අයියා තමයි මළ මිනි 15 විතර තනියම අැද්දේ. කියලා කෙනෙක් පෙන්නුවා. බස් එක වැටුන හරියට එහාපැත්තෙන් එයාගේ ගෙදරත් පෙන්නුවා, (නම සදහන් නොකරමි) එ් මනුස්සයා කියනවා සර් මෙතන අපේ කවුරුත් මැරිලා නැ. එ්ත් අපිට හිත හදා ගන්න අමාරුයි. එකයි මේ පහන් ටික හරි පත්තුකරේ. මම තමයි සර් උදේ පන්දර මේක දැක්කේ.ගමටම කෑගහලා මිනිස්සු අැහැරවලා මෙතනට එක්කන් අවා. මහත්තයා මට කියන්න119 ගැහුවාම පොලිසියෙන් එන්න කොච්චර වෙලා යනවද? කියලා. මම කිව්වා ළගම පොලිසියට එන්න එච්චර වෙලාවක් යන්නැ කියලා. එ්ක තමයි සර් එ් වුනාට මෙතන එහා පැත්තේ (කොත්මලේ ) පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා. තව කිව්වා1990 ට කොල්ලො ටික කෝල් කරා එ්ක අාවෙත් පැය ගානක් ගිහින් කියලා. පව් එ් මිනිස්සු. අපිට පුලුවන් දේ කරා. හරියට මේ දේවල් කරානම් තව ජීවිත බේරා ගන්න තිබුණා , අනිත් එක සර් අපේ මෙහේ ඉස්පිරිතාලේ පැනඩෝල් පෙත්තක්වත් නැ .එ්කට ගියා කියන්නේ ඉවරයි. මම කිව්වා එ්ක ප්‍රදේශීය රෝහලක් නේ ගොඩක් පහසුකම් තියෙන්න විදියක් නැ කියලා. එ් මිනිස්සු හිතේ අමාරුවට තමයි එ්වා කියන්නේ. මම කරට අතදාගෙන එ් අයියාට කිව්වා ඔයාලා ඉගෙන ගෙන තියන තරම හොදටම අැති. ගොඩක් උගත් අයට නැති මනුස්සකම් ඔයාලට තියනවා කියලා. මළමිනි අැදපු විදිය, තුවලා උනු අය ගෙනාව විදිය කිව්වා මට පුදුමත් හිතුනා. සමහරු කියනවා මහත්තයා අපි ළග පිළී ගඳයි ඔයාට දැනෙනවා ද? තාම අද දවසට බත් අැටයක් කෑවේ නැ. බස් එකේ හිටපු හැම ළමයෙක්ම බේරා ගත්තා. මැරැණු අයගේ කැලි අතින් එකතු කරා කියලා. අාය කවදාවත් මස් කන්නැ කිවිවා ,එ්වා දැකපු නිසා. මට එ් සෙට් එක මෙහෙම කිව්වා සර් පුලුවන්නම් විඩියෝ එකක් දාලා මේක කියන්න. දැන් නිව්ස් වලට යන්නේ fb යන්නේ අැත්තම කතාව නෙවෙයි. එ් වෙලේ කවුරුත් හිටියේ නැ , ඔක්කොම උනාට පස්සේ දැන් කට්ටිය අැවිත් බොරුවට ලකුණු දාගන්නවා. රජයේ අායතන වල වගකීමක් නැ. 119 ගහලා වැඩක් නැ බොරුව ක් , පොලිසිය වැඩක්ම නැ. ඉස්පිරිතාලෙත් එ්වගේ තමයි. හැබැයි හමුදාවේ කොල්ලෙක් බැස්සා පොර නම් සුපිරි වැඩ්ඩෙක් කියලා කිව්වා. හෙට අපි මෙතන දන්සලක් දෙනවා පුලුවන් විදියට මැරැනු අයට පිං පිණිස කියලා එ් කොල්ලො ටික කිව්වා. මම එ්කට සල්ලි දෙන්න හදද්දි එයාලා කිව්වා එපා සර් සල්ලි එපා. මේතන වුණ වැරැද්ද කියන්න. මිනිස්සු මෙච්චර මරැනේ බේරාගන්න වගකීමක් ගත්තේ නැති නිසා කියලා.[IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t91/1/16/1f625.png[/IMG] මේ මිනිස්සු කියන කතාව 100% නැතත් හොයලා බලන්න වටින දේවල් තියනවා. කාට උනත් මේ වගේ දුර පැත්තකදි අනතුරක් උනොත් මීට වඩා දෙයක් නැ තමයි. අද සිදු වීමේ විශේෂ දේ තමයි, මම දකින විදියට රොහල් ගත කිරිමෙන් පසු ටික වෙලාවක් තුළ මරණ සංඛයාව වැඩිවීම. පේරාදෙණිය ,මහනුවර වැනි ප්‍රධාන රෝහලක් නම් තත්වය වෙනස් වීමට පුලුවන්. පැය ගනන් ප්‍රමාද වී , අවශ්්ය ප්‍රතිකාර නොමැති වූ විට වෙන කුමක් සිදුවේද? රාජ්‍ය අායතන වල වගකීම් පැහැර හැර අැතිනම් එ් ගැන පරීක්ෂණ සිදු කර , අනාගතයේ මෙවැනි අවාසනාවන්ත මරණ වලක්වා ගතයුතුය. මධ්‍යම රාත්‍රිය(12.50 )පසු වුවද මෙය අපහසු වෙන් සටහන් කලේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර තරැණයිගේ ඉල්ලීම හා මා තුළ අැති වු කම්පනය නිසාය. රෝගීන්ට ඉක්මන් සුවය පතමි ![IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] උපුටා ගැනීම - ධම්මික ශ්‍රීබණ්ඩාර [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom