Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කොන්ඩෙ යනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ඔකට හොඳ තෙල් ජාතියක් හදන වෙද මහත්තයෙක් ඉන්නවා. හැබැයි එක දවසින්ගිහිල්ලා තෙල් ගන්න බෑ. මාස 2 ක් 3 ක් යනවා.

මටත් ඔය ගැටළුවතිබුනා. මම තෙල් එක නම් ගැවේ නෑ මාස 3 ක් යනවා කිවුවා තෙල් දෙන්න. අවුරුද්දකට වාර 2කයි තෙල් හඳන්නේ.. එතකම් තාවකාලික විසඳුමක් කියලා මට බොන්න ජාතියකුයි. ගුලි වර්ගයකුයි දුන්නා... ඒකට මට අඩු උනා.

මම ඒක පාවිව්ව් කරන ගමන් වෙරළු කොලයි,පේර කොළයි කොටලා නාන්න කලින් ගැවා. (වතුර ටිකක් දාලා මිරිකලා ගන්න) ඒක මට කියලා දුන්නේ අයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉන්න අක්කා කෙනෙක්....

ඔය ගැටළුව ගොඩක් අයට තියෙනවා. මගෙ යාළුවෙකුට උවමනාවක් වෙලා මම මේ ලඟදී වෙද මහත්තයාට කොල්කරා අගොස්තු වෙනකම් තෙල් ඔඩර් .....

ජුලි මාසේ අන්තිම සතියේ ගිහිල්ලා එහාට නම දෙන්න කිවුවා.. එයාලට විතරයි කොල් කරන්නේ මම හිතන විදිහට. මමත් යන්න ඉන්නේ..වැඩි හොඳටත් එක්ක තෙල් ටිකක් ගන්න..

මේන්න ලිපිනය

කේ.ඒ.එන්.පී බානගල

"ධන්වන්තරී මන්දිරය"

බානගල වෙද මුහන්දිරම් පාර,

බානගල, පුගොඩ

කොළඔ ඉදලා එනවා නම් 122 අවිස්සාවේල්ල බස් එකක ඇවිල්ලා...

කොස්ගමින් බැහැලා යන්න පුළුවන්... පිටිසර ගමක තියෙන වලව්වක තමයි බෙහෙත් දෙන්නේ........

(මේක බාවිතා කරපු කවුරු හරි යාළුවෙක් කලින් තෙල් බෝතලයේ ෆොටෝ එකක් එක්ක දාලා තිබුනා. සාර්ථක ප්‍රතිපල තිබුනා කියලා. එයාගේ නම නම් මට මතක නෑ)

[QUOTE="ruwanwellarocker, post: 10488642, member: 285028"] [SIZE=4][COLOR=Blue]මචං ඔකට හොඳ තෙල් ජාතියක් හදන වෙද මහත්තයෙක් ඉන්නවා. හැබැයි එක දවසින්ගිහිල්ලා තෙල් ගන්න බෑ. මාස 2 ක් 3 ක් යනවා. මටත් ඔය ගැටළුවතිබුනා. මම තෙල් එක නම් ගැවේ නෑ මාස 3 ක් යනවා කිවුවා තෙල් දෙන්න. අවුරුද්දකට වාර 2කයි තෙල් හඳන්නේ.. එතකම් තාවකාලික විසඳුමක් කියලා මට බොන්න ජාතියකුයි. ගුලි වර්ගයකුයි දුන්නා... ඒකට මට අඩු උනා. මම ඒක පාවිව්ව් කරන ගමන් වෙරළු කොලයි,පේර කොළයි කොටලා නාන්න කලින් ගැවා. (වතුර ටිකක් දාලා මිරිකලා ගන්න) ඒක මට කියලා දුන්නේ අයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉන්න අක්කා කෙනෙක්....[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=4][COLOR=Blue]ඔය ගැටළුව ගොඩක් අයට තියෙනවා. මගෙ යාළුවෙකුට උවමනාවක් වෙලා මම මේ ලඟදී වෙද මහත්තයාට කොල්කරා අගොස්තු වෙනකම් තෙල් ඔඩර් :(:(:(:(..... ජුලි මාසේ අන්තිම සතියේ ගිහිල්ලා එහාට නම දෙන්න කිවුවා.. එයාලට විතරයි කොල් කරන්නේ මම හිතන විදිහට. මමත් යන්න ඉන්නේ..වැඩි හොඳටත් එක්ක තෙල් ටිකක් ගන්න.. මේන්න ලිපිනය කේ.ඒ.එන්.පී බානගල "ධන්වන්තරී මන්දිරය" බානගල වෙද මුහන්දිරම් පාර, බානගල, පුගොඩ කොළඔ ඉදලා එනවා නම් 122 අවිස්සාවේල්ල බස් එකක ඇවිල්ලා... කොස්ගමින් බැහැලා යන්න පුළුවන්... පිටිසර ගමක තියෙන වලව්වක තමයි බෙහෙත් දෙන්නේ........[/COLOR] [COLOR=Red](මේක බාවිතා කරපු කවුරු හරි යාළුවෙක් කලින් තෙල් බෝතලයේ ෆොටෝ එකක් එක්ක දාලා තිබුනා. සාර්ථක ප්‍රතිපල තිබුනා කියලා. එයාගේ නම නම් මට මතක නෑ)[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom