Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොපමණ සීනි ප්‍රමාණයක් තිබේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොපමණ සීනි ප්‍රමාණයක් තිබේද?

[FONT=&quot]අපගේ වර්තමාන හා කාර්යබහුල සමාජයේ අපි ගන්නා ආහාර වල පෝෂ්‍යදායි සමබර තත්වයක් පවත්වා ගැනීම අසීරු කරුණක්ව පවතී. සීනි එම පෝෂ්‍යදායි පදාර්ථයන්ගෙන් එක් කොටසක් වන අතර ඒවා ලබානොගත හොත් ශරීරය තුල ඇති ජීව සෛල විනාශ වී යනු ඇත.කෙසේ වෙතත් සීනි වැඩිපුර ගැනීමෙන් දුර්වල දත් ඇතිවී, තරබාරුකම, දියවැඩියාව වැනි ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. අපි ගන්නා ආහාර වල කොපමණ සීනි ප්‍රමාණයක් තිබේදැයි හැදින ගැනීමෙන් ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කර හැක.[/FONT]

[FONT=&quot]සීනි යනු කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot] සීනි යනු සරල කාබෝහයිඩේටයකි. ප්‍රධාන වශයෙන් වර්ග 03කි. ඒවා නම් සුක්රෝස්, ලැක්ටෝස් සහ ප්රක්ටෝස්ය. අපගේ ශරීරයේ සෛල වල පැවැත්ම සදහා සීනි අවශ්‍ය වුවත් අධික ලෙස ඒවා පරිහරනය කිරීමෙන් සෞඛ්යම ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. වැඩිපුර සීනි ආහාරයට ගැනීමෙන් අතිරේක පෝෂණයක් නොලැබෙන අතර ඒවා නිසා දත් දිරා යාම, දියවැඩියාව හා තරබාරුකම ඇතිවේ. එසේම ඇමරිකානු හෘදරෝග පිළිබද සංගමයද ප්‍රකාශ කර ඇත්තේ අතිරේක සීනි ප්‍රමාණයක් ගැනීමෙන් කිසිම පෝෂණ ගුණයක් ශරීරයට ඇති නොවන බවයි. වැඩිපුර සීනි ආහාරයට ගැනීමෙන් වැඩිපුර බර ප්‍රමාණයක් ඇති වීමට ඉඩ ඇති අතර, එය තරබාරු වීමටද හේතු වේ. ඒ අනුව හෘදයේ සෞඛ්‍ය තත්වයද පිරිහෙනු ඇත. [/FONT]

[FONT=&quot] අපගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමේදී අප ගන්නා ආහාර වල ඇති, එකතුකරන ලද සීනි ප්‍රමාණය ගැන අප දැනගත යුතුය. [/FONT]2015[FONT=&quot] මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශය අනුව වයෝවෘද්ධ පුද්ගලයන් සහ ළමුන් භාවිතා කරන සීනි ප්‍රමාණය, ඔවුන් ගන්නා සම්පූර්ණ ශක්ති ප්‍රමාණයෙන් [/FONT]10[FONT=&quot]% ක් අඩුකල යුතු බවත්, එය තවදුරටත් 5% දක්වා අඩු කිරීමෙන් අතිරේක සෞඛ්යම වාසියක් ඇතිවන බව පැවසේ. සීනි තේ හැන්දක් 4[/FONT]g [FONT=&quot]හා සමාන වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව දෛනිකව අප ගන්නා ශක්ති ප්‍රමාණයෙන් 5% ක සීනි පරිභෝජනය අඩුකල විට එය තේ හැදි 06ක සීනි ප්‍රමාණයක් අඩුකලා හා සමාන වේ.[/FONT]

[FONT=&quot]සාමාන්‍ය ආහාර වල හා බීමවල අන්තර්ගත සීනි ප්‍රමාණය[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඔබ ගන්නා පොදු ආහාර හා බීම වල කොපමණ ප්‍රමාණයක් සීනි ඇත්ද යන්න අවබෝධ කරගැනීම සදහා දිනපතා ගන්නා ආහාර වලින් සමහරක් ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය සමග ලයිස්තුගත කර ඇත. මේවායෙන් සමහරක් ඔබ මවිතයට පත්කරනු ඇත [/FONT]

[FONT=&quot]චොක්ලට් කැබැල්ලක කොපමණ සීනි ප්‍රමාණයක් ඇත්දැයි බලමු. [/FONT]

Snickers bar (52.7g) – 6.75 teaspoons of sugar

Milk chocolate bar (44g) – 5.75 teaspoons of sugar

[FONT=&quot]Milk Way bar (58g) – 8.75 teaspoons of sugar[/FONT]

[FONT=&quot]3 Musketeers bar (60g) – 10 teaspoons of sugar[/FONT]

[FONT=&quot]Butterfinger bar (60g) – 7 teaspoons of sugar[/FONT]

[FONT=&quot]Dove chocolate bar (40.8g) -5.5 teaspoons of sugar[/FONT]

[FONT=&quot]Hershey’s Milk Chocolate bar (43g) - 6 teaspoons of sugar[/FONT]

[FONT=&quot]Twix bar (50.7g) - 6 teaspoons of sugar[/FONT]

[FONT=&quot]Milk chocolate M&M’s packet (47.9g) – 7.5 teaspoons of sugar[/FONT]

[FONT=&quot]සිසිල් බීම වල කොපමණ සීනි ප්‍රමාණයක් අඩංගුද[/FONT][FONT=&quot]?[/FONT]

Coca cola (one can) – 8.25 teaspoons of sugar

Pepsi cola (one can) – 8.75 teaspoons of sugar

Pepsi cola (one can) – 8.75 teaspoons of sugar

Sprite (one can) – 8.25 teaspoons of sugar

Mountain Dew (one can) – 11.5 teaspoons of sugar

Old Jamaica Ginger Beer (one can) – 13 teaspoons of sugar

[FONT=&quot]පලතුරු වල අඩංගු සීනි ප්‍රමාණය[/FONT]

Mangos - 3.2 teaspoons of sugar

Bananas – 3 teaspoons of sugar

Apples – 2.6 teaspoons of sugar

Pineapples – 2.5 teaspoons of sugar

Grapes - 4 teaspoons of sugar

Lemon – 0.6 teaspoons of sugar

Kiwi fruit – 2.3 teaspoons of sugar

Apricot – 2.3 teaspoons of sugar

Strawberries –1.3 teaspoons of sugar

Raspberries – 1 teaspoons of sugar

Blueberries – 1.7 teaspoons of sugar

Cranberries – 1 teaspoons of sugar

Tomatoes – 0.7 teaspoons of sugar
[FONT=&quot]කේක් සහ අතුරුපස වල අඩංගු සීනි ප්‍රමාණය[/FONT]

Carrot cake(1 medium slice) – 3 teaspoons of sugar

Banoffee pie (1 medium portion) – 4.25 teaspoons of sugar

Custard(1 medium portion) – 3.25 teaspoons of sugar

Chocolate mousse (1 medium portion)- 3 teaspoons of sugar

Donut (1 jam dounut) - 3.51 teaspoons of sugar

Fruit cake (1 medium slice) – 5 teaspoons of sugar

Fruit pie (1 medium portion) – 3.5 teaspoons of sugar

Muffin(1 chocolate chip muffin) -4.75 teaspoons of sugar

Rice Pudding(1portion) – 3.75 teaspoons of sugar

Ice cream(1Scoop) -3 teaspoons of sugar

Sponge cake (1Medium Slice) – 5.5 teaspoons of sugar

Swiss roll(1 roll) – 2.5 teaspoons of sugar

[FONT=&quot]ඒ.ඒ.සී.වී. අතාවුද[/FONT]

[FONT=&quot]විද්‍යා හා තාක්ෂණ නිලධාරි[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="saturn, post: 20538776, member: 529032"] [b]කොපමණ සීනි ප්‍රමාණයක් තිබේද?[/b] [SIZE=4][FONT="]අපගේ වර්තමාන හා කාර්යබහුල සමාජයේ අපි ගන්නා ආහාර වල පෝෂ්‍යදායි සමබර තත්වයක් පවත්වා ගැනීම අසීරු කරුණක්ව පවතී. සීනි එම පෝෂ්‍යදායි පදාර්ථයන්ගෙන් එක් කොටසක් වන අතර ඒවා ලබානොගත හොත් ශරීරය තුල ඇති ජීව සෛල විනාශ වී යනු ඇත.කෙසේ වෙතත් සීනි වැඩිපුර ගැනීමෙන් දුර්වල දත් ඇතිවී, තරබාරුකම, දියවැඩියාව වැනි ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. අපි ගන්නා ආහාර වල කොපමණ සීනි ප්‍රමාණයක් තිබේදැයි හැදින ගැනීමෙන් ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කර හැක.[/FONT] [/SIZE] [LEFT] [SIZE=4][FONT="]සීනි යනු කුමක්ද[/FONT][FONT="]?[/FONT][/SIZE][/LEFT] [SIZE=4] [FONT="] සීනි යනු සරල කාබෝහයිඩේටයකි. ප්‍රධාන වශයෙන් වර්ග 03කි. ඒවා නම් සුක්රෝස්, ලැක්ටෝස් සහ ප්රක්ටෝස්ය. අපගේ ශරීරයේ සෛල වල පැවැත්ම සදහා සීනි අවශ්‍ය වුවත් අධික ලෙස ඒවා පරිහරනය කිරීමෙන් සෞඛ්යම ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. වැඩිපුර සීනි ආහාරයට ගැනීමෙන් අතිරේක පෝෂණයක් නොලැබෙන අතර ඒවා නිසා දත් දිරා යාම, දියවැඩියාව හා තරබාරුකම ඇතිවේ. එසේම ඇමරිකානු හෘදරෝග පිළිබද සංගමයද ප්‍රකාශ කර ඇත්තේ අතිරේක සීනි ප්‍රමාණයක් ගැනීමෙන් කිසිම පෝෂණ ගුණයක් ශරීරයට ඇති නොවන බවයි. වැඩිපුර සීනි ආහාරයට ගැනීමෙන් වැඩිපුර බර ප්‍රමාණයක් ඇති වීමට ඉඩ ඇති අතර, එය තරබාරු වීමටද හේතු වේ. ඒ අනුව හෘදයේ සෞඛ්‍ය තත්වයද පිරිහෙනු ඇත. [/FONT][/SIZE] [SIZE=4] [FONT="] අපගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමේදී අප ගන්නා ආහාර වල ඇති, එකතුකරන ලද සීනි ප්‍රමාණය ගැන අප දැනගත යුතුය. [/FONT]2015[FONT="] මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශය අනුව වයෝවෘද්ධ පුද්ගලයන් සහ ළමුන් භාවිතා කරන සීනි ප්‍රමාණය, ඔවුන් ගන්නා සම්පූර්ණ ශක්ති ප්‍රමාණයෙන් [/FONT]10[FONT="]% ක් අඩුකල යුතු බවත්, එය තවදුරටත් 5% දක්වා අඩු කිරීමෙන් අතිරේක සෞඛ්යම වාසියක් ඇතිවන බව පැවසේ. සීනි තේ හැන්දක් 4[/FONT]g [FONT="]හා සමාන වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව දෛනිකව අප ගන්නා ශක්ති ප්‍රමාණයෙන් 5% ක සීනි පරිභෝජනය අඩුකල විට එය තේ හැදි 06ක සීනි ප්‍රමාණයක් අඩුකලා හා සමාන වේ.[/FONT][/SIZE] [SIZE=4][B][U][FONT="]සාමාන්‍ය ආහාර වල හා බීමවල අන්තර්ගත සීනි ප්‍රමාණය[/FONT][/U][/B][/SIZE] [SIZE=4][U][FONT="] [/FONT][/U][/SIZE] [SIZE=4][URL="https://1.bp.blogspot.com/-SYrTIGiU_IY/V6rpwad9MNI/AAAAAAAAAKY/QRRr5NukqNwxGgukunb2VP5YkerF9ku-wCLcB/s1600/05.jpg"][IMG]https://1.bp.blogspot.com/-SYrTIGiU_IY/V6rpwad9MNI/AAAAAAAAAKY/QRRr5NukqNwxGgukunb2VP5YkerF9ku-wCLcB/s200/05.jpg[/IMG][/URL][FONT="]ඔබ ගන්නා පොදු ආහාර හා බීම වල කොපමණ ප්‍රමාණයක් සීනි ඇත්ද යන්න අවබෝධ කරගැනීම සදහා දිනපතා ගන්නා ආහාර වලින් සමහරක් ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය සමග ලයිස්තුගත කර ඇත. මේවායෙන් සමහරක් ඔබ මවිතයට පත්කරනු ඇත [/FONT][/SIZE] [CENTER][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [/CENTER] [SIZE=4][U][FONT="]චොක්ලට් කැබැල්ලක කොපමණ සීනි ප්‍රමාණයක් ඇත්දැයි බලමු. [/FONT][/U][/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][URL="https://2.bp.blogspot.com/-_Y3pt_hw2jw/V6rqZWZ5t4I/AAAAAAAAAKg/s6u_ndJHKakyFGhuluIARpKbKV3q0tZTQCLcB/s1600/01.jpg"][IMG]https://2.bp.blogspot.com/-_Y3pt_hw2jw/V6rqZWZ5t4I/AAAAAAAAAKg/s6u_ndJHKakyFGhuluIARpKbKV3q0tZTQCLcB/s200/01.jpg[/IMG][/URL][/SIZE] [*][SIZE=4]Snickers bar (52.7g) – 6.75 teaspoons of sugar[/SIZE] [*][SIZE=4]Milk chocolate bar (44g) – 5.75 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] [FONT="]Milk Way bar (58g) – 8.75 teaspoons of sugar[/FONT][/SIZE] [*][SIZE=4] [FONT="]3 Musketeers bar (60g) – 10 teaspoons of sugar[/FONT][/SIZE] [*][SIZE=4] [FONT="]Butterfinger bar (60g) – 7 teaspoons of sugar[/FONT][/SIZE] [*][SIZE=4] [FONT="]Dove chocolate bar (40.8g) -5.5 teaspoons of sugar[/FONT][/SIZE] [*][SIZE=4][FONT="]Hershey’s Milk Chocolate bar (43g) - 6 teaspoons of sugar[/FONT][/SIZE] [*][SIZE=4][FONT="]Twix bar (50.7g) - 6 teaspoons of sugar[/FONT][/SIZE] [*][SIZE=4][FONT="]Milk chocolate M&M’s packet (47.9g) – 7.5 teaspoons of sugar[/FONT] [/SIZE] [/LIST] [SIZE=4][U][FONT="]සිසිල් බීම වල කොපමණ සීනි ප්‍රමාණයක් අඩංගුද[/FONT][FONT="]?[/FONT][/U][/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][URL="https://1.bp.blogspot.com/-VWCDbuftPD8/V6rrMb3SWZI/AAAAAAAAAKs/igWi9pt1My4ym5U46bcxGVDvsYjj5NUXQCLcB/s1600/02.jpg"][IMG]https://1.bp.blogspot.com/-VWCDbuftPD8/V6rrMb3SWZI/AAAAAAAAAKs/igWi9pt1My4ym5U46bcxGVDvsYjj5NUXQCLcB/s320/02.jpg[/IMG][/URL][/SIZE] [*][SIZE=4] Coca cola (one can) – 8.25 teaspoons of sugar[/SIZE] [*][SIZE=4]Pepsi cola (one can) – 8.75 teaspoons of sugar[/SIZE] [*][SIZE=4]Pepsi cola (one can) – 8.75 teaspoons of sugar [/SIZE] [*][SIZE=4]Sprite (one can) – 8.25 teaspoons of sugar[/SIZE] [*][SIZE=4]Mountain Dew (one can) – 11.5 teaspoons of sugar[/SIZE] [*][SIZE=4]Old Jamaica Ginger Beer (one can) – 13 teaspoons of sugar [/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [SIZE=4][U][FONT="]පලතුරු වල අඩංගු සීනි ප්‍රමාණය[/FONT][/U][/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][URL="https://3.bp.blogspot.com/-vtc6PcwDCSI/V6rvVZdZkoI/AAAAAAAAALE/rTDm-xFNO2oWllTzeEvokuiQ6rUApGUHQCLcB/s1600/8.jpg"][IMG]https://3.bp.blogspot.com/-vtc6PcwDCSI/V6rvVZdZkoI/AAAAAAAAALE/rTDm-xFNO2oWllTzeEvokuiQ6rUApGUHQCLcB/s320/8.jpg[/IMG][/URL][/SIZE] [*][SIZE=4] Mangos - 3.2 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Bananas – 3 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Apples – 2.6 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Pineapples – 2.5 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Grapes - 4 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Lemon – 0.6 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Kiwi fruit – 2.3 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Apricot – 2.3 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Strawberries –1.3 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Raspberries – 1 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Blueberries – 1.7 teaspoons of sugar[/SIZE] [*][SIZE=4]Cranberries – 1 teaspoons of sugar [/SIZE] [*][SIZE=4]Tomatoes – 0.7 teaspoons of sugar [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][U][FONT="]කේක් සහ අතුරුපස වල අඩංගු සීනි ප්‍රමාණය[/FONT][/U][/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]Carrot cake(1 medium slice) – 3 teaspoons of sugar [/SIZE] [*][SIZE=4]Banoffee pie (1 medium portion) – 4.25 teaspoons of sugar [/SIZE] [*][SIZE=4] Custard(1 medium portion) – 3.25 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Chocolate mousse (1 medium portion)- 3 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Donut (1 jam dounut) - 3.51 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Fruit cake (1 medium slice) – 5 teaspoons of sugar [/SIZE] [*][SIZE=4]Fruit pie (1 medium portion) – 3.5 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Muffin(1 chocolate chip muffin) -4.75 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Rice Pudding(1portion) – 3.75 teaspoons of sugar[/SIZE] [*][SIZE=4] Ice cream(1Scoop) -3 teaspoons of sugar[/SIZE] [*] [SIZE=4]Sponge cake (1Medium Slice) – 5.5 teaspoons of sugar[/SIZE] [*][SIZE=4]Swiss roll(1 roll) – 2.5 teaspoons of sugar[/SIZE] [/LIST] [FONT="]ඒ.ඒ.සී.වී. අතාවුද[/FONT] [FONT="]විද්‍යා හා තාක්ෂණ නිලධාරි[/FONT] [FONT="] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom