Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොම්පියුටර් හින්ද වුනු ආතල් සිද්දි|post your sweet memories
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරු ත්‍රෙඩ් එක.  ඔක්කොගෙම පෝස්ට් මුල ඉදලා කියෙව්වා.

මම ගැන කියනව නම් මම මුල පටන් IT පිස්සෙක්. රස්සාවත් ඉතිං IT නේ. ජීවිතේට ලැබුනු දේවල් වලින් වැඩිහරියක් ලැබුනේ මේ යන්ත්‍රේ නිසා තමයි.

මුලින්ම මම IT ඉගෙන ගත්තේ රජයේ IT උගන්නන පංතියකින්. පොඩි ගානක් ගෙවලා රෙජිස්ටර් වෙලා එතනින් ඉගෙන ගන්න පුලුවන්. තිබුනු කම්පියුටර් ඔක්කොම ඩොස් ඕස් කෙන් තමයි වැඩ කරේ. ඉතිං කෝස් එක පටන් ගත්තු කාලේ එක කම්පියුටර් එකට ලමයි 5 ක් විතර හිටියා. කී එකක් ඔබා ගන්නත් දස ගේමක් දෙන්න ඕනේ.

ඒත් මාස යක් විතර යනකොට එක එකාට මේක එපා වෙලා නැවතිලා, හිටපු එව්න් ට මැෂින් 2 ගානේ වගේ තිබුනා.  ඒ කියන්නේ ඉතුරු උනේ ලමයි 5 ක් විතර.  ඕක තමයි මගේ ආරම්භය.

ඔය කාලේ මම ගෙදරට කරදර කරලා කොහොමහරි PC එකක් ගත්තා ඒක ගැන කියනව නම්

486 ප්‍රොසෙසර්

8 MB රැම්

512 HDD

මේක (පාවිච්චි කරපු එකක්) ඒ කාලේ 25,000 විතර උනා. අපේ තාත්තා බොහෝම අමාරුවෙන් නය වෙලා තමයි මට මේක අරං දුන්නේ.

මේ යන්තරය තමයි මගේ ජීවිතේම වෙනස් කරේ.  මම වර්ඩ් ප්‍රොසෙසිං වල ඉදලා ප්‍රෝග්‍රැමින් දක්වා ඉගෙන ගත්තේ මේකෙන්. මේකේ මොනිටර් එක නැතුව අනිත් හැම කොටසක්ම තවම වැඩකරන මට්ටමෙන් මගේ ලග තියනවා.

අපේ ඉස්කෝලෙට IT ලැබ් එක ලැබෙන කාලේ ඔය ගැන සාමාන්‍ය දැනුමක් තිබුනේ මට විතරයි. එහෙම නැත්තං වෙන දන්න උන් වැඩේට ඉදිරිපත් වුනේ නෑ. ඉතිං මට නිතරම ලැබ් එකට යන්න ඉස්කෝලෙන් අවසර තිබුනා.  ඒකේ හිටපු ගුරුවරුන්ට බැරි දේවල් කියලා දුන්නා. මොකද අයිටී ලැබ් එකේ හිටියේ ඉංග්‍රීසි ගුරුවරු දෙන්නෙක්. එයාලා දන්නේ PC ඔන් කරගන්න විතරයි. එයාලට වර්ඩ් ඕපන් කර ගන්න හැටි ගැන පවා කියලා දුන්නේ මම.  ඔන්න ඔහොමයි IT ජීවිතේ ආරම්භය.

ආතල් සිද්ධියක් ගැන කියනව නම් අර මම මුලින් ගිය පංතියේ අපි ලෝටස්123 ඉගෙන ගනිද්දි උන වැඩක් තමයි මුලින්ම මතක් වෙන්නේ.

ඕකේ වැඩ කරද්දි එරර් මැසේජ් එකක්ආවම සර් ඇවිල්ලා පලුයන්න බනිනවා. දවසක් මම වැඩ කර කර ඉන්නකොටත් එහෙම මැසේජ් එකක් ආවා. දැන් සර් ලැබ් එක ඇතුලටත් එනවා වගේ පේනවා මම ඉක්මනට PC එකේ ප්ලග් එක කකුලෙන් බුරුල් කරා. දෙයියනේ හචස් ගාලා PC එක ඕෆ් වුනා.  ඊටපස්සේ මම ම සර්ට අඩගහලා කිව්වා මේක එක පාරම ඕෆ් වුනානේ සර්.. කියලා. පොර ඇවිල්ලා ප්ලග් එක බලලා තද කරපු ගමන් මෙන්න බොලේ එරර් මැසේජ් එක මගේ දෑස් ඉදිරියේ තිබුන විදිහටම මැවිලා පේනවා.  බැලින්නම් මම බුරුල් කරලා තියන්නේ මොනිටර් එකේ ප්ලග් එක.  ඊටපස්සේ සර් බැන්නෙ නම් නෑ.  හැබැයි ඉතිං නෝන්ඩි වැඩේ.

තව අර ඉස්කෝලේ අයිටී ලැබ් එකේ සර් කෙනෙක් ෆ්ලොපියක් ඩ්‍රයිව් එකක හිරකරගෙන හොදටම බය වෙලා  දාඩිය දාගෙන ඇවිත් මට කිව්වා. පුතා පුතා මාර වැඩක් මට උනේ .. . .. . .. .

මම ගිහින් බලද්දි ෆ්ලොපියේ ස්ටිකර් එක ගලවලා තිබිලා ඒකේ තිබුන ගම් එක ඩ්‍රයිවර් එක ඇතුලේ ඇලවුන නිසා තමයි ෆ්ලොපිය ගන්න බැරි වෙලා තියන්නේ. මම ඒක අරං දෙනකන් සර් අඩන්න වගේ හිටියේ. ඒකේ මොනවා තිබුනද කියලා මම බලන්න නම් ගියෙ නෑ  හැබැයි සර් බය වෙලා හිටපු හැටියෙන් මම හිතාගත්තා

[QUOTE="Mr.Tom, post: 20262579, member: 462987"] [CENTER][SIZE="4"]මරු ත්‍රෙඩ් එක. :) ඔක්කොගෙම පෝස්ට් මුල ඉදලා කියෙව්වා. මම ගැන කියනව නම් මම මුල පටන් IT පිස්සෙක්. රස්සාවත් ඉතිං IT නේ. ජීවිතේට ලැබුනු දේවල් වලින් වැඩිහරියක් ලැබුනේ මේ යන්ත්‍රේ නිසා තමයි. මුලින්ම මම IT ඉගෙන ගත්තේ රජයේ IT උගන්නන පංතියකින්. පොඩි ගානක් ගෙවලා රෙජිස්ටර් වෙලා එතනින් ඉගෙන ගන්න පුලුවන්. තිබුනු කම්පියුටර් ඔක්කොම ඩොස් ඕස් කෙන් තමයි වැඩ කරේ. ඉතිං කෝස් එක පටන් ගත්තු කාලේ එක කම්පියුටර් එකට ලමයි 5 ක් විතර හිටියා. කී එකක් ඔබා ගන්නත් දස ගේමක් දෙන්න ඕනේ. [IMG]http://theiitian.com/wp-content/uploads/2015/02/adopt-villages-.jpg[/IMG] ඒත් මාස යක් විතර යනකොට එක එකාට මේක එපා වෙලා නැවතිලා,:frown: හිටපු එව්න් ට මැෂින් 2 ගානේ වගේ තිබුනා. :P ඒ කියන්නේ ඉතුරු උනේ ලමයි 5 ක් විතර. :lol: ඕක තමයි මගේ ආරම්භය. ඔය කාලේ මම ගෙදරට කරදර කරලා කොහොමහරි PC එකක් ගත්තා ඒක ගැන කියනව නම් 486 ප්‍රොසෙසර් 8 MB රැම් 512 HDD මේක (පාවිච්චි කරපු එකක්) ඒ කාලේ 25,000 විතර උනා. අපේ තාත්තා බොහෝම අමාරුවෙන් නය වෙලා තමයි මට මේක අරං දුන්නේ. [IMG]http://bestmotivationalspeaker.com/wp-content/uploads/2011/06/dad_and_son.jpg[/IMG] මේ යන්තරය තමයි මගේ ජීවිතේම වෙනස් කරේ. :) මම වර්ඩ් ප්‍රොසෙසිං වල ඉදලා ප්‍රෝග්‍රැමින් දක්වා ඉගෙන ගත්තේ මේකෙන්. මේකේ මොනිටර් එක නැතුව අනිත් හැම කොටසක්ම තවම වැඩකරන මට්ටමෙන් මගේ ලග තියනවා. :love: අපේ ඉස්කෝලෙට IT ලැබ් එක ලැබෙන කාලේ ඔය ගැන සාමාන්‍ය දැනුමක් තිබුනේ මට විතරයි. එහෙම නැත්තං වෙන දන්න උන් වැඩේට ඉදිරිපත් වුනේ නෑ. ඉතිං මට නිතරම ලැබ් එකට යන්න ඉස්කෝලෙන් අවසර තිබුනා. :) ඒකේ හිටපු ගුරුවරුන්ට බැරි දේවල් කියලා දුන්නා. මොකද අයිටී ලැබ් එකේ හිටියේ ඉංග්‍රීසි ගුරුවරු දෙන්නෙක්. එයාලා දන්නේ PC ඔන් කරගන්න විතරයි. එයාලට වර්ඩ් ඕපන් කර ගන්න හැටි ගැන පවා කියලා දුන්නේ මම. :P ඔන්න ඔහොමයි IT ජීවිතේ ආරම්භය. ආතල් සිද්ධියක් ගැන කියනව නම් අර මම මුලින් ගිය පංතියේ අපි ලෝටස්123 ඉගෙන ගනිද්දි උන වැඩක් තමයි මුලින්ම මතක් වෙන්නේ. [IMG]http://regmedia.co.uk/2013/01/28/123_release_1.png[/IMG] ඕකේ වැඩ කරද්දි එරර් මැසේජ් එකක්ආවම සර් ඇවිල්ලා පලුයන්න බනිනවා. දවසක් මම වැඩ කර කර ඉන්නකොටත් එහෙම මැසේජ් එකක් ආවා. දැන් සර් ලැබ් එක ඇතුලටත් එනවා වගේ පේනවා:baffled: මම ඉක්මනට PC එකේ ප්ලග් එක කකුලෙන් බුරුල් කරා. දෙයියනේ හචස් ගාලා PC එක ඕෆ් වුනා. :shocked: ඊටපස්සේ මම ම සර්ට අඩගහලා කිව්වා [I]මේක එක පාරම ඕෆ් වුනානේ සර්.. [/I]කියලා. පොර ඇවිල්ලා ප්ලග් එක බලලා තද කරපු ගමන් මෙන්න බොලේ එරර් මැසේජ් එක මගේ දෑස් ඉදිරියේ තිබුන විදිහටම මැවිලා පේනවා. :growl: බැලින්නම් මම බුරුල් කරලා තියන්නේ මොනිටර් එකේ ප්ලග් එක. :dull: ඊටපස්සේ සර් බැන්නෙ නම් නෑ. :) හැබැයි ඉතිං නෝන්ඩි වැඩේ.:dull: තව අර ඉස්කෝලේ අයිටී ලැබ් එකේ සර් කෙනෙක් ෆ්ලොපියක් ඩ්‍රයිව් එකක හිරකරගෙන හොදටම බය වෙලා :lol: දාඩිය දාගෙන ඇවිත් මට කිව්වා. [I]පුතා පුතා මාර වැඩක් මට උනේ .. . .. . .. .[/I] [IMG]http://cdn.grid.fotosearch.com/corbis/DGT069/cb010361.jpg[/IMG] මම ගිහින් බලද්දි ෆ්ලොපියේ ස්ටිකර් එක ගලවලා තිබිලා ඒකේ තිබුන ගම් එක ඩ්‍රයිවර් එක ඇතුලේ ඇලවුන නිසා තමයි ෆ්ලොපිය ගන්න බැරි වෙලා තියන්නේ. මම ඒක අරං දෙනකන් සර් අඩන්න වගේ හිටියේ. ඒකේ මොනවා තිබුනද කියලා මම බලන්න නම් ගියෙ නෑ :P හැබැයි සර් බය වෙලා හිටපු හැටියෙන් මම හිතාගත්තා :P [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom