Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොමොන්ඩෝර්~Komondor
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකේ හොදම ගාර්ඩ් ඩෝග් කෙනෙක් වන කොමොන්ඩොර් බ්‍රීඩ් එක ගැනයි මේ ත්‍රේඩ් එකෙන් මම කතා කරන්නේ.

කොමොන්ඩෝර් කියන බ්‍රීඩ් එක හැමෝටම හදන්න පුලුවන් බ්‍රීඩ් එකක් නෙවෙයි.

මෙයාලව හදන්න නම් ලොකු වත්තක් තියෙන්න ඕන.

ඒ වගේම නඩත්තු කරන්න හොදට සල්ලි වියදම් කරන්න ලෑස්ති වෙන්නත් ඕන.

ජිවිතේ පලවෙනි පාරට හදනවානම් මේ අයව අනුමත කරන්න බෑ මොකද කිව්වොත් මෙයාලව ට්‍රේන් කරන්න නම් හොද දැනුමක් තියෙන්න ඕන බල්ලෝ හදලා.

කොමොන්ඩොර් බල්ලෙක්ගෙන් විශ්වාසය , ගරු කිරිම කියන දේ අපිට ලබාගන්න ගොඩක් අමාරුයි.

ඒත් එකපාරක් ඒ විශ්වාසය , ගරු කිරිම ලබාගත්තාම ඒක මුලු ජිවිත කාලේටම අපිට ලැබෙනවා.

මෙයාලා පොඩි ලමයි එක්ක කාලය ගත කරන්න ආසයි.

පොඩි ලමයි ලගට වෙලා වාඩි වෙලා ඉන්න , නිදාගෙන ඉන්න මේ අය ආසයි.

සමහර රටවල් වල පොඩි ලමයිනේ ආරක්ශාව වෙනුවෙන්ම මේ අයව හදන්න ගන්නවා.

කොමොන්ඩොර් කියන්නේ ලෝකේ අඩුවෙන්ම ඉන්න බල්ලෝ බ්‍රීඩ් වලින් එක බ්‍රීඩ් එකක්.

ඒ නිසා මෙයාලව හොයාගන්න එක නම් ලේසියෙන් කරන්න බැරි වැඩක්.

කොමොන්ඩොර් කියන අයව හදන්න ඕන සීතල කාලගුණයකදි.

මෙයාලගේ ඉතිහාසය ගත්තොත් ඒක හරිම අපැහැදිලි ඉතිහාසයක්.

කොමොන්ඩොර් කියන්නේ හන්ගේරියාවේ බ්‍රීඩ් එකක්.

මේ අය පැවත එන්නේ සවුත් රශියන් ඔව්චර්කා කියන බල්ලන්ගෙන් කියලයි විශ්වාස කරන්නේ ගොඩක් දෙනා.

සවුත් රශියන් ඔව්චර්කා

South Russian Ovcharka

කොමොන්ඩොර් බල්ලන්ව යොදාගත්තේ සත්ව පාලන කටයුතු වලටයි.

ගොවිපලවල ඉන්න සත්තුන්ව වගේම ගොවීන්වද මේ අය ගොඩක් හොදින් ආරක්ශා කරා.

මෙයාලා ගොඩක් ආසයි ඉස්සර ඉදන්ම වැඩ කරන්න.

වැඩ නොකර ඉන්න වෙලාවට දුවන්නේ , පනින්නේ , සෙල්ලම් කරන්නේ නැතුව පාඩුවේ හාන්සි වෙලා ඉන්න ගොඩක් කැමතියි මේ අය.

දැන් මෙයාලව හදන්නේ ආරක්ශාවට උනාට මෙයාලා ටිකක් කම්මැලි අය.

නිදහසේ , පාඩුවේ , නින්දක් දාගෙන ඉන්න ආසයි මෙයාලා.

ඒ උනත් පොඩි සද්දයක් ආවත් , අදුරන්නේ නැති සතෙක් , මිනිහෙක් ආවොත් ඒ සතාව , මනුස්සයව කිසිම පැකිලිමකින් තොරව ඇටෑක් කරන්න මෙයාලා පෙළඹෙනවා.

ඒ නිසයි මෙයාලව ආරක්ශාවට හදන්නේ ඉස්සර ඉදන්ම.

දෙවන ලෝක යුද්ද කාලේදි මේ ලෝකෙන් බල්ලෝ බ්‍රීඩ්ස් ගොඩක් නැති වෙලා ගියා , නැති වීමේ තර්ජණයට මූහුන පෑවා.

කොමොන්ඩොර් කියන්නේ දෙවන ලෝක යුද්දේ නිසා ලෝකෙන් තුරන් වෙලා යන අවදානමට ලක් වෙච්ච බ්‍රීඩ් එකක්.

කොමොන්ඩොර් පොඩි පැටවුන් වයසින් පරිණත වෙන්න ගොඩක් කල් යනවා.

වයස අවුරුදු 3 – 4 දක්වා එයාලා පරිණත වෙනවා.

පොඩි කාලේදි ලැජ්ජාවට බර මෙයාලව ඒක නැති කරගන්න සෝශල් කරලා හදන්න ඕන.

ලැජ්ජාව පොඩි කාලේ ඉදන්ම නැති කරගත්තේ නැත්තම් ලොකු උනාම කරදරයි.

පවුලේ ආරක්ශාව කියන දේ පොඩි කාලේ ඉදන්ම මෙයාලා හොදට හිතට අරන් වැඩ කරනවා.

සෙල්ලමට ටිකක් විතර මෙයාලා බරයි පොඩි කාලේ.

වයසින් මුහුකුරා යද්දි මෙයාලගේ සෙල්ලම ටික ටික අඩු වෙනවා.

කොමොන්ඩොර් අය ඉන්නේ සුදු පාටින් විතරයි.

කලාතුරකින් දුඹුරු , කලු පාට වලින් දකින්න පුලුවන්.

මෙයාලගේ ෆර් එක අනිත් බල්ලන්ට වඩා ගොඩක් අමුතුයි.

ඝණකම් සහ දිග ෆර් එකක් තියෙන්නේ මෙයාලට.

දකින ඕනම කෙනෙක්ට එකපාරින්ම මෙයාලව ජිවිත කාලේටම මතක හිටිනවා මෙයාලගේ ෆර් එක නිසා.

මෙයාලගේ ෆර් එක මේන්ටේන් කරන්න ගොඩක් අමාරුයි.

ඒ නිසා කොමොන්ඩොර් කෙනෙක්ව හදන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම ෆර් එකේ මේන්ටේනින්ස් ගැන ලොකුවට හිතන්නම වෙනවා.

කොච්චර හොදට ට්‍රේන් කරත් මෙයාලා ආස නෑ ගෙදර පවුලට අලුත් සතෙක් ලන් වෙනවානම්.

එහෙම වෙනවානම් මෙයාලට ගොඩක් තරහා යනවා අලුත් සතා එක්ක.

පොඩි කාලේ සෝශල් නොකරපු කොමොන්ඩොර් කෙනෙක් ලොකු උනාම ඇවිදින බෝම්බයක් වගේ වෙන්න පුලුවන් මොකද පිටස්තර සත්තුන්ට සහ මිනිස්සුන්ට දරුණු විදියට පහර දෙන්න බලන නිසා.

සෝශල් කරනවා කියන දේ නම් අනිවාර්යෙන්ම කරන්න ඕන මෙයාලව හදනවානම් ප්‍රශ්ණ අඩු කරගන්න.

මෙයාලා ගොඩක් හිතන බ්‍රීඩ් එකක්.

ඒ නිසා මෙයාලව හරි ට්‍රේන කෙනෙක්ට ලැබුනොත් මෙයාලා කියන දේ ඉක්මනටම අල්ලගන්නවා ඒත් වැරදි ට්‍රේන කෙනෙක්ට හම්බුනොත් මෙයාලා හිතුවක්කාර විදියට කියන දේ අහන්නේ නැතුව හැසිරෙනවා.

එක්සර්සයිස් කියන දේ නම් ගොඩක් ඕන නෑ මේ අයට.

හැමදාම සාමාන්‍ය විදියට එක්සර්සයිස් කියන දේ ලැබුණාම ඇති මෙයාලට.

මෙයාලට නාදුනන කෙනෙක්ව හදුන්වා දීලා , ඒ කෙනා එක්ක යාලු කෙරුවොත් කොමොන්ඩොර් අය ඒ කෙනාටත් පවුලේම කෙනෙක් විදියට වෙනසක් නොකර සලකනවා , ඒ කෙනාගේ ආරක්ශාව ගැන බලනවා.

ඔහොම ජල්තරයක් දාලා ත්‍රේඩ් එක මම ඉවර කරනවා.

බල්ල්නව හොදට හදලා , ට්‍රේන් කරලා තියන කෙනෙක්ට නම් , ලොකු වත්තක් තියනවානම් , ගෙදර පොඩි අය ඉන්නවානම් , හොදට වියදම් කරන්න පුලුවන් වත්කමක් තියනවානම් කොමොන්ඩොර් කියන්නේ ගොඩක් හොද බ්‍රීඩ් එකක් තමන්ගේ පවුලට.

උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.

කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.

ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.

දරුණු වෝනින් එකක් දෙන්නේ මම.

එහෙනම් ජය වේවා.

කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.

ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.

වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.

දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.

ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.

මෙන්න ඒ අය වෙනුවෙන්.

ජර්මන්~ශෙපර්ඩ්~GSD

http://www.elakiri.com/forum/showthread.php?t=1751792

Siberian~හස්කි

http://www.elakiri.com/forum/showthread.php?t=1752550

ලැබ්රඩෝර්~රිට්රීවර්

http://www.elakiri.com/forum/showthread.php?t=1752224

රොට්වයලර්~Rottweiler

http://www.elakiri.com/forum/showthread.php?t=1752872

බීගල්~Beagle

http://www.elakiri.com/forum/showthread.php?t=1753046

ඩොබමන්~Doberman

http://www.elakiri.com/forum/showthread.php?t=1753466

බුල්_මස්ටිෆ්~Bullmastiff

http://www.elakiri.com/forum/showthread.php?t=1753706

ගෝල්ඩන්~රිට්රීවර්_Golden Retriever

http://www.elakiri.com/forum/showthread.php?t=1754176

රිඩ්ජ්බැක්~Ridgeback

http://www.elakiri.com/forum/showthread.php?t=1754396

පොමරේනියන්~Pomeranian

http://www.elakiri.com/forum/showthread.php?t=1755102

ග්‍රේට්~ඩේන්_Great Dane

http://www.elakiri.com/forum/showthread.php?t=1756192

ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

http://www.elakiri.com/forum/showthread.php?t=1756877

බෝඩර්~කොලි_Border Collie

http://www.elakiri.com/forum/showthr...4#post20566374

ඩැක්ස්හන්ඩ්~Dachshund

http://www.elakiri.com/forum/showthread.php?t=1758735

ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier

http://www.elakiri.com/forum/showthread.php?t=1759730

බල්ලෝ~හදමු

http://www.elakiri.com/forum/showthread.php?t=1755472

German Shepherd~මම

http://www.elakiri.com/forum/showthread.php?t=1747894

බල්ලන්ගේ~ලෝම

http://www.elakiri.com/forum/showthread.php?t=1749600

බල්ලට~බෙහෙත්

http://www.elakiri.com/forum/showthread.php?t=1750772

හපන~බල්ලෝ.

http://www.elakiri.com/forum/showthread.php?t=1751116

[QUOTE="akilar25, post: 20755901, member: 167921"] [CENTER][SIZE=3][IMG]http://i.imgur.com/CZTEBYy.jpg[/IMG] ලෝකේ හොදම ගාර්ඩ් ඩෝග් කෙනෙක් වන කොමොන්ඩොර් බ්‍රීඩ් එක ගැනයි මේ ත්‍රේඩ් එකෙන් මම කතා කරන්නේ. කොමොන්ඩෝර් කියන බ්‍රීඩ් එක හැමෝටම හදන්න පුලුවන් බ්‍රීඩ් එකක් නෙවෙයි. මෙයාලව හදන්න නම් ලොකු වත්තක් තියෙන්න ඕන. ඒ වගේම නඩත්තු කරන්න හොදට සල්ලි වියදම් කරන්න ලෑස්ති වෙන්නත් ඕන. ජිවිතේ පලවෙනි පාරට හදනවානම් මේ අයව අනුමත කරන්න බෑ මොකද කිව්වොත් මෙයාලව ට්‍රේන් කරන්න නම් හොද දැනුමක් තියෙන්න ඕන බල්ලෝ හදලා. කොමොන්ඩොර් බල්ලෙක්ගෙන් විශ්වාසය , ගරු කිරිම කියන දේ අපිට ලබාගන්න ගොඩක් අමාරුයි. ඒත් එකපාරක් ඒ විශ්වාසය , ගරු කිරිම ලබාගත්තාම ඒක මුලු ජිවිත කාලේටම අපිට ලැබෙනවා. මෙයාලා පොඩි ලමයි එක්ක කාලය ගත කරන්න ආසයි. පොඩි ලමයි ලගට වෙලා වාඩි වෙලා ඉන්න , නිදාගෙන ඉන්න මේ අය ආසයි. සමහර රටවල් වල පොඩි ලමයිනේ ආරක්ශාව වෙනුවෙන්ම මේ අයව හදන්න ගන්නවා. කොමොන්ඩොර් කියන්නේ ලෝකේ අඩුවෙන්ම ඉන්න බල්ලෝ බ්‍රීඩ් වලින් එක බ්‍රීඩ් එකක්. ඒ නිසා මෙයාලව හොයාගන්න එක නම් ලේසියෙන් කරන්න බැරි වැඩක්. කොමොන්ඩොර් කියන අයව හදන්න ඕන සීතල කාලගුණයකදි. [IMG]https://lh6.ggpht.com/LKQC9SJVK6Ia1l-x-N52_veQaqBoSjgXf3czvyc7STU63Ws264qFZDukPnT9r7qXjA=w300[/IMG] [/SIZE] [SIZE=3]මෙයාලගේ ඉතිහාසය ගත්තොත් ඒක හරිම අපැහැදිලි ඉතිහාසයක්. කොමොන්ඩොර් කියන්නේ හන්ගේරියාවේ බ්‍රීඩ් එකක්. මේ අය පැවත එන්නේ සවුත් රශියන් ඔව්චර්කා කියන බල්ලන්ගෙන් කියලයි විශ්වාස කරන්නේ ගොඩක් දෙනා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]සවුත් රශියන් ඔව්චර්කා[/B] [/SIZE] [SIZE=3][B]South Russian Ovcharka[/B][/SIZE] [SIZE=3][IMG]http://www.tiptopglobe.com/big-photo/south-russian-shepherd-dog-standard-3.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කොමොන්ඩොර් බල්ලන්ව යොදාගත්තේ සත්ව පාලන කටයුතු වලටයි. ගොවිපලවල ඉන්න සත්තුන්ව වගේම ගොවීන්වද මේ අය ගොඩක් හොදින් ආරක්ශා කරා. මෙයාලා ගොඩක් ආසයි ඉස්සර ඉදන්ම වැඩ කරන්න. වැඩ නොකර ඉන්න වෙලාවට දුවන්නේ , පනින්නේ , සෙල්ලම් කරන්නේ නැතුව පාඩුවේ හාන්සි වෙලා ඉන්න ගොඩක් කැමතියි මේ අය. දැන් මෙයාලව හදන්නේ ආරක්ශාවට උනාට මෙයාලා ටිකක් කම්මැලි අය. නිදහසේ , පාඩුවේ , නින්දක් දාගෙන ඉන්න ආසයි මෙයාලා. ඒ උනත් පොඩි සද්දයක් ආවත් , අදුරන්නේ නැති සතෙක් , මිනිහෙක් ආවොත් ඒ සතාව , මනුස්සයව කිසිම පැකිලිමකින් තොරව ඇටෑක් කරන්න මෙයාලා පෙළඹෙනවා. ඒ නිසයි මෙයාලව ආරක්ශාවට හදන්නේ ඉස්සර ඉදන්ම. දෙවන ලෝක යුද්ද කාලේදි මේ ලෝකෙන් බල්ලෝ බ්‍රීඩ්ස් ගොඩක් නැති වෙලා ගියා , නැති වීමේ තර්ජණයට මූහුන පෑවා. කොමොන්ඩොර් කියන්නේ දෙවන ලෝක යුද්දේ නිසා ලෝකෙන් තුරන් වෙලා යන අවදානමට ලක් වෙච්ච බ්‍රීඩ් එකක්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/cd/87/b1/cd87b19b9af5fe2b1a64f3646ee764ee.jpg[/IMG] කොමොන්ඩොර් පොඩි පැටවුන් වයසින් පරිණත වෙන්න ගොඩක් කල් යනවා. වයස අවුරුදු 3 – 4 දක්වා එයාලා පරිණත වෙනවා. පොඩි කාලේදි ලැජ්ජාවට බර මෙයාලව ඒක නැති කරගන්න සෝශල් කරලා හදන්න ඕන. ලැජ්ජාව පොඩි කාලේ ඉදන්ම නැති කරගත්තේ නැත්තම් ලොකු උනාම කරදරයි. පවුලේ ආරක්ශාව කියන දේ පොඩි කාලේ ඉදන්ම මෙයාලා හොදට හිතට අරන් වැඩ කරනවා. සෙල්ලමට ටිකක් විතර මෙයාලා බරයි පොඩි කාලේ. වයසින් මුහුකුරා යද්දි මෙයාලගේ සෙල්ලම ටික ටික අඩු වෙනවා. [IMG]http://www.komondor.ru/fotos/small/images/komondor_ru_fotos_032_jpg.jpg[/IMG] කොමොන්ඩොර් අය ඉන්නේ සුදු පාටින් විතරයි. කලාතුරකින් දුඹුරු , කලු පාට වලින් දකින්න පුලුවන්. මෙයාලගේ ෆර් එක අනිත් බල්ලන්ට වඩා ගොඩක් අමුතුයි. ඝණකම් සහ දිග ෆර් එකක් තියෙන්නේ මෙයාලට. දකින ඕනම කෙනෙක්ට එකපාරින්ම මෙයාලව ජිවිත කාලේටම මතක හිටිනවා මෙයාලගේ ෆර් එක නිසා. [/SIZE] [SIZE=3]මෙයාලගේ ෆර් එක මේන්ටේන් කරන්න ගොඩක් අමාරුයි. ඒ නිසා කොමොන්ඩොර් කෙනෙක්ව හදන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම ෆර් එකේ මේන්ටේනින්ස් ගැන ලොකුවට හිතන්නම වෙනවා. කොච්චර හොදට ට්‍රේන් කරත් මෙයාලා ආස නෑ ගෙදර පවුලට අලුත් සතෙක් ලන් වෙනවානම්. එහෙම වෙනවානම් මෙයාලට ගොඩක් තරහා යනවා අලුත් සතා එක්ක. පොඩි කාලේ සෝශල් නොකරපු කොමොන්ඩොර් කෙනෙක් ලොකු උනාම ඇවිදින බෝම්බයක් වගේ වෙන්න පුලුවන් මොකද පිටස්තර සත්තුන්ට සහ මිනිස්සුන්ට දරුණු විදියට පහර දෙන්න බලන නිසා. සෝශල් කරනවා කියන දේ නම් අනිවාර්යෙන්ම කරන්න ඕන මෙයාලව හදනවානම් ප්‍රශ්ණ අඩු කරගන්න. මෙයාලා ගොඩක් හිතන බ්‍රීඩ් එකක්. ඒ නිසා මෙයාලව හරි ට්‍රේන කෙනෙක්ට ලැබුනොත් මෙයාලා කියන දේ ඉක්මනටම අල්ලගන්නවා ඒත් වැරදි ට්‍රේන කෙනෙක්ට හම්බුනොත් මෙයාලා හිතුවක්කාර විදියට කියන දේ අහන්නේ නැතුව හැසිරෙනවා. එක්සර්සයිස් කියන දේ නම් ගොඩක් ඕන නෑ මේ අයට. හැමදාම සාමාන්‍ය විදියට එක්සර්සයිස් කියන දේ ලැබුණාම ඇති මෙයාලට. මෙයාලට නාදුනන කෙනෙක්ව හදුන්වා දීලා , ඒ කෙනා එක්ක යාලු කෙරුවොත් කොමොන්ඩොර් අය ඒ කෙනාටත් පවුලේම කෙනෙක් විදියට වෙනසක් නොකර සලකනවා , ඒ කෙනාගේ ආරක්ශාව ගැන බලනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://i.imgur.com/1I6b83U.jpg[/IMG] ඔහොම ජල්තරයක් දාලා ත්‍රේඩ් එක මම ඉවර කරනවා. බල්ල්නව හොදට හදලා , ට්‍රේන් කරලා තියන කෙනෙක්ට නම් , ලොකු වත්තක් තියනවානම් , ගෙදර පොඩි අය ඉන්නවානම් , හොදට වියදම් කරන්න පුලුවන් වත්කමක් තියනවානම් කොමොන්ඩොර් කියන්නේ ගොඩක් හොද බ්‍රීඩ් එකක් තමන්ගේ පවුලට. උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ. කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ. දරුණු වෝනින් එකක් දෙන්නේ මම. එහෙනම් ජය වේවා. [/SIZE] [SIZE=3] කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා. ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක. වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න. දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා. ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා. මෙන්න ඒ අය වෙනුවෙන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ජර්මන්~ශෙපර්ඩ්~GSD [/B][/SIZE][B] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751792[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Siberian~හස්කි [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752550[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ලැබ්රඩෝර්~රිට්රීවර් [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752224[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]රොට්වයලර්~Rottweiler [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752872[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]බීගල්~Beagle [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753046[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඩොබමන්~Doberman [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753466[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] බුල්_මස්ටිෆ්~Bullmastiff [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753706[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ගෝල්ඩන්~රිට්රීවර්_Golden Retriever [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20487073#post20487073"]http://www.elakiri.com/forum/showthread.php?t=1754176[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]රිඩ්ජ්බැක්~Ridgeback [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1754396[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පොමරේනියන්~Pomeranian [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1755102[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ග්‍රේට්~ඩේන්_Great Dane [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1756192[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ෆොක්ස්~ටෙරියර්_Fox Terrier [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1756877[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]බෝඩර්~කොලි_Border Collie [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20566374#post20566374"]http://www.elakiri.com/forum/showthr...4#post20566374[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඩැක්ස්හන්ඩ්~Dachshund [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1758735[/URL] ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier [/SIZE][SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1759730[/URL] [/SIZE][/B][B][SIZE=3][B][SIZE=3]බල්ලෝ~හදමු [/SIZE][/B] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1755472[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]German Shepherd~මම [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747894[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] බල්ලන්ගේ~ලෝම [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1749600[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]බල්ලට~බෙහෙත් [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1750772[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හපන~බල්ලෝ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751116[/URL] [/SIZE][/B] [B][SIZE=3] [/SIZE] [/B][SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom