Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
කොමිනිකේෂන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showthread.php?t=1789707

ඊයේ මගෙන් ඩිල්ස් සහෝදරයා ඉල්ලීමක් කරා කොමිනිකේෂන් එකක් පටන්ගන්න හැටි පැහැදිලි කරලා තෙරේඩ් එකක් දාන්න කියලා අද මම ඒ ඉල්ලීමේ පලමු අදියර ඔබ වෙත ගෙන එන්නයි හදන්නේ මෙක මුල ඉදලම කියලා දෙන්න වෙන නිසා මට එකපාරටම ඔක්කෝම දාන්න වෙලා මදි වෙයි. මම ටික ටික මෙක ගැන දාන්නම් වෙලාව තියන විදිහට.

කලින්ම කියන්න ඔනේ ආසාවකින් කැපවිමකින් කරන්න ඔනේ වැඩක් මේක, නිකම් පැය 8 ජොබක් වගේ නෙමේ හරියට කරනවා නම් කිසිම නිදහසක් මුල් කාලේ හම්බුවෙන්නේ නෑ තමන් තනියම කරනවා නම් එක නිසා පටන් ගන්න දවස් වලම පවුලේ සාමාජිකයෙක් හරි හොද යළුවෙක් හරි සප් එකට ඉන්නවානම් හයියක් තමයි. එත් අවංක ඩයල් එකක් වෙන්න ඔනේ නැත්නම් තනියම කරන එක හොදා ඊට වඩා කියලා හිතෙයි. එත් තනියම කොලොත් කිසිම නිදහසක් නම් නෑ පුතේ

හරියට කරනවා නම් මාසෙට ලකෂයකට වඩා ලෙසියෙන් හොයන්න පුළුවන් තැන හොදනම් ඊටත් වඩා පුළුවන්

දැන් පාඩම පටන්ගන්න වා ලමයිනේ

ස්ථානය

මෙක තමයි වැදගත්ම දේ හොද ප්ලේස් එකක් හම්බ උනොත් ආයේ නෑ ඹබරේ වැල්ලෙත් කැරකැවෙනවා අයේ බලන්න ඔනේ නෑ දෙකක් ඉස්කෝලයක් පුද්ගලික ටියුෂන් පන්තියක් හතර වටේම කාර්යාල එමෙම තියනවා නම් මිනිසසු වැඩකරගන්න එන රාජ්‍ය ආයතනයක් රෝහලක් වගේ ආයතන වටේ තියනවා නම් කියලා වැඩක් නෑ කරගන්න බැරි තරමට වැඩ තියේවී.

එහෙම නැතත් අවුලක් නෑ නෝමල් ටවුමක උනත් හොද බිස්නස් එකක් ලේසියෙන්න හදාගන්න පුළුවන්

ඉහත වගේ ස්ථානයක් නෙමෙයි නම් හම්බු උනේ පසු තැවිලි වෙන්න එපා එතකොට කරන්න වෙන්නේ කොමිනිකේෂන් සයිඩ් එකෙන් පමනක් යැපෙන්නේ නැතිව විකුණුම් වවිධාංගීකරණය කිරිම තමයි ඒ කියන්නේ තවත් අමතර සේවාවන් ඔයාගේ ව්‍යාපරයට එකතු කරීම

උදා

කොමිනිකේෂන් අයිටම්+බුක්ෂොප් අයිටම්+ෆෝන් රෙපයාරින්+ DVD+කොම්පියුටර් ඇසසරීස්

කොමිනිකේෂන් අයිටම්+බුක්ෂොප් අයිටම්

කොමිනිකේෂන් අයිටම්+බුක්ෂොප් අයිටම්+ගොසරි අයිටම්

කොමිනිකේෂන් අයිටම්+බුක්ෂොප් අයිටම්+ගොසරි අයිටම්+ෆැන්සි අයිටම්

හොද බිස්නස් එකක් තියනවා නම් සේවකයෝ ඉඩකඩ පහසු කම් නැත්නම් විවිධංගීකරණය කරන්න යන්න එපා, වැඩේ එපා වේවි මම විවිධාංගීකරණය කියලා දුන්නේ බිස්නස් අඩු තැන්වලට විතරයි හරිද

දැන් අපි කියන්න යන්නේ අත්‍යාවශය සේවාවන් සහ උපකරණ ලයිස්තුව

1 පොටෝකොපි මැෂිමක්

2 බයින්ඩර් මැෂිමක්

3 ලැමිනේටින්

4 ෆැක්ස් (තාම අහනවා ඉල්ලුම වැඩිනම් පමනක් ගන්න)

5 කලර් ප්‍රින්ටරයක්

6 ස්කෑනරයක්(පොටෝකොපි මැෂිමේ ඉන් බිල්ට් නැත්නම් විතරක් ගන්න)

7 කොම්පියටර් 1 හෝ 2ක්

8 රැක් සහ සෝකේස් අනෙකුත් දේ

මේ තමයි අත්‍යාවශය උපකරණ

ලබන කොටසෙන් අපි මෙම උපකරණ මිලදී ගන්න ආකාරය සහ ඒවා පිලිබදව විස්තර සාකච්චා කරමු මෙතනින් පලමු කොටස අවසන් කරනවා දෙවන කොටස ඉතාමත් ඉක්මනින් දාන්න තමයි මම අදහස් කරමින් ඉන්නේ මෙය වැදගත් උනානම් රෙප් ලබාදීම අගය කිරිමක් ලෙස සලකනවා

http://www.elakiri.com/forum/showthread.php?p=21357511#post21357511 දෙවැනි කොටස

[QUOTE="E Jay, post: 21357044, member: 561988"] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1789707[/url] [CENTER][COLOR="DarkRed"][SIZE="5"]ඊයේ මගෙන් ඩිල්ස් සහෝදරයා ඉල්ලීමක් කරා කොමිනිකේෂන් එකක් පටන්ගන්න හැටි පැහැදිලි කරලා තෙරේඩ් එකක් දාන්න කියලා අද මම ඒ ඉල්ලීමේ පලමු අදියර ඔබ වෙත ගෙන එන්නයි හදන්නේ මෙක මුල ඉදලම කියලා දෙන්න වෙන නිසා මට එකපාරටම ඔක්කෝම දාන්න වෙලා මදි වෙයි. මම ටික ටික මෙක ගැන දාන්නම් වෙලාව තියන විදිහට. කලින්ම කියන්න ඔනේ ආසාවකින් කැපවිමකින් කරන්න ඔනේ වැඩක් මේක, නිකම් පැය 8 ජොබක් වගේ නෙමේ හරියට කරනවා නම් කිසිම නිදහසක් මුල් කාලේ හම්බුවෙන්නේ නෑ තමන් තනියම කරනවා නම් එක නිසා පටන් ගන්න දවස් වලම පවුලේ සාමාජිකයෙක් හරි හොද යළුවෙක් හරි සප් එකට ඉන්නවානම් හයියක් තමයි. එත් අවංක ඩයල් එකක් වෙන්න ඔනේ නැත්නම් තනියම කරන එක හොදා ඊට වඩා කියලා හිතෙයි. එත් තනියම කොලොත් කිසිම නිදහසක් නම් නෑ පුතේ හරියට කරනවා නම් මාසෙට ලකෂයකට වඩා ලෙසියෙන් හොයන්න පුළුවන් තැන හොදනම් ඊටත් වඩා පුළුවන් දැන් පාඩම පටන්ගන්න වා ලමයිනේ [/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="7"]ස්ථානය[/SIZE][/COLOR] [SIZE="4"]මෙක තමයි වැදගත්ම දේ හොද ප්ලේස් එකක් හම්බ උනොත් ආයේ නෑ ඹබරේ වැල්ලෙත් කැරකැවෙනවා අයේ බලන්න ඔනේ නෑ දෙකක් ඉස්කෝලයක් පුද්ගලික ටියුෂන් පන්තියක් හතර වටේම කාර්යාල එමෙම තියනවා නම් මිනිසසු වැඩකරගන්න එන රාජ්‍ය ආයතනයක් රෝහලක් වගේ ආයතන වටේ තියනවා නම් කියලා වැඩක් නෑ කරගන්න බැරි තරමට වැඩ තියේවී. එහෙම නැතත් අවුලක් නෑ නෝමල් ටවුමක උනත් හොද බිස්නස් එකක් ලේසියෙන්න හදාගන්න පුළුවන් ඉහත වගේ ස්ථානයක් නෙමෙයි නම් හම්බු උනේ පසු තැවිලි වෙන්න එපා එතකොට කරන්න වෙන්නේ කොමිනිකේෂන් සයිඩ් එකෙන් පමනක් යැපෙන්නේ නැතිව විකුණුම් වවිධාංගීකරණය කිරිම තමයි ඒ කියන්නේ තවත් අමතර සේවාවන් ඔයාගේ ව්‍යාපරයට එකතු කරීම උදා කොමිනිකේෂන් අයිටම්+බුක්ෂොප් අයිටම්+ෆෝන් රෙපයාරින්+ DVD+කොම්පියුටර් ඇසසරීස් කොමිනිකේෂන් අයිටම්+බුක්ෂොප් අයිටම් කොමිනිකේෂන් අයිටම්+බුක්ෂොප් අයිටම්+ගොසරි අයිටම් කොමිනිකේෂන් අයිටම්+බුක්ෂොප් අයිටම්+ගොසරි අයිටම්+ෆැන්සි අයිටම් හොද බිස්නස් එකක් තියනවා නම් සේවකයෝ ඉඩකඩ පහසු කම් නැත්නම් විවිධංගීකරණය කරන්න යන්න එපා, වැඩේ එපා වේවි මම විවිධාංගීකරණය කියලා දුන්නේ බිස්නස් අඩු තැන්වලට විතරයි හරිද දැන් අපි කියන්න යන්නේ අත්‍යාවශය සේවාවන් සහ උපකරණ ලයිස්තුව 1 පොටෝකොපි මැෂිමක් 2 බයින්ඩර් මැෂිමක් 3 ලැමිනේටින් 4 ෆැක්ස් (තාම අහනවා ඉල්ලුම වැඩිනම් පමනක් ගන්න) 5 කලර් ප්‍රින්ටරයක් 6 ස්කෑනරයක්(පොටෝකොපි මැෂිමේ ඉන් බිල්ට් නැත්නම් විතරක් ගන්න) 7 කොම්පියටර් 1 හෝ 2ක් 8 රැක් සහ සෝකේස් අනෙකුත් දේ මේ තමයි අත්‍යාවශය උපකරණ ලබන කොටසෙන් අපි මෙම උපකරණ මිලදී ගන්න ආකාරය සහ ඒවා පිලිබදව විස්තර සාකච්චා කරමු මෙතනින් පලමු කොටස අවසන් කරනවා දෙවන කොටස ඉතාමත් ඉක්මනින් දාන්න තමයි මම අදහස් කරමින් ඉන්නේ මෙය වැදගත් උනානම් රෙප් ලබාදීම අගය කිරිමක් ලෙස සලකනවා [/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?p=21357511#post21357511[/url] දෙවැනි කොටස [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom