Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොරියන් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් යුද්ධය - 2

සෝවියට් දේශයේ පූර්ණ ආශිර්වාදය හා ආධාරද ලැබෙමින් බිහිවූ කොමියුනිස් ආණ්ඩුවක් කොරියානු අර්ධත්වීපයේ උතුරු අර්ධයේ පවතිත්දී දකුණු අර්ධයේ බිහිවූ දක්ෂිනාංශික කොරියානු ආණ්ඩුව පිහිටි ප්‍රදේශයේද වාමාංශික වැඩකටයුතු ආදිය ක්‍රමයෙන් එයට ප්‍රියකළ පාර්ශව වෙතින් සිදුවන්නට වූ අතර ඒවා මැඩපැවැත්වීම දකුණු කොරියානු පාර්ශවයෙන් ඉතා කුරිරු සහ අනුකම්පා විරහිත ආතාරයෙන් සිදුවිය. විශේෂයෙන් උතුරු කොරියාව වෙනුවෙන් ඔත්තු බැළුවේයයි සැකපිට අත්අඩංගුවට ගත් දකුණු කොරියානුවන් වෙඩි තබා මරා දැමීමට කිසිදු ආකාරයකට පසුබට නොවූ දකුණු කොරියානු හමුදාව කොමියුනිස්ට්වාදීන් සිරගත කිරීමටත් විවිද වදබන්ධන වලටත් ලක් කෙරෙනු අතර විශේෂයෙන් 1948-1949 අතර කාලයේදී පැන නැගුන Jeju දූපතේ නැගී සිටීමේදී කොරියානු සොල්දාදුවන් අතින් එහි වැසියන් 14,000-60,000 ක් අතර සංඛ්‍යාවක් මරා දැමීමට ලක්වුනි. මෙවන් අවස්ථාවලදී මුලින් පිරිමින් පළමුව මරා දැමීමටත් ගැහැණුන් සමූහ වශයෙන් දූෂනයට ලක් කර වද දී මරා දැමීමත් සිදුවූ බව ඉතිහාසයේ අපකිර්තිමත් වාර්තා සාක්ෂි දරයි.

https://en.wikipedia.org/wiki/Jeju_Uprising

දකුණු කොරියානු ආණ්ඩුවට ඇමරිකාව ප්රමුඛ බටහිර බලවතුන් විසින් ආධාර කරනු ලැබූ අතර උතුරු කොරියාවට සොවියට් ආධාර ලැබුනේය. සෝවියට් - උතුරු කොරියන් සබඳතාවයේදී හමුදාමය වශයෙන් බොහෝ ආධාර ලැබුන අතර පසුව 1950 ජූනි 25 වනදා සිදු කෙරුන දකුණු කොරියාව ආක්‍රමණයද සෝවියට නායක ස්ටාලින්ගේ අනුමැතිය ඉල්ලා එය ලැබුන පසු සිදු කිරීමෙන් සහ මෙම සංග්රාම අවධියේද සෝවියට ආධාර හා උපදෙස් ඉතා බැගෑපත්ව ඉල්ලමින් සිදුකිරීමෙන්ම එදා සෝවියට් දේශයේ බලපෑම් ශක්තිය පිළිබදව අමුතුවෙන් කිවයුතු නොවේ.

1950 ජූනි 25 වනදා උතුරු කොරියාව විසින් 38 වන අක්ෂාංස රේඛාව පැන දකුණු කොරියාව ආක්‍රමණය කරනු ලැබුවේ කිසිදු පෙර දැනුම්දීමකින් නොවූ අතර ඉන් වසරකට පෙර චීන විප්ලවයට පවා සම්බන්ධව චීන මහජන විමුක්ති හමුදාවේ පවා සටන් කර හොද පලපුරුද්දක්ව තිබූ ඇතැම් උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ සොල්දාදුවන්ට, යන්තම් වසර තුනක හමුදා පුහුණුවක් හා තම රටේම සිවිල් වැසියන් මර්ධනය කරමින් පමණක් සිටි දකුණු කොරියානු හමුදාව මැඩපැවැත්වීම එතරම් දෙයක් නොවීය. දකුණු කොරියානුවන්ට යුද ටැංකි කිසිවක් නොවූ අතර අඩුම තරමින් යුද ටැංක විනාශ කිරීමේ අවිවත් සතු නොවීය තවද බර කාලතුවක්කුද සතු නොවූ අතර සෝවියට් දේශයේ නොමසුරුව ලැබුන ඉහත කී අවි ආයුද වලින් උතුරු කොරියානු හමුදාව මනාව සන්නද්ධව සිටි අතර දීන විප්ලවයට සම්බන්ධව එයින් නිදහස් කරනු ලැබූ පළපුරුදු උතුරු කොරියානුවන් එසේ තම චීන මහජන විමුක්ති හමුදාවෙන් මුදාහරිනු ලැබුවේද ඔවුන් දැරූ අවි ආයුදද සමග වීම නිසා උතුරු කොරියානුවන්ට සැම අතින්ම පක්ෂියා රජ කළා හා සමාන විය.

ජූනි 27 වනදා Rhee පාලනය සෝල් නුවරින් ඉවත් වු අතර 28 වනදා දකුණට වේගයෙන් පැමිණෙන උතුරු කොරියානු හමුදාවේ ගමන අඩාල කරනු වස් හෑන් ගංගාවට ඉහලින් තිබූ පාලම විනාශ කිරීමට දකුණු කොරියානු හමුදාව කටයතු කිරීම නිසා එය මතින් ගමන් කරමින් සිටි අගතියට පත් සිවිල් ජනතාව 4000 පමණ පිරිසකින් සිය ගණනක් මරු මුවටද පත්වීය. තවද මෙදින සෝල් නගරය උතුරු කොරියානුවන් අතට පත්වීමද සිදුවිය.[FONT=&quot] තවත් විශේෂත්වයක් වන්නේ සෝල් නුවර රැදී සිටි රජයේ ඉහළම නිළධාරීන් [/FONT]48[FONT=&quot] දෙනෙකුද උතුරු කොරියාවට පක්ෂපාතීත්වය දැක්වීමයි.[/FONT]

[FONT=&quot]යුද්ධයේ මුල් දින කිහිපයේදී දෙපාර්ශවයේම හිංසනයට සිවිල් වැසියන් ලක් වූ අතර මහා පරිමාණයේ සමූහ මිනිස් ඝාතනයද සිදුවිය. ඒ අතරින් දකුණු කොරියානු නායකයාගේ අනදීම යටතේ සිදුවූ [/FONT]Bodo League හෙවත් දකුණු කොරියානු කම්කරු පක්ෂයට අයත් නියෝජිතයන් ඝාතනයට ලක්කිරීමයි. වාර්තාවන්ට අනුව මෙහිදී 100,000–200,000 ක අතර පිරිසක් කිසිදු නඩු විභාගයකින් තොරව ඝාතනය කරනු ලැබූ අතර මොවුන් න්යාඥාත්මකව උතුරු කොරියාවට පක්ෂපාතී වෙතැයි යන සැකය හා නඩු විභාගයක් පැවැත්වීමට කාලයක් නොමැති වීම වැනි හේතු කොට ගෙන නිරපරාදේ මරා දමන ලදි. මෙම ඝාතන බොහෝමයක් ඇමරිකානු, බ්‍රිතාන්‍ය වැනි සිය බටහිර මිතුරු රටවල නිළධාරීන් ඉදිරිපිටදී පවා සිදු කර තිබෙන අතර වාර්තාවන්ට අනුව බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව සිය දකුණු කොරියානු හිතවාදීත්වය පවා පසෙක ලා බොහෝමයක් මෙවැනි ඝාතනයන් වැලැක්වීමට උත්සහ කර ඇති මුත් ඉන් කිහිපයක් පමණක් සාර්ථක වී තිබේ.

https://en.wikipedia.org/wiki/Bodo_League_massacre

මෙපමණක් නොව ඇමරිකාව ප්රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා උතුරු කොරියානුවන් පළවා හරමින් උතුරු දෙසට ගමන් කරන අවස්ථාවේදී සිදුවූ නිරායුද ඝාතන අතිමහත් බව පැවසේ. වාමාංශිකයන්, උතුරු කොරියාවට හිතවත්කම දක්වන්නන් පමණක් නොව 2008 දී මෙවන් ඝාතන සිදුකර සිරුරු වලදමා ඇති ස්ථාන පිළිබදව ගවේෂනයේදී කුඩා දරුවන් පවා ඝාතනය කර තිබූ බවට හෙලිවිය. මෑතකදී අනාවරණය කළ ඇමරිකානු ජාතික ලේඛණාගාරයේ සේයාරූ වලට අනුව ඇමරිකානු සොල්දාදුවන් පවා මෙම ඝාතන සිදුවන ස්ථානවල සිටින අතර මෙයින් සනාථ වන්නේ ඔවුන් පවා නිසැකවම මෙම අවස්ථාවන් දැන සිටි බවයි. එකළ ඒකාබද්ධ හමුදා අනදෙන නිලධාරියාව සිටි ජනරාල් ඩගලස් මැක් ආතර්ට අනුව මෙම මිනී මැරුම් දකුණු කොරියාවේ අභ්‍යන්තර කටයුතු විය (Reports were also released in various articles that General Douglas MacArthur called the executions "An internal South Korean matter" at that time).

https://en.wikipedia.org/wiki/List_of_massacres_in_South_Korea

මෙම මිනිසුන් 1950 ජූලියේදී සමූහ වශයෙන් ඝාතනයට මොහොතකට පෙර ඇමරිකානු සොල්දාදුවෙකු විසින් ගන්නා ලස සේයාරුවකි

මෙයත් එම සොල්දාදුවා විසින්ම ඝාතනයට පසු ගත් සේයාරුවකි

උතුරු කොරියානුවන්ද "හාවුන්","මුවන්" නොවූවද, දකුණු කොරියානුවන් ඇමරිකානුවන් පවා දැනුවත්ව කළ මෙම මිනිස් ඝාතන බැර කළේ උතුරු කොරියානුවන්ගේ ගිණුමටයි. මේ නිසා දශක ගණනාවයක් යනතුරාවටම උතුරු කොරියානුවන්ගේ මනුෂ්‍ය ඝාතන ගිණුම සරුසාරවත් විය.

[QUOTE="tharakanilupul, post: 17575644, member: 504068"] [B][SIZE=5][COLOR=DarkRed][COLOR=Navy]කොරියන් යුද්ධය - 2[/COLOR] [/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed]සෝවියට් දේශයේ පූර්ණ ආශිර්වාදය හා ආධාරද ලැබෙමින් බිහිවූ කොමියුනිස් ආණ්ඩුවක් කොරියානු අර්ධත්වීපයේ උතුරු අර්ධයේ පවතිත්දී දකුණු අර්ධයේ බිහිවූ දක්ෂිනාංශික කොරියානු ආණ්ඩුව පිහිටි ප්‍රදේශයේද වාමාංශික වැඩකටයුතු ආදිය ක්‍රමයෙන් එයට ප්‍රියකළ පාර්ශව වෙතින් සිදුවන්නට වූ අතර ඒවා මැඩපැවැත්වීම දකුණු කොරියානු පාර්ශවයෙන් ඉතා කුරිරු සහ අනුකම්පා විරහිත ආතාරයෙන් සිදුවිය. විශේෂයෙන් උතුරු කොරියාව වෙනුවෙන් ඔත්තු බැළුවේයයි සැකපිට අත්අඩංගුවට ගත් දකුණු කොරියානුවන් වෙඩි තබා මරා දැමීමට කිසිදු ආකාරයකට පසුබට නොවූ දකුණු කොරියානු හමුදාව කොමියුනිස්ට්වාදීන් සිරගත කිරීමටත් විවිද වදබන්ධන වලටත් ලක් කෙරෙනු අතර විශේෂයෙන් 1948-1949 අතර කාලයේදී පැන නැගුන Jeju දූපතේ නැගී සිටීමේදී කොරියානු සොල්දාදුවන් අතින් එහි වැසියන් 14,000-60,000 ක් අතර සංඛ්‍යාවක් මරා දැමීමට ලක්වුනි. මෙවන් අවස්ථාවලදී මුලින් පිරිමින් පළමුව මරා දැමීමටත් ගැහැණුන් සමූහ වශයෙන් දූෂනයට ලක් කර වද දී මරා දැමීමත් සිදුවූ බව ඉතිහාසයේ අපකිර්තිමත් වාර්තා සාක්ෂි දරයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL]https://en.wikipedia.org/wiki/Jeju_Uprising[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] දකුණු කොරියානු ආණ්ඩුවට ඇමරිකාව ප්රමුඛ බටහිර බලවතුන් විසින් ආධාර කරනු ලැබූ අතර උතුරු කොරියාවට සොවියට් ආධාර ලැබුනේය. සෝවියට් - උතුරු කොරියන් සබඳතාවයේදී හමුදාමය වශයෙන් බොහෝ ආධාර ලැබුන අතර පසුව 1950 ජූනි 25 වනදා සිදු කෙරුන දකුණු කොරියාව ආක්‍රමණයද සෝවියට නායක ස්ටාලින්ගේ අනුමැතිය ඉල්ලා එය ලැබුන පසු සිදු කිරීමෙන් සහ මෙම සංග්රාම අවධියේද සෝවියට ආධාර හා උපදෙස් ඉතා බැගෑපත්ව ඉල්ලමින් සිදුකිරීමෙන්ම එදා සෝවියට් දේශයේ බලපෑම් ශක්තිය පිළිබදව අමුතුවෙන් කිවයුතු නොවේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] 1950 ජූනි 25 වනදා උතුරු කොරියාව විසින් 38 වන අක්ෂාංස රේඛාව පැන දකුණු කොරියාව ආක්‍රමණය කරනු ලැබුවේ කිසිදු පෙර දැනුම්දීමකින් නොවූ අතර ඉන් වසරකට පෙර චීන විප්ලවයට පවා සම්බන්ධව චීන මහජන විමුක්ති හමුදාවේ පවා සටන් කර හොද පලපුරුද්දක්ව තිබූ ඇතැම් උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ සොල්දාදුවන්ට, යන්තම් වසර තුනක හමුදා පුහුණුවක් හා තම රටේම සිවිල් වැසියන් මර්ධනය කරමින් පමණක් සිටි දකුණු කොරියානු හමුදාව මැඩපැවැත්වීම එතරම් දෙයක් නොවීය. දකුණු කොරියානුවන්ට යුද ටැංකි කිසිවක් නොවූ අතර අඩුම තරමින් යුද ටැංක විනාශ කිරීමේ අවිවත් සතු නොවීය තවද බර කාලතුවක්කුද සතු නොවූ අතර සෝවියට් දේශයේ නොමසුරුව ලැබුන ඉහත කී අවි ආයුද වලින් උතුරු කොරියානු හමුදාව මනාව සන්නද්ධව සිටි අතර දීන විප්ලවයට සම්බන්ධව එයින් නිදහස් කරනු ලැබූ පළපුරුදු උතුරු කොරියානුවන් එසේ තම චීන මහජන විමුක්ති හමුදාවෙන් මුදාහරිනු ලැබුවේද ඔවුන් දැරූ අවි ආයුදද සමග වීම නිසා උතුරු කොරියානුවන්ට සැම අතින්ම පක්ෂියා රජ කළා හා සමාන විය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] ජූනි 27 වනදා Rhee පාලනය සෝල් නුවරින් ඉවත් වු අතර 28 වනදා දකුණට වේගයෙන් පැමිණෙන උතුරු කොරියානු හමුදාවේ ගමන අඩාල කරනු වස් හෑන් ගංගාවට ඉහලින් තිබූ පාලම විනාශ කිරීමට දකුණු කොරියානු හමුදාව කටයතු කිරීම නිසා එය මතින් ගමන් කරමින් සිටි අගතියට පත් සිවිල් ජනතාව 4000 පමණ පිරිසකින් සිය ගණනක් මරු මුවටද පත්වීය. තවද මෙදින සෝල් නගරය උතුරු කොරියානුවන් අතට පත්වීමද සිදුවිය.[FONT="] තවත් විශේෂත්වයක් වන්නේ සෝල් නුවර රැදී සිටි රජයේ ඉහළම නිළධාරීන් [/FONT]48[FONT="] දෙනෙකුද උතුරු කොරියාවට පක්ෂපාතීත්වය දැක්වීමයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]යුද්ධයේ මුල් දින කිහිපයේදී දෙපාර්ශවයේම හිංසනයට සිවිල් වැසියන් ලක් වූ අතර මහා පරිමාණයේ සමූහ මිනිස් ඝාතනයද සිදුවිය. ඒ අතරින් දකුණු කොරියානු නායකයාගේ අනදීම යටතේ සිදුවූ [/FONT]Bodo League හෙවත් දකුණු කොරියානු කම්කරු පක්ෂයට අයත් නියෝජිතයන් ඝාතනයට ලක්කිරීමයි. වාර්තාවන්ට අනුව මෙහිදී 100,000–200,000 ක අතර පිරිසක් කිසිදු නඩු විභාගයකින් තොරව ඝාතනය කරනු ලැබූ අතර මොවුන් න්යාඥාත්මකව උතුරු කොරියාවට පක්ෂපාතී වෙතැයි යන සැකය හා නඩු විභාගයක් පැවැත්වීමට කාලයක් නොමැති වීම වැනි හේතු කොට ගෙන නිරපරාදේ මරා දමන ලදි. මෙම ඝාතන බොහෝමයක් ඇමරිකානු, බ්‍රිතාන්‍ය වැනි සිය බටහිර මිතුරු රටවල නිළධාරීන් ඉදිරිපිටදී පවා සිදු කර තිබෙන අතර වාර්තාවන්ට අනුව බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව සිය දකුණු කොරියානු හිතවාදීත්වය පවා පසෙක ලා බොහෝමයක් මෙවැනි ඝාතනයන් වැලැක්වීමට උත්සහ කර ඇති මුත් ඉන් කිහිපයක් පමණක් සාර්ථක වී තිබේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL]https://en.wikipedia.org/wiki/Bodo_League_massacre[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] මෙපමණක් නොව ඇමරිකාව ප්රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා උතුරු කොරියානුවන් පළවා හරමින් උතුරු දෙසට ගමන් කරන අවස්ථාවේදී සිදුවූ නිරායුද ඝාතන අතිමහත් බව පැවසේ. වාමාංශිකයන්, උතුරු කොරියාවට හිතවත්කම දක්වන්නන් පමණක් නොව 2008 දී මෙවන් ඝාතන සිදුකර සිරුරු වලදමා ඇති ස්ථාන පිළිබදව ගවේෂනයේදී කුඩා දරුවන් පවා ඝාතනය කර තිබූ බවට හෙලිවිය. මෑතකදී අනාවරණය කළ ඇමරිකානු ජාතික ලේඛණාගාරයේ සේයාරූ වලට අනුව ඇමරිකානු සොල්දාදුවන් පවා මෙම ඝාතන සිදුවන ස්ථානවල සිටින අතර මෙයින් සනාථ වන්නේ ඔවුන් පවා නිසැකවම මෙම අවස්ථාවන් දැන සිටි බවයි. එකළ ඒකාබද්ධ හමුදා අනදෙන නිලධාරියාව සිටි ජනරාල් ඩගලස් මැක් ආතර්ට අනුව මෙම මිනී මැරුම් දකුණු කොරියාවේ අභ්‍යන්තර කටයුතු විය ([I]Reports were also released in various articles that General Douglas MacArthur called the executions "An internal South Korean matter" at that time[/I]).[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL]https://en.wikipedia.org/wiki/List_of_massacres_in_South_Korea[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-aCjGjxyLvWU/UYcaDg7cxGI/AAAAAAAAKLs/6D8hjOtXwUc/s1600/Prisoners_on_ground_before_execution,Taejon,_South_Korea.jpg"][IMG]http://1.bp.blogspot.com/-aCjGjxyLvWU/UYcaDg7cxGI/AAAAAAAAKLs/6D8hjOtXwUc/s1600/Prisoners_on_ground_before_execution,Taejon,_South_Korea.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මෙම මිනිසුන් 1950 ජූලියේදී සමූහ වශයෙන් ඝාතනයට මොහොතකට පෙර ඇමරිකානු සොල්දාදුවෙකු විසින් ගන්නා ලස සේයාරුවකි[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL="http://2.bp.blogspot.com/-SQimo592EkU/UYcaEKtjT2I/AAAAAAAAKL0/N-FHwIrxXBY/s1600/South_Korean_soldiers_walk_among_dead_political_prisoners,_Taejon,_South_Korea.jpg"][IMG]http://2.bp.blogspot.com/-SQimo592EkU/UYcaEKtjT2I/AAAAAAAAKL0/N-FHwIrxXBY/s1600/South_Korean_soldiers_walk_among_dead_political_prisoners,_Taejon,_South_Korea.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මෙයත් එම සොල්දාදුවා විසින්ම ඝාතනයට පසු ගත් සේයාරුවකි[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] උතුරු කොරියානුවන්ද "හාවුන්","මුවන්" නොවූවද, දකුණු කොරියානුවන් ඇමරිකානුවන් පවා දැනුවත්ව කළ මෙම මිනිස් ඝාතන බැර කළේ උතුරු කොරියානුවන්ගේ ගිණුමටයි. මේ නිසා දශක ගණනාවයක් යනතුරාවටම උතුරු කොරියානුවන්ගේ මනුෂ්‍ය ඝාතන ගිණුම සරුසාරවත් විය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom