Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොන්ඩේ යාම වළක්වා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්ඩේ යාම වළක්වා ගනිමු

කොන්ඩේ යන එක හැම කෙනාටම වගේ තියෙන ප්‍රශ්ණයක් ,ගෑණු පිරිමි භේදයක් නැතුව මේක පටන් ගන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට ඕනෙම වයසකදි නමුත් කොන්ඩේ යන එක වැඩි වශයෙන්ම බලපාන්නේ පිරිමින්ටයි. මේකට මූලිකතම හේතුව Male Pattern Baldness. Male Pattern Baldness සංකුලතාව සදහා මූලික වශයෙන් හේතුව වන්නේ Androgenetic Alopecia නම් සංකුලතාවයි. Androgenetic Alopecia යනු DHT හෙවත් Di-hydro-testosterone නිසා හිසේ ඇති කෙස් ගැලවී යාමේ සංකුලතාවයි. DHT මගින් ප්‍රධාන වශයෙන් කරනු ලබන්නේ හිසේ ඇති කෙස් වල මුල් පෝෂණය වීම අහුරා ඒවා ස්භාවික ගැලවී යාමට උදව් කිරිමයි මෙය දිර්ඝකාලීන වශයෙන් සිදූවීමෙන් කොණ්ඩය මුළු මනින්ම ගැලවී යා හැකිතර අවසානයේදි නැවත කොණ්ඩය වැවීමට නොහැකි තත්වයට පත් වෙනවා. කොණ්ඩය යාමට තවත් හේතු අතර අධික උෂ්ණත්වයට හිස නිරාවරණය වීම, තද අව්වේ වැඩි වෙලා යාම , මානසික ආතතිය , පෝෂණ ඌණතාව, ජානමය හේතු හේතු වීමට පුලුවන්.

DHT නිසා හිස කෙස් ගැලවී යම පුරුෂයන්ට පමණක් නොව කාන්තාවන්ටද බලපා හැකිය

කොණ්ඩය වවා ගැනිමට ,ගැලවී යාම අවම කිරිමට මේ ප්‍රතිකර්ම කරන්න.

ප්‍රෝටීන් අධීක අහාර අනුභවය

(නිවිති, කොට්ටම්බ, කිරි, මාළු වර්ග (කෙලවල්ලා, සැමන්) , චීස්, ඌරු මස්, සොයා බෝංචි, බිත්තර, යෝගට්, චිකන් බ්‍රෙස්ට් (චිකන් බ්‍රෙස්ට් ග්රැම් 100 ග්රැම් 30 තියෙනවා ප්‍රෝටින්))

කොළ තේ පානය (Green tea)

පිරිමින්ගේ සහා කාන්තාවන්ගේ කොන්ඩේ යාමට මූලික වශයෙන් හේතු වෙන්නේ Di-hydro-testosterone. testosterone පුරුෂ හෝමෝනයක් වුනත් මෙය කාන්තාවන්ගේ යම් මට්ටමකට තිබෙනවා. testosterone ඕන වට වඩා නිපදවීමෙන් නිදහස් testosterone ඇති වෙනතර ඒවා පසුව Di-hydro-testosterone බවට පරිවර්තනය වනු ලබනවා. DHT හිස කෙස් වල පෝෂණ මාර්ග අහුරනු ලබනතර එමගින් කොණ්ඩය යෑම සිදුවන්නට පුලුවන්. Green Tea මගින් DHT අවහිර කරනු ලබනතර එම නිසා DHT නිසා අකලට හිසකෙස් ගැලවී යාම වළක්වා ගන්නට පුලුවන්

කොණ්ඩය නිතරම යම්තම් තෙතමනය සහිතව තබා ගන්න.

පොල්තෙල් හෝ කොට්ටම්බ හෝ මොනයම් හිසතෙල් වර්ගයක් හිස්කබලේ සෑම දාම ගෑම ගාලා පහුවෙනිදට ඒක හෝදන්න

හිස් කබල සතියකට සැරයක් වත් හොදට සම්භාහනය කරන්න මෙමගින් හිසේ රුධිර ගමනා ගමනය ක්‍රමවත් වී හිස කෙස් ප්රණවත් කර ගන්නට පුලුවන්.

දුම්බීමෙන් වැළකී සිටින්න

මානසික ආතතිය අඩු කරගන්න

පැයකට සැරයක් වතුර වීදුරුවක් පානය කරන්න

(ජලය හිස කෙස් ,සම නිරෝගීව ,ප්‍රාණවත් ලෙස තබා ගැනීමට උදව් වෙනවා)

Vitamin B3, B5, B9, E අහාර වැඩිපුර කන්න

ගෝවා, මාළු, කුකුළ් මස්, සෝයා බෝංචි වල මේ විටමින් ජාති බහුල ලෙස තියෙනවා

Vitamin B3 තියෙනවා

කෙලවල්ලා මාළු , කුකුළ් මස්, ඌරු මස්, හතු, අලිගැටපේර වල

Vitamin B5 තියෙනවා

සහල් (දුඹුරු සහල් වල විශේෂයෙන්ම), පාන්, හතු, මාළු බිත්තර, චීස්, මාළු (සැමන් වගේ)

Vitamin B9 තියෙනවා

මාමයිට්, සෝයා බෝංචි, නිවිත්, ටර්නිප් කොළ,බෝංචි, හාතාවාරිය

ZINC අහාර වැඩිපුර කන්න

පාන්, චීස්, බටර්, කිරි, මුහුදු කෑම (මාළු, ඉස්සෝ, දැල්ලෝ,කකුළුවෝ) ,බිත්තර කහ මදයේ ,චොකලට්, හතු Zinc බහුල ලෙස තියෙනවා

Magnesium අහාර වැඩිපුර කන්න

කිරි, කෙළවල්ලා මාළු, කෙසෙල් ,චොකලට්, සෝයා බෝංචි වල

Magnesium වැඩිපුර තියෙනවා

යකඩ අහාර වැඩිපුර කන්න

නිවිති ,පළා වර්ග, බෝංචි වර්ග වල යකඩ තියෙනවා.

දුඹුරු සහල් , මාළු, මස්, පළා වර්ග, පාන්, මාමයිට්, බිත්තර, කෙසෙල්, එළවළු වර්ග නිතර කනවා නම් සමබර ලෙස කොණ්ඩේ යාම විතරක් නෙවෙයි අනෙක් රෝග වළක්වා ගන්නත් පුලුවන්.

ෂැම්පු ගානකොට

හිස කෙස් වර්ධනය වෙන ෂැම්පු ජාතියක් ගාන්න

[QUOTE="moonrock, post: 15716542, member: 486885"] [b]කොන්ඩේ යාම වළක්වා ගනිමු[/b] [SIZE=3] [IMG]http://www.kord.gr/en/assets/images/photo_02.jpg[/IMG] කොන්ඩේ යන එක හැම කෙනාටම වගේ තියෙන ප්‍රශ්ණයක් ,ගෑණු පිරිමි භේදයක් නැතුව මේක පටන් ගන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට ඕනෙම වයසකදි නමුත් කොන්ඩේ යන එක වැඩි වශයෙන්ම බලපාන්නේ පිරිමින්ටයි. මේකට මූලිකතම හේතුව Male Pattern Baldness. Male Pattern Baldness සංකුලතාව සදහා මූලික වශයෙන් හේතුව වන්නේ Androgenetic Alopecia නම් සංකුලතාවයි. Androgenetic Alopecia යනු DHT හෙවත් Di-hydro-testosterone නිසා හිසේ ඇති කෙස් ගැලවී යාමේ සංකුලතාවයි. DHT මගින් ප්‍රධාන වශයෙන් කරනු ලබන්නේ හිසේ ඇති කෙස් වල මුල් පෝෂණය වීම අහුරා ඒවා ස්භාවික ගැලවී යාමට උදව් කිරිමයි මෙය දිර්ඝකාලීන වශයෙන් සිදූවීමෙන් කොණ්ඩය මුළු මනින්ම ගැලවී යා හැකිතර අවසානයේදි නැවත කොණ්ඩය වැවීමට නොහැකි තත්වයට පත් වෙනවා. කොණ්ඩය යාමට තවත් හේතු අතර අධික උෂ්ණත්වයට හිස නිරාවරණය වීම, තද අව්වේ වැඩි වෙලා යාම , මානසික ආතතිය , පෝෂණ ඌණතාව, ජානමය හේතු හේතු වීමට පුලුවන්.[/SIZE] [SIZE=3][SIZE=3]DHT නිසා හිස කෙස් ගැලවී යම පුරුෂයන්ට පමණක් නොව කාන්තාවන්ටද බලපා හැකිය [/SIZE]කොණ්ඩය වවා ගැනිමට ,ගැලවී යාම අවම කිරිමට මේ ප්‍රතිකර්ම කරන්න. ප්‍රෝටීන් අධීක අහාර අනුභවය (නිවිති, කොට්ටම්බ, කිරි, මාළු වර්ග (කෙලවල්ලා, සැමන්) , චීස්, ඌරු මස්, සොයා බෝංචි, බිත්තර, යෝගට්, චිකන් බ්‍රෙස්ට් (චිකන් බ්‍රෙස්ට් ග්රැම් 100 ග්රැම් 30 තියෙනවා ප්‍රෝටින්)) කොළ තේ පානය (Green tea) පිරිමින්ගේ සහා කාන්තාවන්ගේ කොන්ඩේ යාමට මූලික වශයෙන් හේතු වෙන්නේ Di-hydro-testosterone. testosterone පුරුෂ හෝමෝනයක් වුනත් මෙය කාන්තාවන්ගේ යම් මට්ටමකට තිබෙනවා. testosterone ඕන වට වඩා නිපදවීමෙන් නිදහස් testosterone ඇති වෙනතර ඒවා පසුව Di-hydro-testosterone බවට පරිවර්තනය වනු ලබනවා. DHT හිස කෙස් වල පෝෂණ මාර්ග අහුරනු ලබනතර එමගින් කොණ්ඩය යෑම සිදුවන්නට පුලුවන්. Green Tea මගින් DHT අවහිර කරනු ලබනතර එම නිසා DHT නිසා අකලට හිසකෙස් ගැලවී යාම වළක්වා ගන්නට පුලුවන් කොණ්ඩය නිතරම යම්තම් තෙතමනය සහිතව තබා ගන්න. පොල්තෙල් හෝ කොට්ටම්බ හෝ මොනයම් හිසතෙල් වර්ගයක් හිස්කබලේ සෑම දාම ගෑම ගාලා පහුවෙනිදට ඒක හෝදන්න හිස් කබල සතියකට සැරයක් වත් හොදට සම්භාහනය කරන්න මෙමගින් හිසේ රුධිර ගමනා ගමනය ක්‍රමවත් වී හිස කෙස් ප්රණවත් කර ගන්නට පුලුවන්. දුම්බීමෙන් වැළකී සිටින්න මානසික ආතතිය අඩු කරගන්න පැයකට සැරයක් වතුර වීදුරුවක් පානය කරන්න (ජලය හිස කෙස් ,සම නිරෝගීව ,ප්‍රාණවත් ලෙස තබා ගැනීමට උදව් වෙනවා) Vitamin B3, B5, B9, E අහාර වැඩිපුර කන්න ගෝවා, මාළු, කුකුළ් මස්, සෝයා බෝංචි වල මේ විටමින් ජාති බහුල ලෙස තියෙනවා [/SIZE] [SIZE=3][SIZE=3]Vitamin B3 තියෙනවා කෙලවල්ලා මාළු , කුකුළ් මස්, ඌරු මස්, හතු, අලිගැටපේර වල [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]Vitamin [/SIZE][/SIZE]B5 තියෙනවා සහල් (දුඹුරු සහල් වල විශේෂයෙන්ම), පාන්, හතු, මාළු බිත්තර, චීස්, මාළු (සැමන් වගේ) [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]Vitamin [/SIZE][/SIZE]B9 තියෙනවා මාමයිට්, සෝයා බෝංචි, නිවිත්, ටර්නිප් කොළ,බෝංචි, හාතාවාරිය [/SIZE][/SIZE][/SIZE]ZINC අහාර වැඩිපුර කන්න පාන්, චීස්, බටර්, කිරි, මුහුදු කෑම (මාළු, ඉස්සෝ, දැල්ලෝ,කකුළුවෝ) ,බිත්තර කහ මදයේ ,චොකලට්, හතු Zinc බහුල ලෙස තියෙනවා Magnesium අහාර වැඩිපුර කන්න කිරි, කෙළවල්ලා මාළු, කෙසෙල් ,චොකලට්, සෝයා බෝංචි වල [/SIZE] [SIZE=3][SIZE=3]Magnesium වැඩිපුර තියෙනවා [/SIZE]යකඩ අහාර වැඩිපුර කන්න නිවිති ,පළා වර්ග, බෝංචි වර්ග වල යකඩ තියෙනවා. දුඹුරු සහල් , මාළු, මස්, පළා වර්ග, පාන්, මාමයිට්, බිත්තර, කෙසෙල්, එළවළු වර්ග නිතර කනවා නම් සමබර ලෙස කොණ්ඩේ යාම විතරක් නෙවෙයි අනෙක් රෝග වළක්වා ගන්නත් පුලුවන්. ෂැම්පු ගානකොට හිස කෙස් වර්ධනය වෙන ෂැම්පු ජාතියක් ගාන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom