Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොන්ඩම් ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝනිය සහිත ගැහැණිය

යෝනිය නුඹය උත්තරීතර මාතෘත්වයේ දොරටුවය;

ඇය සිනහ සලන්නිය ඇසූ කල ඒ වදන

යෝනිය නුඹය අධම නීච වෙසත්වයට පත් වන්නෙ ද

ඇය අහක බලා ගෙන සලන්නට විය කඳුලු

[පිරිමින් මෙ සෙල්ලමෙ

නීති දන්නා බැවින්

ඇයගේ කඳුලු නම් කර ඇත

කිඹුල් කඳුළූ ලෙස]

පියයුර;

නුඹ දරුවන් වඩන්නට

හිරු සදිසි කිර දෙන්නෙය

උත්තරීතර කතාවෙ ප්රොටගැනිස්ට්ය!

"මෙ ලොව සියළු දේ ගොඩ නැගුනේ

හිරුගේ එලියෙන් සහ

මවුගේ කිරෙනි"

ඉදින් ඒ මව් කිර දෙන පියයුර

නුඹ පූජනීය වෙ

වැඳිය යුතු පූජනීය පියයුර

දරා සිටිනා ගැහැණිය

යෝනිය නම් වූ කිලි කුණපය ද

දරා සිටින්නිය

දරුවන් වදද්දී පූජනීය වන යෝනිය

ශිෂ්ණ එකක් එක්ක පූජනීය වද්දී

ශිෂ්ණ දෙකක් වූ කල

අධම වෙසාවක වන්නේ කෙසේ දැයි

සොබා දම් මව් නොදනී

පියයුරත් යෝනියත්

වෙන් කරන බෙදුම් රෙඛාව

ශුද්ධත්වය සහ අශුද්ධත්වය ලෙස

ඇඳ ඇත්තේ පුරුෂ ලිගුවෙනි

නැබ හරහා මවුන් ගෙන් කැපී වෙන්ව ගිය

පෙකෙනි වැල

ඒ අතීත සම්බන්ධය

යලි උපදින්නේ නුඹ මල්වර වූ දිනය

යෝනියෙන් ගලා එන ප්‍රථම ඩිම්බය රැගත්

ඒ රුධිර ගංගාව

නුඹගේ පූජනීයත්වයේ මහා ගංගාවයි

කිල්ල; ඔව් එයම කිල්ල යැයි නාමකරණය වෙ

නුඹ ඒ දවස් කීපෙට කිල්ලකි;

ඩිම්බ රුධිර ගලා හැලෙන ඒ දවස්

යටි බඩින් කාරා එන

යටි බඩ හඩා වැළපෙන

මිහි කත නුහුලන

ඒ කුණප දොස් දාහය

කිල්ලකි

ශිෂ්ණයකට අගුණ විය හැකි

වෙනම යහන් ගබඩාවකට නුඹ තල්ලු වන

කිලි කුණපයකි ගැහැණිය ඒ කලට

සඳ හා බැඳ දමා;

තවත් පුරුෂ නීතියකින් නුඹව තලා දමා

අසුබ නිමිත්තක ලෙස සුබ ගමනකට ද නුඹ නොගන්න

මෙ සද් පුරුෂ ලෝකය

තව තවත් දණ නමා නමස්කාර කරව;

සඳෙහි ආවර්තයම නුඹට ගාවා

නුඹෙ හෝමෝන ග්‍රහයන්ට පවරා

"රහස් අවයවය" සහිත නුඹ

පිළිකුල් වස්තුවක් සගව ගත්

මැජික් වස්තුවක් කර ඇත්තේ

පිරිමින්ගේම විනෝදයට මිස

වෙන කුමකටදැයි යෝනියේ නුඹ සිතුවාද?

[නුඹ මැජික් වස්තුවක් ලෙස

සුරකින පුරුෂ ලෝකය

මෙ හදන්නේ බ්රෙයිලරයකු බව

නුඹ දැන ගන්නා විට නුඹ වෙසාවක ලෙස හංවඩු ගසා ඇත

නිර්මල පුරුෂ ලෝකය විසින්]

නුඹ පිරිමි ලෝකයට අවනත

ලිංගික සැහැසි බවෙ කන්‍යාභාවය පලන්දා

යෝනිය නම් වූ බෝගම්බර සිර ගෙදර රඳවා

විවාහය නම් පාරාදීසය නුබ කරා එන දිනය එන තුරු

යෝනිය නුඹට ගුප්තය; එහි දෙවොල කන්‍යා පටලය ය

ඇල්ලීම තහනම්ය -බැලීම තහනම්ය -සිතීම තහනම්ය

ඒ වෙනුවට නුඹ අයිස් ක්‍රීම් කරත්තයක් මෙන්

සිරුරෙ අන් සියළු තැන් හැඩ වැඩ කර

දර්පණ ප්‍රතිබිම්බයට පෙම් කළ යුතුය;

නාසිසස් සේ සියළු පිරිමින් නුඹ සිරුර පැතුවද

එය කිසිවකුටත් නොදී සිටිය යුතුය

කොටින්ම නුඹ සියළු පිරිමි ආශාවන්ගේ

කේන්ද්‍රය විය යුතුය

ලෝකය කරකැවෙන අක්ෂය විය යුතුය

අක්ෂය අංශක විසිතුනහමාරක් ඇල වුන ද ලෝකය

නුඹට අංශක එකසිය අසූවක් ඇල වීමට සිදු වීම

කොයි තරම් අකාරුණික පුරුෂ නිර්මිතයක ද?

යෝනිය නුඹට ගුප්තය; එහි දෙවොල කන්‍යා පටලය ය

එය සුරැකිය යුතුය

නුඹට නීති දසපනත ලූ

පාදඩයාට රස විඳින්නට

එතෙක් එදෙසවත් නොබැලිය යුතුය

මක් නිසාද යත්

යෝනිය පිරිමි ලෝකයේ මහා මැජික් පොල්ලෙන්

ශුක්‍රාණු වර්ෂාවෙන් පෙගී සරු පස පෙරලී

ඊළග පරම්පරාවෙ කළල දරන්නට ඇවැසි බැවින්

නුඹ පමණක් ශුද්ධ ලෙස

ඒ අපවිත්‍ර යෝනිය පවත්වා ගත යුතුය

[ශිව ලිංගය වන්දනා කරත්

යෝනියක් වන්දනා කරන

කිසිවෙක් නොවෙ

පෙම් කරන කළ පමණි

පෙම්වතුන් ඒ යෝනිය

රස බලන්නට වන්දනා කරන්නේ

විවාහෙට නම් පෙර පමණි

යෝනිය;

පෙම් කරනා විට

අමා රස විල

කසාදෙන් පසු

තිත්ත කරිවිල]

නුඹෙ යෝනිය නුඹ තරම්ම පියකරුය; සුන්දරය

නුඹෙ යෝනිය වසා ඇති කිල්ල නම්

පුරුෂ කුහක නාමකරණය ය

නුඹ වුවන සඳ සදිසි කළ කිසිදු කවියෙක් ලීවෙද

නුඹෙ පූජනීය දෙවොල ගැන

මින් පෙර කිසි කලෙක?'

නුඹෙ යෝනිය නුඹ තරම්ම පියකරුය; සුන්දරය

එය

තවත් එක ශරීර අවයවයක් පමණි

ඒ අනිකුත් සියළු අවයව මෙන්

එහි කිසිදු රහසක් නැත; කිල්ලක් නැත

එය කිසිදු රහස් අවයවයක් නොවෙ

කැත හා ලස්සන

බෙ වොච් නිර්මිතය

වෙළඳ පොළ කූටත්වයකි සබඳිනිය;

දරුවන් නොදරන

ස්ලිම් බොඩිය

ඉග සුග ගත හැකි මිටින

කාමාවචර පළඳනාවකි

මුදා ලා මෙ පිරිමි බැමි; මෙ දෙබිඩි බවින්

නිදහස් වෙයන්

යෝනි සිපිරි ගෙයින්...

http://gurululanka.blogspot.com/2010/11/by.html

[QUOTE="hemanthalaksiri, post: 16806852, member: 128975"] [b]යෝනිය සහිත ගැහැණිය[/b] [SIZE="5"]යෝනිය නුඹය උත්තරීතර මාතෘත්වයේ දොරටුවය; ඇය සිනහ සලන්නිය ඇසූ කල ඒ වදන යෝනිය නුඹය අධම නීච වෙසත්වයට පත් වන්නෙ ද ඇය අහක බලා ගෙන සලන්නට විය කඳුලු [පිරිමින් මෙ සෙල්ලමෙ නීති දන්නා බැවින් ඇයගේ කඳුලු නම් කර ඇත කිඹුල් කඳුළූ ලෙස] පියයුර; නුඹ දරුවන් වඩන්නට හිරු සදිසි කිර දෙන්නෙය උත්තරීතර කතාවෙ ප්රොටගැනිස්ට්ය! "මෙ ලොව සියළු දේ ගොඩ නැගුනේ හිරුගේ එලියෙන් සහ මවුගේ කිරෙනි" ඉදින් ඒ මව් කිර දෙන පියයුර නුඹ පූජනීය වෙ වැඳිය යුතු පූජනීය පියයුර දරා සිටිනා ගැහැණිය යෝනිය නම් වූ කිලි කුණපය ද දරා සිටින්නිය දරුවන් වදද්දී පූජනීය වන යෝනිය ශිෂ්ණ එකක් එක්ක පූජනීය වද්දී ශිෂ්ණ දෙකක් වූ කල අධම වෙසාවක වන්නේ කෙසේ දැයි සොබා දම් මව් නොදනී පියයුරත් යෝනියත් වෙන් කරන බෙදුම් රෙඛාව ශුද්ධත්වය සහ අශුද්ධත්වය ලෙස ඇඳ ඇත්තේ පුරුෂ ලිගුවෙනි නැබ හරහා මවුන් ගෙන් කැපී වෙන්ව ගිය පෙකෙනි වැල ඒ අතීත සම්බන්ධය යලි උපදින්නේ නුඹ මල්වර වූ දිනය යෝනියෙන් ගලා එන ප්‍රථම ඩිම්බය රැගත් ඒ රුධිර ගංගාව නුඹගේ පූජනීයත්වයේ මහා ගංගාවයි කිල්ල; ඔව් එයම කිල්ල යැයි නාමකරණය වෙ නුඹ ඒ දවස් කීපෙට කිල්ලකි; ඩිම්බ රුධිර ගලා හැලෙන ඒ දවස් යටි බඩින් කාරා එන යටි බඩ හඩා වැළපෙන මිහි කත නුහුලන ඒ කුණප දොස් දාහය කිල්ලකි ශිෂ්ණයකට අගුණ විය හැකි වෙනම යහන් ගබඩාවකට නුඹ තල්ලු වන කිලි කුණපයකි ගැහැණිය ඒ කලට සඳ හා බැඳ දමා; තවත් පුරුෂ නීතියකින් නුඹව තලා දමා අසුබ නිමිත්තක ලෙස සුබ ගමනකට ද නුඹ නොගන්න මෙ සද් පුරුෂ ලෝකය තව තවත් දණ නමා නමස්කාර කරව; සඳෙහි ආවර්තයම නුඹට ගාවා නුඹෙ හෝමෝන ග්‍රහයන්ට පවරා "රහස් අවයවය" සහිත නුඹ පිළිකුල් වස්තුවක් සගව ගත් මැජික් වස්තුවක් කර ඇත්තේ පිරිමින්ගේම විනෝදයට මිස වෙන කුමකටදැයි යෝනියේ නුඹ සිතුවාද? [නුඹ මැජික් වස්තුවක් ලෙස සුරකින පුරුෂ ලෝකය මෙ හදන්නේ බ්රෙයිලරයකු බව නුඹ දැන ගන්නා විට නුඹ වෙසාවක ලෙස හංවඩු ගසා ඇත නිර්මල පුරුෂ ලෝකය විසින්] නුඹ පිරිමි ලෝකයට අවනත ලිංගික සැහැසි බවෙ කන්‍යාභාවය පලන්දා යෝනිය නම් වූ බෝගම්බර සිර ගෙදර රඳවා විවාහය නම් පාරාදීසය නුබ කරා එන දිනය එන තුරු යෝනිය නුඹට ගුප්තය; එහි දෙවොල කන්‍යා පටලය ය ඇල්ලීම තහනම්ය -බැලීම තහනම්ය -සිතීම තහනම්ය ඒ වෙනුවට නුඹ අයිස් ක්‍රීම් කරත්තයක් මෙන් සිරුරෙ අන් සියළු තැන් හැඩ වැඩ කර දර්පණ ප්‍රතිබිම්බයට පෙම් කළ යුතුය; නාසිසස් සේ සියළු පිරිමින් නුඹ සිරුර පැතුවද එය කිසිවකුටත් නොදී සිටිය යුතුය කොටින්ම නුඹ සියළු පිරිමි ආශාවන්ගේ කේන්ද්‍රය විය යුතුය ලෝකය කරකැවෙන අක්ෂය විය යුතුය අක්ෂය අංශක විසිතුනහමාරක් ඇල වුන ද ලෝකය නුඹට අංශක එකසිය අසූවක් ඇල වීමට සිදු වීම කොයි තරම් අකාරුණික පුරුෂ නිර්මිතයක ද? යෝනිය නුඹට ගුප්තය; එහි දෙවොල කන්‍යා පටලය ය එය සුරැකිය යුතුය නුඹට නීති දසපනත ලූ පාදඩයාට රස විඳින්නට එතෙක් එදෙසවත් නොබැලිය යුතුය මක් නිසාද යත් යෝනිය පිරිමි ලෝකයේ මහා මැජික් පොල්ලෙන් ශුක්‍රාණු වර්ෂාවෙන් පෙගී සරු පස පෙරලී ඊළග පරම්පරාවෙ කළල දරන්නට ඇවැසි බැවින් නුඹ පමණක් ශුද්ධ ලෙස ඒ අපවිත්‍ර යෝනිය පවත්වා ගත යුතුය [ශිව ලිංගය වන්දනා කරත් යෝනියක් වන්දනා කරන කිසිවෙක් නොවෙ පෙම් කරන කළ පමණි පෙම්වතුන් ඒ යෝනිය රස බලන්නට වන්දනා කරන්නේ විවාහෙට නම් පෙර පමණි යෝනිය; පෙම් කරනා විට අමා රස විල කසාදෙන් පසු තිත්ත කරිවිල] නුඹෙ යෝනිය නුඹ තරම්ම පියකරුය; සුන්දරය නුඹෙ යෝනිය වසා ඇති කිල්ල නම් පුරුෂ කුහක නාමකරණය ය නුඹ වුවන සඳ සදිසි කළ කිසිදු කවියෙක් ලීවෙද නුඹෙ පූජනීය දෙවොල ගැන මින් පෙර කිසි කලෙක?' නුඹෙ යෝනිය නුඹ තරම්ම පියකරුය; සුන්දරය එය තවත් එක ශරීර අවයවයක් පමණි ඒ අනිකුත් සියළු අවයව මෙන් එහි කිසිදු රහසක් නැත; කිල්ලක් නැත එය කිසිදු රහස් අවයවයක් නොවෙ කැත හා ලස්සන බෙ වොච් නිර්මිතය වෙළඳ පොළ කූටත්වයකි සබඳිනිය; දරුවන් නොදරන ස්ලිම් බොඩිය ඉග සුග ගත හැකි මිටින කාමාවචර පළඳනාවකි මුදා ලා මෙ පිරිමි බැමි; මෙ දෙබිඩි බවින් නිදහස් වෙයන් යෝනි සිපිරි ගෙයින්...[/SIZE] [SIZE="5"] [url]http://gurululanka.blogspot.com/2010/11/by.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom