Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොන්ඩම් භාවිතා කලානම් කෝ? බොරදිය පොකුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්ඩම් භාවිතා කලානම් කෝ? බොරදිය පොකුණ

ලංකාවෙ අවුරුදු විස්සත් විසිපහත් අතර ගම්බද තරුණයෙක් හෝ තරුනියක් සැලකුවොත් බොහෝවිට ඔවුන් නිරත වෙලා ඉන්නෙ මොන වගේ කාර්යයකද? කිහිප දෙනෙක් ඉගෙන ගන්නවා. ඉතිරි අය රැකියා කරනවා. මේ රැකියා කියන දේවල් අඩුවෙච්චි නිසා කාලයත් තිස්සෙ පිරිමි අය හමුදාවටත් ගැහැනු අය ගාමන්ට් වලටත් ගාල් වුනා. ඒ වගේම තවත් පිරිසක් ලංකාවෙ කර්මාන්තශාලා වල සහ රැකියා වල ලැබෙන වැටුප ජීවිතේ බොහෝ බොහෝ දේවල් වලට ප්‍රමාණවත් නොවන නිසා විදේශගත වෙන්න තීරණය කරනවා.

ඉගෙනගැනීමත්, හමුදාවට යෑමත්, විදේශගත රැකියාවලට යෑමත්, ගාමන්ට් හෝ වෙනත් ෆැක්ටරි වල අඩු පඩියට වැඩ කිරීමත් හැර වෙනත් විකල්ප බොහෝවිට ගම්බද තරුන තරුණියන්ට නැහැ. ගම්බද කිව්වාම මේ ගම ඇවිල්ල කොළඹින් ඈත් වීම හෝ නාගරික පරිසරයෙන් ඈත්වීම මත රදාපවතින්නෙ නැහැ. බොහෝවිට පරම්පරාවෙන් දෙමාපියන්ගෙන් සංචිත ධනයක් වියදම් කරන්නට නොලැබෙන බොහෝ ලාංකික තරුණයින් ගෙවන්නේ සුවදායී ජීවිතයක් නෙවෙයි.

මේ දවස්වල ලංකාවෙ විවිධ පැතිවල විසිරිලා ඉන්න සංචාරකයින් ගැන අපි බැලුවොත් ඒ අතර බොහොම යොවුන් වයසේ ඉන්න අය ජෝඩු වශයෙන් සහ තනිව ඇවිත් තියෙන බවක් පේනවා. අපි අපේ තරුණ කාලෙදි හිරවෙන හිරවීමත් එක්ක කන්තෝරුවලින් පිනා චාන්ස් එකකට රට යන්න ලැබුනොත් හැර බොහෝවිට නාකි වෙලා දඹදිව යන්න ලැබෙනකල් විනෝදය පිණිස රට යෑමක් ලැබෙන්නෙ නැහැ.

අපේ ජීවිත එකම විදියට ගෙවන බයිසිකැල් චේන් එක්ක බවට පත්වෙලා. අපිට අපේම කියලා ව්‍යාපාර ආදායම් මාර්ග, ඉඩම්, ගොයිතැන්, ගෙවල් පවුල් සංස්ථාවක් ලැබෙන්නෙ බොහෝවිට අවුරුදු තිහටත් කිට්ටු වුනාම. තිහ කිට්ටුවෙද්දි කසාද බැන්දාම එතෙක් අවුරුදු ගානක ජීවිතේ ගෙවුන ඇරියස් කවර් කරන්න ගෙවල් හදන්න දරුවො හදන්න, ව්‍යාපාර කරන්න වියදම් වෙනවා. ඒ නිසා අපි ලාංකික තරුණයො විදියට බොහෝවිට ගෙවන්නෙ පෙනුමට එකිනෙකින් වෙනස් වුනත් බොහෝවිට එකිනෙකාට ක්‍රමවේදයෙන් සමාන ජීවන රටාවක්.

ඇගලුම කර්මාන්ත ශාලාවක වැඩකරන යුවතියන් තිදෙනෙක්, හමුදා සොල්දාදුවෙක් සහ ඉගෙනගන්නා වයසේ පිරිමි ලමයෙක් අතර ඇතිවෙන ජීවන වෘත්තාන්තයක් සත්‍යජිත් මාඉටිපේ විසින් බොරදිය පොකුණ කියාල සිනමාවට නගලා තියෙනවා.

ලාංකික තරුණ පරපුරේ පොදු සාධක කීපයක් අරගෙන බොහෝ අයට තේරෙන විදියට සහ බොහෝ අයගේ ආකර්ශනයට ලක්වෙන විදියට බොරදිය පොකුණ කියන නිර්මාණය කරල තියෙනවා. මේකෙ කතාව ටිකක් දිගයි. ඒ වගේම සිනමාත්මකව කතාව ඉදිරිපත් කරන්න විවිධ ආකාරයේ සිනමාත්මක ක්‍රමවේද භාවිත කරලා තියෙනවා. දෙබස් ගැන විශාල අවධානයක් නැති සංකේත භාවිත කරපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම දෙබස් බොහෝවිට සාමාන්‍ය ජිවිතයේ අපි කතා කරන බාසාවට සමීප කරන්නත් බොරදිය පොකුනේ නිර්මාපකයින් උත්සාහ කරලා තියෙනවා.

දර්ශන තල

ලංකාවෙ දැන් හැදෙන ටෙලිනාට්ටි වල තියෙන්නෙ දර්ශන තල කීපයයි. ගෙයක් ඇතුලෙ සෝපා එකක්, ඇදක් මේස පුටු කිහිපයක්, බිත්ති කිහිපයක් තිබුනාම ටෙලිනාට්ටියක් රූපගත කරන්න පුළුවන් කියාල අද යන ටෙලිනාට්ටි දෙක තුනක් බැලුවාම හිතෙනවා. බොරදිය පොකුණ ලංකාවෙ ආකර්ශනීය ස්ථාන ගනනාවක රූපගත කරලා තියෙනවා. මේක ලංකාවෙ ෆිල්්ම එකක් කියලා ෆිල්්ම එක බැලුවාම කියන්න පුළුවන් මට්ටමට ලාංකික සොබා සෞන්දර්යේ සලකුනු චිත්‍රපටිය තුල අඩංගුවෙනවා. ඒ වගේම ලංකාව වටේම දුම්රිය ස්ථාන කිහිපයක්ම චිත්‍රපටියට පසුබිමින් දායක වෙනවා. පසුතල සහ පසුබිම් නිර්මාණය අතින් මේ චිත්‍රපටය ඉහල තැනක තිබෙනවා.

ලංකාවෙ නමින් නිපදවෙන සමහර සම්භාව්‍ය චිත්‍රපට වලදි ඒක ලංකාවෙ එකක් කියලා හදුනාගන්න ලැබෙන්නෙ කතා කරන බාසාවෙනුත් ඉන්න නළු නිලියන්ගෙනුත් පමනයි. නමුත් බොරදිය පොකුණ ශ්‍රී ලංකාව කියන ලස්සන රටේ වැදගත් ස්ථාන සෞම්‍ය විදියට පෙන්වලා තියෙනවා.

කතාවේ දරුවන් ගැන වූ මානුෂිය ස්වභාවය.

හැම දෙමාපියන්ම තම දරුවන්ට අනෙක් දරුවන්ට වඩා ආදරෙයි. ලංකාවෙ මේ ගතවෙන කාලෙදි ඉස්සරට වඩා දරුවන් ගැන දෙමාපිය අවධානය වැඩියි. දරුවන් එක්නෙකු දෙන්නෙකු පමණක් පවුලක සිටීමත් බොහෝ අයගේ ජීවිතයේ පරම විනෝදය දරුවන් බවට පත් වීමත් නිසා බොහෝ දරුවන්ට උවමනාවටත් වඩා ආදරයක් කරුණාවක් සිය දෙමාපියන් ගෙන් ලැබෙනවා.

නමුත් ලංකාව තුල දෙමාපියන් බොහෝවිට තමුන්ගේ ලෙයින් නොවන අනුන්ගේ දරුවන් ගැන සහ පොදු මහත් සමාජයේ අකටයුතු කම් නිසා දුරාචාර වලට යොමුවුන දරුවන් ගැන දරන්නේ එතරම් හොද ආකල්පයක් නෛමයි. තමුන්ගේ දරුවන් ලෝකෙටම වඩා උඩින් සැලකුවත් අනුන්ගේ දරුවන් ගැන සමාජ ආකල්ප නම් ඒ තරම් හොද තත්වයක තියෙන බවක් පේන්නෙ නැහැ.

මේ ෆිල්ම් එක තුල දරුවන් පරෙස්සම් කල යුත්තේ දරුවන් ආදරයෙන් වැළද ගත යුත්තේ අපේ ලේ වල කොටසක් වන නිසාම නොවෙයි කියන උතුම් පණිවුඩය ලබා දෙනවා. ඒ වගේම දෙමාපියන්ගේ පෙර වැරදි දරුවන්ගේ ජීවිත වටා හොල්මන් කරන ආකාරයද මේ ෆිල්්ම එකෙන් පෙන්වනවා.

ලිංගික අධ්‍යාපනය ගැන වූ කතාව

අදටත් කොන්ඩම් කොයි තරන් සුලබ වුනත් පෙති ගැනීම ගැන නිතර දෙවේල් කිව්ව්ත් අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ගබ්සා ආදිය ගැන පුවත් වල නිතර දෙවේලේ තිබෙනවා. කෙනෙක්ට හිතෙන්නෙ පුලුවනි මේ චිත්‍රපටියේ පිරිස කොන්ඩම් භාවිතා කලා නම් මේ ආකාරය් කතා ඇතිවෙන්නෙ නැහැ නේද කියලා. ඔවු බොහෝවිට මේ ෆිල්ම් එකේ ස්ටෝරියට සම්බන්ධ අය කොන්ඩම් භාවිතා කලානම් මේ ආකාරයේ අභාග්‍ය සම්පන්න මහා ක්‍රියාදාමයක් සිදු නොවෙන්නට ඉඩ තිබුනා.

සාමාන්‍ය මනුෂ්‍ය ජිවිත ගැන කතාකරන පරමාදර්ශී චරිත ගැන අවධානය යොමු නොකරන හොද චිත්‍රපටියක් විදියට මම බොරදිය පොකුණ නිර්දේශ කරනවා. සිනමාව ගැනත් ලාංකිය සිනමාව ගැනත් උනන්දු අයට රුපියල් දෙතුන් සීයක් දීලා බැලුවට පාඩු නැති වටිනා කතාවක් තමයි බොරදිය පොකුණ.

මේ ෆිල්ම් එක තහනම් කරලා තිබිලා පස්සෙ තමයි තහනම ඉවත් කරලා තියෙන්නෙ කියලා දැනගත්තෙ ෆිලම් එක බැලුවටත් පස්සෙ. මට අනුව නම් ෆිල්ම් එක තහනම් කරන්න හේතුවක් හොයාගන්න බැහැ. ෆිල්ම් එක ලිංගිකත්වය ගැන කතා කලාට..තරුණ ආශාවල් ගැන කතා කලාට ෆිල්ම් එක තුල ලිංගික ජවනිකා තියෙන්න අඩු වශයෙන්. ඒ තිබුනත් කෙලින්ම ලිංගික අවයව වලින් කෑල්ලක් වත් පෙන්වන්නෙ නැහැ..කොටින්ම තනයක් වත් ඈතින් පෙන්වන්නෙ නැහැ. කෙනෙක් සිංහල තනයක් කකුලක් බලාගන්න හිතාගෙන වැඩිහිටියන්ට පමණයි ලේබලය දැකලා ෆිල්ම් හෝල් එකට යනවා නම් අයියෝ සල්ලි.

ෆිල්ම් එක අස්සෙ ගිය උදයකාන්තගේ බහුබූතයෝ දෙක ෆිල්ම් එකේ නම් උදයකාන්ත විසින් පබෝදාගේ තන් සහ පුක වැඩිපුර දැකලා තියෙනවා කියල ඒ ෂෝ එකේ ඇඩ් එක දැක්කහමත් පෙනුනා. ඇරලා පෙන්නුවෙ නැතිවුනාට කැමරා වලින් ගස්ලබු පෙන්වන්න වගේ ඒවම පෙන්වන්න හදනවා කියලයි මට බහුබූතයෝ 2 ඇඩ් එක දැක්කාම හිතුනෙ.

source

http://ansathudinapotha.blogspot.com/2015/02/blog-post_23.html

[QUOTE="sisira10, post: 17946970, member: 510181"] [b]කොන්ඩම් භාවිතා කලානම් කෝ? බොරදිය පොකුණ[/b] [IMG]http://2.bp.blogspot.com/-qNoh24Dt0Xo/VOtHi4AqT1I/AAAAAAAAWvQ/AmHPnTQ8Tm8/s1600/bora_diya_pokuna_still.jpg[/IMG] ලංකාවෙ අවුරුදු විස්සත් විසිපහත් අතර ගම්බද තරුණයෙක් හෝ තරුනියක් සැලකුවොත් බොහෝවිට ඔවුන් නිරත වෙලා ඉන්නෙ මොන වගේ කාර්යයකද? කිහිප දෙනෙක් ඉගෙන ගන්නවා. ඉතිරි අය රැකියා කරනවා. මේ රැකියා කියන දේවල් අඩුවෙච්චි නිසා කාලයත් තිස්සෙ පිරිමි අය හමුදාවටත් ගැහැනු අය ගාමන්ට් වලටත් ගාල් වුනා. ඒ වගේම තවත් පිරිසක් ලංකාවෙ කර්මාන්තශාලා වල සහ රැකියා වල ලැබෙන වැටුප ජීවිතේ බොහෝ බොහෝ දේවල් වලට ප්‍රමාණවත් නොවන නිසා විදේශගත වෙන්න තීරණය කරනවා. ඉගෙනගැනීමත්, හමුදාවට යෑමත්, විදේශගත රැකියාවලට යෑමත්, ගාමන්ට් හෝ වෙනත් ෆැක්ටරි වල අඩු පඩියට වැඩ කිරීමත් හැර වෙනත් විකල්ප බොහෝවිට ගම්බද තරුන තරුණියන්ට නැහැ. ගම්බද කිව්වාම මේ ගම ඇවිල්ල කොළඹින් ඈත් වීම හෝ නාගරික පරිසරයෙන් ඈත්වීම මත රදාපවතින්නෙ නැහැ. බොහෝවිට පරම්පරාවෙන් දෙමාපියන්ගෙන් සංචිත ධනයක් වියදම් කරන්නට නොලැබෙන බොහෝ ලාංකික තරුණයින් ගෙවන්නේ සුවදායී ජීවිතයක් නෙවෙයි. මේ දවස්වල ලංකාවෙ විවිධ පැතිවල විසිරිලා ඉන්න සංචාරකයින් ගැන අපි බැලුවොත් ඒ අතර බොහොම යොවුන් වයසේ ඉන්න අය ජෝඩු වශයෙන් සහ තනිව ඇවිත් තියෙන බවක් පේනවා. අපි අපේ තරුණ කාලෙදි හිරවෙන හිරවීමත් එක්ක කන්තෝරුවලින් පිනා චාන්ස් එකකට රට යන්න ලැබුනොත් හැර බොහෝවිට නාකි වෙලා දඹදිව යන්න ලැබෙනකල් විනෝදය පිණිස රට යෑමක් ලැබෙන්නෙ නැහැ. අපේ ජීවිත එකම විදියට ගෙවන බයිසිකැල් චේන් එක්ක බවට පත්වෙලා. අපිට අපේම කියලා ව්‍යාපාර ආදායම් මාර්ග, ඉඩම්, ගොයිතැන්, ගෙවල් පවුල් සංස්ථාවක් ලැබෙන්නෙ බොහෝවිට අවුරුදු තිහටත් කිට්ටු වුනාම. තිහ කිට්ටුවෙද්දි කසාද බැන්දාම එතෙක් අවුරුදු ගානක ජීවිතේ ගෙවුන ඇරියස් කවර් කරන්න ගෙවල් හදන්න දරුවො හදන්න, ව්‍යාපාර කරන්න වියදම් වෙනවා. ඒ නිසා අපි ලාංකික තරුණයො විදියට බොහෝවිට ගෙවන්නෙ පෙනුමට එකිනෙකින් වෙනස් වුනත් බොහෝවිට එකිනෙකාට ක්‍රමවේදයෙන් සමාන ජීවන රටාවක්. ඇගලුම කර්මාන්ත ශාලාවක වැඩකරන යුවතියන් තිදෙනෙක්, හමුදා සොල්දාදුවෙක් සහ ඉගෙනගන්නා වයසේ පිරිමි ලමයෙක් අතර ඇතිවෙන ජීවන වෘත්තාන්තයක් සත්‍යජිත් මාඉටිපේ විසින් බොරදිය පොකුණ කියාල සිනමාවට නගලා තියෙනවා. ලාංකික තරුණ පරපුරේ පොදු සාධක කීපයක් අරගෙන බොහෝ අයට තේරෙන විදියට සහ බොහෝ අයගේ ආකර්ශනයට ලක්වෙන විදියට බොරදිය පොකුණ කියන නිර්මාණය කරල තියෙනවා. මේකෙ කතාව ටිකක් දිගයි. ඒ වගේම සිනමාත්මකව කතාව ඉදිරිපත් කරන්න විවිධ ආකාරයේ සිනමාත්මක ක්‍රමවේද භාවිත කරලා තියෙනවා. දෙබස් ගැන විශාල අවධානයක් නැති සංකේත භාවිත කරපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම දෙබස් බොහෝවිට සාමාන්‍ය ජිවිතයේ අපි කතා කරන බාසාවට සමීප කරන්නත් බොරදිය පොකුනේ නිර්මාපකයින් උත්සාහ කරලා තියෙනවා. දර්ශන තල ලංකාවෙ දැන් හැදෙන ටෙලිනාට්ටි වල තියෙන්නෙ දර්ශන තල කීපයයි. ගෙයක් ඇතුලෙ සෝපා එකක්, ඇදක් මේස පුටු කිහිපයක්, බිත්ති කිහිපයක් තිබුනාම ටෙලිනාට්ටියක් රූපගත කරන්න පුළුවන් කියාල අද යන ටෙලිනාට්ටි දෙක තුනක් බැලුවාම හිතෙනවා. බොරදිය පොකුණ ලංකාවෙ ආකර්ශනීය ස්ථාන ගනනාවක රූපගත කරලා තියෙනවා. මේක ලංකාවෙ ෆිල්්ම එකක් කියලා ෆිල්්ම එක බැලුවාම කියන්න පුළුවන් මට්ටමට ලාංකික සොබා සෞන්දර්යේ සලකුනු චිත්‍රපටිය තුල අඩංගුවෙනවා. ඒ වගේම ලංකාව වටේම දුම්රිය ස්ථාන කිහිපයක්ම චිත්‍රපටියට පසුබිමින් දායක වෙනවා. පසුතල සහ පසුබිම් නිර්මාණය අතින් මේ චිත්‍රපටය ඉහල තැනක තිබෙනවා. ලංකාවෙ නමින් නිපදවෙන සමහර සම්භාව්‍ය චිත්‍රපට වලදි ඒක ලංකාවෙ එකක් කියලා හදුනාගන්න ලැබෙන්නෙ කතා කරන බාසාවෙනුත් ඉන්න නළු නිලියන්ගෙනුත් පමනයි. නමුත් බොරදිය පොකුණ ශ්‍රී ලංකාව කියන ලස්සන රටේ වැදගත් ස්ථාන සෞම්‍ය විදියට පෙන්වලා තියෙනවා. කතාවේ දරුවන් ගැන වූ මානුෂිය ස්වභාවය. හැම දෙමාපියන්ම තම දරුවන්ට අනෙක් දරුවන්ට වඩා ආදරෙයි. ලංකාවෙ මේ ගතවෙන කාලෙදි ඉස්සරට වඩා දරුවන් ගැන දෙමාපිය අවධානය වැඩියි. දරුවන් එක්නෙකු දෙන්නෙකු පමණක් පවුලක සිටීමත් බොහෝ අයගේ ජීවිතයේ පරම විනෝදය දරුවන් බවට පත් වීමත් නිසා බොහෝ දරුවන්ට උවමනාවටත් වඩා ආදරයක් කරුණාවක් සිය දෙමාපියන් ගෙන් ලැබෙනවා. නමුත් ලංකාව තුල දෙමාපියන් බොහෝවිට තමුන්ගේ ලෙයින් නොවන අනුන්ගේ දරුවන් ගැන සහ පොදු මහත් සමාජයේ අකටයුතු කම් නිසා දුරාචාර වලට යොමුවුන දරුවන් ගැන දරන්නේ එතරම් හොද ආකල්පයක් නෛමයි. තමුන්ගේ දරුවන් ලෝකෙටම වඩා උඩින් සැලකුවත් අනුන්ගේ දරුවන් ගැන සමාජ ආකල්ප නම් ඒ තරම් හොද තත්වයක තියෙන බවක් පේන්නෙ නැහැ. මේ ෆිල්ම් එක තුල දරුවන් පරෙස්සම් කල යුත්තේ දරුවන් ආදරයෙන් වැළද ගත යුත්තේ අපේ ලේ වල කොටසක් වන නිසාම නොවෙයි කියන උතුම් පණිවුඩය ලබා දෙනවා. ඒ වගේම දෙමාපියන්ගේ පෙර වැරදි දරුවන්ගේ ජීවිත වටා හොල්මන් කරන ආකාරයද මේ ෆිල්්ම එකෙන් පෙන්වනවා. ලිංගික අධ්‍යාපනය ගැන වූ කතාව අදටත් කොන්ඩම් කොයි තරන් සුලබ වුනත් පෙති ගැනීම ගැන නිතර දෙවේල් කිව්ව්ත් අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ගබ්සා ආදිය ගැන පුවත් වල නිතර දෙවේලේ තිබෙනවා. කෙනෙක්ට හිතෙන්නෙ පුලුවනි මේ චිත්‍රපටියේ පිරිස කොන්ඩම් භාවිතා කලා නම් මේ ආකාරය් කතා ඇතිවෙන්නෙ නැහැ නේද කියලා. ඔවු බොහෝවිට මේ ෆිල්ම් එකේ ස්ටෝරියට සම්බන්ධ අය කොන්ඩම් භාවිතා කලානම් මේ ආකාරයේ අභාග්‍ය සම්පන්න මහා ක්‍රියාදාමයක් සිදු නොවෙන්නට ඉඩ තිබුනා. සාමාන්‍ය මනුෂ්‍ය ජිවිත ගැන කතාකරන පරමාදර්ශී චරිත ගැන අවධානය යොමු නොකරන හොද චිත්‍රපටියක් විදියට මම බොරදිය පොකුණ නිර්දේශ කරනවා. සිනමාව ගැනත් ලාංකිය සිනමාව ගැනත් උනන්දු අයට රුපියල් දෙතුන් සීයක් දීලා බැලුවට පාඩු නැති වටිනා කතාවක් තමයි බොරදිය පොකුණ. මේ ෆිල්ම් එක තහනම් කරලා තිබිලා පස්සෙ තමයි තහනම ඉවත් කරලා තියෙන්නෙ කියලා දැනගත්තෙ ෆිලම් එක බැලුවටත් පස්සෙ. මට අනුව නම් ෆිල්ම් එක තහනම් කරන්න හේතුවක් හොයාගන්න බැහැ. ෆිල්ම් එක ලිංගිකත්වය ගැන කතා කලාට..තරුණ ආශාවල් ගැන කතා කලාට ෆිල්ම් එක තුල ලිංගික ජවනිකා තියෙන්න අඩු වශයෙන්. ඒ තිබුනත් කෙලින්ම ලිංගික අවයව වලින් කෑල්ලක් වත් පෙන්වන්නෙ නැහැ..කොටින්ම තනයක් වත් ඈතින් පෙන්වන්නෙ නැහැ. කෙනෙක් සිංහල තනයක් කකුලක් බලාගන්න හිතාගෙන වැඩිහිටියන්ට පමණයි ලේබලය දැකලා ෆිල්ම් හෝල් එකට යනවා නම් අයියෝ සල්ලි. ෆිල්ම් එක අස්සෙ ගිය උදයකාන්තගේ බහුබූතයෝ දෙක ෆිල්ම් එකේ නම් උදයකාන්ත විසින් පබෝදාගේ තන් සහ පුක වැඩිපුර දැකලා තියෙනවා කියල ඒ ෂෝ එකේ ඇඩ් එක දැක්කහමත් පෙනුනා. ඇරලා පෙන්නුවෙ නැතිවුනාට කැමරා වලින් ගස්ලබු පෙන්වන්න වගේ ඒවම පෙන්වන්න හදනවා කියලයි මට බහුබූතයෝ 2 ඇඩ් එක දැක්කාම හිතුනෙ. source [url]http://ansathudinapotha.blogspot.com/2015/02/blog-post_23.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom