Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කොන්ඩම් ගැන ඔබ නොදත් දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්ඩම් ගැන ඔබ නොදත් දේවල්

1.පලමුවෙනි කොන්ඩමය හදුන්වා දෙනු ලැබුවේ 1855දී ටෝජන් යන වෙලද නාමය යටතේයි.

2.කොන්ඩමයට අවුරුදු 15,000ක පමන ඉතිහාසයක් තිබෙනවා.වර්තමාන තත්වයට පෙර කොන්ඩම් නිපදවන ලද්දේ ලිනන්,සත්ව හම් වැනි දේවල් භාවිත කර ගෙනයි.පහත දැක්වෙන සිතුවම් ප්‍රංශයේ Grottes des Combarelles ගුහාවෙ ක්‍රි.පූ.10000-13000 අතර අදින ලද බවට සැලකෙනවා.

3.බිල් සහ මෙලින්ඩා පදනම නව යුගයේ කොන්ඩමයක් නිපදවීම සදහා ඩොලර් ලක්ශයක ප්‍රදානයක් සිදු කර තිබෙනවා.

4.ලිංගිකාශ්‍රිත රෝග සහ ගර්භනීත්වය වැලැක්වීම සදහා කොන්ඩමය අද වනවිට 80% පමන මධ්‍යන කාර්යක්ෂමතාවක් පෙන්වනවා.නමුත් නිවැරදි භාවිතය 97%ක කාර්යක්ෂමතාවයක් පෙන්වනවා.

5.ලොව විශාලතම කොන්ඩොම් නිශ්පාදනය කරන රට මැලේසියාවයි.

6.මිනිසුන් සමීක්ෂණ වලදී තමන්ගේ ශිශ්නයේ ප්‍රමානයන් පිලිබද බොරු කියනවා.අප්‍රිකානුවන් අගලක් වැඩිපුරද,ඇමෙරිකානුවන් අගල් 1.7ක්ද වැඩිපුර ද සමීක්ශන වලදී හෙලි කරනවා.ඒකෙ ප්‍රතිපල වලින් කොන්ඩම් හැදුවම ඉතින් බඩුම තමා

7.අතීතයේ සත්ව මූත්‍රාශ,සත්ව ආමාශ වැනි දේවල් වලින් කොන්ඩම් නිපදවා තිබෙනවා.

8.කොන්ඩමයකට නොකැඩී සාමාන්‍යයෙන් ලීටර් 3ක පමන ශුක්‍රානු දරාගන්න පුලුවන්

9.අමෙරිකානු හමුදාව කොන්ඩම් භාවිත කරනවා.ඔව් ඉතින් ප්‍රශ්නයක් නෑනෙ උනුත් මිනිස්සුනෙ.ඔව් ඒ ගොල්ලො ගෙදරදි මොනා කලත් අපිට ප්‍රශ්නයක් නෑ.ඒත් එගොල්ලො හමුදා මෙහෙයුම් සදහා කොන්ඩම් භාවිත කරනවා.ලේ නැවැත්වීමට,තුවක්කු වලට මඩ දූවිලි නොයෑමට,හදිසියේ ජලය ගබඩා කර ගැනීමට වැනි දේවල් සදහා මේ අය කොන්ඩම් භාවිත කරනවා.

හොදනන් ඉතින්

[QUOTE="kiripani, post: 17823287, member: 490770"] [b]කොන්ඩම් ගැන ඔබ නොදත් දේවල්[/b] [SIZE="4"][COLOR="Blue"]1.පලමුවෙනි කොන්ඩමය හදුන්වා දෙනු ලැබුවේ 1855දී ටෝජන් යන වෙලද නාමය යටතේයි. [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/new/con/improved-trojans_zpstad8qjoz.jpg.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/new/con/improved-trojans_zpstad8qjoz.jpg[/IMG][/URL][/CENTER] 2.කොන්ඩමයට අවුරුදු 15,000ක පමන ඉතිහාසයක් තිබෙනවා.වර්තමාන තත්වයට පෙර කොන්ඩම් නිපදවන ලද්දේ ලිනන්,සත්ව හම් වැනි දේවල් භාවිත කර ගෙනයි.පහත දැක්වෙන සිතුවම් ප්‍රංශයේ Grottes des Combarelles ගුහාවෙ ක්‍රි.පූ.10000-13000 අතර අදින ලද බවට සැලකෙනවා. [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/new/con/cave_zps31pnwjlj.jpg.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/new/con/cave_zps31pnwjlj.jpg[/IMG][/URL][/CENTER] 3.බිල් සහ මෙලින්ඩා පදනම නව යුගයේ කොන්ඩමයක් නිපදවීම සදහා ඩොලර් ලක්ශයක ප්‍රදානයක් සිදු කර තිබෙනවා. [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/new/con/next_zpsdw0dzff9.png.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/new/con/next_zpsdw0dzff9.png[/IMG][/URL][/CENTER] 4.ලිංගිකාශ්‍රිත රෝග සහ ගර්භනීත්වය වැලැක්වීම සදහා කොන්ඩමය අද වනවිට 80% පමන මධ්‍යන කාර්යක්ෂමතාවක් පෙන්වනවා.නමුත් නිවැරදි භාවිතය 97%ක කාර්යක්ෂමතාවයක් පෙන්වනවා. [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/new/con/ca8ecbbb2b7b104a59005f3230d06bc0_zpsqqawah4d.jpg.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/new/con/ca8ecbbb2b7b104a59005f3230d06bc0_zpsqqawah4d.jpg[/IMG][/URL][/CENTER] 5.ලොව විශාලතම කොන්ඩොම් නිශ්පාදනය කරන රට මැලේසියාවයි. [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/new/con/malaysia_flag-179178-640x480_zpsf1demkfv.jpg.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/new/con/malaysia_flag-179178-640x480_zpsf1demkfv.jpg[/IMG][/URL][/CENTER] 6.මිනිසුන් සමීක්ෂණ වලදී තමන්ගේ ශිශ්නයේ ප්‍රමානයන් පිලිබද බොරු කියනවා.අප්‍රිකානුවන් අගලක් වැඩිපුරද,ඇමෙරිකානුවන් අගල් 1.7ක්ද වැඩිපුර ද සමීක්ශන වලදී හෙලි කරනවා.ඒකෙ ප්‍රතිපල වලින් කොන්ඩම් හැදුවම ඉතින් බඩුම තමා [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/new/con/menlieeeebignose_zpsadse5jag.jpg.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/new/con/menlieeeebignose_zpsadse5jag.jpg[/IMG][/URL][/CENTER] 7.අතීතයේ සත්ව මූත්‍රාශ,සත්ව ආමාශ වැනි දේවල් වලින් කොන්ඩම් නිපදවා තිබෙනවා. [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/new/con/animal_zpsbgb3mxet.png.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/new/con/animal_zpsbgb3mxet.png[/IMG][/URL][/CENTER] 8.කොන්ඩමයකට නොකැඩී සාමාන්‍යයෙන් ලීටර් 3ක පමන ශුක්‍රානු දරාගන්න පුලුවන් [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/new/con/images_zpswspv80hx.jpg.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/new/con/images_zpswspv80hx.jpg[/IMG][/URL][/CENTER] 9.අමෙරිකානු හමුදාව කොන්ඩම් භාවිත කරනවා.ඔව් ඉතින් ප්‍රශ්නයක් නෑනෙ උනුත් මිනිස්සුනෙ.ඔව් ඒ ගොල්ලො ගෙදරදි මොනා කලත් අපිට ප්‍රශ්නයක් නෑ.ඒත් එගොල්ලො හමුදා මෙහෙයුම් සදහා කොන්ඩම් භාවිත කරනවා.ලේ නැවැත්වීමට,තුවක්කු වලට මඩ දූවිලි නොයෑමට,හදිසියේ ජලය ගබඩා කර ගැනීමට වැනි දේවල් සදහා මේ අය කොන්ඩම් භාවිත කරනවා. [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/new/con/condomongun_zps47husmkr.jpg.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/new/con/condomongun_zps47husmkr.jpg[/IMG][/URL][/CENTER] [/COLOR][/SIZE] [CENTER][SIZE="5"][COLOR="Purple"]හොදනන් ඉතින්:D [/COLOR][/SIZE] [URL=http://s26.photobucket.com/user/andrealukep/media/new/con/pointingdown_zpszh8n7ifx.gif.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/new/con/pointingdown_zpszh8n7ifx.gif[/IMG][/URL] [URL=http://s26.photobucket.com/user/andrealukep/media/new/con/12229_zpsxg09yoxi.gif.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/new/con/12229_zpsxg09yoxi.gif[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom