Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොන්කොර්ඩ් යානයේ ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්කොර්ඩ් යානයේ ඉතිහාසය

1976 ජනවාරි මස 21 දා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ ගුවන් සේවා විසින් එකවිට කොන්කෝර්ඩ් යානා දෙකක් ගුවනට නැඟුනේ ලොව පළමු අතිධ්වනි වාණිජ ගුවන් ගමන එය බවට පත් කරමින්ය.බ්‍රිතාන්‍යයේ හීතෲ ගුවන් තොටුපොලෙන් ගුවනට නැඟුණු ජෙට් යානය බ්‍රසීලය වෙත පියාසර කලේ සෙනගාලයේ කෙටි වේලාවක් රැඳී සිටීමෙන් පසුවයි.ප්‍රංශයෙන් පිටත්වූ ජෙට් යානය බහරේන් වෙත පියාසර කලේය.ඉන්පසු බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ගුවන් සේවා විසින් කොන්කෝර්ඩ් යානා යොදාගෙන මඟී ප්‍රවාහනය කිරීම ඇරඹීය.ඒ යුරෝපයේ සිට එක්සත් ජනපදය වෙතයි.කොන්කෝර්ඩ් යානා ඉන් වසර 30කට පමණ පසු විශ්‍රාම යැවීය.කොන්කෝර්ඩ් යානයේ පළමු වාණිජ ගුවන් ගමන සිදුකරන මෙම වසරේ ජනවාරි මස 21 දාට වසර 40 සම්පුර්ණ විය.නමුත් කොන්කෝර්ඩ් යානය දැන් අහසේ දකින්නට නොලැබෙන කෞතුක භාණ්ඩයක් වී අවසන්ය.මේ ලිපියෙන් විමසා බලන්නේ කොන්කෝර්ඩ් යානයේ සංක්ෂිප්ත ඉතිහාසයයි.

1947 දී ශබ්දයේ වේගය ඉක්මවා යමින් චක් යේගර් විසින් වාර්තා පිහිටුවීමත් සමග ,වාණිජ ගුවන් සේවාද තම මඟීන් තරම් වේගයෙන් ප්‍රවාහනය කිරීමට සැලසුම් සකස් කරන්නට විය.

වාණිජමය සුපර්සොනික් ජෙට් යානයක් නිර්මාණය කරන්නට බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ගිවිසුම් අත්සන් කරන ලදි.එම යානයට ලබාදුන් නම කොන්කෝර්ඩ්ය.

Aérospatiale සහ British Aircraft Corporation එක්ව එන්ජින් තුනේ,ඩෙල්ටා හැඩය ගත් අතිධ්වනි ජෙට් යානයක් නිර්මාණය කිරීමට එකඟවිය.

එම කාලයේම එක්සත් ජනපද සහ සෝවියට් දේශයේ ඉන්ජිනේරුවන් තමන්ගේම වාණිජමය සුපර්සොනික් ජෙට් යානයක් නිපදවන්නට සැලසුම් සකස් කලෝය.ඇමෙරිකානු බොයින් 2707 සුපර්සොනික් යානය කඩදාසිවල සැලසුම්වලට පමණක් සීමා වූ අතර සෝවියට් දේශයේ Tupolev TU144 සුපර්සොනික් යානය සේවය යෙදවුවද එහි ආරක්ෂාව සහ ක්රියාකාරීත්වයේ ප්‍රශ්න හේතුවෙන් විශ්‍රාම යවන ලදි.

ගිවිසුමට අනුව කොන්කෝර්ඩ් යානය ,බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය විසින් නිර්මාණය කරන ලදි.

Bristol Siddeley,Snecma.සමාගම විසින් නිර්මාණය කල ඔලිම්පස් 593 ටර්බෝජෙට් එන්ජින් මගින් කොන්කෝර්ඩ් යානයට බලය සැපයුණි.

මෙම එන්ජින් මගින් කොන්කෝර්ඩ් යානයට සුවිශේෂී ගුවන්ගත වීමක් ලබාදුන්නේය.එක් එන්ජිමක් මගින් රාත්තල් 38,000ක තෙරපුමක් ලබාදුන්නේය.

බටහිර වෙනත් වාණිජ ගුවන් යානාවල නැති අංග සමහරක් කොන්කෝර්ඩ් යානයේ අන්තර්ගත විය.ඩෙල්ටා හැඩති පියාපත් දෙක ඉන් කැපීපෙනෙන අංගය විය.

සීරුමාරු කල හැකි යානයේ එල්ලා වැටෙන ඉදිරිපස කොටස ,යානය ගුවන්ගත කිරීම සහ ගොඩබැස්සවීම යන අවස්ථාවලදී වඩා හොඳ පෙනීමක් නියමුවන්ට ලබාදෙන්නට සමත්විය.

සාමාන්‍යය ගුවන් ගමනකදි මෙම ඉදිරිපස නාසය වැනි කොටස ඉහළට එසවේ.

නියමු කුටියේ තිදෙනෙක් ගමන් කලෝය.නියමුවන් දෙදෙනෙක් සහ පියාසර ඉන්ජිනේරුවෙක් ඊට අඩංගුවිය.

1967දී ප්‍රංශයේ Toulouse නගරයේදී කොන්කෝර්ඩ් යානය ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන ලදි.

කොන්කෝර්ඩ් යානයේ මුලාකෘතියේ පළමු ගුවන් ගමන 1969 සිදුව තිබේ.

මෙම සුපර්සොනික් යානය ඉතා ඉක්මණින් ලෝක අවධානය දිනාගන්නා ලදි.

ලොව පුරා ගුවන් සේවා සමාගම් දුසිම් ගණනක් කොන්කෝර්ඩ් යානා ඉල්ලා සිටින්නට විය.

නමුත් සියල්ල සිදුවූයේ කොන්කෝර්ඩ් යානයේ අවාසනාව කැඳවමින්ය.

සුපර්සොනික් යානා ගමන් ගනිද්දී ඇතිකරන ඉමහත් ශබ්දය නිසා අවට සිටින පිරිස් දැඩි පීඩාවට පත් විය.මේ නිසා කොන්කෝර්ඩ් යානයේ ගුවන් ගමන් ගොඩබිම් ප්‍රදේශ ආවරණය වීම ඉතා අවම වන ලෙස සිදු කරන්නට සිදුවිය.

කොන්කෝර්ඩ් යානාවල දැවැන්ත ටර්බෝජෙට් එන්ජින් මගින් උපදවන ශබ්දය ,ගුවන් තොටුපොල ආශ්රිත ජනයාගේ බලවත් විරෝධයට හේතුවිය.

මේ නිසා කොන්කෝර්ඩ් යානාවල ගුවන් ගමන් සීමා කරන්නට සිදුවිය.

1973 ඇතිවූ ඛනිජ තෙල් අර්බුදය සහ පාරිසරික,ආර්ථික අවාසි සහගත තත්ත්වයන් හේතුවෙන් කොන්කෝර්ඩ් යානා මිලදී ගැනීමට සූදානම් වූ බොහෝ ගුවන් සේවා විසින් එම අදහස අත්හැර දමන ලදි

අවසානයේදී British Airways සහ Air France යන ගුවන් සේවා දෙක පමණක් කොන්කෝර්ඩ් යානා යොදාගෙන ගුවන් ගමන් සිදු කරන ලදි.

කොන්කෝර්ඩ් යානා 20ක් නිපද වූ අතර ඉන් 6ක් අත්හදා බැලීමේ මොඩලයන් වේ.

කොන්කෝර්ඩ් යානා හත බැගින් යානා 14ක් British Airways,Air France යන ගුවන් සේවා විසින් මිලදීගන්නා ලදි.

එම යානයේ පළමු වාණිජ ගුවන් ගමන 1976 ජනවාරි 21 දින සිදුවිය.

Air Franceහි ජෙට් යානය බහරේන් වෙතද ,British Airwaysහි ජෙට් යානය සෙනගාලය ඔස්සේ රියෝ දි ජැනැයිරෝ වෙතටද සිදු කෙරිණි.

එම වසරෙන් පසුව British Airways විසින් ලන්ඩනයේ සිට නිව්යෝර්ක් වෙත ගුවන් ගමන් ඇරඹීය.

Air France එරට පැරිස් හි සිට නිව්යෝර්ක් වෙත ගුවන් ගමන් ඇරඹීය

කොන්කෝර්ඩ් යානා ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් අත්ලාන්තික් සාගරය ඔස්සේ පියාසර කලේ පැය තුනක කාලයකිනි.

සාම්ප්‍රදායික ජම්බෝ ජෙට් යානයක් අත්ලාන්තික් සාගරය තරණය කිරීමට ගත කරන පැය 7ක කාලය පහසුවෙන් ඉක්මවා යන්නට මෙම සුපර්සොනික් යානා සමත්වේ.

ගමන් ආරම්භයේදී ඇතුලත සරල සහ චාම් පෙනුමක් සහිත විය.

පසුව එය අලංකාර විය.

ඉතා ඉක්මණින් කොන්කෝර්ඩ් යානා ධනවත් සහ ප්‍රසිද්ධ පිරිස්වල තේරීම බවට පත්විය.

දිනපතාම කොන්කෝර්ඩ් යානා ඉන්ධන පුරවා වේගවත් ගමනකට සූදානම් කරවන ලදි.

අවසානයේදී එය සේවාදායකයෙන් අපේක්ෂා කල ගුවන් යානය බවට පත්විය.

1990 දශකයේදී කොන්කෝර්ඩ් යානා Cindy Crawford,Claudia Schiffer,Andre Agassi වැනි ජනප්‍රිය පිරිස්වල අවධානය දිනාගන්නා ලදි.

Gordon Matthew සහ Piers Morgan කොන්කෝර්ඩ් යානයක

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් කොන්කෝර්ඩ් යානයක

කොන්කෝර්ඩ් යානය සතුව ආරක්ෂාකාරී ගුවන් ගමන් සම්බන්ධ හොඳ වාර්තාවක් තිබිණි.

නමුත් 2000 ජූලි මස 25 දා සියල්ල වෙනස් විය.ගුවන් සේවයේ කොන්කෝර්ඩ් යානයක ඉන්ධන ටැංකියේ ඇතිවූ ගින්නකින් යානය විනාශ වී ජීවිත 113ක් අහිමිවිය.

සේවයේ යොදවා තිබූ ඉතිරි යානා 13 වහාම ගොඩ බස්සවා ඉන්ධන ටැංකි පරීක්ෂාවට ලක් කරන ලදි.

2001 වසරේදී කොන්කෝර්ඩ් යානා ඇණිය යළි සේවයේ පිහිටුවන ලද මුත් ප්‍රමාණවත් මගීන් ප්‍රමාණයක් එහි සේවය ලබාගන්නට පැමිණියේ නැත.

2003 වසරේදී සමාගම් විසින් කොන්කෝර්ඩ් යානා ස්ථිරවම විශ්‍රාම ගන්වන ලදි.

වසර 27ක සේවා කාලය තුල British Airways ගුවන් සේවය විසින් කොන්කෝර්ඩ් යානාවලින් ගුවන් ගමන් 50,000ක් සිදුකර මගීන් මිලියන 2.5කට ගුවන් සේවා සපයා තිබේ.

දැන් කොන්කෝර්ඩ් යානා කෞතුක භාණ්ඩ ලෙස සෝවියට් දේශයේ Tupolev TU144 සමග ඉතිහාසයට එක්ව තිබේ.

කොන්කෝර්ඩ් හි අවසානය යනු තවත් යුගයක අවසානය නොව මනුෂ්‍ය වර්ගයා පසුපසට තැබූ පියවරකි.මිනිසාට තව දුරටත් ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් අත්ලාන්තික් සාගරය තරණය කල නොහැකිය.

Source:Businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19601371, member: 547562"] [b]කොන්කොර්ඩ් යානයේ ඉතිහාසය[/b] [CENTER][IMG]http://i.imgur.com/cO9jCBG.jpg[/IMG][/CENTER] [SIZE="3"]1976 ජනවාරි මස 21 දා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ ගුවන් සේවා විසින් එකවිට කොන්කෝර්ඩ් යානා දෙකක් ගුවනට නැඟුනේ ලොව පළමු අතිධ්වනි වාණිජ ගුවන් ගමන එය බවට පත් කරමින්ය.බ්‍රිතාන්‍යයේ හීතෲ ගුවන් තොටුපොලෙන් ගුවනට නැඟුණු ජෙට් යානය බ්‍රසීලය වෙත පියාසර කලේ සෙනගාලයේ කෙටි වේලාවක් රැඳී සිටීමෙන් පසුවයි.ප්‍රංශයෙන් පිටත්වූ ජෙට් යානය බහරේන් වෙත පියාසර කලේය.ඉන්පසු බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ගුවන් සේවා විසින් කොන්කෝර්ඩ් යානා යොදාගෙන මඟී ප්‍රවාහනය කිරීම ඇරඹීය.ඒ යුරෝපයේ සිට එක්සත් ජනපදය වෙතයි.කොන්කෝර්ඩ් යානා ඉන් වසර 30කට පමණ පසු විශ්‍රාම යැවීය.කොන්කෝර්ඩ් යානයේ පළමු වාණිජ ගුවන් ගමන සිදුකරන මෙම වසරේ ජනවාරි මස 21 දාට වසර 40 සම්පුර්ණ විය.නමුත් කොන්කෝර්ඩ් යානය දැන් අහසේ දකින්නට නොලැබෙන කෞතුක භාණ්ඩයක් වී අවසන්ය.මේ ලිපියෙන් විමසා බලන්නේ කොන්කෝර්ඩ් යානයේ සංක්ෂිප්ත ඉතිහාසයයි.[/SIZE] [SIZE="3"][CENTER]1947 දී ශබ්දයේ වේගය ඉක්මවා යමින් චක් යේගර් විසින් වාර්තා පිහිටුවීමත් සමග ,වාණිජ ගුවන් සේවාද තම මඟීන් තරම් වේගයෙන් ප්‍රවාහනය කිරීමට සැලසුම් සකස් කරන්නට විය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/OXMBufV.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]වාණිජමය සුපර්සොනික් ජෙට් යානයක් නිර්මාණය කරන්නට බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ගිවිසුම් අත්සන් කරන ලදි.එම යානයට ලබාදුන් නම කොන්කෝර්ඩ්ය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/m5TrPJq.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]Aérospatiale සහ British Aircraft Corporation එක්ව එන්ජින් තුනේ,ඩෙල්ටා හැඩය ගත් අතිධ්වනි ජෙට් යානයක් නිර්මාණය කිරීමට එකඟවිය. [/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/uMqkWE8.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]එම කාලයේම එක්සත් ජනපද සහ සෝවියට් දේශයේ ඉන්ජිනේරුවන් තමන්ගේම වාණිජමය සුපර්සොනික් ජෙට් යානයක් නිපදවන්නට සැලසුම් සකස් කලෝය.ඇමෙරිකානු බොයින් 2707 සුපර්සොනික් යානය කඩදාසිවල සැලසුම්වලට පමණක් සීමා වූ අතර සෝවියට් දේශයේ Tupolev TU144 සුපර්සොනික් යානය සේවය යෙදවුවද එහි ආරක්ෂාව සහ ක්රියාකාරීත්වයේ ප්‍රශ්න හේතුවෙන් විශ්‍රාම යවන ලදි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/inTAacx.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ගිවිසුමට අනුව කොන්කෝර්ඩ් යානය ,බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය විසින් නිර්මාණය කරන ලදි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/LQdpu6k.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]Bristol Siddeley,Snecma.සමාගම විසින් නිර්මාණය කල ඔලිම්පස් 593 ටර්බෝජෙට් එන්ජින් මගින් කොන්කෝර්ඩ් යානයට බලය සැපයුණි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/bt72lQP.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]මෙම එන්ජින් මගින් කොන්කෝර්ඩ් යානයට සුවිශේෂී ගුවන්ගත වීමක් ලබාදුන්නේය.එක් එන්ජිමක් මගින් රාත්තල් 38,000ක තෙරපුමක් ලබාදුන්නේය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/deEkolv.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]බටහිර වෙනත් වාණිජ ගුවන් යානාවල නැති අංග සමහරක් කොන්කෝර්ඩ් යානයේ අන්තර්ගත විය.ඩෙල්ටා හැඩති පියාපත් දෙක ඉන් කැපීපෙනෙන අංගය විය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/wlqNKE5.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]සීරුමාරු කල හැකි යානයේ එල්ලා වැටෙන ඉදිරිපස කොටස ,යානය ගුවන්ගත කිරීම සහ ගොඩබැස්සවීම යන අවස්ථාවලදී වඩා හොඳ පෙනීමක් නියමුවන්ට ලබාදෙන්නට සමත්විය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/nEfzsqC.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]සාමාන්‍යය ගුවන් ගමනකදි මෙම ඉදිරිපස නාසය වැනි කොටස ඉහළට එසවේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/DFEw8b6.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]නියමු කුටියේ තිදෙනෙක් ගමන් කලෝය.නියමුවන් දෙදෙනෙක් සහ පියාසර ඉන්ජිනේරුවෙක් ඊට අඩංගුවිය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/WrYxciO.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]1967දී ප්‍රංශයේ Toulouse නගරයේදී කොන්කෝර්ඩ් යානය ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන ලදි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/LrK3QpT.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]කොන්කෝර්ඩ් යානයේ මුලාකෘතියේ පළමු ගුවන් ගමන 1969 සිදුව තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/8bdORDX.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]මෙම සුපර්සොනික් යානය ඉතා ඉක්මණින් ලෝක අවධානය දිනාගන්නා ලදි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gbnJuux.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ලොව පුරා ගුවන් සේවා සමාගම් දුසිම් ගණනක් කොන්කෝර්ඩ් යානා ඉල්ලා සිටින්නට විය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TW6wYnY.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]නමුත් සියල්ල සිදුවූයේ කොන්කෝර්ඩ් යානයේ අවාසනාව කැඳවමින්ය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/EKSEsB1.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]සුපර්සොනික් යානා ගමන් ගනිද්දී ඇතිකරන ඉමහත් ශබ්දය නිසා අවට සිටින පිරිස් දැඩි පීඩාවට පත් විය.මේ නිසා කොන්කෝර්ඩ් යානයේ ගුවන් ගමන් ගොඩබිම් ප්‍රදේශ ආවරණය වීම ඉතා අවම වන ලෙස සිදු කරන්නට සිදුවිය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/PVvqO9i.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]කොන්කෝර්ඩ් යානාවල දැවැන්ත ටර්බෝජෙට් එන්ජින් මගින් උපදවන ශබ්දය ,ගුවන් තොටුපොල ආශ්රිත ජනයාගේ බලවත් විරෝධයට හේතුවිය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/5GIMUNN.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]මේ නිසා කොන්කෝර්ඩ් යානාවල ගුවන් ගමන් සීමා කරන්නට සිදුවිය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ri2V6bA.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]1973 ඇතිවූ ඛනිජ තෙල් අර්බුදය සහ පාරිසරික,ආර්ථික අවාසි සහගත තත්ත්වයන් හේතුවෙන් කොන්කෝර්ඩ් යානා මිලදී ගැනීමට සූදානම් වූ බොහෝ ගුවන් සේවා විසින් එම අදහස අත්හැර දමන ලදි[/CENTER][/SIZE]. [CENTER][IMG]http://i.imgur.com/nRIXKMk.jpg[/IMG] [SIZE="3"]අවසානයේදී British Airways සහ Air France යන ගුවන් සේවා දෙක පමණක් කොන්කෝර්ඩ් යානා යොදාගෙන ගුවන් ගමන් සිදු කරන ලදි.[/SIZE] [IMG]http://i.imgur.com/sPeBUgw.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]කොන්කෝර්ඩ් යානා 20ක් නිපද වූ අතර ඉන් 6ක් අත්හදා බැලීමේ මොඩලයන් වේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/iPhlf4Z.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]කොන්කෝර්ඩ් යානා හත බැගින් යානා 14ක් British Airways,Air France යන ගුවන් සේවා විසින් මිලදීගන්නා ලදි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/xep0YtX.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]එම යානයේ පළමු වාණිජ ගුවන් ගමන 1976 ජනවාරි 21 දින සිදුවිය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/zsIURPo.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]Air Franceහි ජෙට් යානය බහරේන් වෙතද ,British Airwaysහි ජෙට් යානය සෙනගාලය ඔස්සේ රියෝ දි ජැනැයිරෝ වෙතටද සිදු කෙරිණි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/PG0093e.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]එම වසරෙන් පසුව British Airways විසින් ලන්ඩනයේ සිට නිව්යෝර්ක් වෙත ගුවන් ගමන් ඇරඹීය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/bbrKenl.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]Air France එරට පැරිස් හි සිට නිව්යෝර්ක් වෙත ගුවන් ගමන් ඇරඹීය[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ukpkGLW.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]කොන්කෝර්ඩ් යානා ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් අත්ලාන්තික් සාගරය ඔස්සේ පියාසර කලේ පැය තුනක කාලයකිනි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/wkzOXxd.jpg[/IMG] [SIZE="3"]සාම්ප්‍රදායික ජම්බෝ ජෙට් යානයක් අත්ලාන්තික් සාගරය තරණය කිරීමට ගත කරන පැය 7ක කාලය පහසුවෙන් ඉක්මවා යන්නට මෙම සුපර්සොනික් යානා සමත්වේ.[/SIZE] [IMG]http://i.imgur.com/R3wiebq.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ගමන් ආරම්භයේදී ඇතුලත සරල සහ චාම් පෙනුමක් සහිත විය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/uzcsdHZ.jpg[/IMG] [SIZE="3"]පසුව එය අලංකාර විය.[/SIZE] [IMG]http://i.imgur.com/OlNKOjf.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ඉතා ඉක්මණින් කොන්කෝර්ඩ් යානා ධනවත් සහ ප්‍රසිද්ධ පිරිස්වල තේරීම බවට පත්විය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/1h5etAx.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]දිනපතාම කොන්කෝර්ඩ් යානා ඉන්ධන පුරවා වේගවත් ගමනකට සූදානම් කරවන ලදි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Dfu4Aca.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]අවසානයේදී එය සේවාදායකයෙන් අපේක්ෂා කල ගුවන් යානය බවට පත්විය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/cHNNXBG.jpg[/IMG] [SIZE="3"]1990 දශකයේදී කොන්කෝර්ඩ් යානා Cindy Crawford,Claudia Schiffer,Andre Agassi වැනි ජනප්‍රිය පිරිස්වල අවධානය දිනාගන්නා ලදි.[/SIZE] [IMG]http://i.imgur.com/n2oI3xC.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]Gordon Matthew සහ Piers Morgan කොන්කෝර්ඩ් යානයක[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/wzLoyRm.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් කොන්කෝර්ඩ් යානයක[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/IuZvnis.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]කොන්කෝර්ඩ් යානය සතුව ආරක්ෂාකාරී ගුවන් ගමන් සම්බන්ධ හොඳ වාර්තාවක් තිබිණි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/4AOsZJb.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]නමුත් 2000 ජූලි මස 25 දා සියල්ල වෙනස් විය.ගුවන් සේවයේ කොන්කෝර්ඩ් යානයක ඉන්ධන ටැංකියේ ඇතිවූ ගින්නකින් යානය විනාශ වී ජීවිත 113ක් අහිමිවිය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ssDVCVt.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]සේවයේ යොදවා තිබූ ඉතිරි යානා 13 වහාම ගොඩ බස්සවා ඉන්ධන ටැංකි පරීක්ෂාවට ලක් කරන ලදි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/1El343Y.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]2001 වසරේදී කොන්කෝර්ඩ් යානා ඇණිය යළි සේවයේ පිහිටුවන ලද මුත් ප්‍රමාණවත් මගීන් ප්‍රමාණයක් එහි සේවය ලබාගන්නට පැමිණියේ නැත.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/xHbY0sQ.jpg[/IMG] [SIZE="3"]2003 වසරේදී සමාගම් විසින් කොන්කෝර්ඩ් යානා ස්ථිරවම විශ්‍රාම ගන්වන ලදි.[/SIZE] [IMG]http://i.imgur.com/ySxtb0o.jpg[/IMG] [SIZE="3"]වසර 27ක සේවා කාලය තුල British Airways ගුවන් සේවය විසින් කොන්කෝර්ඩ් යානාවලින් ගුවන් ගමන් 50,000ක් සිදුකර මගීන් මිලියන 2.5කට ගුවන් සේවා සපයා තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/RxdN5Q4.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]දැන් කොන්කෝර්ඩ් යානා කෞතුක භාණ්ඩ ලෙස සෝවියට් දේශයේ Tupolev TU144 සමග ඉතිහාසයට එක්ව තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/2GHtW0k.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER][B]කොන්කෝර්ඩ් හි අවසානය යනු තවත් යුගයක අවසානය නොව මනුෂ්‍ය වර්ගයා පසුපසට තැබූ පියවරකි.මිනිසාට තව දුරටත් ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් අත්ලාන්තික් සාගරය තරණය කල නොහැකිය.[/B][/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Nwm3c5o.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.businessinsider.com/"]Businessinsider.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom