Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොම්පියුටර් හින්ද වුනු ආතල් සිද්දි|post your sweet memories
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම 2009දි ලියපු එකක්

මමත් පුංචිම තැනෙන් පටන් ගත්තු කෙනෙක්, කොහොම හරි එතකොට මම 6 වසරෙ (1999) විතර ඇති, නිවාඩුවකට අම්මලත් එක්ක ගමේ ගියා.. ඒ පැත්තෙ අපි අදුරන ගෙදරකට ගියා, මෙන්න බොලේ තියෙනව අමුතුම භාන්ඩයක්..

කොම්පියුටර් වල රූප දැකල තිබුනට එදා තමයි ඇත්තටම එකක් මේ තරම් ලගට දැක්කෙ..

කොහොම හරි කොම්පියුටර් ගැන මම දන්න දෙයක් තිබුනෙ නෑ එතකොට,

කොහොම හරි ආසාවකට වත් ඒක අල්ලන්න හම්බුනේ නෑ මට.

මම එදා හිතාගත්ත කොහොම හරි කොම්පියුටර් ගැන ඉගෙන ගන්නව කියල. ඒ කාලෙ මට මතක විදිහට විජය පත්තරේ ගියා පොඩි ලමයින්ට කොම්පියුටර් උගන්නන ලිපි පෙලක්.. ඒක තමයි මගෙ කොම්පියුටර් ඉගෙන ගැනීමේ මූලික පියවර..

කොම්පියුටර් වල ඩෙස්ක්ටොප් එකේ රූප එහෙම දැක්කම පිස්සු වගේ ඒ කාලෙ..

ඊට පස්සෙ කොහොම හරි අපේ ඉස්කෝලෙට හම්බුනා කොම්පියුටර් 4ක්. එතකොට මම 7 විතර ඇති, අපේ පන්තිය භාර ටීචර්ට තමයි කොම්පියුටර් කාමරය භාර උනේ, ඒක නිසා අපිට ගොඩක් චාන්ස් හම්බුනා කොම්පියුටර් එක්ක වැඩ කරන්න..

ඒ දවස් වල අර විජය පත්තරේ ලිපිමයි කියවන්නෙ.. හොදට ඒව බලාගෙන තමයි ඉස්කෝලෙට ගියෙ.මේ දවස් වෙනකොට කොම්පියුටරයක් ගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනිල තිබුන, මේ අතරෙ තමයි අපේ බාප්ප කෙනෙක් ආරන්චියක් අරන් ආවෙ කොම්පියුටර් 2ක් පන්සලක ස්වාමින්වහන්සේ කෙනෙක් විකුනනව කියල. එකක් පෙන්ටියම් 1, ඒක 8000ක්, අනික 486 එකක්, ඒක 7000ක්. මම පෙන්ටියම් 1 එක ගන්න තීරණය කලා.. බාප්ප 486 එක ගත්ත.

පෙන්ටියම් 1 කිව්වට පස්සෙ කාලෙකදි තමයි දැනගත්තෙ ඒකත් 486 එකක්මයි කියල.

මේ තියෙන්නෙ ඒකෙ කන්ෆිගරේෂන් එක.

486 DX/4 (100 MHz), 16 Mb Ram, 546 Mb HDD, CD ROM (4X), Creative ISA sound card, Oak technology VGA card (512 KB memory) තව 3.5 floppy drive එකකුත් තිබුන. windows 95, office 97, පොඩි පොඩි ගේම්ස් ටිකක් එහෙමත් තිබුන..

ඇත්තමයි මම ඕකෙන් තමයි මගෙ කොම්පියුටර් ජීවිතේ පටන් ගත්තෙ, පණ්ඩිත වැඩ කරන්න ගිහින් windows වලට කෙල උන වාර ගනන අනන්තයි, හැම පාරකටම windows දාන්න රුපියල් 500යි. දෙතුන් පාරකින් පස්සෙ තාත්ත තීරණය කරා මට සල්ලි නොදෙන්න, දැන් ඉතින් මොනව කරන්නද මාසයක් විතර ට්‍රයි කරල ඒකත් කොහොම හරි ඉගෙන ගත්ත..

ඊට පස්සෙ ඉතින් සතියකට පාරක් අනිවා windows දානව. ඔහොම ටික කාලයයි දිව්වෙ, නොහිතපු වෙලාවක hard disk එකට කෙල උනා.. දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද, මම බැස්ස කෙලින්ම DOS වලට.

CD ROM එක තිබුන නිසා DOS games collection එකක් තියෙන CD එකක් හොයාගත්ත, startup disk එකෙන් boot කරල CD එක දාල game ගහන්න ගත්ත. හැබැයි මේ කාලෙ DOS ගැන ගොඩක් දේවල් හෙව්ව, ඒ වගේම DOS ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත...

පස්සෙ කාලෙක ආයෙත් 516 MB hard disk එකක් ගත්ත. windows 95 පාවිච්චි කරන කාලෙ මම windows 3.1 එකත් දාල බැලුව, ඒත් ඒක දවසෙන් එපා උනා.. වැඩ කරන්න හෙන අමාරුයි, ඒත් ඒකත් හොද අත්දැකීමක්..

මේ කොම්පියුටරේ mother board එක ඇරෙන්න අනික් හැම දෙයක්ම තාමත් වැඩ.

කොහොම හරි 2004දි විතර මම Pentium 1, 200 MHz IBM Desktop pc එකක් ගත්ත. නියම pc එකක්, යකා වගේ වැඩ. මේකෙදි තමයි මම හරියටම windows 98 වලට මාරු උනේ. කලින් 486 එකටත් 98 දැම්ම, ඒත් ඒකෙ 98 ගොඩක් ස්ලෝ, Windows 95c කියන version එක තමයි පාවිච්චි කලේ. ඕවයි ඔරිජිනල් bootable CD වල කොපි තාමත් මම ගාව තියෙනව.

අර IBM එකට (ඒකෙ නම IBM PC 300GL) මම windows Me, Windows 2000 එහෙමත් දැම්ම. XP දාන්න විදිහක් තිබුනෙ නෑ, Ram එක 32Mb තිබුනෙ.

පස්සෙ මම parts ගෙනත් තනියම PC එකක් ඇසෙම්බල් කලා.. ඒකෙ මුලින් win98, XP dual boot system එකක් විදිහට පාවිච්චි කරත් අන්තිමට XP වලටම මාරු උනා.. ඔහොම ඉන්නකොට Vista ආව, ඒත් vista දාන්න හම්බුනේ නෑ මගෙ PC එකේ Ram එක මදි නිසා..

ඒකත් අවුරුදු 4ක් විතර ඇද්ද, campus යන්න පටන් ගත්තට පස්සෙ laptop එකකට ආස හිතුන, අන්තිමට බොහොම අමාරුවෙන loan එකක් දාල මේක ගත්ත. Lenovo 3000 N500 තමයි model එක. දුවන්නෙ Vista Genuine software. ලගදිම Windows 7 වලට මාරු වෙන්න අදහසක් තියෙනව, අපි බලමුකෝ....

ඕක තමයි මගේ කතාව, වෙලාවකට හිතෙනව මීටත් කලින් කොම්පියුටරයක් හම්බුනා නම් කියල...

ලියන්න නම් තව ගොඩක් සිද්ධි තියෙනව, ඔක්කොම ලියන්නත් අමාරුයි.

ඒත් ආපස්සට හැරිල බලනකොට නම් ගොඩක් සතුටුයි..

මගේ blog එක

පස්සෙ මම HP netbook එකක් ගත්තා. Atom එකක්. දැං නම් win 8 දාං දුවනවා

[QUOTE="කණියා, post: 21354516, member: 265297"] [SIZE="4"]මේක මම 2009දි ලියපු එකක් මමත් පුංචිම තැනෙන් පටන් ගත්තු කෙනෙක්, කොහොම හරි එතකොට මම 6 වසරෙ (1999) විතර ඇති, නිවාඩුවකට අම්මලත් එක්ක ගමේ ගියා.. ඒ පැත්තෙ අපි අදුරන ගෙදරකට ගියා, මෙන්න බොලේ තියෙනව අමුතුම භාන්ඩයක්.. කොම්පියුටර් වල රූප දැකල තිබුනට එදා තමයි ඇත්තටම එකක් මේ තරම් ලගට දැක්කෙ.. කොහොම හරි කොම්පියුටර් ගැන මම දන්න දෙයක් තිබුනෙ නෑ එතකොට, කොහොම හරි ආසාවකට වත් ඒක අල්ලන්න හම්බුනේ නෑ මට. මම එදා හිතාගත්ත කොහොම හරි කොම්පියුටර් ගැන ඉගෙන ගන්නව කියල. ඒ කාලෙ මට මතක විදිහට විජය පත්තරේ ගියා පොඩි ලමයින්ට කොම්පියුටර් උගන්නන ලිපි පෙලක්.. ඒක තමයි මගෙ කොම්පියුටර් ඉගෙන ගැනීමේ මූලික පියවර.. කොම්පියුටර් වල ඩෙස්ක්ටොප් එකේ රූප එහෙම දැක්කම පිස්සු වගේ ඒ කාලෙ.. ඊට පස්සෙ කොහොම හරි අපේ ඉස්කෝලෙට හම්බුනා කොම්පියුටර් 4ක්. එතකොට මම 7 විතර ඇති, අපේ පන්තිය භාර ටීචර්ට තමයි කොම්පියුටර් කාමරය භාර උනේ, ඒක නිසා අපිට ගොඩක් චාන්ස් හම්බුනා කොම්පියුටර් එක්ක වැඩ කරන්න.. ඒ දවස් වල අර විජය පත්තරේ ලිපිමයි කියවන්නෙ.. හොදට ඒව බලාගෙන තමයි ඉස්කෝලෙට ගියෙ.මේ දවස් වෙනකොට කොම්පියුටරයක් ගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනිල තිබුන, මේ අතරෙ තමයි අපේ බාප්ප කෙනෙක් ආරන්චියක් අරන් ආවෙ කොම්පියුටර් 2ක් පන්සලක ස්වාමින්වහන්සේ කෙනෙක් විකුනනව කියල. එකක් පෙන්ටියම් 1, ඒක 8000ක්, අනික 486 එකක්, ඒක 7000ක්. මම පෙන්ටියම් 1 එක ගන්න තීරණය කලා.. බාප්ප 486 එක ගත්ත. පෙන්ටියම් 1 කිව්වට පස්සෙ කාලෙකදි තමයි දැනගත්තෙ ඒකත් 486 එකක්මයි කියල. මේ තියෙන්නෙ ඒකෙ කන්ෆිගරේෂන් එක. 486 DX/4 (100 MHz), 16 Mb Ram, 546 Mb HDD, CD ROM (4X), Creative ISA sound card, Oak technology VGA card (512 KB memory) තව 3.5 floppy drive එකකුත් තිබුන. windows 95, office 97, පොඩි පොඩි ගේම්ස් ටිකක් එහෙමත් තිබුන.. ඇත්තමයි මම ඕකෙන් තමයි මගෙ කොම්පියුටර් ජීවිතේ පටන් ගත්තෙ, පණ්ඩිත වැඩ කරන්න ගිහින් windows වලට කෙල උන වාර ගනන අනන්තයි, හැම පාරකටම windows දාන්න රුපියල් 500යි. දෙතුන් පාරකින් පස්සෙ තාත්ත තීරණය කරා මට සල්ලි නොදෙන්න, දැන් ඉතින් මොනව කරන්නද මාසයක් විතර ට්‍රයි කරල ඒකත් කොහොම හරි ඉගෙන ගත්ත.. ඊට පස්සෙ ඉතින් සතියකට පාරක් අනිවා windows දානව. ඔහොම ටික කාලයයි දිව්වෙ, නොහිතපු වෙලාවක hard disk එකට කෙල උනා.. දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද, මම බැස්ස කෙලින්ම DOS වලට. CD ROM එක තිබුන නිසා DOS games collection එකක් තියෙන CD එකක් හොයාගත්ත, startup disk එකෙන් boot කරල CD එක දාල game ගහන්න ගත්ත. හැබැයි මේ කාලෙ DOS ගැන ගොඩක් දේවල් හෙව්ව, ඒ වගේම DOS ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත... [IMG]http://i68.tinypic.com/15x1tnr.gif[/IMG] පස්සෙ කාලෙක ආයෙත් 516 MB hard disk එකක් ගත්ත. windows 95 පාවිච්චි කරන කාලෙ මම windows 3.1 එකත් දාල බැලුව, ඒත් ඒක දවසෙන් එපා උනා.. වැඩ කරන්න හෙන අමාරුයි, ඒත් ඒකත් හොද අත්දැකීමක්.. මේ කොම්පියුටරේ mother board එක ඇරෙන්න අනික් හැම දෙයක්ම තාමත් වැඩ. කොහොම හරි 2004දි විතර මම Pentium 1, 200 MHz IBM Desktop pc එකක් ගත්ත. නියම pc එකක්, යකා වගේ වැඩ. මේකෙදි තමයි මම හරියටම windows 98 වලට මාරු උනේ. කලින් 486 එකටත් 98 දැම්ම, ඒත් ඒකෙ 98 ගොඩක් ස්ලෝ, Windows 95c කියන version එක තමයි පාවිච්චි කලේ. ඕවයි ඔරිජිනල් bootable CD වල කොපි තාමත් මම ගාව තියෙනව. අර IBM එකට (ඒකෙ නම IBM PC 300GL) මම windows Me, Windows 2000 එහෙමත් දැම්ම. XP දාන්න විදිහක් තිබුනෙ නෑ, Ram එක 32Mb තිබුනෙ. [IMG]http://i68.tinypic.com/10wlffa.jpg[/IMG] පස්සෙ මම parts ගෙනත් තනියම PC එකක් ඇසෙම්බල් කලා.. ඒකෙ මුලින් win98, XP dual boot system එකක් විදිහට පාවිච්චි කරත් අන්තිමට XP වලටම මාරු උනා.. ඔහොම ඉන්නකොට Vista ආව, ඒත් vista දාන්න හම්බුනේ නෑ මගෙ PC එකේ Ram එක මදි නිසා.. ඒකත් අවුරුදු 4ක් විතර ඇද්ද, campus යන්න පටන් ගත්තට පස්සෙ laptop එකකට ආස හිතුන, අන්තිමට බොහොම අමාරුවෙන loan එකක් දාල මේක ගත්ත. Lenovo 3000 N500 තමයි model එක. දුවන්නෙ Vista Genuine software. ලගදිම Windows 7 වලට මාරු වෙන්න අදහසක් තියෙනව, අපි බලමුකෝ.... [IMG]http://i68.tinypic.com/1pxkev.jpg[/IMG] ඕක තමයි මගේ කතාව, වෙලාවකට හිතෙනව මීටත් කලින් කොම්පියුටරයක් හම්බුනා නම් කියල... ලියන්න නම් තව ගොඩක් සිද්ධි තියෙනව, ඔක්කොම ලියන්නත් අමාරුයි. ඒත් ආපස්සට හැරිල බලනකොට නම් ගොඩක් සතුටුයි..[/SIZE] [URL="http://www.kaniya.info/2009/05/blog-post_24.html"]මගේ blog එක[/URL] [SIZE="5"] පස්සෙ මම HP netbook එකක් ගත්තා. Atom එකක්. දැං නම් win 8 දාං දුවනවා :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom