Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොමියුනිස්ට්වාදයේ මුලධර්ම - 1 වන කොටස.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් යකෝ වෘක්ෂ සුනඛ කන්‍යාවෙනි.........

1. උස්සනකොට අමුවෙන් උස්සපන් බාගෙට දාන්න එපා. උඹ මතු සම්බන්ධයි කියල කෑල්ල කපල දාල තියෙන්නෙ.

එතකොට කිඹුලා නොමග ගියා වගේ අනිත් උනුත් නොමග යනවා

උඹ මහ කබ්බ, මොකුත් නොදන්න 8ට විතරක් පාස්, ඔරිජිනල් විමලෙක් කියල හිතෙන්නේ

2. උස්සපු තැන දාපන්. ලින්ක් නැතත් නම හරි.

3. ඉස්සුවයින් පස්සෙ උන් දාන අප්ඩේට් ටිකත් මෙතන දාපන් වංකොස් කෑරලෝ

කොමියුනිස්ට්වාදයේ මුලධර්ම - 2 වන කොටස.

5 වැනි ප්රශ්නය -: නිර්ධනයින් ධනපති පන්තියට ශ්‍රමය විකුණන්නේ කිනම් තත්ත්වයන් යටතේද?

පිළිතුර -: ශ්‍රමය වෙනත් අන් ඕනෑම භාණ්ඩයක් මෙනි. අන් සියලු භාණ්ඩ වල මිළ නියම කරන නියාම අනුව මෙයද නිර්ණය කෙරේ. මහා කර්මාන්තයේ නැතිනම් නිදහස් තරගයේ ආධිපත්‍ය යටතේ මේ දෙකම එකක් බව අපට පසුව දැකීමට හැකි වනු ඇත. භාණ්ඩයක මිළ සාමාන්‍යයෙන් නිතරම එම භාණ්ඩයේ නිෂ්පාදන වියදමට සමාන වේ. ඒ අනුව ශ්‍රමයේ මිළ ශ්‍රම නිෂ්පාදයේ වියදමට සමාන වේ. ශ්‍රම නිෂ්පාන වියදම, කම්කරුවාට සිය ශ්‍රමය වැය කිරීමේ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට සරිලන සහ කම්කරු පන්තිය මිය ගොස් වඳ නොවීමට අවශ්‍ය ජීවන මාධ්‍ය ප්‍රමාණය වන්නේය. මෙයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි දෙයක් කම්කරුවාට සිය ශ්‍රමයෙන් නොලැබේ. ඒ අනුව ශ්‍රමයේ මිල නැත්නම් වැටුප ඉතා පහත් වනු ඇත. ජීවත් වීම සදහා අවශ්‍ය අවමය ප්‍රමාණයෙන් එය යුක්ත වේ. එහෙත් ව්‍යාපාරික කටයුතු වල යහපත් මෙන්ම අයහපත් කාලයක් තිබෙන්නාක් මෙන්ම කම්හල් හිමියා තම භාණ්ඩ වලට වරක වැඩියෙන්ද වරක අඩුවෙන්ද මුදල් ලබා ගන්නා පරිදි කම්කරුවාටද වරක වැඩියෙන් හෝ අඩුවෙන් ලැබේ. යහපත් හා අයහපත් කාලයන් දෙකම ගණන් ගනිමු නම්, කම්හල් හිමියා සාමාන්‍යයෙන් තම භාණ්ඩ වලට යන නිෂ්පාදන වියදම සොයා ගනී. එයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නොවේ. එමෙන්ම කම්කරුවාටද සාමාන්‍යයෙන් එම අවමය ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නොලැබේ. මහා කර්මාන්තය ශ්‍රමය සියලු ක්ෂේත්රයන් නතු කර ගන්නේ කොතෙක් දුරටද ශ්‍රමය පිළිබද ආර්ථික න්‍යාය වඩාත් දැඩි ලෙස බලපායි.

6 වැනි ප්රශ්නය -: කාර්මික විප්ලවයට පෙර කිනම් වැඩ කරන පන්ති පැවතුනේද?

පිළිතුර -: වැඩ කරන පන්ති සමාජයික සංවර්ධනයේ විවිධ අවධි අනුව විවිධ තත්ත්වයන් යටතේ ජීවත් විය. දේපොළ හිමි සහ පාලක පන්තීන්ට ඔවුහු විවිධ සම්බන්ධකම් සහිත තත්ත්වයන් දැරුහ. පුරාණ කාලයේදී වැඩ කරන ජනතාව තම හාම්පුතුන්ගේ වහලුන් බවට පත්ව සිටියහ. දැනටම බොහෝ නොදියුණු රටවලද, එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙහි දකුණු දිගද ඔවුහු වහලුන්ගේ තත්ත්වය උසුලති. මධ්‍ය කාලීන යුගයේදී ඔවුහු ඉඩම් හිමි රදළ පැලැන්තියෙහි ප්‍රවේනි දාසයන් බවට පත්ව සිටියහ. මේ තත්ත්වය අදත් හංගේරියාව, රුසියාව හා පෝලන්තයෙහි පවතී.

7 වැනි ප්රශ්නය -: නිර්ධනයා වහලට වඩා වෙනස් වෙන්නේ කෙසේද?

පිළිතුර -: වහලාව සදහටම විකුණා දමා ඇත. නිර්ධනයා තමාව දිනපතාත්, පැයක් පාසාත් විකුණා ගත යුතුය. එක් එක් වහලෙකු නියමිත ස්වාමියෙකුගේ දේපොළ විය. ස්වාමියාගේ රුචිය අනුව දුගී බව නොතකා වහලාගේ පැවැත්ම සහතික කෙරිණි. එහෙත් එක එක නිර්ධනයෙක් මුළු මහත් ධනපති පන්තියේම දේපොළ බවට පත්ව ඇත. නිර්ධනයාගේ ශ්‍රමය මිලට ගන්නේ එය අවශ්‍ය වූ විට පමණි. මේ හේතුව නිසා ඔහුගේ පැවැත්ම සහතික වී නැත. මුළු පන්තියක් වශයෙන් නිර්ධන පන්තියේ පැවැත්ම මෙයින් සහතික වී ඇත. වහලා තරඟයෙන් පරිභාහිරව සිටී. එහෙත් නිර්ධනයා තරඟකාරී තත්ත්වයන් යටතේ සිටී. ඔහුට එම තරඟයේ උච්චාවචන දැනේ. වහලා භාණ්ඩයක් ලෙස සැලකු අතර සමාජයේ පුරවැසියෙකු ලෙස නොසලකන ලදී. නිර්ධනයා පුද්ගලයෙකු ලෙසත් සමාජයේ පුරවැසියෙකු ලෙසත් ගණන් ගැනේ. ඒ අනුව වහලාට නිර්ධනයාට වඩා යහපත් පැවැත්මක් ලැබෙනු ඇත. එහෙත් නිර්ධනයා වඩාත් උසස් සංවර්ධන අඩියක පවතින සමාජයට අයත්ය. ඔහු වහලට වඩා උසස් අඩියක පවතී. පුද්ගලික දේපොළ අයිතියේ සබදකම් අතින් එක සබදතාවයක් වන වහල් හිමීත්වය විනාශ කර දැමීමෙන් පමණක් වහලා නිදහස ලබයි. එවිට එයට පින් සිදු වන්නට ඔහු නිර්ධනයෙක් වේ. නිර්ධනයාට සිය ස්වාධීනත්වය ලැබිය හැක්කේ පුද්ගලික දේපොළ අයිතිය පොදුවේ විනාශ කර දැමීමෙන් පමණකි.

8 වැනි ප්රශ්නය -: නිර්ධනයා ප්රවේණි දාසයාට වඩා වෙනස් වන්නේ කෙසේද?

පිළිතුර-: ප්‍රවේනි දාසයා සතුව නිෂ්පාදන උපකරණ සහ ඉඩම් කැබැල්ලක් ඇත. මේ සදහා ඔහු තමාගේ ලාභයෙන් කොටසක් දෙයි, නැතිනම් එක්තරා වැඩ කිහිපයක් කර දෙයි. නිර්ධනයා වෙනත් කෙනෙකුට අයත් නිෂ්පාදන උපකරණ වලින් වැඩ කරයි. වැඩ සපුරාලන්නේත් ඒ වෙනත් පුද්ගලයාගේ ප්‍රයෝජනය සදහාය. ඒ සදහා ඔහුට ආදායමෙන් කොටසක් ලැබේ. ප්රවේණිදාසයා (රදළයාට) දෙයි. නිර්ධනයාට (ධනපතියාගෙන්) ලැබේ. ප්රවේණිදාසයාගේ පැවැත්ම සහතික වී ඇත. නිර්ධනයාගේ පැවැත්ම සහතික වී නැත. ප්රවේණිදාසයා තරඟයෙන් පරිභාහිරව සිටින අතර නිර්ධනයා තරඟකාරී තත්ත්වයන් යටතේ සිටියි. ප්රවේණිදාසයා එක්කෝ නගරයට පැන ගොස් ශිල්පියෙක් බවට පත් වී නිදහස් මිනිසෙක් වේ. නැතිනම් තම රදළ ස්වාමියාට ශ්‍රමය හෝ අහාර හෝ වෙනුවට මුදල් දී බදු ඉඩම් ගොවියෙකු බවට පත් වේ. එසේත් නැත්නම් ඔහු තම රදළ ස්වාමියාව පන්නා දමා ඉඩම් හිමියකු බවට පත් වේ. කෙසේ හෝ දේපොළ හිමි පන්තියේ එක් ශ්‍රේණියකට ඇතුළු වෙමින් නිදහස ලබයි. එයින් ඔහු තරඟකාරී ක්ෂේත්රයට ඇතුළු වේ. නිර්ධන පන්තිය තරඟය, පවුද්ගලික දේපොළ අයිතිය, සියළු පන්තිමය භේදයන් අහෝසි කරලමින් නිදහස ලබයි.

- මතු සම්බන්ධයි.

[QUOTE="යාළුවා, post: 16578181, member: 479821"] [SIZE=3][COLOR=DarkGreen] ඉතින් යකෝ වෘක්ෂ සුනඛ කන්‍යාවෙනි......... :P:rofl::lol: 1. උස්සනකොට අමුවෙන් උස්සපන් බාගෙට දාන්න එපා. උඹ මතු සම්බන්ධයි කියල කෑල්ල කපල දාල තියෙන්නෙ. එතකොට කිඹුලා නොමග ගියා වගේ අනිත් උනුත් නොමග යනවා :angry: උඹ මහ කබ්බ, මොකුත් නොදන්න 8ට විතරක් පාස්, ඔරිජිනල් විමලෙක් කියල හිතෙන්නේ :baffled: 2. උස්සපු තැන දාපන්. ලින්ක් නැතත් නම හරි.:dull: 3. ඉස්සුවයින් පස්සෙ උන් දාන අප්ඩේට් ටිකත් මෙතන දාපන් වංකොස් කෑරලෝ :angry::angry::angry: [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple][B]කොමියුනිස්ට්වාදයේ මුලධර්ම - 2 වන කොටස.[/B] _________________________________ 5 වැනි ප්රශ්නය -: නිර්ධනයින් ධනපති පන්තියට ශ්‍රමය විකුණන්නේ කිනම් තත්ත්වයන් යටතේද? පිළිතුර -: ශ්‍රමය වෙනත් අන් ඕනෑම භාණ්ඩයක් මෙනි. අන් සියලු භාණ්ඩ වල මිළ නියම කරන නියාම අනුව මෙයද නිර්ණය කෙරේ. මහා කර්මාන්තයේ නැතිනම් නිදහස් තරගයේ ආධිපත්‍ය යටතේ මේ දෙකම එකක් බව අපට පසුව දැකීමට හැකි වනු ඇත. භාණ්ඩයක මිළ සාමාන්‍යයෙන් නිතරම එම භාණ්ඩයේ නිෂ්පාදන වියදමට සමාන වේ. ඒ අනුව ශ්‍රමයේ මිළ ශ්‍රම නිෂ්පාදයේ වියදමට සමාන වේ. ශ්‍රම නිෂ්පාන වියදම, කම්කරුවාට සිය ශ්‍රමය වැය කිරීමේ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට සරිලන සහ කම්කරු පන්තිය මිය ගොස් වඳ නොවීමට අවශ්‍ය ජීවන මාධ්‍ය ප්‍රමාණය වන්නේය. මෙයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි දෙයක් කම්කරුවාට සිය ශ්‍රමයෙන් නොලැබේ. ඒ අනුව ශ්‍රමයේ මිල නැත්නම් වැටුප ඉතා පහත් වනු ඇත. ජීවත් වීම සදහා අවශ්‍ය අවමය ප්‍රමාණයෙන් එය යුක්ත වේ. එහෙත් ව්‍යාපාරික කටයුතු වල යහපත් මෙන්ම අයහපත් කාලයක් තිබෙන්නාක් මෙන්ම කම්හල් හිමියා තම භාණ්ඩ වලට වරක වැඩියෙන්ද වරක අඩුවෙන්ද මුදල් ලබා ගන්නා පරිදි කම්කරුවාටද වරක වැඩියෙන් හෝ අඩුවෙන් ලැබේ. යහපත් හා අයහපත් කාලයන් දෙකම ගණන් ගනිමු නම්, කම්හල් හිමියා සාමාන්‍යයෙන් තම භාණ්ඩ වලට යන නිෂ්පාදන වියදම සොයා ගනී. එයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නොවේ. එමෙන්ම කම්කරුවාටද සාමාන්‍යයෙන් එම අවමය ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නොලැබේ. මහා කර්මාන්තය ශ්‍රමය සියලු ක්ෂේත්රයන් නතු කර ගන්නේ කොතෙක් දුරටද ශ්‍රමය පිළිබද ආර්ථික න්‍යාය වඩාත් දැඩි ලෙස බලපායි. 6 වැනි ප්රශ්නය -: කාර්මික විප්ලවයට පෙර කිනම් වැඩ කරන පන්ති පැවතුනේද? පිළිතුර -: වැඩ කරන පන්ති සමාජයික සංවර්ධනයේ විවිධ අවධි අනුව විවිධ තත්ත්වයන් යටතේ ජීවත් විය. දේපොළ හිමි සහ පාලක පන්තීන්ට ඔවුහු විවිධ සම්බන්ධකම් සහිත තත්ත්වයන් දැරුහ. පුරාණ කාලයේදී වැඩ කරන ජනතාව තම හාම්පුතුන්ගේ වහලුන් බවට පත්ව සිටියහ. දැනටම බොහෝ නොදියුණු රටවලද, එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙහි දකුණු දිගද ඔවුහු වහලුන්ගේ තත්ත්වය උසුලති. මධ්‍ය කාලීන යුගයේදී ඔවුහු ඉඩම් හිමි රදළ පැලැන්තියෙහි ප්‍රවේනි දාසයන් බවට පත්ව සිටියහ. මේ තත්ත්වය අදත් හංගේරියාව, රුසියාව හා පෝලන්තයෙහි පවතී. 7 වැනි ප්රශ්නය -: නිර්ධනයා වහලට වඩා වෙනස් වෙන්නේ කෙසේද? පිළිතුර -: වහලාව සදහටම විකුණා දමා ඇත. නිර්ධනයා තමාව දිනපතාත්, පැයක් පාසාත් විකුණා ගත යුතුය. එක් එක් වහලෙකු නියමිත ස්වාමියෙකුගේ දේපොළ විය. ස්වාමියාගේ රුචිය අනුව දුගී බව නොතකා වහලාගේ පැවැත්ම සහතික කෙරිණි. එහෙත් එක එක නිර්ධනයෙක් මුළු මහත් ධනපති පන්තියේම දේපොළ බවට පත්ව ඇත. නිර්ධනයාගේ ශ්‍රමය මිලට ගන්නේ එය අවශ්‍ය වූ විට පමණි. මේ හේතුව නිසා ඔහුගේ පැවැත්ම සහතික වී නැත. මුළු පන්තියක් වශයෙන් නිර්ධන පන්තියේ පැවැත්ම මෙයින් සහතික වී ඇත. වහලා තරඟයෙන් පරිභාහිරව සිටී. එහෙත් නිර්ධනයා තරඟකාරී තත්ත්වයන් යටතේ සිටී. ඔහුට එම තරඟයේ උච්චාවචන දැනේ. වහලා භාණ්ඩයක් ලෙස සැලකු අතර සමාජයේ පුරවැසියෙකු ලෙස නොසලකන ලදී. නිර්ධනයා පුද්ගලයෙකු ලෙසත් සමාජයේ පුරවැසියෙකු ලෙසත් ගණන් ගැනේ. ඒ අනුව වහලාට නිර්ධනයාට වඩා යහපත් පැවැත්මක් ලැබෙනු ඇත. එහෙත් නිර්ධනයා වඩාත් උසස් සංවර්ධන අඩියක පවතින සමාජයට අයත්ය. ඔහු වහලට වඩා උසස් අඩියක පවතී. පුද්ගලික දේපොළ අයිතියේ සබදකම් අතින් එක සබදතාවයක් වන වහල් හිමීත්වය විනාශ කර දැමීමෙන් පමණක් වහලා නිදහස ලබයි. එවිට එයට පින් සිදු වන්නට ඔහු නිර්ධනයෙක් වේ. නිර්ධනයාට සිය ස්වාධීනත්වය ලැබිය හැක්කේ පුද්ගලික දේපොළ අයිතිය පොදුවේ විනාශ කර දැමීමෙන් පමණකි. 8 වැනි ප්රශ්නය -: නිර්ධනයා ප්රවේණි දාසයාට වඩා වෙනස් වන්නේ කෙසේද? පිළිතුර-: ප්‍රවේනි දාසයා සතුව නිෂ්පාදන උපකරණ සහ ඉඩම් කැබැල්ලක් ඇත. මේ සදහා ඔහු තමාගේ ලාභයෙන් කොටසක් දෙයි, නැතිනම් එක්තරා වැඩ කිහිපයක් කර දෙයි. නිර්ධනයා වෙනත් කෙනෙකුට අයත් නිෂ්පාදන උපකරණ වලින් වැඩ කරයි. වැඩ සපුරාලන්නේත් ඒ වෙනත් පුද්ගලයාගේ ප්‍රයෝජනය සදහාය. ඒ සදහා ඔහුට ආදායමෙන් කොටසක් ලැබේ. ප්රවේණිදාසයා (රදළයාට) දෙයි. නිර්ධනයාට (ධනපතියාගෙන්) ලැබේ. ප්රවේණිදාසයාගේ පැවැත්ම සහතික වී ඇත. නිර්ධනයාගේ පැවැත්ම සහතික වී නැත. ප්රවේණිදාසයා තරඟයෙන් පරිභාහිරව සිටින අතර නිර්ධනයා තරඟකාරී තත්ත්වයන් යටතේ සිටියි. ප්රවේණිදාසයා එක්කෝ නගරයට පැන ගොස් ශිල්පියෙක් බවට පත් වී නිදහස් මිනිසෙක් වේ. නැතිනම් තම රදළ ස්වාමියාට ශ්‍රමය හෝ අහාර හෝ වෙනුවට මුදල් දී බදු ඉඩම් ගොවියෙකු බවට පත් වේ. එසේත් නැත්නම් ඔහු තම රදළ ස්වාමියාව පන්නා දමා ඉඩම් හිමියකු බවට පත් වේ. කෙසේ හෝ දේපොළ හිමි පන්තියේ එක් ශ්‍රේණියකට ඇතුළු වෙමින් නිදහස ලබයි. එයින් ඔහු තරඟකාරී ක්ෂේත්රයට ඇතුළු වේ. නිර්ධන පන්තිය තරඟය, පවුද්ගලික දේපොළ අයිතිය, සියළු පන්තිමය භේදයන් අහෝසි කරලමින් නිදහස ලබයි. - මතු සම්බන්ධයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom