Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කොන්ඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් එවුන්ගේ කොන්ඩේට කෙලවෙලානේ

මගෙත් පුතාලා

කොන්ඩේ 75% සුදුයි

විලිලජජ්යි කොන්ඩේ නිකම්ම තියෙන කොට

වැඩට යන්නේ ක්ලස්ස් යනකොට පේනවට මන් කරන්නේ

පොල්තෙල් ටිකක් ගාල (මන් උදේම නානවා) කොන්ඩේට හොඳට වැදෙන්න

ඊටපස්සේ wax එකක් ගානවා උඩින් ලාවට

පොල්තෙල් වල ස්මෙල් එක යන්නයි කොන්ඩේ style එක හදාගන්නයි

මට කොන්ඩේ සුදු උනේ ඉස්කෝලේ යනකාලේ වතුර ගාලා කොන්ඩේ හැදුවා

රෑ වෙලා නැව

සෙමත් ටිකක් හැදුන

**ඉදිච්ච කෙස් ගැලෙව්වා එකක් නැති වෙන්න (ප්රදාන හේතුව)

ඊට අමතරව කොන්ඩේ ට කෙල උනේ

අදික ජෙල් පාවිච්චිය

කොන්ඩේට හොඳ පෝෂණයක් හම්බෙන කෑම නොකැම

අදික නිදිමැරීම

තාවකාලික ඩයි (හෙනා වගේ ඒවා)

permanent dye solutions (රෙස්ටෝරියා,etc) පාවිච්චිය

දැන් කොන්ඩේ ලා දුඹුරු වෙලා තියෙන්නේ ඉතුරු කළු කෙසුත් (ඩයි වල විපාකේ)

කොන්ඩේ හයියත් අඩුයි

දැන් උඹල බලනවා ඇති එහෙනං මහින්ද මාමි,රනිල් මාමි තව ඉන්න අලුගුත්තෙරුවෝ එහෙම හොඳට කළු හිසකෙස් තියෙන්නේ කියල.

උන් සුපිරි ගනයේ products පාවිච්චි කරනවා ඇති බන්

ඒවා ගන්න උම්බලටවත් මටවත් සල්ලි නැනේ

කොහොමහරි ඉදිච්ච කෙස් අයි කළු කරන්න බැ කියලයි මන් අහල තියෙන්නේ

වැඩිය නිදිමරන්න එපා.

දිනපතා නාපන් හවස රැ නැතුව

ඔලුවට සබන් දාන්න එපා.(ෂැම්පු දානවනම් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහල use කරහල්ල හොඳ එකක් )

සතියකට දෙපරක් වත් ඔලුවේ බිත්තරයක් ගාපන්

පුළුවන් තරම් ඔලුවට කේස් වලට පෝෂණයක් හම්බෙන වැඩ කරහන්

ඔලිවු ඔයිල්,තැඹිලි තෙල්,පොල්තෙල් (සුදු පොල්තෙල් තම හොඳම කියන්නේ),තල තෙල්

ඔයවගේ මොකක් හරි තෙලක් දාල ඔලුව හොඳට මසාජ් කරගන්න සතියට 2-3ක් පාරක්වත්

මසාජ් කරද්දී උපකරණ නැතුව අතකින්ම මසාජ් කරගනින් .

කොන්ඩේ කොටට කපල ඕව කරන්න ඕන නැත්නම් ඉතින් හිස් කබලට හොඳට සෙට් වෙන්නේ නැ

මන්නම් ඉන්නේ කොන්ඩේ නෝට් එකට කපලා

ඔලිවු ඔයිල් ටිකක් හොයන් ඒකට විටමින් e ටිකකුත් දාල

දවසක් ඇර දවසක් ඇර ඔලුව මසාජ් කරන්න ඒවා ටිකක් ගාලා

බිත්තර වැඩෙත් කරනවා

මොකද මට හොඳ දේශීය වයිද්වරයෙක් හම්බුනේ නැ

ඉදිරියේ රාල කියන බඩේ ගිනියමත් ඕකට හේතුවෙන්න පුළුවන්.

[QUOTE="Thoppi_Chaminda, post: 21334418, member: 557627"] [B][I][SIZE=3]ගොඩක් එවුන්ගේ කොන්ඩේට කෙලවෙලානේ :(:( මගෙත් පුතාලා කොන්ඩේ 75% සුදුයි :dull::dull: විලිලජජ්යි කොන්ඩේ නිකම්ම තියෙන කොට :nerd::nerd: වැඩට යන්නේ ක්ලස්ස් යනකොට පේනවට මන් කරන්නේ :rofl::rofl: පොල්තෙල් ටිකක් ගාල (මන් උදේම නානවා) කොන්ඩේට හොඳට වැදෙන්න ඊටපස්සේ wax එකක් ගානවා උඩින් ලාවට පොල්තෙල් වල ස්මෙල් එක යන්නයි කොන්ඩේ style එක හදාගන්නයි මට කොන්ඩේ සුදු උනේ ඉස්කෝලේ යනකාලේ වතුර ගාලා කොන්ඩේ හැදුවා රෑ වෙලා නැව සෙමත් ටිකක් හැදුන **ඉදිච්ච කෙස් ගැලෙව්වා එකක් නැති වෙන්න (ප්රදාන හේතුව) ඊට අමතරව කොන්ඩේ ට කෙල උනේ අදික ජෙල් පාවිච්චිය කොන්ඩේට හොඳ පෝෂණයක් හම්බෙන කෑම නොකැම අදික නිදිමැරීම තාවකාලික ඩයි (හෙනා වගේ ඒවා) permanent dye solutions (රෙස්ටෝරියා,etc) පාවිච්චිය දැන් කොන්ඩේ ලා දුඹුරු වෙලා තියෙන්නේ ඉතුරු කළු කෙසුත් (ඩයි වල විපාකේ) කොන්ඩේ හයියත් අඩුයි දැන් උඹල බලනවා ඇති එහෙනං මහින්ද මාමි,රනිල් මාමි තව ඉන්න අලුගුත්තෙරුවෝ එහෙම හොඳට කළු හිසකෙස් තියෙන්නේ කියල. උන් සුපිරි ගනයේ products පාවිච්චි කරනවා ඇති බන් ඒවා ගන්න උම්බලටවත් මටවත් සල්ලි නැනේ කොහොමහරි ඉදිච්ච කෙස් අයි කළු කරන්න බැ කියලයි මන් අහල තියෙන්නේ වැඩිය නිදිමරන්න එපා. දිනපතා නාපන් හවස රැ නැතුව ඔලුවට සබන් දාන්න එපා.(ෂැම්පු දානවනම් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහල use කරහල්ල හොඳ එකක් ) සතියකට දෙපරක් වත් ඔලුවේ බිත්තරයක් ගාපන් පුළුවන් තරම් ඔලුවට කේස් වලට පෝෂණයක් හම්බෙන වැඩ කරහන් ඔලිවු ඔයිල්,තැඹිලි තෙල්,පොල්තෙල් (සුදු පොල්තෙල් තම හොඳම කියන්නේ),තල තෙල් ඔයවගේ මොකක් හරි තෙලක් දාල ඔලුව හොඳට මසාජ් කරගන්න සතියට 2-3ක් පාරක්වත් මසාජ් කරද්දී උපකරණ නැතුව අතකින්ම මසාජ් කරගනින් . කොන්ඩේ කොටට කපල ඕව කරන්න ඕන නැත්නම් ඉතින් හිස් කබලට හොඳට සෙට් වෙන්නේ නැ මන්නම් ඉන්නේ කොන්ඩේ නෝට් එකට කපලා ඔලිවු ඔයිල් ටිකක් හොයන් ඒකට විටමින් e ටිකකුත් දාල දවසක් ඇර දවසක් ඇර ඔලුව මසාජ් කරන්න ඒවා ටිකක් ගාලා බිත්තර වැඩෙත් කරනවා මොකද මට හොඳ දේශීය වයිද්වරයෙක් හම්බුනේ නැ ඉදිරියේ රාල කියන බඩේ ගිනියමත් ඕකට හේතුවෙන්න පුළුවන්.[/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom