Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොන්ඩය ගැලවී යාම ඉක්මන් හා ස්වාභාවික ක්ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්ඩය ගැලවී යාම ඉක්මන් හා ස්වාභාවික ක්&#3515

ඔබ නොදැනුවත්වම කොන්ඩය මැද සිට ගැලවී යාම (තට්ටය පෑදීම ) කොන්ඩය සපුර්රණයෙන් ගැලවී යන බවට පූර්ව සංඥාවක්. නමුත් එය නොසලකා හැරිමේන් මේ තත්වය තවත් වර්ධනය විය හැකියි. කොන්ඩය ගැලවී යාම ආරම්භ වන්නේ හිස් මුදුනේ සිටයි. එය දැනුනු මොහෝතේම ප්‍රතිකර්ම කිරීමයි වඩා සුදුසු වන්නේ.

කාන්තාවන්ගේ කොන්ඩය ගැලවීයාම වැලැක්වීමට පහත පියවර අනුගමනය කල හැකී.

සුවපහසු නින්දක් ලැබීම හා පිරිසිදු වාතය ආශ්වාස කිරීම –

ඔබ සුවපහසු නින්දක් ලැබීම අත්යවෂ්ය වනවා සේම නින්දට පෙර පැය භාගයක් පමන පිරිසිදු වාතයට නිරාවරණය වී සිටීමද වැදගත්.

නරක පුරුදු අවම කරන්න –

ඔබේ කෙස් කළඹ මෙන්ම සුන්දරත්වය සදහාද මෙය වැදගත්. දුම් පානාය , මත් ද්‍රව්‍ය භාවිතය වැනි අයහපත් පුරුදු වලින් හැකිතාක් බැහැර විය යුතුයි.

අධික තාපයෙන් හා සීතලෙන් මිදී සිටීම –

ඔබෙ හිසකෙස් අදික ලෙස රත් වන ලෙස හිස් වැසුම් පැලදීම හෝ අදික ලෙස සීතලට මුදා හැරීම කල නොයුත්තක් වනවා. ඒ සදහ කාලගුණයේ ස්වාභවය අනුව සුදුසු හිස් වැසුම් භාවිතයයි උචිත වන්නේ.

හිසකෙස් සදහා ප්‍රතිකාර ලබා දෙන්න –

හිසකෙස් අයන් කිරීමෙන් හා Hair dryer භාවිතයෙන් හැකිතාක් වලකින්න. එවැනි උපකරණ වලින් ඈත් වී සිටීම වඩාත් යෝග්‍යයි.

රසායනික ප්‍රතිකර්ම වලින් හා වර්ණ ගැන්වීම් වලින් වලකින්න –

රසායනික ප්‍රතිකර්ම තුලින් හිසකෙස් තවත් දුබල වීම සිදු වේ. ඇගිලි තුඩු වලින් හෝ පනාවකින් හිසකෙස් හොඩින් පිරිමදින්න. එය පුරුද්දක් ලෙස කිරීමෙන් හිසකෙස් ශක්තිමත් වේ.

ආතතියෙන් අත්මිදෙන්න –

ශරීර සෞඛ්‍යට මෙන්ම හිසකෙස් සදහාද ආතතියෙන් මිදී සිටීම යහපත් ප්‍රතිපළ ගෙන දෙයි. එය ඔබේ ජීවිතයටත් පිටුවහලක්.

පෝශ්‍යදායී ආහාර ගන්න –

ඔබේ හිසකෙස් සදහා ඔබ ගන්නා ආහාර වට්ටෝරුවද බලපානවා. විටමින් C, D, E සහ B අඩංගු ආහාර ගත් යුතුයි. එමෙන්ම කැල්සියම් , මැග්නීසියම් , කොපර් වැනි ඛනිජ ලවණ පවා ඊට එක විය යුතු වනවා. එමෙන්ම යකඩ බහුල ආහාර හා මාලු තෙල් ද හිසකෙස් ගැන සිතන ඔබේ ආහාර වට්ටොරුවේ අන්තර්ගත විය යුතුයි.

කොන්ඩය ගැලවී යාම පාලනයට විකල්ප ප්‍රතිකාර කිහිපයක් (නිවසේදී සිදු කල හැක )

තෙල් ආවරණයක් යෙදීම –

එඩරු තෙල් ගෙන හිසකෙස් හොදින් පිරිමදින්න. එය මද වේලාවක් ප්ලාස්ටික් ආවරනයකින් වසා තබා පැය භාගයකින් පමණ පසු උනු දියෙන් සෝදා හරින්න.

බිත්තර කහ මද සත්කාරය –

බිත්තර කහමද කිහිපයක් හොදින් ගසාගෙන හිස්කබලෙහි ගා සෙමෙන් පිරිමදින්න. පැය භාගයකින් පමන පසු සෝදා හරින්න.

ළුණු ආවරන යෙදීම –

ළුණු ගෙඩියක් සිහින්ව කපා ඔලිව් තෙල් තේ හැන්දක පමන ප්රමානයකින් අනා ගන්න. පසුව එය හිස් කබලෙහි තවරමින් මද වේලාවක් පිරිමදින්න. (විනාඩි 15 පමණ ) හිස ප්ලාස්ටික් ආවරනයකින් හා තුවායකින් ආවරණය කර පැයක් පමණ තබා සොදා හරින්න.

දැවීමේ ප්‍රතිකාරය –

එඩරු තෙල් හා ගම්මිරිස් 1:2 අනුපාතයෙන් ගෙන මිශ්‍ර කර හිස් කබලෙහි තවරන්න. (නෑමට පැයකට පමන පෙර ) එයද හිස් ආවරණයකින් හා තුවායකින් වසා තබා පැයකට පසු ශැම්පු යොදා සෝදා හරින්න. සතියකට තුන් වරක් පමන මෙම ප්රතිකර්මය ලබ දෙන්න

WADAGATHNAM REP+++++

[QUOTE="shruk khan, post: 22734272, member: 563031"] [b]කොන්ඩය ගැලවී යාම ඉක්මන් හා ස්වාභාවික ක්ර[/b] [IMG]http://wishmaya.com/wp-content/uploads/2018/01/2psd-28.png[/IMG] [SIZE="5"]ඔබ නොදැනුවත්වම කොන්ඩය මැද සිට ගැලවී යාම (තට්ටය පෑදීම ) කොන්ඩය සපුර්රණයෙන් ගැලවී යන බවට පූර්ව සංඥාවක්. නමුත් එය නොසලකා හැරිමේන් මේ තත්වය තවත් වර්ධනය විය හැකියි. කොන්ඩය ගැලවී යාම ආරම්භ වන්නේ හිස් මුදුනේ සිටයි. එය දැනුනු මොහෝතේම ප්‍රතිකර්ම කිරීමයි වඩා සුදුසු වන්නේ. කාන්තාවන්ගේ කොන්ඩය ගැලවීයාම වැලැක්වීමට පහත පියවර අනුගමනය කල හැකී. සුවපහසු නින්දක් ලැබීම හා පිරිසිදු වාතය ආශ්වාස කිරීම – ඔබ සුවපහසු නින්දක් ලැබීම අත්යවෂ්ය වනවා සේම නින්දට පෙර පැය භාගයක් පමන පිරිසිදු වාතයට නිරාවරණය වී සිටීමද වැදගත්. නරක පුරුදු අවම කරන්න – ඔබේ කෙස් කළඹ මෙන්ම සුන්දරත්වය සදහාද මෙය වැදගත්. දුම් පානාය , මත් ද්‍රව්‍ය භාවිතය වැනි අයහපත් පුරුදු වලින් හැකිතාක් බැහැර විය යුතුයි. අධික තාපයෙන් හා සීතලෙන් මිදී සිටීම – ඔබෙ හිසකෙස් අදික ලෙස රත් වන ලෙස හිස් වැසුම් පැලදීම හෝ අදික ලෙස සීතලට මුදා හැරීම කල නොයුත්තක් වනවා. ඒ සදහ කාලගුණයේ ස්වාභවය අනුව සුදුසු හිස් වැසුම් භාවිතයයි උචිත වන්නේ. හිසකෙස් සදහා ප්‍රතිකාර ලබා දෙන්න – හිසකෙස් අයන් කිරීමෙන් හා Hair dryer භාවිතයෙන් හැකිතාක් වලකින්න. එවැනි උපකරණ වලින් ඈත් වී සිටීම වඩාත් යෝග්‍යයි. රසායනික ප්‍රතිකර්ම වලින් හා වර්ණ ගැන්වීම් වලින් වලකින්න – රසායනික ප්‍රතිකර්ම තුලින් හිසකෙස් තවත් දුබල වීම සිදු වේ. ඇගිලි තුඩු වලින් හෝ පනාවකින් හිසකෙස් හොඩින් පිරිමදින්න. එය පුරුද්දක් ලෙස කිරීමෙන් හිසකෙස් ශක්තිමත් වේ. ආතතියෙන් අත්මිදෙන්න – ශරීර සෞඛ්‍යට මෙන්ම හිසකෙස් සදහාද ආතතියෙන් මිදී සිටීම යහපත් ප්‍රතිපළ ගෙන දෙයි. එය ඔබේ ජීවිතයටත් පිටුවහලක්. පෝශ්‍යදායී ආහාර ගන්න – ඔබේ හිසකෙස් සදහා ඔබ ගන්නා ආහාර වට්ටෝරුවද බලපානවා. විටමින් C, D, E සහ B අඩංගු ආහාර ගත් යුතුයි. එමෙන්ම කැල්සියම් , මැග්නීසියම් , කොපර් වැනි ඛනිජ ලවණ පවා ඊට එක විය යුතු වනවා. එමෙන්ම යකඩ බහුල ආහාර හා මාලු තෙල් ද හිසකෙස් ගැන සිතන ඔබේ ආහාර වට්ටොරුවේ අන්තර්ගත විය යුතුයි. කොන්ඩය ගැලවී යාම පාලනයට විකල්ප ප්‍රතිකාර කිහිපයක් (නිවසේදී සිදු කල හැක ) තෙල් ආවරණයක් යෙදීම – එඩරු තෙල් ගෙන හිසකෙස් හොදින් පිරිමදින්න. එය මද වේලාවක් ප්ලාස්ටික් ආවරනයකින් වසා තබා පැය භාගයකින් පමණ පසු උනු දියෙන් සෝදා හරින්න. බිත්තර කහ මද සත්කාරය – බිත්තර කහමද කිහිපයක් හොදින් ගසාගෙන හිස්කබලෙහි ගා සෙමෙන් පිරිමදින්න. පැය භාගයකින් පමන පසු සෝදා හරින්න. ළුණු ආවරන යෙදීම – ළුණු ගෙඩියක් සිහින්ව කපා ඔලිව් තෙල් තේ හැන්දක පමන ප්රමානයකින් අනා ගන්න. පසුව එය හිස් කබලෙහි තවරමින් මද වේලාවක් පිරිමදින්න. (විනාඩි 15 පමණ ) හිස ප්ලාස්ටික් ආවරනයකින් හා තුවායකින් ආවරණය කර පැයක් පමණ තබා සොදා හරින්න. දැවීමේ ප්‍රතිකාරය – එඩරු තෙල් හා ගම්මිරිස් 1:2 අනුපාතයෙන් ගෙන මිශ්‍ර කර හිස් කබලෙහි තවරන්න. (නෑමට පැයකට පමන පෙර ) එයද හිස් ආවරණයකින් හා තුවායකින් වසා තබා පැයකට පසු ශැම්පු යොදා සෝදා හරින්න. සතියකට තුන් වරක් පමන මෙම ප්රතිකර්මය ලබ දෙන්න[/SIZE] WADAGATHNAM REP+++++ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom