Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කොන්ඩෙ යනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොණ්ඩෙ කොට වෙන්නම කපපන් මචන්.  දවස් 3කට සැරයක් වගේ ෂැම්පු දාල නාහන්.  අනික හැමදාම නාහන්, ෂැම්පු දාහන් දවස් 3කට වගේ සැරයක්.  විටමින් ඊ කරල් තියෙනව ෆාමසි එකේ.  ඒක ගෙනල්ල හොඳට ගෙදර හිඳගත්ත හරි කඩෙන් ගත්ත හරි හොඳ බෙහෙත් තෙල් එකක් එක්ක කලවම් කරල ගාහන් උදේ.  එක කරලක් එක පාරකට ගනින්., තෙල් එක්ක කලවම් කරල ඔලුවෙ ගාහන්.  හයියෙන් තද කරල ගාන්න එපා එතකොට කොණ්ඩෙ යනව තවත් වැඩි වෙයි.  හවස නාහන්.  නාල ඔලුව තෙත තියන්නත් එපා ගොඩාක්, හවස 5ට වගේ කලින් නාහන් නැත්තම් ඔලුව වේලෙන්නෙ නෑ හරියට.

ඕකට මචන් අපේ මලය නම් බෙහෙත් තෙල් එකක් අරන් ඇවිත් තිබ්බ කොහෙද මේ..  ම්ම්..  රුවන්වැල්ලෙ ද කොහෙද වෙදකම් කරන තැනක් තියෙනව ලු එතනින්.  නාල ඔලුව පිහිද්දිත් තද කරල පිහින්න එපා,  එතකොට කාගෙ වුනත් කොණ්ඩෙ ගැලවෙනව.  ඕක මචන් මොනව කලත් බෑ උඹලගෙ පරම්පරාවෙන්ම එන කේස් එකක් නම්.  ටිකක් දුරට පාලනය කරන්න පුළුවන්, ඒ හැරෙන්න සම්පූර්ණම නවත්තන්න නම් බැරි වෙයි මචන්.  පුළුවන් නම් අර තෙල් එක හොයන් ගාහන්. ඒක නම් හොඳටම හොඳයි කීව අපේ මලය.  උගෙත් කොණ්ඩෙ යනව,  දැන් නම් අවුලක් නෑ වෙන්න ඇති.  කොණ්ඩෙ කොටට කපපන් මචන් දිගට තියෙද්දි අනිවා කොණ්ඩ ගස් ගැලවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.

මේ මොනව කලත් බෑ හරියටම ට්‍රීට්මන්ට් කරන්න නම් ඩොකෙක් ලඟට යන්නම වෙයි.

[QUOTE="Optimus Prime, post: 10487803, member: 345682"] [SIZE=3]:) කොණ්ඩෙ කොට වෙන්නම කපපන් මචන්. :yes: දවස් 3කට සැරයක් වගේ ෂැම්පු දාල නාහන්. :D අනික හැමදාම නාහන්, ෂැම්පු දාහන් දවස් 3කට වගේ සැරයක්. :) විටමින් ඊ කරල් තියෙනව ෆාමසි එකේ. :cool: ඒක ගෙනල්ල හොඳට ගෙදර හිඳගත්ත හරි කඩෙන් ගත්ත [/SIZE][SIZE=3]හරි [/SIZE][SIZE=3]හොඳ බෙහෙත් තෙල් එකක් එක්ක කලවම් කරල ගාහන් උදේ. :yes: එක කරලක් එක පාරකට ගනින්., තෙල් එක්ක කලවම් කරල ඔලුවෙ ගාහන්. :no: හයියෙන් තද කරල ගාන්න එපා එතකොට කොණ්ඩෙ යනව තවත් වැඩි වෙයි. :D හවස නාහන්. :no: නාල ඔලුව තෙත තියන්නත් එපා ගොඩාක්, හවස 5ට වගේ කලින් නාහන් නැත්තම් ඔලුව වේලෙන්නෙ නෑ හරියට. :( :oo:[/SIZE] [SIZE=3] ඕකට මචන් අපේ මලය නම් බෙහෙත් තෙල් එකක් අරන් ඇවිත් තිබ්බ කොහෙද මේ.. :dull: ම්ම්.. :baffled: රුවන්වැල්ලෙ ද කොහෙද වෙදකම් කරන තැනක් තියෙනව ලු එතනින්. :angry: නාල ඔලුව පිහිද්දිත් තද කරල පිහින්න එපා, :nerd: එතකොට කාගෙ වුනත් කොණ්ඩෙ ගැලවෙනව. :( ඕක මචන් මොනව කලත් බෑ උඹලගෙ පරම්පරාවෙන්ම එන කේස් එකක් නම්. :D ටිකක් දුරට පාලනය කරන්න පුළුවන්, ඒ හැරෙන්න සම්පූර්ණම නවත්තන්න නම් බැරි වෙයි මචන්. :cool: පුළුවන් නම් අර තෙල් එක හොයන් ගාහන්. ඒක නම් හොඳටම හොඳයි කීව අපේ මලය. :eek: උගෙත් කොණ්ඩෙ යනව, :dull: දැන් නම් අවුලක් නෑ වෙන්න ඇති. :) කොණ්ඩෙ කොටට කපපන් මචන් දිගට තියෙද්දි අනිවා කොණ්ඩ ගස් ගැලවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.[/SIZE] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG] [SIZE=3][B][U]මේ මොනව කලත් බෑ හරියටම ට්‍රීට්මන්ට් කරන්න නම් ඩොකෙක් ලඟට යන්නම වෙයි.[/U][/B] [/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom