Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කොන්දෙ අමාරුවෙන් (Back pain)පීඩා විදිනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්දෙ අමාරුවෙන් (Back pain)පීඩා විදිනවද ?

ඔයාලටත් මේ කොන්දෙ අමාරුවෙන් (Back pain)පීඩා විදිනවද ?

එහෙනම් අද කතා කරන්න යන්නෙ මේ කොන්දෙ අමාරුව ගැන සහ ඒකට ඔයාලට ගෙදර ඉදන්ම කරන්න හොඳ streaching කීපයක් ගැන තමයි.👁

ගොඩක් gym එකේ අපි කරන මේ Deadlift ,Squats, Leg press එක වගේ හරියට form එකට සෙල්ලම් කරේ නැතිව ටික කාලයක් එක දිගටම කරද්දි මේ backpain එක එන්න පුළුවන්.

ඒවාගේම ගොඩක් අය office එකේ school එකේ පැය ගාණක් එක දිගටම වැරදි ඉරියව්වකින් ඉඳගැනීම නිසාත් මේ backpain එකක් එන්න පුළුවන්.

පහළ පින්තූරයේ තියනstreaching ටික බලන්න යාලුවො ටික

හැමදාම හවසට හරි උදේට හරි මේ streaching ටික කරන්න. මුලින්ම හරියටම කරන්න බැරි වුණාට කමක් නෑ .පොඩ්ඩ පොඩ්ඩ form එක හදාගෙන කරන්න.

පලවෙනි එක - Knee to Chest : කකුල chest එක පැත්තට මේ විදිහට අල්ලාගෙන තප්පර 20ක් ඉන්න. ඒවගේ කකුල් දෙකටම කරන්න 2 පාරක වගේ.

මේවගේම අනිත් ඒවත් තප්පර 20 ගානේ 2 දෙපාරක් කරන්න.

මේ විදිහට දවස් කීපයක් කරන්න. ඔයාගෙ backpain එක අඩුවෙලා යයි හෙමින් හෙමින්.ඒ අතරේ ඔයාල කරපු මේ backpain එකට හේතු වුන squats ,legpress වගේ exercises වල form එක හරියට ඉගෙන ගන්න.

තවත් මේවගේ දේවල් දැනගන්න FITGEEK සිංහල Youtube channel එකත් එක්ක එකතු වෙන්න යාලුවො ටික. ඒවාගේම මේ post එකට රෙප් කරන්න අමතක කරන්නත් එපා

[QUOTE="wmmalith63, post: 23232905, member: 465148"] [b]කොන්දෙ අමාරුවෙන් (Back pain)පීඩා විදිනවද ?[/b] [SIZE="4"] 👉ඔයාලටත් මේ කොන්දෙ අමාරුවෙන් (Back pain)පීඩා විදිනවද ? 👍 👉එහෙනම් අද කතා කරන්න යන්නෙ මේ කොන්දෙ අමාරුව ගැන සහ ඒකට ඔයාලට ගෙදර ඉදන්ම කරන්න හොඳ streaching කීපයක් ගැන තමයි.👁 👉 ගොඩක් gym එකේ අපි කරන මේ Deadlift ,Squats, Leg press එක වගේ හරියට form එකට සෙල්ලම් කරේ නැතිව ටික කාලයක් එක දිගටම කරද්දි මේ backpain එක එන්න පුළුවන්. 👉 ඒවාගේම ගොඩක් අය office එකේ school එකේ පැය ගාණක් එක දිගටම වැරදි ඉරියව්වකින් ඉඳගැනීම නිසාත් මේ backpain එකක් එන්න පුළුවන්. 👇පහළ පින්තූරයේ තියනstreaching ටික බලන්න යාලුවො ටික👇 ☯️ හැමදාම හවසට හරි උදේට හරි මේ streaching ටික කරන්න. මුලින්ම හරියටම කරන්න බැරි වුණාට කමක් නෑ .පොඩ්ඩ පොඩ්ඩ form එක හදාගෙන කරන්න. ☯️ පලවෙනි එක - Knee to Chest : කකුල chest එක පැත්තට මේ විදිහට අල්ලාගෙන තප්පර 20ක් ඉන්න. ඒවගේ කකුල් දෙකටම කරන්න 2 පාරක වගේ. ☯️ මේවගේම අනිත් ඒවත් තප්පර 20 ගානේ 2 දෙපාරක් කරන්න. 👉 මේ විදිහට දවස් කීපයක් කරන්න. ඔයාගෙ backpain එක අඩුවෙලා යයි හෙමින් හෙමින්.ඒ අතරේ ඔයාල කරපු මේ backpain එකට හේතු වුන squats ,legpress වගේ exercises වල form එක හරියට ඉගෙන ගන්න. 😊තවත් මේවගේ දේවල් දැනගන්න FITGEEK සිංහල Youtube channel එකත් එක්ක එකතු වෙන්න යාලුවො ටික. ඒවාගේම මේ post එකට රෙප් කරන්න අමතක කරන්නත් එපා😊[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom