Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
කොමිනිකේෂන් 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොමිනිකේෂන් 3 කොටසට මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?p=21360509#post21360509

අද කථාකරන්න යන්නේ කාඩ් රීලෝඩ් ගැන තමයි

ප්‍රධාන දුරකථන සංන්නිවේදන ආයතන පහක් තියනවානේ නෝමලි රු 50 කාඩි එකකින් රු 2ක් කොම්ෂන් එකක් අපිට තියනවා. එටිසලාට් වල විතරක් රු 2.25ක් තියනවා. 100/= කාඩ් එකෙන් රු4ක් තියනවා. රි ලොඩ් වල නම් මොබිටෙල් ඩයලොග් එයාටෙල් වල 6% ක කොමිස් හම්බු වෙනවා. ඒ කියන්නේ 100 රීලොඩ් එකකින් රු 6ක් අපිට ලාභේ තියනවා. හචි වල රීලෝඩ් 5% සිට 7.5% අතර පරාසයක රීලොඩ් කොමිසන් බෙදිලා යනවා, අපි ඒජනට් ගෙන් එකපාර 15000ක රීලොඩ් ගත්තොත් අපිට 7.5% කොමිසන් එකක් ලැබෙනවා. 2000ක් ගත්තොත් අපිට 5% කොම්සන් තමයි හච් වල ලැබෙන්නේ. ඒ අතර 6% 6.5% 7% වගේ කොමිෂන් ලැබෙන රීලොඩ් ප්‍රමාණත් තියෙනවා. මේක අදාල වෙන්නේ හච් වලට විතරයි. හැබැයි ඒටිසලාට් නොමල් රීලොඩ් කොමිසන් එක 6% උනාට 11000 දාගන්න කොට 7%ක් ද කොහෙද ලැබෙනවා. ඒක නිසා හච් වල සහ එටිසලාට් වල ලොකු ගානක් එකපාර රීලෝඩ් කරගන්න එක ලාභයි!

ඉන්ටනෙට් කාඩ් වල ලාහේ එකින් එකට පොඩ් පොඩි වෙනස් කම් තිබුනත් සමස්ථයක් හැටියට ගත්තහම 49 කාඩ් එකකින් රු 2ක් විතර 99 කාඩ් එකකින් රු 4ක්-5.5ක් අතර ගානක් තියනවා

සිම් වල නම් එක එක කාලෙට බැක් කොමිසන් වෙනස් වෙන නිසා නිෂ්චිත ගානක් කියන්න බෑ එත් සාමානයෙන් සිම් එකක් විකූනුවාහම බැක් කොමිසන් එක්කම රු 90/= 150/= අතර තියනවාම තමයි (පොමොෂන් තියන වෙලාවට ටාගට් ඇචිච් කරාම එහෙම 225/= විතර ලාභවෙන අවස්ථාත් තියනවා)

ඊසි කෑෂ් නම් බිල් පේමන්ට් වලට 1%යි කොම්සන් එක මනි ට්‍රාන්සර් සහ විත්ඩෝවල් වලට 0.8% වගේ සුළු මුදලක් තමයි ඉතින් ලැබෙන්නේ ඒකියන්නේ ඩයලොග් බිලක් 1000/= ගෙව්වොත් රු 10/=ක් ලාබයි 1000/= සල්ලි ඊසී කෑෂ් කලොත් රු8ක් ලාභයි.

ලයිට් බිලක් වතුර බිලක් ගෙව්වොත් රු 9ක් අපිය තියනවා එක බිලකින්.

රිලොඩ් වලට වෙනමම කියලා ෆෝන් එකක් නෑ. ඕනෙම එකකින් රිලොඩ් පුළුවන් දාන්න පුළුවන්. එත් වෙනමම සිම් එකක් ඒජන්ට් හෝ රෙප් ගෙන් ගන්න ඔනේ, ඒත් සමහර ෆෝන් වලින් රිලොඩ් දාන්න ගියාම ටිකක් කරදරයි තමයි, ඒනිසා ලේසි ෆෝන් එකක් ගන්න මැසේජ් 1000ක් වත් ලොඩ් වෙන එකක්. එතකොට රිලොඩ් කමිපේලෙන් එකක් ආවත් චෙක් කරන්න ලේසියි ගොඩක් අය නොකියා 1100 1110 3310 පාවිචිච් කරත් මට නම් ලේසිම පෝන් එක නොකියා 112 තමයි මාස තුන හතරක රිලොඩ් මැසෙජ් ලෝඩ්වෙලා තියනවා චෙක් කරන්න ලේසියි.

නැත්නම් රීලොඩ් මැෂිමක් ගන්න පුළුවන් ගොඩක් රීලෝඩ් එන තැනක නම් පින්ටරය එක්ක මැෂිම ඒ දවස් වල කියන්නේ අවුද්දකට කලින් 65000/= විතර උනා මම ඒක ගැන පස්සේ විස්තර හොයලා thred එකක් දාන්නම් තව තියනවා ලකෂ 4-7 අතර ඊසි පේ ෆුල් ඔටෝමැටික් මැෂිමකුත් තියනවා all in one ඒක ගැන මම මුකුත්ම දන්නෑ දන්න අය ඉන්නවා නම් මටත් දැනගන්න දාන්න හොදේ

මෙන්න මම මුලිකම දේවල් ටික දැම්මා දැන් මම මතක් වෙන විදිහට තව තවත් විස්තර ගැන thred ඒවා දාන්නම් ඊලග කොටසින් හමුවෙමු

පලි : මට ගොඩක් අය රෙප් ලබාදීලා තිබුණා ඒගොල්ලන්ට සලක්න පුළුවන් මම හැකි පමණ උත්සහ කරනවා ඒත් දවසකට 10 දෙනෙක්ට විතරයිනේ මට රෙප් දෙන්න පුළුවන් මම ඊලග දවසේ හරි එකට සලකන්නම්. රෙප් දීපු වචනෙකින් හරි උදව් කරපු සැමටම ස්තූතියි!

[QUOTE="E Jay, post: 21363789, member: 561988"] කොමිනිකේෂන් 3 කොටසට මෙතනින් [url]http://www.elakiri.com/forum/showthread.php?p=21360509#post21360509[/url] [SIZE="6"][CENTER]අද කථාකරන්න යන්නේ කාඩ් රීලෝඩ් ගැන තමයි ප්‍රධාන දුරකථන සංන්නිවේදන ආයතන පහක් තියනවානේ නෝමලි රු 50 කාඩි එකකින් රු 2ක් කොම්ෂන් එකක් අපිට තියනවා. එටිසලාට් වල විතරක් රු 2.25ක් තියනවා. 100/= කාඩ් එකෙන් රු4ක් තියනවා. රි ලොඩ් වල නම් මොබිටෙල් ඩයලොග් එයාටෙල් වල 6% ක කොමිස් හම්බු වෙනවා. ඒ කියන්නේ 100 රීලොඩ් එකකින් රු 6ක් අපිට ලාභේ තියනවා. හචි වල රීලෝඩ් 5% සිට 7.5% අතර පරාසයක රීලොඩ් කොමිසන් බෙදිලා යනවා, අපි ඒජනට් ගෙන් එකපාර 15000ක රීලොඩ් ගත්තොත් අපිට 7.5% කොමිසන් එකක් ලැබෙනවා. 2000ක් ගත්තොත් අපිට 5% කොම්සන් තමයි හච් වල ලැබෙන්නේ. ඒ අතර 6% 6.5% 7% වගේ කොමිෂන් ලැබෙන රීලොඩ් ප්‍රමාණත් තියෙනවා. මේක අදාල වෙන්නේ හච් වලට විතරයි. හැබැයි ඒටිසලාට් නොමල් රීලොඩ් කොමිසන් එක 6% උනාට 11000 දාගන්න කොට 7%ක් ද කොහෙද ලැබෙනවා. ඒක නිසා හච් වල සහ එටිසලාට් වල ලොකු ගානක් එකපාර රීලෝඩ් කරගන්න එක ලාභයි! ඉන්ටනෙට් කාඩ් වල ලාහේ එකින් එකට පොඩ් පොඩි වෙනස් කම් තිබුනත් සමස්ථයක් හැටියට ගත්තහම 49 කාඩ් එකකින් රු 2ක් විතර 99 කාඩ් එකකින් රු 4ක්-5.5ක් අතර ගානක් තියනවා . සිම් වල නම් එක එක කාලෙට බැක් කොමිසන් වෙනස් වෙන නිසා නිෂ්චිත ගානක් කියන්න බෑ එත් සාමානයෙන් සිම් එකක් විකූනුවාහම බැක් කොමිසන් එක්කම රු 90/= 150/= අතර තියනවාම තමයි (පොමොෂන් තියන වෙලාවට ටාගට් ඇචිච් කරාම එහෙම 225/= විතර ලාභවෙන අවස්ථාත් තියනවා) ඊසි කෑෂ් නම් බිල් පේමන්ට් වලට 1%යි කොම්සන් එක මනි ට්‍රාන්සර් සහ විත්ඩෝවල් වලට 0.8% වගේ සුළු මුදලක් තමයි ඉතින් ලැබෙන්නේ ඒකියන්නේ ඩයලොග් බිලක් 1000/= ගෙව්වොත් රු 10/=ක් ලාබයි 1000/= සල්ලි ඊසී කෑෂ් කලොත් රු8ක් ලාභයි. ලයිට් බිලක් වතුර බිලක් ගෙව්වොත් රු 9ක් අපිය තියනවා එක බිලකින්. රිලොඩ් වලට වෙනමම කියලා ෆෝන් එකක් නෑ. ඕනෙම එකකින් රිලොඩ් පුළුවන් දාන්න පුළුවන්. එත් වෙනමම සිම් එකක් ඒජන්ට් හෝ රෙප් ගෙන් ගන්න ඔනේ, ඒත් සමහර ෆෝන් වලින් රිලොඩ් දාන්න ගියාම ටිකක් කරදරයි තමයි, ඒනිසා ලේසි ෆෝන් එකක් ගන්න මැසේජ් 1000ක් වත් ලොඩ් වෙන එකක්. එතකොට රිලොඩ් කමිපේලෙන් එකක් ආවත් චෙක් කරන්න ලේසියි ගොඩක් අය නොකියා 1100 1110 3310 පාවිචිච් කරත් මට නම් ලේසිම පෝන් එක නොකියා 112 තමයි මාස තුන හතරක රිලොඩ් මැසෙජ් ලෝඩ්වෙලා තියනවා චෙක් කරන්න ලේසියි. නැත්නම් රීලොඩ් මැෂිමක් ගන්න පුළුවන් ගොඩක් රීලෝඩ් එන තැනක නම් පින්ටරය එක්ක මැෂිම ඒ දවස් වල කියන්නේ අවුද්දකට කලින් 65000/= විතර උනා මම ඒක ගැන පස්සේ විස්තර හොයලා thred එකක් දාන්නම් තව තියනවා ලකෂ 4-7 අතර ඊසි පේ ෆුල් ඔටෝමැටික් මැෂිමකුත් තියනවා all in one ඒක ගැන මම මුකුත්ම දන්නෑ දන්න අය ඉන්නවා නම් මටත් දැනගන්න දාන්න හොදේ මෙන්න මම මුලිකම දේවල් ටික දැම්මා දැන් මම මතක් වෙන විදිහට තව තවත් විස්තර ගැන thred ඒවා දාන්නම් ඊලග කොටසින් හමුවෙමු [/CENTER] [COLOR="Red"]පලි : මට ගොඩක් අය රෙප් ලබාදීලා තිබුණා ඒගොල්ලන්ට සලක්න පුළුවන් මම හැකි පමණ උත්සහ කරනවා ඒත් දවසකට 10 දෙනෙක්ට විතරයිනේ මට රෙප් දෙන්න පුළුවන් මම ඊලග දවසේ හරි එකට සලකන්නම්. රෙප් දීපු වචනෙකින් හරි උදව් කරපු සැමටම ස්තූතියි![/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom