Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරල්පර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරල් පර යනු මිනිසුන් ගේ අවධානය බෙහෙවින් දිනාගත් සාගර පරිසර පද්ධතියකි.ඒ හුදෙක් එහි ඇති ජෛව විවිධත්වය හෝ පාරිසරික වටිනාකම් හෝ සුන්දරත්වය හෝ නිසා පමණක් නොව, කොරල්පරවලින් සැපයෙන විවිධ සේවා නිසා ය. කොරල්පරවලින් සැපයෙන සෘජු හා වක්‍ර සේවා අතර ධීවර සම්පත පවත්වා ගැනීම, සංචරණය, වෙරළ ආරක්ෂා කර දීම වැනි විවිධ සේවා පවතී. ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් කොරල්පර හා ආශ්‍රිතව ජීවත් වන අතර තම ජීවනෝපාය ද සපයා ගන්නා බව පෙනේ.

කෙසේ වෙතත් ලෝකයේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි කොරල්පර දැඩි ලෙස තර්ජනයට ද ලක් වී ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් ය. මෑත දී වාර්තා වූ ඒ හා සම්බන්ධ වාර්තා කිහිපයක් ඇසුරෙන් මේ තත්ත්වය පිළිබඳව විග්රහ කිරීම මේ විමසුමේ අපේක්ෂාව වේ.

කොරල්පර අතරින් 75%ක් අනතුරේ

ලෝකයේ දැකිය හැකි කොරල්පර අතරින් සියයට 75ක පමණ ප්‍රමාණයක් තර්ජනයකට ලක් වී ඇති බව පසුගිය පෙබරවාරි මාසයේ නිකුත් වූ වාර්තාවක් පෙන්වා දී තිබේ. මේ තර්ජන පිළිබඳව යම් පියවරක් නො ගතහොත් 2030 වර්ෂය පමණ වන විට කොරල්පර අතරින් සියයට 90ක් ද 2050 පමණ වන විට සමස්ත කොරල්පර සියල්ල ම පාහේ ද තර්ජනයකට ලක් වී තිබිය හැකි ය. මේ වාර්තාව කොරල්පරවලට ඇති තර්ජන පිළිබඳව මෙතෙක් සකස් කර ඇති වඩාත් සවිස්තර ඇගැයීම වේ. එය 1998 දී සිදුකරන ලද වාර්තාවක් නැවත සමාලෝචනයක් සේ ද හැඳින්විය හැකි ය.

මේ ආකාරයෙන් කොරල්පරවලට තර්ජනයක් වන හේතු අතර ප්රාදේශීයව බලපාන සාධක මෙන් ම ජගත් මට්ටමේ සාධක ද තිබේ. ජගත් මට්ටමේ බලපෑම් අතර දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ වූ බලපෑම් ප්‍රධාන ය. ඒ අතර මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යැම හා වැඩිවන සාගර ආම්ලිකත්වය මූලික වේ. දේශගුණ වෙනස්වීම නිසා ඇතිවන බලපෑම පිළිබඳව මෙවැනි ඇගැයීමක අවධානය යොමු වූයේ පළමු වතාවට ය.

ප්‍රාදේශීය වශයෙන් බලපාන හේතු අතර අධික ලෙස මත්ස්‍යයන් හා වෙනත් ජීවීන් අල්ලා ගැනීම, හානිකර ධීවර පිළිවෙත් භාවිත කිරීම, වෙරළබඩ ප්‍රදේශවල ඇති වන සංවර්ධන කටයුතු හා පරිසර දූෂණය වැනි කරුණු වඩාත් වැදගත් වේ. මේ ප්‍රාදේශීය බලපෑම් මගින් සෘජු හා වේගවත් බලපෑමක් ඇති කළ හැකි ය. මේ හේතු ලෝකයේ මුළු කොරල්පර අතරින් සියයට 60කට පමණ කිසියම් බලපෑමක් ඇති කර තිබේ.

ආයතන ගණනාවක් එක්ව සකස් කර ඇති මේ වාර්තාව කොරල්පර ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ මට්ටම්වල බලධාරීන්ට වැදගත් වන ලේඛනයක් ලෙස සැලකේ. ඒ පිළිබඳව යොදාගත හැකි නිර්දේශ ගණනාවක් ද මේ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත. නිදසුනක් ලෙස සාගර ආරක්ෂිත ප්‍රදේශ දැක්විය හැකි ය. ඒ සඳහා වැදගත් වන්නේ මනාව කළමනාකරණය කරන ලද සාගර ආරක්ෂිත ප්‍රදේශ තිබීම ය. එහෙත් එවැනි කලාප තුළ මේ වන විට පවතින්නේ කොරල්පර අතරින් සියයට 6ක් පමණ ප්‍රමාණයක් පමණකි. (මූලාශ්‍රය Reefs at Risk Revisited, 2011, http://pdf.wri.org/

reefsr_atr_risk_revisited.pdf )

ඔරොත්තු දිය හැකි කොරල්පර හඳුනා ගැනීම

කොරල් පර මුහුණ පා ඇති තර්ජන අතර දේශගුණ වෙනස්වීම ප්‍රධාන බලපෑමක් බව පෙර සඳහන් කළෙමු. එවැනි තත්ත්වයක් හමුවේ කොරල්පර ආරක්ෂා කර ගැනීම පිළිබඳව බොහෝ දෙනා ගේ අවධානය යොමු වී තිබේ. කොරල් පර මුහුණ දී ඇති තර්ජනය සලකා බලා මේ අතරින් වඩා ඔරොත්තු දිය හැකි හෙවත් ආරක්ෂා විය හැකි පර හඳුනාගැනීම සඳහා ගත් උත්සාහයක් අපට පසුගියදා ප්‍රකාශයට පත් නව අධ්‍යයන වාර්තාවක දැකිය හැකි විය.

ඒ බටහිර ඉන්දියානු සාගරයේ දැකිය හැකි කොරල්පර අතරින් විරංජනය වැනි දේශගුණ වෙනස්වීමේ විවිධ බලපෑම්වලට වඩා ඔරොත්තු දීමට වැඩි අවස්ථාවක් ඇති කොරල්පර හඳුනාගැනීම එහි අරමුණ වී තිබිණි. මෙය ආකෘතික ක්‍රමවේදයක් වන අතර කොරල්පරවලට බලපෑමක් ඇති කරන පාරිසරික සාධක පිළිබඳව එහි දී අවධානය යොමුකර ඇත. මේ මගින් කොරල්පරයේ හා එහි වාසය කරන මත්ස්‍යයන්ට ඇති වන බලපෑම් පිළිබඳව අවධානය දක්වා ඇත. මේ ක්‍රමවේදය මගින් ඉදිරි වර්ෂ පනහක පමණ කාලයක් දක්වා වඩා ආරක්ෂිත විය හැකි කොරල්පර හඳුනාගෙන තිබේ.

මෙවැනි ක්‍රමවේදයක් මගින් වැඩි ආරක්ෂාවක් දිය හැකි කොරල් පර හඳුනා ගැනීමෙන් පසු ඒ බව ඒවා අදාළ රටවල හෝ කලාපවල සංරක්ෂණ සැලසුම් සඳහා යොදාගත හැකි වීම මෙහි ඇති වැදගත්කම වේ. (මූලාශ්‍රය( Global Change

Biology, DOI: 10.1111/j.1365- 2486.2011.02395.x)

http://www.vidusara.com/

[QUOTE="**cut, post: 9802481, member: 79428"] [CENTER] [IMG]http://www.internationaldivingschool.com/fish20and20coral.jpg[/IMG] [IMG]http://saltwater-aquarium-guide.net/images/bonaire-flower-coral.jpg[/IMG][/CENTER] [SIZE="5"]කොරල් පර යනු මිනිසුන් ගේ අවධානය බෙහෙවින් දිනාගත් සාගර පරිසර පද්ධතියකි.ඒ හුදෙක් එහි ඇති ජෛව විවිධත්වය හෝ පාරිසරික වටිනාකම් හෝ සුන්දරත්වය හෝ නිසා පමණක් නොව, කොරල්පරවලින් සැපයෙන විවිධ සේවා නිසා ය. කොරල්පරවලින් සැපයෙන සෘජු හා වක්‍ර සේවා අතර ධීවර සම්පත පවත්වා ගැනීම, සංචරණය, වෙරළ ආරක්ෂා කර දීම වැනි විවිධ සේවා පවතී. ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් කොරල්පර හා ආශ්‍රිතව ජීවත් වන අතර තම ජීවනෝපාය ද සපයා ගන්නා බව පෙනේ. කෙසේ වෙතත් ලෝකයේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි කොරල්පර දැඩි ලෙස තර්ජනයට ද ලක් වී ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් ය. මෑත දී වාර්තා වූ ඒ හා සම්බන්ධ වාර්තා කිහිපයක් ඇසුරෙන් මේ තත්ත්වය පිළිබඳව විග්රහ කිරීම මේ විමසුමේ අපේක්ෂාව වේ. [B][U]කොරල්පර අතරින් 75%ක් අනතුරේ[/U][/B] ලෝකයේ දැකිය හැකි කොරල්පර අතරින් සියයට 75ක පමණ ප්‍රමාණයක් තර්ජනයකට ලක් වී ඇති බව පසුගිය පෙබරවාරි මාසයේ නිකුත් වූ වාර්තාවක් පෙන්වා දී තිබේ. මේ තර්ජන පිළිබඳව යම් පියවරක් නො ගතහොත් 2030 වර්ෂය පමණ වන විට කොරල්පර අතරින් සියයට 90ක් ද 2050 පමණ වන විට සමස්ත කොරල්පර සියල්ල ම පාහේ ද තර්ජනයකට ලක් වී තිබිය හැකි ය. මේ වාර්තාව කොරල්පරවලට ඇති තර්ජන පිළිබඳව මෙතෙක් සකස් කර ඇති වඩාත් සවිස්තර ඇගැයීම වේ. එය 1998 දී සිදුකරන ලද වාර්තාවක් නැවත සමාලෝචනයක් සේ ද හැඳින්විය හැකි ය. මේ ආකාරයෙන් කොරල්පරවලට තර්ජනයක් වන හේතු අතර ප්රාදේශීයව බලපාන සාධක මෙන් ම ජගත් මට්ටමේ සාධක ද තිබේ. ජගත් මට්ටමේ බලපෑම් අතර දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ වූ බලපෑම් ප්‍රධාන ය. ඒ අතර මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යැම හා වැඩිවන සාගර ආම්ලිකත්වය මූලික වේ. දේශගුණ වෙනස්වීම නිසා ඇතිවන බලපෑම පිළිබඳව මෙවැනි ඇගැයීමක අවධානය යොමු වූයේ පළමු වතාවට ය. ප්‍රාදේශීය වශයෙන් බලපාන හේතු අතර අධික ලෙස මත්ස්‍යයන් හා වෙනත් ජීවීන් අල්ලා ගැනීම, හානිකර ධීවර පිළිවෙත් භාවිත කිරීම, වෙරළබඩ ප්‍රදේශවල ඇති වන සංවර්ධන කටයුතු හා පරිසර දූෂණය වැනි කරුණු වඩාත් වැදගත් වේ. මේ ප්‍රාදේශීය බලපෑම් මගින් සෘජු හා වේගවත් බලපෑමක් ඇති කළ හැකි ය. මේ හේතු ලෝකයේ මුළු කොරල්පර අතරින් සියයට 60කට පමණ කිසියම් බලපෑමක් ඇති කර තිබේ. ආයතන ගණනාවක් එක්ව සකස් කර ඇති මේ වාර්තාව කොරල්පර ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ මට්ටම්වල බලධාරීන්ට වැදගත් වන ලේඛනයක් ලෙස සැලකේ. ඒ පිළිබඳව යොදාගත හැකි නිර්දේශ ගණනාවක් ද මේ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත. නිදසුනක් ලෙස සාගර ආරක්ෂිත ප්‍රදේශ දැක්විය හැකි ය. ඒ සඳහා වැදගත් වන්නේ මනාව කළමනාකරණය කරන ලද සාගර ආරක්ෂිත ප්‍රදේශ තිබීම ය. එහෙත් එවැනි කලාප තුළ මේ වන විට පවතින්නේ කොරල්පර අතරින් සියයට 6ක් පමණ ප්‍රමාණයක් පමණකි. (මූලාශ්‍රය Reefs at Risk Revisited, 2011, [url]http://pdf.wri.org/[/url] reefsr_atr_risk_revisited.pdf ) [B][U]ඔරොත්තු දිය හැකි කොරල්පර හඳුනා ගැනීම[/U][/B] කොරල් පර මුහුණ පා ඇති තර්ජන අතර දේශගුණ වෙනස්වීම ප්‍රධාන බලපෑමක් බව පෙර සඳහන් කළෙමු. එවැනි තත්ත්වයක් හමුවේ කොරල්පර ආරක්ෂා කර ගැනීම පිළිබඳව බොහෝ දෙනා ගේ අවධානය යොමු වී තිබේ. කොරල් පර මුහුණ දී ඇති තර්ජනය සලකා බලා මේ අතරින් වඩා ඔරොත්තු දිය හැකි හෙවත් ආරක්ෂා විය හැකි පර හඳුනාගැනීම සඳහා ගත් උත්සාහයක් අපට පසුගියදා ප්‍රකාශයට පත් නව අධ්‍යයන වාර්තාවක දැකිය හැකි විය. ඒ බටහිර ඉන්දියානු සාගරයේ දැකිය හැකි කොරල්පර අතරින් විරංජනය වැනි දේශගුණ වෙනස්වීමේ විවිධ බලපෑම්වලට වඩා ඔරොත්තු දීමට වැඩි අවස්ථාවක් ඇති කොරල්පර හඳුනාගැනීම එහි අරමුණ වී තිබිණි. මෙය ආකෘතික ක්‍රමවේදයක් වන අතර කොරල්පරවලට බලපෑමක් ඇති කරන පාරිසරික සාධක පිළිබඳව එහි දී අවධානය යොමුකර ඇත. මේ මගින් කොරල්පරයේ හා එහි වාසය කරන මත්ස්‍යයන්ට ඇති වන බලපෑම් පිළිබඳව අවධානය දක්වා ඇත. මේ ක්‍රමවේදය මගින් ඉදිරි වර්ෂ පනහක පමණ කාලයක් දක්වා වඩා ආරක්ෂිත විය හැකි කොරල්පර හඳුනාගෙන තිබේ. මෙවැනි ක්‍රමවේදයක් මගින් වැඩි ආරක්ෂාවක් දිය හැකි කොරල් පර හඳුනා ගැනීමෙන් පසු ඒ බව ඒවා අදාළ රටවල හෝ කලාපවල සංරක්ෂණ සැලසුම් සඳහා යොදාගත හැකි වීම මෙහි ඇති වැදගත්කම වේ. (මූලාශ්‍රය( Global Change Biology, DOI: 10.1111/j.1365- 2486.2011.02395.x) [/SIZE] [url]http://www.vidusara.com/[/url] [CENTER] [IMG]http://www.reefnews.com/reefnews/photos/corals/daystars.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom