Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොන්ක්‍රීට්_කුලසිංහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්ක්‍රීට්_කුලසිංහ

කොන්ක්‍රීට් වලින් වැඩගත් එ්.එන්.එස්. කුලසිංහ

මොරගහකන්ද ජලාශය එ්.එන්.එස්. කුලසිංහ ජලාශය ලෙස නම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත් කළේ පසුගිය 08 වැනිදා පොල්ගොල්ලේදීය. ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කළේ සාලිස් වසරක මහවැලි අසිරිය වැඩසටහනේදීය.

මොරගහකන්ද ජලාශයට නමක් යොදමු යැයි ඇතැමුන් මට කිව්වා. එක එක නම් දුන්නා. ඒත් මේ රටේ ඉංජිනේරු සේවයට විශිෂ්ට සේවයක් කළ මොරගහකන්ද ව්‍යාපාරයට මට විශාල මග පෙන්වීමක් ලබා දුන් ආචාර්ය එ්.එන්.එස්. කුලසිංහ මැතිතුමාගේ නමින් මොරගහකන්ද ජලාශය නම් කළ යුතු යැයි මා කියා සිටිනවා යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද්දේ දැඩි කෘතවේදීත්වයකිනි.

එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ මොරගහකන්ද වේල්ල ඉදිකළ යුතු තැන කුලසිංහ මහතා තමන් සමඟ විත් ලකුණු කළේ මහ කැලයේ මදුරුවන් තළමින් බවය.

ජනාධිපතිවරයාගේ කතාවත් සමගම බොහෝ දෙනකුගේ මතකයට ඒ.එන්.එස්. කුලසිංහ නොහොත් කොන්ක්‍රීට් කුලසිංහ මතකයට ආවේ නිරායාසයෙනි. ඇත්තටම මේ කවුද කුලසිංහ යැයි තවත් දෙනා ඇස් බැමි ඉහළට ගනිමින් අන්දමන්ද වූයේ ඔහු මෙරටට කළ සේවය ඇතැමුන්ගේ මතකයෙන් ගිලිහී ඇති නිසා විය යුතුයි.

කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයාට කුලසිංහ වැනි ඉංජිනේරුවකුගේ වටිනාකම සංරක්ෂණය කිරීම පැසසිය යුත්තකි. ජනාධිපතිවරයා පැවසූ පරිදි කුලසිංහ මහතා සිංගප්පූරුව ගොඩනැගීමට ලබාදුන් දායකත්වය විශාලය. කුලසිංහ මහතා මේ රටේ වැව් අමුණු බොහොමයක් ඉදිකිරීම පසුපස සිටි ප්‍රබල සාධකයකි. ඔහු වෙනුවෙන් මොරගහකන්ද ජලාශය නම් කිරීමෙන් කළ උපහාරය රටේ සිටි සහ සිටින සියලු ඉංජිනේරුවන්ට උපහාරයක් වනු නියතය.

කවුරුත් ඒ.එන්.එස්. කුලසිංහ යයි කිව්වත් ඔහුගේ සම්පූර්ණ නම වූයේ අරමාදුර නන්දසේන සිල්වා කුලසිංහය. ජාඇළ උදම්මිට ග්‍රාමයේ ඔහු උපන්නේ 1919 ඔක්තෝබර් 26 වැනිදාය. කුලසිංහගේ පියා නමින් අරමාදුර සුජිත් සිල්වා කුලසිංහ උදම්මිට ගම්පතිවරයා විය. සිව් හැවිරිදිව සිටියදී කුලසිංහයන්ගේ මව මිය ගිය බැවින් මව් සෙනෙහසට වඩා කුඩා කුලසිංහ ලැබුවේ තමන්ට වඩා වසර 12ක් වැඩිමල් අක්කාගේ සෙනෙහසය.

වාද්දුව පිරිමි ඉංග්‍රීසි පාසලෙන් අධ්‍යාපනය ඇරඹි කුලසිංහයන් තම පාසල් අධ්‍යාපනය හමාර කළේ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙනි. පළමු වාර පරීක්ෂණයෙන්ම පළමු වැනියා වූ කුලසිංහ නම් ශිෂ්‍යයා ගණිතය, භෞතික විද්‍යාව විෂයන්ට අමතරව සිංහල භාෂාව තෝරාගැනීම ගුරු මණ්ඩලයේ කසුකුසුවට හේතු විය. එය සිංහල භාෂාව පහළට දමා තිබූ අභියෝගාත්මක වකවානුවක් වූ නිසා විය යුතුය. පාසල් අධ්‍යාපනය ලබන අතරම කාර්මික විද්‍යාලයේ කුලසිංහයන් හවස පන්තියේ අධ්‍යාපනය හැදෑරුවේ ශිෂ්‍යත්ව දෙකක් දිනාගනිමිනි.

කුලසිංහ නාමය කියූ සැණින් අප මතකයට එන්නේ කොන්ක්‍රීට්ය. එහෙත් ඔහුට සුවිශේෂ සංගීත හැකියාවන් තිබූ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

1939 දෙවැනි ලෝක යුද සමයේ විභාග නැවතුණත් නිකං බලන් සිටියේ කුලසිංහ නොවේ. නෝටන් බ්‍රිජ් ජල විදුලි බලාගාර යෝජනා ක්රමයේ තාක්ෂණික සහකාර තනතුරක් ඔහු භාරගත්තේ දිනකට රුපියල් දෙකයි ශත හතළිස් අටේ වැටුපකටය. 1943 දී නෝටන්බ්‍රිජ් ජල විදුලි බලාගාරයේ නේවාසික ඉංජිනේරුවා ලෙස පත්වූ කුලසිංහයන් 1944 දී වරාය සේවයට එක්වූයේ කනිෂ්ඨ උප වරාය ඉංජිනේරුවකු ලෙසය. නෝටන්බ්‍රිජ් වේල්ලේ මූලික ආකෘතිය සංශෝධනය සිදුවූයේ 21 හැවිරිදි කුලසිංහ නම් ගැටවරයාගේ දෑතින් බව මෙහි සඳහන් නොකළොත් බලවත් අඩුපාඩුවකි.

කුලසිංහයන්ගේ කොන්ක්‍රීට් ගැන බොහෝ අත්හදා බැලීම්වලට තෝතැන්න වූයේ වරාය භූමියයි. ලෝක යුද්ධයෙන් වරායට වූ හානි බොහෝය. කුලසිංහයන්ගේ ‘නද ගැන්වීම් ආශ්රිත’ කොන්ක්‍රීට් පර්ෙය්ෂණ ගැන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ගේ පූර්ණ විශ්වාසය හිමිවිය. කුලසිංහයන් වරාය අධිකාරියේ සභාපති තනතුරට පත්වෙන්නේ 1963 දීය. බණ්ඩාරනායක මැතිනියගේ යුගයේදී කැලණිය ටයර් කම්හල, යක්කල ලංකා ලෝහ කම්හල, ඔරුවල වානේ කම්හල ඉදිකිරීමේදී ඉදිකිරීම් සඳහා රාජ්‍ය ආයතනයක් ගොඩනැගිලි මූලික අදහස කුලසිංහයන්ගේය.

මෛත්‍රීපාල සේනානායක තමයි ඒ ආණ්ඩුවේ කර්මාන්ත ඇමැති. මේ කර්මාන්තවලට මුදල් දුන්නේ රුසියාව. නමුත් ලංකාවේ ව්‍යාපාරිකයෝ, හිතපු තරම් ලාභ නැති නිසා රුසියන්කාරයින් එක්ක ඉදිකිරීම් කරන්න කැමති වුණේ නැහැ. 1962 ජනවාරි 02 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් මගින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටවූයේ ඊට පස්සේ තමයි. නමුත් 1970 වෙන විට කුලසිංහයන් ඉංජිනේරු සංස්ථාවෙන් නෙරපන්නට සියලු කුමන්ත්‍රණ ඵල දරා හමාරය. නව තනතුරු ඉවත දරා ගෙදර ගිය කුලසිංහයන් මලයාසියාව පිළිගත්තේ ඉමහත් හරසරිනි. ඒ මැලේසියාවේ ECATE (ඉකාගෝ) නම් ජාත්‍යන්තර වැඩ පිළිවෙළටය. කුලසිංහයන් කොන්ක්‍රීට් බෝට්ටු හදන්නට මැලේසියානුවන්ට ගුරුහරුකම් දුන්නේ මේ යුගයේදීය. මෙහි දෛවෝපගත සිදුවීමක් ද විය. එවකට නිවාස අමාත්‍යවරයා වූයේ පීටර් කෙනමන්ය. අඩු වියදම් නිවාස ගැන උපදෙස් ගැනීමට නිවාස ඇමැතිවරයා මැලේසියාවට ගියේය. දේශන පැවැත්වූයේ අපේ ඉංජිනේරු සංස්ථාවෙන් පලවා දැමූ ඉංජිනේරු කුලසිංහයන් වීම අමාත්‍යවරයා මවිතයට පත්කරන්නක් විය.

අපේ රටේ කිසි දින බුද්ධිමතකුට ඉඩ දෙන්නේ නැත. වරක් ලංකා රජය කොන්ක්‍රීට් සිලින්ඩර් කොටන් ගැන උපදෙස් ලබාගැනීමට මෙරටට ගෙන්වූයේ ස්විට්සර්ලන්ත ඉංජිනේරු උපදේශකයින් පිරිසකි. ඔවුනට කුලසිංහ ගැන දැනගන්නට ලැබුණි. අන්තිමට වුණේ ස්විට්සර්ලන්ත විද්වතුන් කොන්ක්‍රීට් සිල්පර ගැන කුලසිංහගෙන් ඉගෙන ගැනීමය. කුලසිංහගේ කොන්ක්‍රීට් තාක්ෂණය ගැන ලක් රජයට ප්‍රශංසා කළ ස්විට්සර්ලන්ත විද්වතුන් ආපසු සිය රට බලා ගියහ.

1977 නැවත ලංකාවට කුලසිංහයන් කැඳවනු ලැබීය. ඒ වෙන විට ඔහුගේ සිංගප්පූරුවේ වැටුප මිලියන 2 කි. (ඔහුට භාරවූයේ රු 50,000/-ක වැටුපට නර්ඩ් NEND (National Engineering & Development of Sri Lanka මුල් පුටුවයි) ඊටත් පසු CRCB නොහොත් ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපති තනතුරට ඔහු පත්කෙරුණි.

විදේශගතව සිටි කුලසිංහයන් ලංකාවට කැඳවූයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. ඉංජිනේරුවන් කීපදෙනෙකු සමඟ සිටි කුලසිංහයන්ගෙන් ජයවර්ධන මහතා අසන්නේ වසර 30 කින් නිම කිරීමට නියමිත මහවැලිය වසර 5 - 8 කින් නිම කළ හැකිද යන බවය. අනෙක් විශේෂඥයන් බැහැ කියද්දී කුලසිංහයන් වගකීමට කර ගැසුවේය. කුලසිංහයන් මුලින්ම අතගැසුවේ වික්ටෝරියා ව්‍යාපෘතියටය. පස් භාවිත කරමින් වේලි ඉදිකිරීම පිළිබඳ ලෝකයේ විශේෂඥ දැනුම තිබුණේ ලංකාවේ බව කුලසිංහයන් හොඳින් දැන සිටියේය. කුලසිංහයන්ගේ අත්පොත වූයේ නිඩඩ් සහ ක්රැසගැන්ඩී නම් විද්‍යාඥයන් විසින් ලංකාවේ දැවැන්ත නිර්මාණ ගැන ලියූ දුර්ලභ කෘතියකි.

වික්ටෝරියා වේල්ලට බරපැන දැරුවේ බ්‍රිතාන්‍යය විසිනි. නමුත් ව්‍යාපෘතිය ගැන තාක්ෂණික දැනුම බ්‍රිතාන්‍යයට වත් තිබුණේ නැත. කුලසිංහයන් මුලින්ම කළේ ගඟේ ස්වභාවයත් භූ ලක්ෂණත් නිරීක්ෂණය කිරීමය. කුලසිංහ ඊළඟට ගුරුකරගත්තේ පස්වලින් වේලි තනන අපේ ඉපැරණි විද්‍යාවය. අන්තිමට කුලසිංහයන් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ද දායක කරගෙන වික්ටෝරියා වේල්ල ඉදිකරන ලද්දේ පොල්කටුවක ස්වභාවයටය.

අපේ රටේ බුද්ධිමතුන්ට අත්වෙන ඉරණම ගැන කදිම සාක්ෂියකි. මාදුරු ඔය ව්‍යාපාතිය කුලසිංහයන් එයට ඇස්තමේන්තු කළ මුදල රුපියල් මිලියන 650 කි. නමුත් රාජ්‍ය ප්‍රධානීන් කුලසිංහයන් නොසලකා හරිමින් කැනේඩියානුවන්ට අනුමැතිය දුන්නේ මිලියන 2800 කටය. එයට මහා භාණ්ඩාගාරයේ රු. මිලියන 800 කුත් ඇතුළත්ය. කුලසිංහයන් කොළඹ සිට කොන්ක්‍රීට් බෝට්ටු හදා හොංකොංවලට යද්දී අපේ ධීවර අමාත්‍යංශය ත්රිකුණාමලේට සුද්දෙක් ගෙනවිත් කොන්ක්‍රීට් බෝට්ටුවක් හැදුවේ කුලසිංහයන්ට රිදවන්නටය. සුද්දාගේ බෝට්ටුව ටිප් ටොප් එකට තිබුණ මුත් පොඩි පරහකට තිබුණේ එම බෝට්ටුව පා නොවීම පමණි. නමුත් කළුතර චෛත්‍යය, කොත්මලේ මහාසෑය, ග්‍රහලෝකාගාරය, කොත්මලේ මහාසෑය දකින විට අදත් ඒ.එන්.එස්. කුලසිංහයන් අප මතකයට එන්නේ නිරායාසයෙනි.

කුලසිංහයන්ගේ වටිනාකම මේ රටේ උදවිය වටහා ගත්තාදැයි ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මේ ලිපිය අවසානයට ආතර් සී. ක්ලාක් විද්වතා කුලසිංහයන් ගැන දැක්වූ අදහසක් එක්කරන්නේ මේ නිසාය.

බොහෝ දුරින් වූ කල්පිතයන්ට බිය නැති, ස්වාධීන චින්තකයන් ලෝකයට අවශ්‍යය. එසේම ඔවුන්ගේ සිහින සැබෑ කළ හැකි, ප්‍රායෝගික සුපරික්ෂාකාරී ඉංජිනේරුවන්ද අවශ්‍යය.

ඔවුන් එකිනෙකා හා අනුපූරකව පවතින අතර දෙදෙනාගෙන් එක් අයකු හෝ නොමැතිව සාර්ථකත්වයක් ලබාගත නොහැකිය. සීමාවෙන් පිටත වූ දේ සිතන, ස්වාධීන චින්තකයන් නොසිටින්නට, ඉතා අනර්ඝ ගල් යුගයේ ශෛලමය උපකරණ අද අපට තිබෙන්නට ඉඩ තිබිණි. කිසිවකු වානේ සොයා නොගැනීමට ද ඉඩ තිබිණි. ආචාර්ය කුලසිංහ යනු ලෝකය වෙනස් කිරීමට සමත් වූ මේ ආකාර දෙකේම සංකලනයකි.

ජනතාවගේ මුදලින් ඉදිකළ වැසිකිලියකට හෝ තමාගේ නම දමා බෝඩ් ලෑල්ලක් ගසාගැනීමට දඟලන දේශපාලකයන් සිටිනා රටක , මෙවැනි සුවිශාල වියාපෘතියක් රටේ ඉංජිනේරු සේවයට විශිෂ්ට සේවයක් කළ කුලසිංහ මැතිතුමාගේ නමින් නම්කිරීම පැසසිය යුත්තකි

සලකන අයට සහ Bump , Comment කරන අයට 19+ ගානේ දෙනවා.....

[QUOTE="hi.dushan, post: 22755600, member: 219284"] [b]කොන්ක්‍රීට්_කුලසිංහ[/b] [SIZE="7"][COLOR="Red"][B]කොන්ක්‍රීට් වලින් වැඩගත් එ්.එන්.එස්. කුලසිංහ[/B][/COLOR][/SIZE] [IMG]https://s26.pixxxels.org/kgqfi0mhl/image_5734eac96e.jpg[/IMG] [SIZE="5"][B]මොරගහකන්ද ජලාශය එ්.එන්.එස්. කුලසිංහ ජලාශය ලෙස නම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත් කළේ පසුගිය 08 වැනිදා පොල්ගොල්ලේදීය. ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කළේ සාලිස් වසරක මහවැලි අසිරිය වැඩසටහනේදීය. [COLOR="Blue"]මොරගහකන්ද ජලාශයට නමක් යොදමු යැයි ඇතැමුන් මට කිව්වා. එක එක නම් දුන්නා. ඒත් මේ රටේ ඉංජිනේරු සේවයට විශිෂ්ට සේවයක් කළ මොරගහකන්ද ව්‍යාපාරයට මට විශාල මග පෙන්වීමක් ලබා දුන් ආචාර්ය එ්.එන්.එස්. කුලසිංහ මැතිතුමාගේ නමින් මොරගහකන්ද ජලාශය නම් කළ යුතු යැයි මා කියා සිටිනවා යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද්දේ දැඩි කෘතවේදීත්වයකිනි. [/COLOR] එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ මොරගහකන්ද වේල්ල ඉදිකළ යුතු තැන කුලසිංහ මහතා තමන් සමඟ විත් ලකුණු කළේ මහ කැලයේ මදුරුවන් තළමින් බවය. ජනාධිපතිවරයාගේ කතාවත් සමගම බොහෝ දෙනකුගේ මතකයට ඒ.එන්.එස්. කුලසිංහ නොහොත් කොන්ක්‍රීට් කුලසිංහ මතකයට ආවේ නිරායාසයෙනි. ඇත්තටම මේ කවුද කුලසිංහ යැයි තවත් දෙනා ඇස් බැමි ඉහළට ගනිමින් අන්දමන්ද වූයේ ඔහු මෙරටට කළ සේවය ඇතැමුන්ගේ මතකයෙන් ගිලිහී ඇති නිසා විය යුතුයි. [COLOR="Magenta"]කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයාට කුලසිංහ වැනි ඉංජිනේරුවකුගේ වටිනාකම සංරක්ෂණය කිරීම පැසසිය යුත්තකි. ජනාධිපතිවරයා පැවසූ පරිදි කුලසිංහ මහතා සිංගප්පූරුව ගොඩනැගීමට ලබාදුන් දායකත්වය විශාලය. කුලසිංහ මහතා මේ රටේ වැව් අමුණු බොහොමයක් ඉදිකිරීම පසුපස සිටි ප්‍රබල සාධකයකි. ඔහු වෙනුවෙන් මොරගහකන්ද ජලාශය නම් කිරීමෙන් කළ උපහාරය රටේ සිටි සහ සිටින සියලු ඉංජිනේරුවන්ට උපහාරයක් වනු නියතය. [/COLOR] කවුරුත් ඒ.එන්.එස්. කුලසිංහ යයි කිව්වත් ඔහුගේ සම්පූර්ණ නම වූයේ අරමාදුර නන්දසේන සිල්වා කුලසිංහය. ජාඇළ උදම්මිට ග්‍රාමයේ ඔහු උපන්නේ 1919 ඔක්තෝබර් 26 වැනිදාය. කුලසිංහගේ පියා නමින් අරමාදුර සුජිත් සිල්වා කුලසිංහ උදම්මිට ගම්පතිවරයා විය. සිව් හැවිරිදිව සිටියදී කුලසිංහයන්ගේ මව මිය ගිය බැවින් මව් සෙනෙහසට වඩා කුඩා කුලසිංහ ලැබුවේ තමන්ට වඩා වසර 12ක් වැඩිමල් අක්කාගේ සෙනෙහසය. වාද්දුව පිරිමි ඉංග්‍රීසි පාසලෙන් අධ්‍යාපනය ඇරඹි කුලසිංහයන් තම පාසල් අධ්‍යාපනය හමාර කළේ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙනි. පළමු වාර පරීක්ෂණයෙන්ම පළමු වැනියා වූ කුලසිංහ නම් ශිෂ්‍යයා ගණිතය, භෞතික විද්‍යාව විෂයන්ට අමතරව සිංහල භාෂාව තෝරාගැනීම ගුරු මණ්ඩලයේ කසුකුසුවට හේතු විය. එය සිංහල භාෂාව පහළට දමා තිබූ අභියෝගාත්මක වකවානුවක් වූ නිසා විය යුතුය. පාසල් අධ්‍යාපනය ලබන අතරම කාර්මික විද්‍යාලයේ කුලසිංහයන් හවස පන්තියේ අධ්‍යාපනය හැදෑරුවේ ශිෂ්‍යත්ව දෙකක් දිනාගනිමිනි. කුලසිංහ නාමය කියූ සැණින් අප මතකයට එන්නේ කොන්ක්‍රීට්ය. එහෙත් ඔහුට සුවිශේෂ සංගීත හැකියාවන් තිබූ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. 1939 දෙවැනි ලෝක යුද සමයේ විභාග නැවතුණත් නිකං බලන් සිටියේ කුලසිංහ නොවේ. නෝටන් බ්‍රිජ් ජල විදුලි බලාගාර යෝජනා ක්රමයේ තාක්ෂණික සහකාර තනතුරක් ඔහු භාරගත්තේ දිනකට රුපියල් දෙකයි ශත හතළිස් අටේ වැටුපකටය. 1943 දී නෝටන්බ්‍රිජ් ජල විදුලි බලාගාරයේ නේවාසික ඉංජිනේරුවා ලෙස පත්වූ කුලසිංහයන් 1944 දී වරාය සේවයට එක්වූයේ කනිෂ්ඨ උප වරාය ඉංජිනේරුවකු ලෙසය. [COLOR="Red"]නෝටන්බ්‍රිජ් වේල්ලේ මූලික ආකෘතිය සංශෝධනය සිදුවූයේ 21 හැවිරිදි කුලසිංහ නම් ගැටවරයාගේ දෑතින් බව මෙහි සඳහන් නොකළොත් බලවත් අඩුපාඩුවකි. [/COLOR] කුලසිංහයන්ගේ කොන්ක්‍රීට් ගැන බොහෝ අත්හදා බැලීම්වලට තෝතැන්න වූයේ වරාය භූමියයි. ලෝක යුද්ධයෙන් වරායට වූ හානි බොහෝය. කුලසිංහයන්ගේ ‘නද ගැන්වීම් ආශ්රිත’ කොන්ක්‍රීට් පර්ෙය්ෂණ ගැන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ගේ පූර්ණ විශ්වාසය හිමිවිය. කුලසිංහයන් වරාය අධිකාරියේ සභාපති තනතුරට පත්වෙන්නේ 1963 දීය. බණ්ඩාරනායක මැතිනියගේ යුගයේදී කැලණිය ටයර් කම්හල, යක්කල ලංකා ලෝහ කම්හල, ඔරුවල වානේ කම්හල ඉදිකිරීමේදී ඉදිකිරීම් සඳහා රාජ්‍ය ආයතනයක් ගොඩනැගිලි මූලික අදහස කුලසිංහයන්ගේය. මෛත්‍රීපාල සේනානායක තමයි ඒ ආණ්ඩුවේ කර්මාන්ත ඇමැති. මේ කර්මාන්තවලට මුදල් දුන්නේ රුසියාව. නමුත් ලංකාවේ ව්‍යාපාරිකයෝ, හිතපු තරම් ලාභ නැති නිසා රුසියන්කාරයින් එක්ක ඉදිකිරීම් කරන්න කැමති වුණේ නැහැ. 1962 ජනවාරි 02 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් මගින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටවූයේ ඊට පස්සේ තමයි. නමුත් [COLOR="Green"]1970 වෙන විට කුලසිංහයන් ඉංජිනේරු සංස්ථාවෙන් නෙරපන්නට සියලු කුමන්ත්‍රණ ඵල දරා හමාරය.[/COLOR] නව තනතුරු ඉවත දරා ගෙදර ගිය කුලසිංහයන් මලයාසියාව පිළිගත්තේ ඉමහත් හරසරිනි. ඒ මැලේසියාවේ ECATE (ඉකාගෝ) නම් ජාත්‍යන්තර වැඩ පිළිවෙළටය. කුලසිංහයන් කොන්ක්‍රීට් බෝට්ටු හදන්නට මැලේසියානුවන්ට ගුරුහරුකම් දුන්නේ මේ යුගයේදීය. මෙහි දෛවෝපගත සිදුවීමක් ද විය. [COLOR="Blue"]එවකට නිවාස අමාත්‍යවරයා වූයේ පීටර් කෙනමන්ය. අඩු වියදම් නිවාස ගැන උපදෙස් ගැනීමට නිවාස ඇමැතිවරයා මැලේසියාවට ගියේය. දේශන පැවැත්වූයේ අපේ ඉංජිනේරු සංස්ථාවෙන් පලවා දැමූ ඉංජිනේරු කුලසිංහයන් වීම අමාත්‍යවරයා මවිතයට පත්කරන්නක් විය. [/COLOR] [COLOR="Green"]අපේ රටේ කිසි දින බුද්ධිමතකුට ඉඩ දෙන්නේ නැත. වරක් ලංකා රජය කොන්ක්‍රීට් සිලින්ඩර් කොටන් ගැන උපදෙස් ලබාගැනීමට මෙරටට ගෙන්වූයේ ස්විට්සර්ලන්ත ඉංජිනේරු උපදේශකයින් පිරිසකි. ඔවුනට කුලසිංහ ගැන දැනගන්නට ලැබුණි. අන්තිමට වුණේ ස්විට්සර්ලන්ත විද්වතුන් කොන්ක්‍රීට් සිල්පර ගැන කුලසිංහගෙන් ඉගෙන ගැනීමය. කුලසිංහගේ කොන්ක්‍රීට් තාක්ෂණය ගැන ලක් රජයට ප්‍රශංසා කළ ස්විට්සර්ලන්ත විද්වතුන් ආපසු සිය රට බලා ගියහ. [/COLOR] [IMG]https://s26.pixxxels.org/a6o0iu1rt/image_15c0a8e37d.jpg[/IMG] 1977 නැවත ලංකාවට කුලසිංහයන් කැඳවනු ලැබීය. ඒ වෙන විට ඔහුගේ සිංගප්පූරුවේ වැටුප මිලියන 2 කි. (ඔහුට භාරවූයේ රු 50,000/-ක වැටුපට නර්ඩ් NEND (National Engineering & Development of Sri Lanka මුල් පුටුවයි) ඊටත් පසු CRCB නොහොත් ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපති තනතුරට ඔහු පත්කෙරුණි. [COLOR="Red"][U][I]විදේශගතව සිටි කුලසිංහයන් ලංකාවට කැඳවූයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි.[/I] ඉංජිනේරුවන් කීපදෙනෙකු සමඟ සිටි කුලසිංහයන්ගෙන් ජයවර්ධන මහතා අසන්නේ වසර 30 කින් නිම කිරීමට නියමිත මහවැලිය වසර 5 - 8 කින් නිම කළ හැකිද යන බවය. අනෙක් විශේෂඥයන් බැහැ කියද්දී කුලසිංහයන් වගකීමට කර ගැසුවේය.[/U][/COLOR] කුලසිංහයන් මුලින්ම අතගැසුවේ වික්ටෝරියා ව්‍යාපෘතියටය. පස් භාවිත කරමින් වේලි ඉදිකිරීම පිළිබඳ ලෝකයේ විශේෂඥ දැනුම තිබුණේ ලංකාවේ බව කුලසිංහයන් හොඳින් දැන සිටියේය. කුලසිංහයන්ගේ අත්පොත වූයේ නිඩඩ් සහ ක්රැසගැන්ඩී නම් විද්‍යාඥයන් විසින් ලංකාවේ දැවැන්ත නිර්මාණ ගැන ලියූ දුර්ලභ කෘතියකි. වික්ටෝරියා වේල්ලට බරපැන දැරුවේ බ්‍රිතාන්‍යය විසිනි. නමුත් ව්‍යාපෘතිය ගැන තාක්ෂණික දැනුම බ්‍රිතාන්‍යයට වත් තිබුණේ නැත. කුලසිංහයන් මුලින්ම කළේ ගඟේ ස්වභාවයත් භූ ලක්ෂණත් නිරීක්ෂණය කිරීමය. කුලසිංහ ඊළඟට ගුරුකරගත්තේ පස්වලින් වේලි තනන අපේ ඉපැරණි විද්‍යාවය. අන්තිමට කුලසිංහයන් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ද දායක කරගෙන වික්ටෝරියා වේල්ල ඉදිකරන ලද්දේ පොල්කටුවක ස්වභාවයටය. අපේ රටේ බුද්ධිමතුන්ට අත්වෙන ඉරණම ගැන කදිම සාක්ෂියකි. මාදුරු ඔය ව්‍යාපාතිය කුලසිංහයන් එයට ඇස්තමේන්තු කළ මුදල රුපියල් මිලියන 650 කි. නමුත් රාජ්‍ය ප්‍රධානීන් කුලසිංහයන් නොසලකා හරිමින් කැනේඩියානුවන්ට අනුමැතිය දුන්නේ මිලියන 2800 කටය. එයට මහා භාණ්ඩාගාරයේ රු. මිලියන 800 කුත් ඇතුළත්ය. කුලසිංහයන් කොළඹ සිට කොන්ක්‍රීට් බෝට්ටු හදා හොංකොංවලට යද්දී අපේ ධීවර අමාත්‍යංශය ත්රිකුණාමලේට සුද්දෙක් ගෙනවිත් කොන්ක්‍රීට් බෝට්ටුවක් හැදුවේ කුලසිංහයන්ට රිදවන්නටය. සුද්දාගේ බෝට්ටුව ටිප් ටොප් එකට තිබුණ මුත් පොඩි පරහකට තිබුණේ එම බෝට්ටුව පා නොවීම පමණි. නමුත් කළුතර චෛත්‍යය, කොත්මලේ මහාසෑය, ග්‍රහලෝකාගාරය, කොත්මලේ මහාසෑය දකින විට අදත් ඒ.එන්.එස්. කුලසිංහයන් අප මතකයට එන්නේ නිරායාසයෙනි. කුලසිංහයන්ගේ වටිනාකම මේ රටේ උදවිය වටහා ගත්තාදැයි ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මේ ලිපිය අවසානයට ආතර් සී. ක්ලාක් විද්වතා කුලසිංහයන් ගැන දැක්වූ අදහසක් එක්කරන්නේ මේ නිසාය. බොහෝ දුරින් වූ කල්පිතයන්ට බිය නැති, ස්වාධීන චින්තකයන් ලෝකයට අවශ්‍යය. එසේම ඔවුන්ගේ සිහින සැබෑ කළ හැකි, ප්‍රායෝගික සුපරික්ෂාකාරී ඉංජිනේරුවන්ද අවශ්‍යය. ඔවුන් එකිනෙකා හා අනුපූරකව පවතින අතර දෙදෙනාගෙන් එක් අයකු හෝ නොමැතිව සාර්ථකත්වයක් ලබාගත නොහැකිය. සීමාවෙන් පිටත වූ දේ සිතන, ස්වාධීන චින්තකයන් නොසිටින්නට, ඉතා අනර්ඝ ගල් යුගයේ ශෛලමය උපකරණ අද අපට තිබෙන්නට ඉඩ තිබිණි. කිසිවකු වානේ සොයා නොගැනීමට ද ඉඩ තිබිණි. ආචාර්ය කුලසිංහ යනු ලෝකය වෙනස් කිරීමට සමත් වූ මේ ආකාර දෙකේම සංකලනයකි. [/B][/SIZE] [SIZE="6"][B][COLOR="Magenta"]ජනතාවගේ මුදලින් ඉදිකළ වැසිකිලියකට හෝ තමාගේ නම දමා බෝඩ් ලෑල්ලක් ගසාගැනීමට දඟලන දේශපාලකයන් සිටිනා රටක , මෙවැනි සුවිශාල වියාපෘතියක් රටේ ඉංජිනේරු සේවයට විශිෂ්ට සේවයක් කළ කුලසිංහ මැතිතුමාගේ නමින් නම්කිරීම පැසසිය යුත්තකි[/COLOR][/B][/SIZE] [SIZE="7"][B][COLOR="Red"]සලකන අයට සහ Bump , Comment කරන අයට 19+ ගානේ දෙනවා.....[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom