Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොන්ඩම්_PROBS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරුෂ කොන්ඩමය

පුරුෂ කොන්ඩමය - මව්වරු සහ පියවරු

පුරුෂ කොන්ඩමය

කොන්ඩමයක් යනු කුමක් ද?

රබර් හෝ ලේටෙක්ස් වලින් නිපදවා ඇති කොපුවක් වන මෙය ශිෂ්ණය ප්‍රාණවත් වූ පසු එය වැසී යන පරිද්දෙන් පැළදීමෙන් එහි ඉහළ කෙළවරික් ශිෂ්ණයට සවිවන කුඩා කොපුවකි.

එය ක්‍රියා කරන්නේ කෙසේ ද?

මෙය, ලිංගික ස්රාවයන් සහ පුරුෂ ශුක්‍රාණු කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුල්වීම වළක්වන බාධකයක් සේ ක්‍රියා කරයි.

නියමාකාරයෙන් භාවිත කළහොත් 97% කට වැඩි සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි.

මෙය ගබඩා කල යුත්තේ හිරු එළියට නිරාවරණය නොවන පරිදි සිසිල්, වියළි ස්ථානයකයි.

මින් ලැබෙන වාසි මොනවා ද?

ලිංගික තෘප්තියට කිසිදු බාධාවක් ඇති නොකරයි.

ඉතා ආරක්ෂිත ක්රමයකි

HIV/ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා කරවයි.

දීර්ඝකාලීනව ඔබගේ සරුබවට බලපෑමක් ඇති නොකරයි.

පිසිදු අතුරු ප්‍රතිඵලයක්(නරක) ඇති නොකරයි.

ඉතා පහසුවෙන් ඕනෑම බෙහෙත් ශාලාවකින් (ෆාමසියකින්) ලබාගත හැක.

ඔබට ඇතිවිය හැකි ගැටළු මොනවා ද?

භාවිත කරන අන්දම

කොන්ඩමයක් අසාර්ථක විය හැක්කේ කෙසේ ද?

වැරදි හා අක්‍රමවත් භාවිතය

හානියක් සිදුව ඇති කොන්ඩමයක් පැළදීම,කොන්ඩමයේ වාතය ා යෑම හෝ ලිස්සා ගැලවී යාම වැනි හේතු මත

කොන්ඩම් කැඩීමට හෝ ලිස්සා ගැලවී යාමට හේතු

නියපොතුවලට හසුවීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉරී යෑම

වැඩි කාලයක් පවත්වා ගන්නා හෝ දැඩි ලිංගික සංසර්ගයන්

බාල තත්ත්වයේ කොන්ඩම් භාවිතය

වැරදි ආකාරයෙන් කොන්ඩම පැළදීම හෝ ශිෂ්ණය පිටතට ගැනීමට ප්‍රථම අප්‍රාණික වීම

කොන්ඩමය කැඩුන විට හා හෝ ගැලවී ගියහොත් ......

සංසර්ග ක්‍රියාව නවත්වන්න

භාවිත කරන ලද කොන්ඩමය ඉවතලන්න

සංසර්ගය දිගටම පවත්වා ගන්නට අදහස් කරයි නම් අලුත් කොන්ඩමයක් පළදින්න.

ගර්භිණී වීම පිළිබද සැකයක් පවතී නම් එය සදහා පැය 72ක් ඇතුළත භාවිත කළ හැකි Postinor 2 වැනි හදිසි උපත්පාලන ක්‍රමයක් භාවිත කරන්න.

ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් පිළිබද සැකයක් පවතී නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.

ලිංගිකව බෝවන රෝග

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග

ලිංගිකව සම්ප්රේෂළණය වීම් වශයෙන් අප අරුත් දක්වන්නේ ලිංගික ඇසුර නිසා රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකු වෙත බෝවන ලිංගාශ්‍රිත රෝගයි. මෙසේ රෝග බෝවීමක් සිදු වන්නේ අනාරක්ෂිත ලිංගික සබදතා නිසාය. ශුක්‍ර තරලය, යෝනි ස්රාවය වැනි තරලවල වගේම ලිංගේන්ද්‍රිය හා ඒ ආශ්රිත පෙදෙස්වල, මුඛය, උගුර හා ගුදයේ මෙම ආසාදන ඇති කිරීමට මුල්වන බැක්ටීරියා හා වෛරස දැක ගැනීමට හැකිය.

ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබෙන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන

උපදංශය

හර්පීස්

ගොනෝරියා

වෙනත් මුත්‍රා මාර්ගයේ ආසාදන

ලිංගික ඉන්නන්

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වල රෝග ලක්ෂණ

ලිංගේන්ද්‍රය ආශ්‍රිතව අසාමාන්‍යය ලෙස ස්රාවයන් පිටවීම (යෝනි ස්රාවයන් හා ලිංගික උත්තේජනයකදී නිකුත් වන ස්රාවයන් සාමාන්‍යය වන අතර එම නිසා ලිංගේන්ද්‍රියන් වලින් අසාමාන්‍යය ලෙස පිටවන ස්රාවයන් පමනක් ඊට අයත්ය). මුත්‍රා මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් එන ස්රාවයන්

ලිංගේන්ද්‍රිය ආශ්රිත තුවාල

ලිංගේන්ද්‍රිය ආශ්රිත දිය බුබුලු වැනි නෙරීම්

ලිංගේන්ද්‍රිය ආශ්රිත ගැටිති හෝ වර්ධනය වීම්

ලිංගේන්ද්‍රිය ඉදිමීම හො රතු වීම

වෘෂණ කෝෂය ඉදිමීම

කාන්තාවන්ගේ යටිබඩ වේදනා

මුත්‍රා කිරීමේ දී වේදනාවක් ඇතිවීම, සහ නිතර නිතර මුත්‍රා පිටවීම වැනි මුත්‍රා මාර්ගය ආශ්රිත රෝග ලක්ෂණ

මෙම රෝග සදහා වැඩි අවදානමක් ඇත්තේ කාටද?

සහකරුවන්/ සහකාරියන් කීප දෙනෙකු සිටින අය, විශ්වාසය තැබිය නොහැකි අය හා අනාරක්ෂිතව අහඹු සබදතාවයන් ඇතිකර ගැනීමට ඉදිරිපත් වන්නන්

ගණිකාවන්

ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ රෝග ඇතිවීමට තුඩුදෙන ලිංගික හැසිරීම්

ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ රෝගයක් ඇති අයෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම

එක් සහකරුවෙකුට වඩා වැඩි පිරිසක් සමග ලිංගික සබදතා පැවැත්වීම

අන් අය සමග අනාරක්ෂිත ලෙස ලිංගික සබදතා පවත්වන සහකරුවෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම

මුදල්, තෑගිබෝග, ආහාර, ඉදුම් හිටුම්, වරප්‍රසාද ලබා ගැනීම සදහා ලිංගික සබදතා පැවැත්වීම.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවල අයහපත් ප්‍රතිඵල

කාන්තාවන් වදභාවයට පත් කරන පැලොපීය නාල දුබලතා සදහා ප්‍රධානතම හේතුවක් වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයි.

ප්‍රතිකාර නොකරන ලද උපදංශය රෝගයේ මුල් අවස්ථා වලදී නියමිත

ප්‍රතිකාර හේතු කොට ගෙන මළ දරු උපත් 4කින් එකක් සහ නවජ මරණ වලින් 14%ක් සිදුවෙයි.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අතරින් වඩාත් බරපතල රෝගයක් ලෙස සැලකෙන මානව පැපිලෝමා වෛරස් (ලිංගික ඉන්නන්) රෝගය, ගැබ් ගෙල පිළිකා සදහා හේතු සාධකයකි.

ගොනෝරියා - රෝග ලක්ෂණ

කාන්තාවන්ගේ

සාමාන්‍යයෙන් කාන්තාවකට මෙම රෝගය වැලදුන විට රෝග ලක්ෂණයක් ලෙස විශේෂයක් මතු නොවුනත් යෝනි මාර්ගයෙන් පිටවන ස්රාවයන්, මුත්‍රා දැවිල්ල, සංසර්ගයෙන් පසු සුළු රුධිර පිටවීමක් (බිදු කීපයක්), යටි බඩේ වේදනාවක් සම්බන්ධයෙන් අපහසුතා මතුවන්නට පුළුවන.

පුරුෂයින්

මුත්‍රා මාර්ගයෙන් මද උකු බවක් දක්වන ලා කහ පැහැති වර්ණයට ආසන්න ස්‍රාවයක් බිදු වශයෙන් වැගිරීමට පටන් ගනියි.

මුත්‍රා දැවිල්ලද ඒ සමගම දැකිය හැකිය.

හර්පීස් - රෝග ලක්ෂණ

කාන්තාවන්ගේ

යෝනි මාර්ගය, ගුද මාර්ගය හෝ කලවා ඇසුරු කොට ගෙන ඇතිවන ගින්නෙන් සම දැවෙන ආකාරයේ වේදනා සහගත බවක් සහිත දියර පිරුණු (පැපොල බිබිලි වැනි) බිබිලි ඇති වී ඒවා තුවාල බවට පත් වෙයි. මෙමගින්, මුත්‍රා දැවිල්ල, යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිටවීමද සිදුවිය හැක.

පුරුෂයින්ගේ

ශිෂ්ණයේ ඇති වන වේදනාකාරී දිය බුබුලු වැනි තුවාල, මුත්‍රා මාර්ගයෙන් පිටවන ස්රාවයන් හා මුත්‍රාශයේ දැවිල්ල මෙහි රෝග ලක්ෂණයි.

හිසේ කැක්කුම, කොන්දේ කැක්කුම, උණගතිය හා ඇගේ පතේ රුදාව ද ඇතිවිය හැක.

70 %ක් පමණ දෙනා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. මුල් වරට රෝගය මතු වූ අයෙකුට ඇතිවන රෝග ලක්ෂණ සති 2-4 අතර කාලයේ දී සුව වෙයි.

රෝගය වැළදුණු පුද්ගලයන්ගෙන් අඩකටත් වඩා නැවත නැවතත් රෝගය උත්සන්න වීම් වලට මුහුණ දෙයි. හර්පීස් සිම්ප්ලෙක්ස් නම් වෛරසය හේතුවෙන් ඇති කරන මේ රෝග තත්ත්වය නැවත නැවත මතු වන්නේ මෙම වෛරසය මගින් ආසාදනය වීම පාලනය කර මැඩ පවත්වනු මිස මුළුමුනින්ම අක්‍රිය නාවන බැවිනි. නමුත් දෙවන තුන්වන අවස්ථාවන්වල නැවත මතුවන රෝගය මුල් වතාවට ඇතිවන රෝගය හා සැසදීමේදී ඇතිවන තුවාල ප්‍රමාණය හා වේදනාවේ අඩුවක් පැවතීමයි. මෙවැනි අවස්ථාවකට පෙර වේදනාව කලවා , උකුළ හා කෙන්ඩා ප්‍රදේශ හිරිවැටීම ආදී ලක්ෂණ දක්නට ලැබේ.

ක්ලැමිඩියා ආසාදනය - රෝග ලක්ෂණ

කාන්තාවන්ගේ

කාන්තාවන් බොහෝ දෙනෙකු රෝගය වැළදී සිටියදී වුවත් භාහිරෙන් දැක ගත හැකි රෝග ලක්ෂණ නොමැති විය හැකිය. සංසර්ගයෙන් පසු රුධිර වහනය මෙන්ම ඇතැම් විටෙක මුත්‍රා දැවිල්ල, යටි බඩේ කැක්කුම ආදී ලක්ෂණ අඩු වැඩි වශයෙන් පැවතිය හැකිය.

පුරුෂයන්ගේ

පුරුෂ පක්ෂයද ඇතැම් අවස්ථා වලදී රෝග ලක්ෂණ නොපෙන්වයි. මුත්‍රා මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම හා මුත්‍රා දැවිල්ල මෙම රෝගයේද රෝග ලක්ෂණයකි.

උපදංශය - රෝග ලක්ෂණ

කාන්තාවන්ගේ

තද ගැටිත්තක් සහිත වේදනා රහිත තරමක ප්‍රමාණයේ ඉස්ම සහිත තුවාල ලිංගේන්ද්‍රිය, ගැබ්ගෙල, නාසය, මුඛය හෝ ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවේ. ශරීරය තුළ ඇතිවෙන තුවාල පියවි ඇසට නොපෙනී පැවතිය හැකි අතර එවැනි අයගේ මුල්ම රෝග ලක්ෂණය ලෙස ද්විතියික උපදංශය අවස්ථාවේ ඇතිවන සිරුරේ පලු මතුවීම දැක්විය හැකිය.

පුරුෂයින්ගේ

ශිෂ්ණය, නාසය, මුඛය , ගුද මාර්ගය හෝ වෘෂණ කෝෂ ආශ්‍රිතව වේදනා රහිත තුවාල මතු වෙයි. මෙය හදුනාගෙන ප්‍රතිකාර නොගත හොත් එය ද්විතියික උපදංශය දක්වා උග්‍ර විය හැකිය.

මුලින් ම ඇතිවන තුවාල සති කිහිපයකින් සුව වන අතර , ඉන්පසු කැසීමකින් තොරව සිරුරේ පලු මතු වීමක්, ඇග පත රුදාව, උණ, කුද්දෙටි ඉදිමීම, අක්මා ප්‍රදාහය (හෙපටයිටිස්), හන්දිපත් රුදාව (ආතරයිටිස්) හා හිසකෙස් හැලී යාම යන තත්ත්ව ඇතිවීමක් සිදුවේ. මේ ලක්ෂණ කිසිවක් මතු නොවී සුව වූවක් වැනි ආකාරයෙන් රෝගය පවතින අවධිය රෝගයේ ගුප්තතා අවධිය ලෙස හදුන්වමු.

ද්ව්තියික උපදංශයේ ඉහත කී ලක්ෂණ සති හෝ මාස ගණනක් පැවතීමට ඉඩ තිබේ.

ප්‍රතිකාර නොගතහොත් අන් අයට බෝ නොවන තෘතියික උපදංශ අවස්ථාව ඇතිවේ. මෙය ස්නායු පද්ධතියට හා හෘදය වස්තුවට ද බලපැම් ඇති කරයි. ශරීරයේ විකෘතිතාද ඇති කරන තෘතියික උපදංශය නිසා පුද්ගලයකුට මරණය පවා ඇතිවිය හැක.

HIV / AIDS

HIV යනු AIDS රෝගය (Acquired Immune Deficiency Syndrome) සාදන වෛරසයයි. HIV මගින් ක්‍රම ක්‍රමයෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලකර රෝගවලට එරෙහිව සටන් කිරීමට සිරුරට ඇති ශක්තිය හා හැකියාව අඩු කර දමයි.

මේ රෝගයට හේතු කාරකය වන HIV ආසාදනය වුනු පුද්ගලයකුට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වසර ගණනාවක් වුවත් ජීවත් විය හැකිය. නමුත් අවසානයේ දී AIDS තත්ත්වයට මුහුණ දීමට ඔවුන්ට සිදුවේ. ඒ වන විට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වී පවතින බැවින් රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව නැතිනම් රෝග වලින් ආරක්ෂා කිරීමේ හැකියාව විනාශ වී නිරෝගී පුද්ගලයන් ආසාධනය නොකරන, අවට පරිසරයේ නිරන්තරයෙන් රැදී පවතින බැක්ටීරියාවන්ගෙන් ඇතිවන ඉතා දරුණු ආසාදන තත්ත්වයන්ට ගොදුරු විය හැකිය.

HIVද ඒක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකිනි. මේ හැරෙන්නට ආසාදිත මවගෙන් ගර්භනී අවධියේදී වැදෑමහ ඔස්සේ ද, දරු උපතේදී හෝ මව්කිරි දීමේ දී රෝගය දරුවාට බෝ විය හැක. ආසාදිත පුද්ගලයෙකු භාවිත කල ඉදිකටු, සිරින්ජර, විෂබීජහරණය නොකර තවත් අයෙකු විසින් භාවිතා කිරීම් රෝගය පැතිරෙන්නට හේතුකාරක වන තවත් ක්රමයකි. ආසාදිතයෙකුගේ රුධිරය පාරාවිලනයනය මගින් ද බෝ වෙතත්, සිප ගැනීම නිසා HIV ආසාදනය නොවන බව සත්‍යයකි.

HIV/AIDS සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් බව පළමුව දැන සිටීම වැදගත්ය. නමුත් ඇන්ටි රෙට්රොවයිරල් තෙරපි (ante-retroviral therapy) එනම් HIV වලට එරෙහිව ක්‍රියා කරන ඖෂධ ලබා දීම මගින් රෝගය ආසාදිත වූවන්ගේ සිරුර එය පැතිරීම ප්‍රමාද කරන අතරම, AIDS රෝගීන්ගෙ සෞඛ්‍ය තත්ත්වය යහපත් කරවා ජිවිතාපේක්ෂාව වැඩි කරනු ලබයි. මෙම ඖෂධ මගින් දරු ප්‍රසූතියේ දී මවගෙන් දරුවාට රෝගය බෝවීම ද අවම කෙරේ. AIDS රෝගින්ටද ඇතිවන විවිධ ආසාදන තත්ත්වයන් වලදීද අවස්ථානුකූල ලෙස ප්‍රතිකාර කළ හැක.

HIV පිළිබද සත්‍ය නම්

සෑම පැයකදීම පුද්ගලයන් 583 දෙනෙක් HIV ආසාදානයට ගොදුරු වේ.

සෑම දිනකම ආසාදිත පුද්ගලයන් 14,000ක් අලුතෙන් හදුනා ගැනේ

සෑම පැයකදීම 333 දෙනෙක් AIDS නිසා මරණයට පත්වේ.

සෑම දිනකදීම AIDS නිසා මිය යන සංඛ්‍යාව 8000කි.

HIV ආසාදනයේ ස්වභාවික ඉතිහාසය

HIV ආසාදිත පුද්ගලයෙකු රෝග ලක්ෂණ නොපෙන්වා බොහෝ කාලයක් (වසර ගණනාවක්) ජීවත් වනු ඇත. මේ කාලය තුල දී අනාරක්ෂිත ලිංගික සංසර්ගය තුලින් වෙනත් පුද්ගලයන් බොහෝ සංඛ්‍යාවක් වෙත රෝගය පැතිරවීමට ඉඩ ඇත. නමුත් කල් යාමේ දී සිරුර තුළ වෛරස ගුණනය වීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් විවිධ රෝග ලක්ෂණ ඇතිවේ.

HIV/ AIDS පිළිබදව ඔබ දැනගත යුතු දේ

මුඛ සංසර්ගය කෙතරම් අවදානම්ද?

මුඛ සංසර්ගය හරහා ද HIV ආසාදනය වීමේ හැකියාවක් පවතියි. HIV ආසාදනය ශුක්‍ර තරලය හෝ වෙනත් තරලයන් මුඛයේ ඇති තුවාල, කැපුම්, සීරීම් ආදියේ ස්පර්ශ වීම තුලින් මෙලෙස රෝගය පැතිරේ. නමුත් ඛේටයේ පවතින වයිරසය සාන්ද්‍රණය ඉතා අඩු නිසා මේ ක්‍රමය මගින් රෝගය පැතිරීමේ සම්භාවිතාව අවමය.

සමලිංගික කාන්තාවන්ට HIV වැළදීමේ අවදානමක් පවතී ද?

HIV ආසාදිත කාන්තාවකගේ යෝනි ස්රාවයන්, නිරෝගී කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුළු වීමෙන් රෝගය බෝවීමේ න්‍යායික අවදානමක් පවතියි.

අනාරක්ෂිත ගුද මාර්ගයේ සංසර්ගයෙන් HIV ආසාදනය වීමේ හැකියාව යෝනි මාර්ගික හෝ මුඛ සංසර්ගයට වඩා වැඩිද?

අනාරක්ෂිත ගුද මාර්ගික සංසර්ගය මගින් රෝගය වැළදීමේ හැකියාව වඩාත් වැඩිය. ගුද මාර්ගය ආවරණය කරන සෛල ස්තරය යෝනි මාර්ගයේ ඇති සෛල ස්තරයට වඩා ඝණකමින් අඩු බැවින් පහසුවෙන් හානි පැමිනෙයි. එම නිසා පහසුවෙන් රුධිර වහනයක් සිදු විය හැකිය. ආසාදිත රුධිරය හෝ තරලයන් නිරෝගි පුද්ගලයාගේ රුධිරය හා මිශ්රවීම මෙහිදී පහසුවෙන් සිදුවේ.

http://youth-si.happylife.lk/si.html

[QUOTE="yktsandaruwan, post: 12291174, member: 243294"] [SIZE="4"]පුරුෂ කොන්ඩමය පුරුෂ කොන්ඩමය - මව්වරු සහ පියවරු පුරුෂ කොන්ඩමය කොන්ඩමයක් යනු කුමක් ද? රබර් හෝ ලේටෙක්ස් වලින් නිපදවා ඇති කොපුවක් වන මෙය ශිෂ්ණය ප්‍රාණවත් වූ පසු එය වැසී යන පරිද්දෙන් පැළදීමෙන් එහි ඉහළ කෙළවරික් ශිෂ්ණයට සවිවන කුඩා කොපුවකි. එය ක්‍රියා කරන්නේ කෙසේ ද? මෙය, ලිංගික ස්රාවයන් සහ පුරුෂ ශුක්‍රාණු කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුල්වීම වළක්වන බාධකයක් සේ ක්‍රියා කරයි. නියමාකාරයෙන් භාවිත කළහොත් 97% කට වැඩි සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි. මෙය ගබඩා කල යුත්තේ හිරු එළියට නිරාවරණය නොවන පරිදි සිසිල්, වියළි ස්ථානයකයි. මින් ලැබෙන වාසි මොනවා ද? ලිංගික තෘප්තියට කිසිදු බාධාවක් ඇති නොකරයි. ඉතා ආරක්ෂිත ක්රමයකි HIV/ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා කරවයි. දීර්ඝකාලීනව ඔබගේ සරුබවට බලපෑමක් ඇති නොකරයි. පිසිදු අතුරු ප්‍රතිඵලයක්(නරක) ඇති නොකරයි. ඉතා පහසුවෙන් ඕනෑම බෙහෙත් ශාලාවකින් (ෆාමසියකින්) ලබාගත හැක. ඔබට ඇතිවිය හැකි ගැටළු මොනවා ද? භාවිත කරන අන්දම කොන්ඩමයක් අසාර්ථක විය හැක්කේ කෙසේ ද? වැරදි හා අක්‍රමවත් භාවිතය හානියක් සිදුව ඇති කොන්ඩමයක් පැළදීම,කොන්ඩමයේ වාතය ා යෑම හෝ ලිස්සා ගැලවී යාම වැනි හේතු මත කොන්ඩම් කැඩීමට හෝ ලිස්සා ගැලවී යාමට හේතු නියපොතුවලට හසුවීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉරී යෑම වැඩි කාලයක් පවත්වා ගන්නා හෝ දැඩි ලිංගික සංසර්ගයන් බාල තත්ත්වයේ කොන්ඩම් භාවිතය වැරදි ආකාරයෙන් කොන්ඩම පැළදීම හෝ ශිෂ්ණය පිටතට ගැනීමට ප්‍රථම අප්‍රාණික වීම කොන්ඩමය කැඩුන විට හා හෝ ගැලවී ගියහොත් ...... සංසර්ග ක්‍රියාව නවත්වන්න භාවිත කරන ලද කොන්ඩමය ඉවතලන්න සංසර්ගය දිගටම පවත්වා ගන්නට අදහස් කරයි නම් අලුත් කොන්ඩමයක් පළදින්න. ගර්භිණී වීම පිළිබද සැකයක් පවතී නම් එය සදහා පැය 72ක් ඇතුළත භාවිත කළ හැකි Postinor 2 වැනි හදිසි උපත්පාලන ක්‍රමයක් භාවිත කරන්න. ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් පිළිබද සැකයක් පවතී නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න. ලිංගිකව බෝවන රෝග ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලිංගිකව සම්ප්රේෂළණය වීම් වශයෙන් අප අරුත් දක්වන්නේ ලිංගික ඇසුර නිසා රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකු වෙත බෝවන ලිංගාශ්‍රිත රෝගයි. මෙසේ රෝග බෝවීමක් සිදු වන්නේ අනාරක්ෂිත ලිංගික සබදතා නිසාය. ශුක්‍ර තරලය, යෝනි ස්රාවය වැනි තරලවල වගේම ලිංගේන්ද්‍රිය හා ඒ ආශ්රිත පෙදෙස්වල, මුඛය, උගුර හා ගුදයේ මෙම ආසාදන ඇති කිරීමට මුල්වන බැක්ටීරියා හා වෛරස දැක ගැනීමට හැකිය. ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබෙන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන උපදංශය හර්පීස් ගොනෝරියා වෙනත් මුත්‍රා මාර්ගයේ ආසාදන ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වල රෝග ලක්ෂණ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව අසාමාන්‍යය ලෙස ස්රාවයන් පිටවීම (යෝනි ස්රාවයන් හා ලිංගික උත්තේජනයකදී නිකුත් වන ස්රාවයන් සාමාන්‍යය වන අතර එම නිසා ලිංගේන්ද්‍රියන් වලින් අසාමාන්‍යය ලෙස පිටවන ස්රාවයන් පමනක් ඊට අයත්ය). මුත්‍රා මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් එන ස්රාවයන් ලිංගේන්ද්‍රිය ආශ්රිත තුවාල ලිංගේන්ද්‍රිය ආශ්රිත දිය බුබුලු වැනි නෙරීම් ලිංගේන්ද්‍රිය ආශ්රිත ගැටිති හෝ වර්ධනය වීම් ලිංගේන්ද්‍රිය ඉදිමීම හො රතු වීම වෘෂණ කෝෂය ඉදිමීම කාන්තාවන්ගේ යටිබඩ වේදනා මුත්‍රා කිරීමේ දී වේදනාවක් ඇතිවීම, සහ නිතර නිතර මුත්‍රා පිටවීම වැනි මුත්‍රා මාර්ගය ආශ්රිත රෝග ලක්ෂණ මෙම රෝග සදහා වැඩි අවදානමක් ඇත්තේ කාටද? සහකරුවන්/ සහකාරියන් කීප දෙනෙකු සිටින අය, විශ්වාසය තැබිය නොහැකි අය හා අනාරක්ෂිතව අහඹු සබදතාවයන් ඇතිකර ගැනීමට ඉදිරිපත් වන්නන් ගණිකාවන් ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ රෝග ඇතිවීමට තුඩුදෙන ලිංගික හැසිරීම් ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ රෝගයක් ඇති අයෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම එක් සහකරුවෙකුට වඩා වැඩි පිරිසක් සමග ලිංගික සබදතා පැවැත්වීම අන් අය සමග අනාරක්ෂිත ලෙස ලිංගික සබදතා පවත්වන සහකරුවෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම මුදල්, තෑගිබෝග, ආහාර, ඉදුම් හිටුම්, වරප්‍රසාද ලබා ගැනීම සදහා ලිංගික සබදතා පැවැත්වීම. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවල අයහපත් ප්‍රතිඵල කාන්තාවන් වදභාවයට පත් කරන පැලොපීය නාල දුබලතා සදහා ප්‍රධානතම හේතුවක් වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයි. ප්‍රතිකාර නොකරන ලද උපදංශය රෝගයේ මුල් අවස්ථා වලදී නියමිත ප්‍රතිකාර හේතු කොට ගෙන මළ දරු උපත් 4කින් එකක් සහ නවජ මරණ වලින් 14%ක් සිදුවෙයි. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අතරින් වඩාත් බරපතල රෝගයක් ලෙස සැලකෙන මානව පැපිලෝමා වෛරස් (ලිංගික ඉන්නන්) රෝගය, ගැබ් ගෙල පිළිකා සදහා හේතු සාධකයකි. ගොනෝරියා - රෝග ලක්ෂණ කාන්තාවන්ගේ සාමාන්‍යයෙන් කාන්තාවකට මෙම රෝගය වැලදුන විට රෝග ලක්ෂණයක් ලෙස විශේෂයක් මතු නොවුනත් යෝනි මාර්ගයෙන් පිටවන ස්රාවයන්, මුත්‍රා දැවිල්ල, සංසර්ගයෙන් පසු සුළු රුධිර පිටවීමක් (බිදු කීපයක්), යටි බඩේ වේදනාවක් සම්බන්ධයෙන් අපහසුතා මතුවන්නට පුළුවන. පුරුෂයින් මුත්‍රා මාර්ගයෙන් මද උකු බවක් දක්වන ලා කහ පැහැති වර්ණයට ආසන්න ස්‍රාවයක් බිදු වශයෙන් වැගිරීමට පටන් ගනියි. මුත්‍රා දැවිල්ලද ඒ සමගම දැකිය හැකිය. හර්පීස් - රෝග ලක්ෂණ කාන්තාවන්ගේ යෝනි මාර්ගය, ගුද මාර්ගය හෝ කලවා ඇසුරු කොට ගෙන ඇතිවන ගින්නෙන් සම දැවෙන ආකාරයේ වේදනා සහගත බවක් සහිත දියර පිරුණු (පැපොල බිබිලි වැනි) බිබිලි ඇති වී ඒවා තුවාල බවට පත් වෙයි. මෙමගින්, මුත්‍රා දැවිල්ල, යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිටවීමද සිදුවිය හැක. පුරුෂයින්ගේ ශිෂ්ණයේ ඇති වන වේදනාකාරී දිය බුබුලු වැනි තුවාල, මුත්‍රා මාර්ගයෙන් පිටවන ස්රාවයන් හා මුත්‍රාශයේ දැවිල්ල මෙහි රෝග ලක්ෂණයි. හිසේ කැක්කුම, කොන්දේ කැක්කුම, උණගතිය හා ඇගේ පතේ රුදාව ද ඇතිවිය හැක. 70 %ක් පමණ දෙනා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. මුල් වරට රෝගය මතු වූ අයෙකුට ඇතිවන රෝග ලක්ෂණ සති 2-4 අතර කාලයේ දී සුව වෙයි. රෝගය වැළදුණු පුද්ගලයන්ගෙන් අඩකටත් වඩා නැවත නැවතත් රෝගය උත්සන්න වීම් වලට මුහුණ දෙයි. හර්පීස් සිම්ප්ලෙක්ස් නම් වෛරසය හේතුවෙන් ඇති කරන මේ රෝග තත්ත්වය නැවත නැවත මතු වන්නේ මෙම වෛරසය මගින් ආසාදනය වීම පාලනය කර මැඩ පවත්වනු මිස මුළුමුනින්ම අක්‍රිය නාවන බැවිනි. නමුත් දෙවන තුන්වන අවස්ථාවන්වල නැවත මතුවන රෝගය මුල් වතාවට ඇතිවන රෝගය හා සැසදීමේදී ඇතිවන තුවාල ප්‍රමාණය හා වේදනාවේ අඩුවක් පැවතීමයි. මෙවැනි අවස්ථාවකට පෙර වේදනාව කලවා , උකුළ හා කෙන්ඩා ප්‍රදේශ හිරිවැටීම ආදී ලක්ෂණ දක්නට ලැබේ. ක්ලැමිඩියා ආසාදනය - රෝග ලක්ෂණ කාන්තාවන්ගේ කාන්තාවන් බොහෝ දෙනෙකු රෝගය වැළදී සිටියදී වුවත් භාහිරෙන් දැක ගත හැකි රෝග ලක්ෂණ නොමැති විය හැකිය. සංසර්ගයෙන් පසු රුධිර වහනය මෙන්ම ඇතැම් විටෙක මුත්‍රා දැවිල්ල, යටි බඩේ කැක්කුම ආදී ලක්ෂණ අඩු වැඩි වශයෙන් පැවතිය හැකිය. පුරුෂයන්ගේ පුරුෂ පක්ෂයද ඇතැම් අවස්ථා වලදී රෝග ලක්ෂණ නොපෙන්වයි. මුත්‍රා මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම හා මුත්‍රා දැවිල්ල මෙම රෝගයේද රෝග ලක්ෂණයකි. උපදංශය - රෝග ලක්ෂණ කාන්තාවන්ගේ තද ගැටිත්තක් සහිත වේදනා රහිත තරමක ප්‍රමාණයේ ඉස්ම සහිත තුවාල ලිංගේන්ද්‍රිය, ගැබ්ගෙල, නාසය, මුඛය හෝ ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවේ. ශරීරය තුළ ඇතිවෙන තුවාල පියවි ඇසට නොපෙනී පැවතිය හැකි අතර එවැනි අයගේ මුල්ම රෝග ලක්ෂණය ලෙස ද්විතියික උපදංශය අවස්ථාවේ ඇතිවන සිරුරේ පලු මතුවීම දැක්විය හැකිය. පුරුෂයින්ගේ ශිෂ්ණය, නාසය, මුඛය , ගුද මාර්ගය හෝ වෘෂණ කෝෂ ආශ්‍රිතව වේදනා රහිත තුවාල මතු වෙයි. මෙය හදුනාගෙන ප්‍රතිකාර නොගත හොත් එය ද්විතියික උපදංශය දක්වා උග්‍ර විය හැකිය. මුලින් ම ඇතිවන තුවාල සති කිහිපයකින් සුව වන අතර , ඉන්පසු කැසීමකින් තොරව සිරුරේ පලු මතු වීමක්, ඇග පත රුදාව, උණ, කුද්දෙටි ඉදිමීම, අක්මා ප්‍රදාහය (හෙපටයිටිස්), හන්දිපත් රුදාව (ආතරයිටිස්) හා හිසකෙස් හැලී යාම යන තත්ත්ව ඇතිවීමක් සිදුවේ. මේ ලක්ෂණ කිසිවක් මතු නොවී සුව වූවක් වැනි ආකාරයෙන් රෝගය පවතින අවධිය රෝගයේ ගුප්තතා අවධිය ලෙස හදුන්වමු. ද්ව්තියික උපදංශයේ ඉහත කී ලක්ෂණ සති හෝ මාස ගණනක් පැවතීමට ඉඩ තිබේ. ප්‍රතිකාර නොගතහොත් අන් අයට බෝ නොවන තෘතියික උපදංශ අවස්ථාව ඇතිවේ. මෙය ස්නායු පද්ධතියට හා හෘදය වස්තුවට ද බලපැම් ඇති කරයි. ශරීරයේ විකෘතිතාද ඇති කරන තෘතියික උපදංශය නිසා පුද්ගලයකුට මරණය පවා ඇතිවිය හැක. HIV / AIDS HIV යනු AIDS රෝගය (Acquired Immune Deficiency Syndrome) සාදන වෛරසයයි. HIV මගින් ක්‍රම ක්‍රමයෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලකර රෝගවලට එරෙහිව සටන් කිරීමට සිරුරට ඇති ශක්තිය හා හැකියාව අඩු කර දමයි. මේ රෝගයට හේතු කාරකය වන HIV ආසාදනය වුනු පුද්ගලයකුට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වසර ගණනාවක් වුවත් ජීවත් විය හැකිය. නමුත් අවසානයේ දී AIDS තත්ත්වයට මුහුණ දීමට ඔවුන්ට සිදුවේ. ඒ වන විට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වී පවතින බැවින් රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව නැතිනම් රෝග වලින් ආරක්ෂා කිරීමේ හැකියාව විනාශ වී නිරෝගී පුද්ගලයන් ආසාධනය නොකරන, අවට පරිසරයේ නිරන්තරයෙන් රැදී පවතින බැක්ටීරියාවන්ගෙන් ඇතිවන ඉතා දරුණු ආසාදන තත්ත්වයන්ට ගොදුරු විය හැකිය. HIVද ඒක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකිනි. මේ හැරෙන්නට ආසාදිත මවගෙන් ගර්භනී අවධියේදී වැදෑමහ ඔස්සේ ද, දරු උපතේදී හෝ මව්කිරි දීමේ දී රෝගය දරුවාට බෝ විය හැක. ආසාදිත පුද්ගලයෙකු භාවිත කල ඉදිකටු, සිරින්ජර, විෂබීජහරණය නොකර තවත් අයෙකු විසින් භාවිතා කිරීම් රෝගය පැතිරෙන්නට හේතුකාරක වන තවත් ක්රමයකි. ආසාදිතයෙකුගේ රුධිරය පාරාවිලනයනය මගින් ද බෝ වෙතත්, සිප ගැනීම නිසා HIV ආසාදනය නොවන බව සත්‍යයකි. HIV/AIDS සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් බව පළමුව දැන සිටීම වැදගත්ය. නමුත් ඇන්ටි රෙට්රොවයිරල් තෙරපි (ante-retroviral therapy) එනම් HIV වලට එරෙහිව ක්‍රියා කරන ඖෂධ ලබා දීම මගින් රෝගය ආසාදිත වූවන්ගේ සිරුර එය පැතිරීම ප්‍රමාද කරන අතරම, AIDS රෝගීන්ගෙ සෞඛ්‍ය තත්ත්වය යහපත් කරවා ජිවිතාපේක්ෂාව වැඩි කරනු ලබයි. මෙම ඖෂධ මගින් දරු ප්‍රසූතියේ දී මවගෙන් දරුවාට රෝගය බෝවීම ද අවම කෙරේ. AIDS රෝගින්ටද ඇතිවන විවිධ ආසාදන තත්ත්වයන් වලදීද අවස්ථානුකූල ලෙස ප්‍රතිකාර කළ හැක. HIV පිළිබද සත්‍ය නම් සෑම පැයකදීම පුද්ගලයන් 583 දෙනෙක් HIV ආසාදානයට ගොදුරු වේ. සෑම දිනකම ආසාදිත පුද්ගලයන් 14,000ක් අලුතෙන් හදුනා ගැනේ සෑම පැයකදීම 333 දෙනෙක් AIDS නිසා මරණයට පත්වේ. සෑම දිනකදීම AIDS නිසා මිය යන සංඛ්‍යාව 8000කි. HIV ආසාදනයේ ස්වභාවික ඉතිහාසය HIV ආසාදිත පුද්ගලයෙකු රෝග ලක්ෂණ නොපෙන්වා බොහෝ කාලයක් (වසර ගණනාවක්) ජීවත් වනු ඇත. මේ කාලය තුල දී අනාරක්ෂිත ලිංගික සංසර්ගය තුලින් වෙනත් පුද්ගලයන් බොහෝ සංඛ්‍යාවක් වෙත රෝගය පැතිරවීමට ඉඩ ඇත. නමුත් කල් යාමේ දී සිරුර තුළ වෛරස ගුණනය වීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් විවිධ රෝග ලක්ෂණ ඇතිවේ. HIV/ AIDS පිළිබදව ඔබ දැනගත යුතු දේ මුඛ සංසර්ගය කෙතරම් අවදානම්ද? මුඛ සංසර්ගය හරහා ද HIV ආසාදනය වීමේ හැකියාවක් පවතියි. HIV ආසාදනය ශුක්‍ර තරලය හෝ වෙනත් තරලයන් මුඛයේ ඇති තුවාල, කැපුම්, සීරීම් ආදියේ ස්පර්ශ වීම තුලින් මෙලෙස රෝගය පැතිරේ. නමුත් ඛේටයේ පවතින වයිරසය සාන්ද්‍රණය ඉතා අඩු නිසා මේ ක්‍රමය මගින් රෝගය පැතිරීමේ සම්භාවිතාව අවමය. සමලිංගික කාන්තාවන්ට HIV වැළදීමේ අවදානමක් පවතී ද? HIV ආසාදිත කාන්තාවකගේ යෝනි ස්රාවයන්, නිරෝගී කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුළු වීමෙන් රෝගය බෝවීමේ න්‍යායික අවදානමක් පවතියි. අනාරක්ෂිත ගුද මාර්ගයේ සංසර්ගයෙන් HIV ආසාදනය වීමේ හැකියාව යෝනි මාර්ගික හෝ මුඛ සංසර්ගයට වඩා වැඩිද? අනාරක්ෂිත ගුද මාර්ගික සංසර්ගය මගින් රෝගය වැළදීමේ හැකියාව වඩාත් වැඩිය. ගුද මාර්ගය ආවරණය කරන සෛල ස්තරය යෝනි මාර්ගයේ ඇති සෛල ස්තරයට වඩා ඝණකමින් අඩු බැවින් පහසුවෙන් හානි පැමිනෙයි. එම නිසා පහසුවෙන් රුධිර වහනයක් සිදු විය හැකිය. ආසාදිත රුධිරය හෝ තරලයන් නිරෝගි පුද්ගලයාගේ රුධිරය හා මිශ්රවීම මෙහිදී පහසුවෙන් සිදුවේ.[/SIZE] [URL="http://youth-si.happylife.lk/si.html"]http://youth-si.happylife.lk/si.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom