Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොන්ටම්_පරිගණක_විප්ලවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්ටම්_පරිගණක_විප්ලවය

කොන්ටම් පරිගණක විප්ලවය, තාක්ෂණික ලෝකය උඩුයටිකුරු කරයි

කාලගුණ අනාවැකියක් ටක්කෙටම කිව හැකි නම් කොච්චර දෙයැක් දැයි, මේ දිනවල ඇති වී ඇති ආපදාවන් නිසා ඇතැමෙකුට හැෙඟනු ඇත. එහෙත්, කාලගුණය පිළිබඳව අතිශය නිවැරැුදිව අනාවැකියක් කීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. ඊට හේතු වන්නේ, ඒ සඳහා අති විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට සිදු වීම ය. දැනට ලෝකයේ ඇති සුපිරිම පරිගණකයකින් පවා ඒ සා විශාල දත්ත ගොන්නක් විශ්ලේෂණය කර ඉක්මනින් පිළිතුරක් ගැනීම උගහට කරුණකි. මේ බාධකය ජය ගැනීමට නම් පරිගණක ලෝකයේ විශාල පෙරැුළියක් සිදු විය යුතු ය.

දැන් එවැනි තාක්ෂණික විප්ලවයක් ඇරැුඹී ඇත. ඒ කොන්ටම් තාක්ෂණය ඔස්සේ ය. ”කොන්ටම් පරිගණකය” ක සිහිනය දැන් සැබෑ වෙමින් පවතී. ලෝකයම කණපිට පෙරළන එවන් තාක්ෂණයක් දෙස කර පොවා බැලීමට අපට ද අවස්ථාවක් උදා වූයේ පසුගිය දා කොළඹ දී පවත්වන්නට යෙදුණු, කොන්ටම් ගණනය පිළිබඳ විශේෂ සැසියක් නිසා ය. එය සංවිධානය කිරීමට උර දුන්, කොන්ටම් ගණනය පිළිබඳ පර්යේෂකයෙකු වන ආචාර්ය අනුරාධ මහසිංහ එහි ලා දැක්වූ අදහස් ඇසුරිනි, මේ ලිපිය සකස් වූයේ.

‘කොන්ටම්’ කියන්නේ කුමක් දැයි, ඇතැමෙකුට ගැටලූවක් ඇති විය හැකි ය. අතට පයට හසුවෙන දේවල කුඩාම කුඩා තැනුම් ඒකක සොයා ගියහොත් අපට කොන්ටම් ලෝකය හමු වේ. කොන්ටමයක් යැයි කියන්නේ කිසියම් භෞතික ක්‍රියාවලියකට සහභාගි වන කුඩාම ඒකකය ලෙස ද පැවසිය හැකි ය. ඒ අනුව, ආලෝකයේ කුඩාම තැනුම් ඒකකය වන ෆෝටෝනය ද කොන්ටමයක් සඳහා උදාහරණයකි.

මේ කොන්ටම් ලෝකය සහ අප දන්නා ලෝකය අතර වෙනසක් පවතී. දැනට අපේ මුළු තාක්ෂණික ලෝකයම ගොඩ නැගී ඇත්තේ භෞතික විද්‍යා නියමවලට අනුකූලව ය. එහෙත් ඒ නියම අදාළ වන්නේ, ඇහැට කනට දකින්න අහන්න හැකි මහේක්ෂ ලෝකය තුළ පමණි. කොන්ටම් ලෝකයට ඒවා අදාළ වන්නේ නැත. කොන්ටම් ලෝකය ක්‍රියා කරන්නේ වෙනස්ම අකාරයකට ය.

පරිගණක සම්බන්ධයෙන් ගත් කල අපේ වාසියට ඇත්තේ ද මේ වෙනස ය. රිචඞ් ෆෙයින්මාන් නම් ලෝකප්‍රකට ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයා වරක් සිය දේශනයක දී ප්‍රකාශ කළේ, ”ඉලෙක්ට්‍රෝනය තුළ ඕනෑතරම් ඉඩ ඇත” බව ය. එයින් ඔහු අදහස් කරන ලද්දේ, අංශුවක කොන්ටම් ලක්ෂණ සැලකින්ලට ගතහොත්, එහි ඉතා විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමටත් හැසිරවීමටත් හැකියාවක් ඇති බවකි. කොන්ටම් පරිගණකය යන අදහස බිහිවන්නේ එලෙස ය. ඉන් මතු එවැනි පරිගණකයක් නිමැවීම වෙනුවෙන් විද්‍යාඥයෝ උත්සහ කළ හ.

කොන්ටම් ගණනය ලෙසින් හැඳින්වෙන විෂය පථය බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. අංශුවල කොන්ටම් ලක්ෂණ භාවිත කරමින් විශාල දත්ත ප්‍රමාණයක් වේගවත්ව හැසිරවීමට හැකියාවක් ඇති සිද්ධාන්ත සහ ඇල්ගොරිදම නිමැවීම ය, එහි දී සිදු වන්නේ.

ඉතා විශාල දත්ත පද්ධති හැසිරවීමටත්, අතිශය නිවැරැුදිතාවක් සහිත ක්‍රියාවලි සිදු කිරීමටත් කොන්ටම් ගණනය ප්‍රායෝගිකව වැදගත් වේ. උදාහරණයකින් පවසන්නේ නම් නොදන්නා පද දෙකක් සහිත සමගාමී සමීකරණයක් විසඳීම සාමාන්‍ය පෙළ සිසුවෙකුට වුව කජු කනවා වැනි වැඩකි. නොදන්නා පද සියයක් පමණ තිබුණ හොත්, අප දැනට භාවිත කරන පරිගණකයකින් එය පහසුවෙන් ම විසඳිය හැකි ය. එහෙත් නොදන්නා පද බිලියනයක් නම්? මහත් අකරතැබ්බයකි! එවැනි දත්ත ගොන්නක් විශ්ලේෂණය කිරීමට දැනට ඇති සුපිරි පරිගණකයට පවා වසරකටත් වැඩි කාලයක් ගත වනු ඇත. එහෙත් කොන්ටම් පරිගණකයකට ඒ සඳහා වැය වන්නේ මිනිත්තු දෙකකුනකි.

නිවැරැුදි කාලගුණ අනාවැකි පැවසීම ද කොන්ටම් පරිගණකයෙන් බලාපොරොත්තු වන මූලික ම ප්රයෝජනයකි. අප දැන් මුහුන දී සිටින ආපදා තත්වය පවා, කොන්ටම් පරිගණකයක් තිබුණේ නම් කල්තියා දැනගත හැකිව තිබිණි. එහෙත් ලෝකය තවම පසු වන්නේ කොන්ටම් පරිගණකයේ සද්ධාන්තික හා පර්යේෂණාත්මක යුගයේ ය. ඉදිරියේ දී එය කාර්මාන්ත මට්ටමින් නිෂ්පාදනය වීමෙන් පසු කාලගුණ අනාවැකි පැවසීම තවදුරටත් අරුමයක් නොවනු ඇත.

කොන්ටම් පරිගණකයකින් ලද හැකි ඵල ප්‍රයෝජන රැුසකි. වෛද්‍ය විද්‍යාවේ තීරණාත්මක ගැටලූ රැුසකට එමගින් විසඳුම් ලැබේ. උදාහරණයක් ලෙස සිරුර තුළ පිළිකා ෙසෙල පැතිරීමේ රටාව පමණක් නොව, කිසියම් වසංගතයක් පැතිරෙන ආකාරය පවා ඉතා නිවැරැුදිව ආකෘති ඇසුරින් පුරෝකථනය කරන්නට ඊට හැකියාව ඇත. අනාගත ලෝකයේ දී තීන්දු තීරණ ගැනීමට සිදු වන්නේ එවැනි ආකෘති ඇසුරිනි. එබැවින් කොන්ටම් පරිගණකයේ ආගමනයත් සමගින් වෛද්‍ය විද්‍යාවේ වෙසෙස් පෙරැුළියක් සිදු වනු ඇත. නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රය ද ඊට නො දෙවැනි ය. වඩා ආරක්ෂිත ගුවන් යානා නිර්මාණය කිරීම පමණක් නොව රියැදුරන් නොමැතිව, ස්වයංක්‍රීයව වාහන ධාවනය කිරීම පවා මෙමගින් සිදුකළ හැකි වනු ඇත.

විසල් කර්මාන්තශාලාවල සංකීර්ණ කාලසටහන් නිර්මාණය කිරීම ආදී කටයුතු අද වන විට සිදු කරන්නේ සුපිරි පරිගණක යොදා ගනිමිනි. ඒ සඳහා ඇල්ගොරිතම නිර්මාණය වන්නේ ව්‍යවහාරික ගණිතය මත පදනම් වෙමිනි. එම ගණිතමය සමීකරණ එසේ ම තබාගනිමින්, ඒ සඳහා කොන්ටම් ඇල්ගොරිතම නිර්මාණය කළ හැකි ය. එනිසා සම්ප්‍රදායික පරිගණකවලින් ලබාදෙන විසඳුම්වලට වඩා ඉතා කාර්යක්ෂම විසඳුම් කොන්ටම් පරිගණකවලින් ලබා ගත හැකි වනු ඇත. මේ අනුව කොන්ටම් පරිගණකයක ඵල ප්‍රයෝජන ඉතා පුළුල් පරාසයක පැතිරේ.

කොන්ටම් පරිගණකයක් මෙතරම් කාර්යක්ෂමව වැඩ කරන විදිය ද හරි අපූරු ය. දැනට පවතින සම්ප්‍රදායික පරිගණක ක්‍රියා කරන්නේ එක, බිංදුව යන දත්ත ගබඩා කිරීමේ ක්‍රමවේදය පදනම් කර ගනිමිනි. ඒ කුඩාම දත්ත ඒකකයට අපි බිට් එකක් හෙවත බිටුවක් යැයි කියමු. එහෙත් කොන්ටම් පරිගණකයේ ක්‍රියාත්මක වන්නේ ඊට ඉඳුරාම වෙනස් ක්රමයකි. එහි මූලික දත්ත ඒකකය කියුබිට් එකක් ලෙස හැඳින්වේ. එහි අරුත කොන්ටම් බිට් එකක් යන්න ය. එහි ඇත්තේ එක බිංදුව අවස්ථා නොවේ. එක, බිංදුව අවස්ථාවල අධිස්ථාපනයකි. එය පරාසයක පැතිරී ඇත. එය මිනුම් කළ විට ලැබෙන්නේ අවිනිශ්චිත පිළිතුරකි. එක ද බිංදුව ද කියා නිශ්චිතව පැවසිය නො හැකි ය. මේ අවිනිශ්චිත බව කොන්ටම් ඇල්ගොරිතමවල ද දක්නට ලැබේ. එසේ තිබිය දී ඉන් සාර්ථක පිළිතුරු ලැබෙන්නේ කෙසේ ද?

එය මෙවැන්නකින් පැහැදිලි කළ හැකි ය. උදාහරණයක් ලෙස විචල්‍ය බිලියනයක් ඇති පද්ධතියක් සුපිරි පරිගණකයකින් විසඳන්නට ගියොත් වසරක්වත් ගත වනු ඇති. එය කොන්ටම් පරිගණකයකින් මිනිත්තුවකින් විසඳන නමුදු පිළිතුර අවිනිශ්චිත ය. පිළිතුරේ නිවැරැුදි බව සම්භාවිතා අගයකින් පැවසිය හැකි ය. පිළිතුර හරියෑමට ඉඩ ඇත්තේ දහයෙන් පංගුවක් නම්, සිදු කළ යුත්තේ අර ක්‍රියාවලිය දහවතාවක් ක්‍රියාත්මක කිරීම පමණි. එවිට නිශ්චිත පිළිතුර ලැබේ. ඒ අනුව එක් වරක් පිළිතුර ගැනීමට වැය වන්නේ මිනිත්තුවක් නම්, මිනිත්තු දහයක් ඇතුළත නිශ්චිත පිළිතුර ලබා ගත හැකි ය. සම්ප්‍රදායික පරිගණයක් වැය කරන වසරක කාලය හා සැසª කල එය නොගැනිය හැකි තරම් කුඩා ය.

විද්‍යාඥයන් පවසන්නේ කොන්ටම් පරිගණකයේ වාසි මෙන්ම අවාසි ද ඇති නමුත්, ඒවා යාමනය කිරීමට ද හැකි බව ය. උදාහරණයක් ලෙස දැනට ක්රෙඩිට්කාඞ්වල රහස් කේත සකසන්නේ ප්‍රථමක සංඛ්‍යා යොදා ගනිමිනි. මන්ද, ප්‍රථමක සංඛාවල සාධක කැඞීම සාමාන්‍ය පරිගණකයකින් වේගයෙන් සිදු කළ නොහැකි නිසාවෙනි. එහෙත්, කොන්ටම් පරිගණකයකින් එය ක්ෂණයකින් සිදු කළ හැකි ය. එහෙත්, කොන්ටම් පරිගණකයකින් බිඳින්නට බැරි කේත ක්‍රමයක් ද ඉදිරියේ දී ඒ සඳහා සැකසිය හැකි ය.

මේ අලුත් විප්ලවයෙන් රැකියා අවස්ථා වැඩි වෙලා

කොළඹ සරසවියේ පැවැති සමුළුව පිළිබඳ ආචාර්ය අනුරුද්ධ මාසිංහ සමග කළ කතාබහක් පහත වේ

පහුගිය දා කොළඹ දී පැවැත් වුණු කොන්ටම් ගණනය පිළිබඳ පර්යේෂණ සමුළුවේ අමුණු මොනවද?

මේක පැවැත්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය විසින් සංවිධානය කෙරුණු එක් විශාල පර්යේෂණ සමුළුවක විශේෂ සැසිවාරයක් විදියට. මේ සැසිවාරයේ එක් අරමුණක් තමයි, කොන්ටම් ගණනය පිළිබඳ කිසියම් දැනුවත් කිරීමක් කරන එක. ඉදිරි කාලයේ පරිගණක සුසමාදර්ශය කොන්ටම් ගණනය වෙන්න හොඳටම ඉඩ තියනවා. ඒ නිසා කොන්ටම් ගණනය පිළිබඳ ඒ ඒ මට්ටමින් දැනුවත් වීම ප්‍රයෝජනවත්. අනෙක් අතට ෙසෙද් ධාන්තික භෞතික විද්‍යා විෂයයන් තෝරගන්න හෝ ඒවයෙ ප්‍රායෝගික ප්‍රයෝජන දකින්න ශිෂ්‍ය ප්‍රජාවට තියන අවස්ථා අඩුයි. එවැනි විෂයයන් රැුකියා උත්පාදනය නොකරන හුදෙක් සම්භාව්‍ය ශාස්ත්‍ර කියා අදහසක් නැතුවා නොවෙයි. එ්ත් අද වෙනකොට කොන්ටම් ගණනය නිසා සද්ධාන්තික භෞතික විද්‍යා ක්ෂේත්රයේ පිබිදීමක් ඇති වෙලා, ශිෂ්‍යත්ව, රැුකියා අවස්ථා වැඩි වෙලා තියනවා. මේ සැසිවාරයට ජපානයෙන් පැමිණි පර්යේෂකයන් විශේෂයෙන් ලාංකේය ශිෂ්‍යයන්ට ඔවුන් එක්ක වැඩ කරන්න අවස්ථාව දෙන්න කැමැත්ත පළ කළා පමණක් නොවෙයි, මේ වෙනකොටත් ඔවුන් සමග ඉදිරියේ වැඩ කරන්න ශිෂ්‍යයන් තෝරගෙන තියනවා. අපි මේ නිසා මේ කොන්ටම් ගණන සැසිවාරය සඳහා කිසිදු අයකිරීමකින් තොරව සහභාගි වෙන්න ලාංකේය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව දුන්නා. ඔවුන් සඳහා කොන්ටම් ගණනය කුමක්ද කියා මූලික කරුණු ඇතුළත් සමාරම්භක දේශනයකුත් පැවැත්වූවා.

අනෙක ඕනෑම පර්යේෂණ සමුළුවක වගේ ඔවුනොවුන්ගේ පර්යේෂණ ප්‍රතිඵල බෙදාගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වුණා. ඕස්ටේ්රලියාව, ජපානය සහ ඉන්දියාව යන රටවලින් ඉතා පළපුරුදු, ජ්‍යෙෂ්ඨ පර්යේෂකයන් මේ සැසිවාරයට සම්බන්ධ වුණා.

මේක අයත් වෙන්නෙ භෞතික විද්‍යාවට, ගණිතයට, නැත්නම් පරිගණක විද්‍යාවට ද?

මේක අලූත් විෂය ක්ෂේත්රයක්. ස්වභාව විද්‍යා ක්ෂේත්රයෙ කිසියම් විප්ලවීය දැනුමක් ලෝකෙට එකතු වෙනකොට ගණිතඥයෝ, භෞතික විද්‍යාඥයෝ වගේම ඉංජිනේරුවො ඒකට දායක වෙනවා. ඒ හැම ප්රවීණත්වයක්ම අවශ්‍යයි. කොන්ටම් ගණනයත් එහෙම තමයි. ගණිතය, භෞතික විද්‍යාව හෝ පරිගණක විද්‍යාව කියන විෂය තුනෙන් කුමන හෝ විෂයක මූලික දැනුමක් ලැබූ කෙනෙකුට ඒ ඔස්සේ පිවිසෙන්න දොරටුවක් මේ ක්ෂේත්රයේ තියනවා. ඊට අමතර ව මේ වෙනකොට විදුලි ඉංජිනේරු ශිල්පය හැදෑරූ අයත් ක්ෂේත්රයට එක් වෙමින් ඉන්නවා. මේ ප්‍රවණතාව, කොන්ටම් පරිගණක ක්ෂේත්රය ප්‍රායෝගික දැනුමකට හැරෙන බවට ලකුණක්.

ශ්‍රී ලංකාවෙ පර්යේෂකයන් මීට කලින් කොන්ටම් පරිගණනයට යොමු වෙලා තියනවද?

ලංකාවෙ ජ්‍යෙෂ්ඨතම පර්යේෂකයෙක් වන මූලික අධ්‍යයන ආයතනයෙ මහාචාර්ය ආසිරි නානායක්කාර කොන්ටම් චරණය පිළිබඳ පර්යේෂණයේ නිරත වෙන්නෙ යම් කාලයක් ඊට අමතරව රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිහාල් යාපාගේ කොන්ටම් චරණය පිළිබඳව පර්යේෂණයේ නිරත වන කෙනෙක්. යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මදනරාජන්ගේ පර්යේෂණ ක්ෂේත්රය කොන්ටම් පරිගණනයට ඉතා ආසන්නයි. මම දැනට කොන්ටම් ඇල්ගොරිතම සම්බන්ධයෙන් පර්යේෂණයේ නිරත වෙනවා. මේ හැම කෙනෙක්ම අපේ පර්යේෂණ සැසිවාරයට දායක වුණා.

කොන්ටම් ගණනය පිළිබඳ සැසිවාරයට සහභාගි වුණු ජාත්‍යන්තර පර්යේෂකයන් ගැන කෙටියෙන් කිවුවොත්?

ක්ෂේත්රයේ ඉතාම ඉහළ මට්ටමේ පර්යේෂකයන් කීප දෙනෙක් අපත් එක්ක සම්බන්ධ වුණා. සැසිවාරයේ මූලාසනය බටහිර ඕස්ටේ්රලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජිංබෝ වං. මම කලක් ඇගේ ශිෂ්‍යයෙක්. ඇය කොන්ටම් චරණය සම්බන්ධ කීර්තිය උසුලන්නියක්. ජපානයේ ජ්‍යෙෂ්ඨතම කොන්ටම් පථ පර්යේෂකයා හැටියට සලකන්න පුළුවන් මහාචාර්ය නොරියො කොනෝ අපේ සැසිවාරයට සහභාගි වුණා. ඒක එක්තරා ආකාරයක ජයග්‍රහණයක්. ඔහුත් සමග කොන්ටම් පරිගණනය සම්බන්ධ තරුණ පර්යේෂකයනුත් සහභාගි වුණා. ඉන්දියාවේ සහ ඕස්ටේ්රලියාවේ කීර්තිමත් පර්යේෂකයන් කිහිප දෙනෙකුත් මීට සහභාගි වුණා.

කොන්ටම් ගණනය ගැන උනන්දු කෙනෙකුට වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම්?

මේ වෙනකොට බොහොමයක් සම්පත් අන්තර්ජාලයේ තියනවා. තනිව කියවලා කිසියම් අදහසක් ගන්න පුළුවන්. ඒ සඳහාම සංවාද මණ්ඩප අන්තර්ජාලයේ තියනවා. එවැනි තැනකින් ගැටලූ විසඳා ගනිමින් කෙනෙකුට තනිවම වුණත් කිසියම් දුරක් යා හැකියි.

මේ සම්බන්ධයෙන් නෙකුට ඔබ සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් එය කරන්න පුළුවන් කොහොමද?

පෞද්ගලික හෝ කාර්යාලීය දෙකෙන් ඕනෑම විද්‍යුත් ලිපිනයට ලිවුවොත්, මගේ දැනුම් පරාසයේ තියන ගැටලූවක් නම් පිළිතුරක් දෙන්න පුළුවන්. නැතිනම් අවශ්‍ය මූලාශ්‍ර සපයන්න හෝ වෙනත් තැනකට යොමු කරන්න හෝ පුළුවන්.

කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

[QUOTE="Oli_Vili, post: 21810102, member: 563195"] [b]කොන්ටම්_පරිගණක_විප්ලවය[/b] [SIZE="7"][COLOR="Red"]කොන්ටම් පරිගණක විප්ලවය, තාක්ෂණික ලෝකය උඩුයටිකුරු කරයි [/COLOR][/SIZE] [IMG]http://uknqt.epsrc.ac.uk/uknqt/cache/file/2A8C5695-64C8-4018-98B017B03ACE82FA_carouselimage.jpg[/IMG] [SIZE="5"]කාලගුණ අනාවැකියක් ටක්කෙටම කිව හැකි නම් කොච්චර දෙයැක් දැයි, මේ දිනවල ඇති වී ඇති ආපදාවන් නිසා ඇතැමෙකුට හැෙඟනු ඇත. එහෙත්, කාලගුණය පිළිබඳව අතිශය නිවැරැුදිව අනාවැකියක් කීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. ඊට හේතු වන්නේ, ඒ සඳහා අති විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට සිදු වීම ය. දැනට ලෝකයේ ඇති සුපිරිම පරිගණකයකින් පවා ඒ සා විශාල දත්ත ගොන්නක් විශ්ලේෂණය කර ඉක්මනින් පිළිතුරක් ගැනීම උගහට කරුණකි. මේ බාධකය ජය ගැනීමට නම් පරිගණක ලෝකයේ විශාල පෙරැුළියක් සිදු විය යුතු ය. දැන් එවැනි තාක්ෂණික විප්ලවයක් ඇරැුඹී ඇත. ඒ කොන්ටම් තාක්ෂණය ඔස්සේ ය. ”කොන්ටම් පරිගණකය” ක සිහිනය දැන් සැබෑ වෙමින් පවතී. ලෝකයම කණපිට පෙරළන එවන් තාක්ෂණයක් දෙස කර පොවා බැලීමට අපට ද අවස්ථාවක් උදා වූයේ පසුගිය දා කොළඹ දී පවත්වන්නට යෙදුණු, කොන්ටම් ගණනය පිළිබඳ විශේෂ සැසියක් නිසා ය. එය සංවිධානය කිරීමට උර දුන්, කොන්ටම් ගණනය පිළිබඳ පර්යේෂකයෙකු වන ආචාර්ය අනුරාධ මහසිංහ එහි ලා දැක්වූ අදහස් ඇසුරිනි, මේ ලිපිය සකස් වූයේ. ‘කොන්ටම්’ කියන්නේ කුමක් දැයි, ඇතැමෙකුට ගැටලූවක් ඇති විය හැකි ය. අතට පයට හසුවෙන දේවල කුඩාම කුඩා තැනුම් ඒකක සොයා ගියහොත් අපට කොන්ටම් ලෝකය හමු වේ. කොන්ටමයක් යැයි කියන්නේ කිසියම් භෞතික ක්‍රියාවලියකට සහභාගි වන කුඩාම ඒකකය ලෙස ද පැවසිය හැකි ය. ඒ අනුව, ආලෝකයේ කුඩාම තැනුම් ඒකකය වන ෆෝටෝනය ද කොන්ටමයක් සඳහා උදාහරණයකි. මේ කොන්ටම් ලෝකය සහ අප දන්නා ලෝකය අතර වෙනසක් පවතී. දැනට අපේ මුළු තාක්ෂණික ලෝකයම ගොඩ නැගී ඇත්තේ භෞතික විද්‍යා නියමවලට අනුකූලව ය. එහෙත් ඒ නියම අදාළ වන්නේ, ඇහැට කනට දකින්න අහන්න හැකි මහේක්ෂ ලෝකය තුළ පමණි. කොන්ටම් ලෝකයට ඒවා අදාළ වන්නේ නැත. කොන්ටම් ලෝකය ක්‍රියා කරන්නේ වෙනස්ම අකාරයකට ය. [IMG]http://blog.atoms.eu/wp-content/uploads/2014/09/RPFeynman1.jpg[/IMG] පරිගණක සම්බන්ධයෙන් ගත් කල අපේ වාසියට ඇත්තේ ද මේ වෙනස ය. රිචඞ් ෆෙයින්මාන් නම් ලෝකප්‍රකට ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයා වරක් සිය දේශනයක දී ප්‍රකාශ කළේ, ”ඉලෙක්ට්‍රෝනය තුළ ඕනෑතරම් ඉඩ ඇත” බව ය. එයින් ඔහු අදහස් කරන ලද්දේ, අංශුවක කොන්ටම් ලක්ෂණ සැලකින්ලට ගතහොත්, එහි ඉතා විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමටත් හැසිරවීමටත් හැකියාවක් ඇති බවකි. කොන්ටම් පරිගණකය යන අදහස බිහිවන්නේ එලෙස ය. ඉන් මතු එවැනි පරිගණකයක් නිමැවීම වෙනුවෙන් විද්‍යාඥයෝ උත්සහ කළ හ. කොන්ටම් ගණනය ලෙසින් හැඳින්වෙන විෂය පථය බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. අංශුවල කොන්ටම් ලක්ෂණ භාවිත කරමින් විශාල දත්ත ප්‍රමාණයක් වේගවත්ව හැසිරවීමට හැකියාවක් ඇති සිද්ධාන්ත සහ ඇල්ගොරිදම නිමැවීම ය, එහි දී සිදු වන්නේ. ඉතා විශාල දත්ත පද්ධති හැසිරවීමටත්, අතිශය නිවැරැුදිතාවක් සහිත ක්‍රියාවලි සිදු කිරීමටත් කොන්ටම් ගණනය ප්‍රායෝගිකව වැදගත් වේ. උදාහරණයකින් පවසන්නේ නම් නොදන්නා පද දෙකක් සහිත සමගාමී සමීකරණයක් විසඳීම සාමාන්‍ය පෙළ සිසුවෙකුට වුව කජු කනවා වැනි වැඩකි. නොදන්නා පද සියයක් පමණ තිබුණ හොත්, අප දැනට භාවිත කරන පරිගණකයකින් එය පහසුවෙන් ම විසඳිය හැකි ය. එහෙත් නොදන්නා පද බිලියනයක් නම්? මහත් අකරතැබ්බයකි! එවැනි දත්ත ගොන්නක් විශ්ලේෂණය කිරීමට දැනට ඇති සුපිරි පරිගණකයට පවා වසරකටත් වැඩි කාලයක් ගත වනු ඇත. එහෙත් කොන්ටම් පරිගණකයකට ඒ සඳහා වැය වන්නේ මිනිත්තු දෙකකුනකි. නිවැරැුදි කාලගුණ අනාවැකි පැවසීම ද කොන්ටම් පරිගණකයෙන් බලාපොරොත්තු වන මූලික ම ප්රයෝජනයකි. අප දැන් මුහුන දී සිටින ආපදා තත්වය පවා, කොන්ටම් පරිගණකයක් තිබුණේ නම් කල්තියා දැනගත හැකිව තිබිණි. එහෙත් ලෝකය තවම පසු වන්නේ කොන්ටම් පරිගණකයේ සද්ධාන්තික හා පර්යේෂණාත්මක යුගයේ ය. ඉදිරියේ දී එය කාර්මාන්ත මට්ටමින් නිෂ්පාදනය වීමෙන් පසු කාලගුණ අනාවැකි පැවසීම තවදුරටත් අරුමයක් නොවනු ඇත. [IMG]https://static01.nyt.com/images/2013/05/16/technology/16bits-sub-quantum/16bits-sub-quantum-tmagArticle.png[/IMG] කොන්ටම් පරිගණකයකින් ලද හැකි ඵල ප්‍රයෝජන රැුසකි. වෛද්‍ය විද්‍යාවේ තීරණාත්මක ගැටලූ රැුසකට එමගින් විසඳුම් ලැබේ. උදාහරණයක් ලෙස සිරුර තුළ පිළිකා ෙසෙල පැතිරීමේ රටාව පමණක් නොව, කිසියම් වසංගතයක් පැතිරෙන ආකාරය පවා ඉතා නිවැරැුදිව ආකෘති ඇසුරින් පුරෝකථනය කරන්නට ඊට හැකියාව ඇත. අනාගත ලෝකයේ දී තීන්දු තීරණ ගැනීමට සිදු වන්නේ එවැනි ආකෘති ඇසුරිනි. එබැවින් කොන්ටම් පරිගණකයේ ආගමනයත් සමගින් වෛද්‍ය විද්‍යාවේ වෙසෙස් පෙරැුළියක් සිදු වනු ඇත. නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රය ද ඊට නො දෙවැනි ය. වඩා ආරක්ෂිත ගුවන් යානා නිර්මාණය කිරීම පමණක් නොව රියැදුරන් නොමැතිව, ස්වයංක්‍රීයව වාහන ධාවනය කිරීම පවා මෙමගින් සිදුකළ හැකි වනු ඇත. විසල් කර්මාන්තශාලාවල සංකීර්ණ කාලසටහන් නිර්මාණය කිරීම ආදී කටයුතු අද වන විට සිදු කරන්නේ සුපිරි පරිගණක යොදා ගනිමිනි. ඒ සඳහා ඇල්ගොරිතම නිර්මාණය වන්නේ ව්‍යවහාරික ගණිතය මත පදනම් වෙමිනි. එම ගණිතමය සමීකරණ එසේ ම තබාගනිමින්, ඒ සඳහා කොන්ටම් ඇල්ගොරිතම නිර්මාණය කළ හැකි ය. එනිසා සම්ප්‍රදායික පරිගණකවලින් ලබාදෙන විසඳුම්වලට වඩා ඉතා කාර්යක්ෂම විසඳුම් කොන්ටම් පරිගණකවලින් ලබා ගත හැකි වනු ඇත. මේ අනුව කොන්ටම් පරිගණකයක ඵල ප්‍රයෝජන ඉතා පුළුල් පරාසයක පැතිරේ. කොන්ටම් පරිගණකයක් මෙතරම් කාර්යක්ෂමව වැඩ කරන විදිය ද හරි අපූරු ය. දැනට පවතින සම්ප්‍රදායික පරිගණක ක්‍රියා කරන්නේ එක, බිංදුව යන දත්ත ගබඩා කිරීමේ ක්‍රමවේදය පදනම් කර ගනිමිනි. ඒ කුඩාම දත්ත ඒකකයට අපි බිට් එකක් හෙවත බිටුවක් යැයි කියමු. එහෙත් කොන්ටම් පරිගණකයේ ක්‍රියාත්මක වන්නේ ඊට ඉඳුරාම වෙනස් ක්රමයකි. එහි මූලික දත්ත ඒකකය කියුබිට් එකක් ලෙස හැඳින්වේ. එහි අරුත කොන්ටම් බිට් එකක් යන්න ය. එහි ඇත්තේ එක බිංදුව අවස්ථා නොවේ. එක, බිංදුව අවස්ථාවල අධිස්ථාපනයකි. එය පරාසයක පැතිරී ඇත. එය මිනුම් කළ විට ලැබෙන්නේ අවිනිශ්චිත පිළිතුරකි. එක ද බිංදුව ද කියා නිශ්චිතව පැවසිය නො හැකි ය. මේ අවිනිශ්චිත බව කොන්ටම් ඇල්ගොරිතමවල ද දක්නට ලැබේ. එසේ තිබිය දී ඉන් සාර්ථක පිළිතුරු ලැබෙන්නේ කෙසේ ද? එය මෙවැන්නකින් පැහැදිලි කළ හැකි ය. උදාහරණයක් ලෙස විචල්‍ය බිලියනයක් ඇති පද්ධතියක් සුපිරි පරිගණකයකින් විසඳන්නට ගියොත් වසරක්වත් ගත වනු ඇති. එය කොන්ටම් පරිගණකයකින් මිනිත්තුවකින් විසඳන නමුදු පිළිතුර අවිනිශ්චිත ය. පිළිතුරේ නිවැරැුදි බව සම්භාවිතා අගයකින් පැවසිය හැකි ය. පිළිතුර හරියෑමට ඉඩ ඇත්තේ දහයෙන් පංගුවක් නම්, සිදු කළ යුත්තේ අර ක්‍රියාවලිය දහවතාවක් ක්‍රියාත්මක කිරීම පමණි. එවිට නිශ්චිත පිළිතුර ලැබේ. ඒ අනුව එක් වරක් පිළිතුර ගැනීමට වැය වන්නේ මිනිත්තුවක් නම්, මිනිත්තු දහයක් ඇතුළත නිශ්චිත පිළිතුර ලබා ගත හැකි ය. සම්ප්‍රදායික පරිගණයක් වැය කරන වසරක කාලය හා සැසª කල එය නොගැනිය හැකි තරම් කුඩා ය. විද්‍යාඥයන් පවසන්නේ කොන්ටම් පරිගණකයේ වාසි මෙන්ම අවාසි ද ඇති නමුත්, ඒවා යාමනය කිරීමට ද හැකි බව ය. උදාහරණයක් ලෙස දැනට ක්රෙඩිට්කාඞ්වල රහස් කේත සකසන්නේ ප්‍රථමක සංඛ්‍යා යොදා ගනිමිනි. මන්ද, ප්‍රථමක සංඛාවල සාධක කැඞීම සාමාන්‍ය පරිගණකයකින් වේගයෙන් සිදු කළ නොහැකි නිසාවෙනි. එහෙත්, කොන්ටම් පරිගණකයකින් එය ක්ෂණයකින් සිදු කළ හැකි ය. එහෙත්, කොන්ටම් පරිගණකයකින් බිඳින්නට බැරි කේත ක්‍රමයක් ද ඉදිරියේ දී ඒ සඳහා සැකසිය හැකි ය. [B][U]මේ අලුත් විප්ලවයෙන් රැකියා අවස්ථා වැඩි වෙලා[/U][/B] කොළඹ සරසවියේ පැවැති සමුළුව පිළිබඳ ආචාර්ය අනුරුද්ධ මාසිංහ සමග කළ කතාබහක් පහත වේ [B]පහුගිය දා කොළඹ දී පැවැත් වුණු කොන්ටම් ගණනය පිළිබඳ පර්යේෂණ සමුළුවේ අමුණු මොනවද?[/B] මේක පැවැත්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය විසින් සංවිධානය කෙරුණු එක් විශාල පර්යේෂණ සමුළුවක විශේෂ සැසිවාරයක් විදියට. මේ සැසිවාරයේ එක් අරමුණක් තමයි, කොන්ටම් ගණනය පිළිබඳ කිසියම් දැනුවත් කිරීමක් කරන එක. ඉදිරි කාලයේ පරිගණක සුසමාදර්ශය කොන්ටම් ගණනය වෙන්න හොඳටම ඉඩ තියනවා. ඒ නිසා කොන්ටම් ගණනය පිළිබඳ ඒ ඒ මට්ටමින් දැනුවත් වීම ප්‍රයෝජනවත්. අනෙක් අතට ෙසෙද් ධාන්තික භෞතික විද්‍යා විෂයයන් තෝරගන්න හෝ ඒවයෙ ප්‍රායෝගික ප්‍රයෝජන දකින්න ශිෂ්‍ය ප්‍රජාවට තියන අවස්ථා අඩුයි. එවැනි විෂයයන් රැුකියා උත්පාදනය නොකරන හුදෙක් සම්භාව්‍ය ශාස්ත්‍ර කියා අදහසක් නැතුවා නොවෙයි. එ්ත් අද වෙනකොට කොන්ටම් ගණනය නිසා සද්ධාන්තික භෞතික විද්‍යා ක්ෂේත්රයේ පිබිදීමක් ඇති වෙලා, ශිෂ්‍යත්ව, රැුකියා අවස්ථා වැඩි වෙලා තියනවා. මේ සැසිවාරයට ජපානයෙන් පැමිණි පර්යේෂකයන් විශේෂයෙන් ලාංකේය ශිෂ්‍යයන්ට ඔවුන් එක්ක වැඩ කරන්න අවස්ථාව දෙන්න කැමැත්ත පළ කළා පමණක් නොවෙයි, මේ වෙනකොටත් ඔවුන් සමග ඉදිරියේ වැඩ කරන්න ශිෂ්‍යයන් තෝරගෙන තියනවා. අපි මේ නිසා මේ කොන්ටම් ගණන සැසිවාරය සඳහා කිසිදු අයකිරීමකින් තොරව සහභාගි වෙන්න ලාංකේය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව දුන්නා. ඔවුන් සඳහා කොන්ටම් ගණනය කුමක්ද කියා මූලික කරුණු ඇතුළත් සමාරම්භක දේශනයකුත් පැවැත්වූවා. අනෙක ඕනෑම පර්යේෂණ සමුළුවක වගේ ඔවුනොවුන්ගේ පර්යේෂණ ප්‍රතිඵල බෙදාගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වුණා. ඕස්ටේ්රලියාව, ජපානය සහ ඉන්දියාව යන රටවලින් ඉතා පළපුරුදු, ජ්‍යෙෂ්ඨ පර්යේෂකයන් මේ සැසිවාරයට සම්බන්ධ වුණා. [B]මේක අයත් වෙන්නෙ භෞතික විද්‍යාවට, ගණිතයට, නැත්නම් පරිගණක විද්‍යාවට ද?[/B] මේක අලූත් විෂය ක්ෂේත්රයක්. ස්වභාව විද්‍යා ක්ෂේත්රයෙ කිසියම් විප්ලවීය දැනුමක් ලෝකෙට එකතු වෙනකොට ගණිතඥයෝ, භෞතික විද්‍යාඥයෝ වගේම ඉංජිනේරුවො ඒකට දායක වෙනවා. ඒ හැම ප්රවීණත්වයක්ම අවශ්‍යයි. කොන්ටම් ගණනයත් එහෙම තමයි. ගණිතය, භෞතික විද්‍යාව හෝ පරිගණක විද්‍යාව කියන විෂය තුනෙන් කුමන හෝ විෂයක මූලික දැනුමක් ලැබූ කෙනෙකුට ඒ ඔස්සේ පිවිසෙන්න දොරටුවක් මේ ක්ෂේත්රයේ තියනවා. ඊට අමතර ව මේ වෙනකොට විදුලි ඉංජිනේරු ශිල්පය හැදෑරූ අයත් ක්ෂේත්රයට එක් වෙමින් ඉන්නවා. මේ ප්‍රවණතාව, කොන්ටම් පරිගණක ක්ෂේත්රය ප්‍රායෝගික දැනුමකට හැරෙන බවට ලකුණක්. [B]ශ්‍රී ලංකාවෙ පර්යේෂකයන් මීට කලින් කොන්ටම් පරිගණනයට යොමු වෙලා තියනවද?[/B] ලංකාවෙ ජ්‍යෙෂ්ඨතම පර්යේෂකයෙක් වන මූලික අධ්‍යයන ආයතනයෙ මහාචාර්ය ආසිරි නානායක්කාර කොන්ටම් චරණය පිළිබඳ පර්යේෂණයේ නිරත වෙන්නෙ යම් කාලයක් ඊට අමතරව රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිහාල් යාපාගේ කොන්ටම් චරණය පිළිබඳව පර්යේෂණයේ නිරත වන කෙනෙක්. යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මදනරාජන්ගේ පර්යේෂණ ක්ෂේත්රය කොන්ටම් පරිගණනයට ඉතා ආසන්නයි. මම දැනට කොන්ටම් ඇල්ගොරිතම සම්බන්ධයෙන් පර්යේෂණයේ නිරත වෙනවා. මේ හැම කෙනෙක්ම අපේ පර්යේෂණ සැසිවාරයට දායක වුණා. [B]කොන්ටම් ගණනය පිළිබඳ සැසිවාරයට සහභාගි වුණු ජාත්‍යන්තර පර්යේෂකයන් ගැන කෙටියෙන් කිවුවොත්?[/B] ක්ෂේත්රයේ ඉතාම ඉහළ මට්ටමේ පර්යේෂකයන් කීප දෙනෙක් අපත් එක්ක සම්බන්ධ වුණා. සැසිවාරයේ මූලාසනය බටහිර ඕස්ටේ්රලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජිංබෝ වං. මම කලක් ඇගේ ශිෂ්‍යයෙක්. ඇය කොන්ටම් චරණය සම්බන්ධ කීර්තිය උසුලන්නියක්. ජපානයේ ජ්‍යෙෂ්ඨතම කොන්ටම් පථ පර්යේෂකයා හැටියට සලකන්න පුළුවන් මහාචාර්ය නොරියො කොනෝ අපේ සැසිවාරයට සහභාගි වුණා. ඒක එක්තරා ආකාරයක ජයග්‍රහණයක්. ඔහුත් සමග කොන්ටම් පරිගණනය සම්බන්ධ තරුණ පර්යේෂකයනුත් සහභාගි වුණා. ඉන්දියාවේ සහ ඕස්ටේ්රලියාවේ කීර්තිමත් පර්යේෂකයන් කිහිප දෙනෙකුත් මීට සහභාගි වුණා. [B]කොන්ටම් ගණනය ගැන උනන්දු කෙනෙකුට වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම්?[/B] මේ වෙනකොට බොහොමයක් සම්පත් අන්තර්ජාලයේ තියනවා. තනිව කියවලා කිසියම් අදහසක් ගන්න පුළුවන්. ඒ සඳහාම සංවාද මණ්ඩප අන්තර්ජාලයේ තියනවා. එවැනි තැනකින් ගැටලූ විසඳා ගනිමින් කෙනෙකුට තනිවම වුණත් කිසියම් දුරක් යා හැකියි. [B]මේ සම්බන්ධයෙන් නෙකුට ඔබ සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් එය කරන්න පුළුවන් කොහොමද?[/B] පෞද්ගලික හෝ කාර්යාලීය දෙකෙන් ඕනෑම විද්‍යුත් ලිපිනයට ලිවුවොත්, මගේ දැනුම් පරාසයේ තියන ගැටලූවක් නම් පිළිතුරක් දෙන්න පුළුවන්. නැතිනම් අවශ්‍ය මූලාශ්‍ර සපයන්න හෝ වෙනත් තැනකට යොමු කරන්න හෝ පුළුවන්.[/SIZE] [SIZE="7"][COLOR="Red"]කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න [/COLOR][/SIZE] .;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom