Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොරියන් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් යුද්ධය -3

1950 ජූනි 25 දින අනපේක්ෂිත මොහොතක එල්ල වූ උතුරු කොරියානු ප්‍රහාරයට මුහුණ දීම සෑම අතිකින්ම දකුණු කොරියානුවන්ට අභියෝගයක් බව මෙම දත්ත වලින් වුවද සනාථ වේ. එදා තම රටේම නිරායුධ කොමියුනිස්ට් හෝ උතුරු කොරියා හිතෛෂීන් අමානුෂික ලෙස මර්ධනය කරමින් සිටියත් සමස්ථ දකුණු කොරියාව සතුවූයේ 94,808 ක යුද හමුදාවක්, වෙරළාරක්ෂකයන් 6,145 ක පිරිසක්, 1,865 ක ගුවන් හමුදා භට කණ්ඩාමක් සහ ජාතික පොලිස් බලකාය සතුව 48,273 ක පොලිස් නිළධාරීන් පිරිසකි.

එකම යුද ටැංකියකවත් අයිතිය දකුණු කොරියාව සතු නොවූවද උතුරු කොරියාවේ තත්ත්වය ඊට වඩා වෙනස් විය. ඔවුන් සතුව සෝවියට්දේශයේ නිශ්පාදිත T-34 යුද ටැංකි 150 ක් සතුවූ අතර කුඩා නමුත් කාර්යශූර ගුවන් හමුදාවක්ද ඔවුන්ට හිමිවිය. එසේම උතුරු කොරියානුවන්ට ප්‍රහාරක ගුවන් යානා 70 ක් සහ සැහැල්ලු බොම්බ හෙළිය හැකි යානා 62 කින් යුතුවිය. උතුරු කොරියාව සතුව වූ යුදායුධ බොහෝමයක් සෝවියට් දේශයේ නිශ්පාදිත ඒවා විය. ඒවා සෝවියට් දේශයෙන් මිලට ගත් හෝ සෝවියට් හමුදා 1948 දී උතුරු කොරියාවෙන් ඉවත්ව යනවිට දමා ගිය ඒවා විය.

ඇතැම් මූලාශ්රවල කොරියාව ජපනුන්ගෙන් යටත් කර ගැනීමට සෝවියට් දේශයට තනිව වුවද හැකියාව තිබුනද සමස්ථ කොරියාවම කොමියුනිස්ට්කරණයට යටත් වේය යන බිය නිසා දකුණු කොටසට ඇමරිකානු මැදිහත්වීම සිදුවු බව පැවසේ. 1945 දී කොරියානු අර්ධද්වීපය මෙම කඳවුරු දෙකට යටත්ව දෙකට බෙදුනද එය නිල වශයෙන් සිදුවූයේ 1948 දී වෙන් වෙන්වශයෙන් මැතිවරණ පවත්වා ඒ ඒ දර්ශනයන්ට අදාලව ආණ්ඩු පිහිටවනු ලැබූ පසුව බව පැවසේ. නිල වශයෙන් දකුණු කොරියාව the Republic of Korea (ROK) ලෙසද උතුරු කොරියාව the Democratic People's Republic of Korea (DPRK)ලෙසද හදුන්වනු ලැබේ.

පොදු සතුරා වූ ජපානයට එරෙහිව එකමුතුවක් තිබුනද කොරියානු අර්ධද්වීපය බෙදීම පිළිබදව 1945 දී කරලියට පැමිණියත් එම සංකල්පයට ජීවය ලැබී තිබුනේ 1920 ගණන්වලදී බවද සදහන්ය. එම බෙදීම සිදුවූයේ රට බෙදීමකට වඩා වාමාංශික සහ දක්ෂිනාංශික බෙදීමක් විය. දෙවන ලෝක යුද සමයේ කොරියාව වඩාත් නැඹුරු වී තිබුනේ වාමාංශික කඳවුර වෙතය.වූ එයට වඩාත් හේතූවුයේ කොරියානු භූමියේ වැඩි භූමි ප්‍රමාණයක් අයත්ව තිබුනේ රදල ධනවත් පැලැන්තියට වු අතර බහුතර පීඩිතයන් ඔවුන්ගේ සේවකයන් වීමයි.

1948 දී උතුරින් සෝවියට් හා 1949 දී දකුණින් ඇමරිකානු හමුදා සේනාංක ඉවත් වූ පසුව ඇමරිකානු හමුදා නිළධාරීන් 500 ක පමණ පිරිසක් සහ සුළු ප්‍රමාණයක් හමුදා භටයන් දකුණු කොරියාවේ රැදී සිටිමින් එහි ඇතැම් පරිපාළන කටයුතු වලට සහය වූවත් ස්ථීර හමුදා සේනාංකයන්ගෙන් සමන්විත කඳවුරු හෝ ඊට අනුබද්ධ අනෙකුත් සේනාවන් ඒ වන විට දකුණු කොරියාවේ ස්ථාන ගත කර නොතිබුනි.මෙම සිද්ධිය ආරම්භයේදීම ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේද තමන්ගෙන් දකුණු කොරියාව ආධාර ඉල්ලා සිටින නිසා ඒ වෙනුවෙන් නොපැකිළ ආධාර කරන බවත් පැවසූහ.

කොහොමනමුත් මේ වන විට ඇමරිකාව සිය සමස්ථ නිත්‍ය හමුදාව 600,000 තෙක් අඩු කර තිබු බව පැවසෙන අතර හමුදා කටයුතු වෙනුවෙන් යොදවන ප්රතිපාදනද දෙවන ලෝක යුද්ධයට සාපේක්ෂව 1/10 ක් වූ බව පැවසේ. තවද ඒ වන විට ජපානයේ රැදී සිටි ඇමරිකානු සොල්දාදුවන් බොහෝමයකටද යුධ අත්දැකීම් හීන පුහුණුවෙන් අඩු පිරිසක් බව පැවසෙන අතර ඔවුන් බොහෝමයකට මේවන විට තම රට වෙත නැවත යාමේ දිනද ආසන්නව තිබුණි.

[QUOTE="tharakanilupul, post: 17575659, member: 504068"] [B][SIZE=5][COLOR=DarkRed] [COLOR=Navy]කොරියන් යුද්ධය -3[/COLOR][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] 1950 ජූනි 25 දින අනපේක්ෂිත මොහොතක එල්ල වූ උතුරු කොරියානු ප්‍රහාරයට මුහුණ දීම සෑම අතිකින්ම දකුණු කොරියානුවන්ට අභියෝගයක් බව මෙම දත්ත වලින් වුවද සනාථ වේ. එදා තම රටේම නිරායුධ කොමියුනිස්ට් හෝ උතුරු කොරියා හිතෛෂීන් අමානුෂික ලෙස මර්ධනය කරමින් සිටියත් සමස්ථ දකුණු කොරියාව සතුවූයේ 94,808 ක යුද හමුදාවක්, වෙරළාරක්ෂකයන් 6,145 ක පිරිසක්, 1,865 ක ගුවන් හමුදා භට කණ්ඩාමක් සහ ජාතික පොලිස් බලකාය සතුව 48,273 ක පොලිස් නිළධාරීන් පිරිසකි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] එකම යුද ටැංකියකවත් අයිතිය දකුණු කොරියාව සතු නොවූවද උතුරු කොරියාවේ තත්ත්වය ඊට වඩා වෙනස් විය. ඔවුන් සතුව සෝවියට්දේශයේ නිශ්පාදිත T-34 යුද ටැංකි 150 ක් සතුවූ අතර කුඩා නමුත් කාර්යශූර ගුවන් හමුදාවක්ද ඔවුන්ට හිමිවිය. එසේම උතුරු කොරියානුවන්ට ප්‍රහාරක ගුවන් යානා 70 ක් සහ සැහැල්ලු බොම්බ හෙළිය හැකි යානා 62 කින් යුතුවිය. උතුරු කොරියාව සතුව වූ යුදායුධ බොහෝමයක් සෝවියට් දේශයේ නිශ්පාදිත ඒවා විය. ඒවා සෝවියට් දේශයෙන් මිලට ගත් හෝ සෝවියට් හමුදා 1948 දී උතුරු කොරියාවෙන් ඉවත්ව යනවිට දමා ගිය ඒවා විය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] ඇතැම් මූලාශ්රවල කොරියාව ජපනුන්ගෙන් යටත් කර ගැනීමට සෝවියට් දේශයට තනිව වුවද හැකියාව තිබුනද සමස්ථ කොරියාවම කොමියුනිස්ට්කරණයට යටත් වේය යන බිය නිසා දකුණු කොටසට ඇමරිකානු මැදිහත්වීම සිදුවු බව පැවසේ. 1945 දී කොරියානු අර්ධද්වීපය මෙම කඳවුරු දෙකට යටත්ව දෙකට බෙදුනද එය නිල වශයෙන් සිදුවූයේ 1948 දී වෙන් වෙන්වශයෙන් මැතිවරණ පවත්වා ඒ ඒ දර්ශනයන්ට අදාලව ආණ්ඩු පිහිටවනු ලැබූ පසුව බව පැවසේ. නිල වශයෙන් දකුණු කොරියාව the Republic of Korea (ROK) ලෙසද උතුරු කොරියාව the Democratic People's Republic of Korea (DPRK)ලෙසද හදුන්වනු ලැබේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] පොදු සතුරා වූ ජපානයට එරෙහිව එකමුතුවක් තිබුනද කොරියානු අර්ධද්වීපය බෙදීම පිළිබදව 1945 දී කරලියට පැමිණියත් එම සංකල්පයට ජීවය ලැබී තිබුනේ 1920 ගණන්වලදී බවද සදහන්ය. එම බෙදීම සිදුවූයේ රට බෙදීමකට වඩා වාමාංශික සහ දක්ෂිනාංශික බෙදීමක් විය. දෙවන ලෝක යුද සමයේ කොරියාව වඩාත් නැඹුරු වී තිබුනේ වාමාංශික කඳවුර වෙතය.වූ එයට වඩාත් හේතූවුයේ කොරියානු භූමියේ වැඩි භූමි ප්‍රමාණයක් අයත්ව තිබුනේ රදල ධනවත් පැලැන්තියට වු අතර බහුතර පීඩිතයන් ඔවුන්ගේ සේවකයන් වීමයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] 1948 දී උතුරින් සෝවියට් හා 1949 දී දකුණින් ඇමරිකානු හමුදා සේනාංක ඉවත් වූ පසුව ඇමරිකානු හමුදා නිළධාරීන් 500 ක පමණ පිරිසක් සහ සුළු ප්‍රමාණයක් හමුදා භටයන් දකුණු කොරියාවේ රැදී සිටිමින් එහි ඇතැම් පරිපාළන කටයුතු වලට සහය වූවත් ස්ථීර හමුදා සේනාංකයන්ගෙන් සමන්විත කඳවුරු හෝ ඊට අනුබද්ධ අනෙකුත් සේනාවන් ඒ වන විට දකුණු කොරියාවේ ස්ථාන ගත කර නොතිබුනි.මෙම සිද්ධිය ආරම්භයේදීම ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේද තමන්ගෙන් දකුණු කොරියාව ආධාර ඉල්ලා සිටින නිසා ඒ වෙනුවෙන් නොපැකිළ ආධාර කරන බවත් පැවසූහ. [/COLOR][/SIZE] [CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-GgdneSJa078/UZHU8nvDoAI/AAAAAAAAKWc/zaDQ64nugUU/s1600/5-7-2013+2-23-59+PM.jpg"][IMG]http://1.bp.blogspot.com/-GgdneSJa078/UZHU8nvDoAI/AAAAAAAAKWc/zaDQ64nugUU/s1600/5-7-2013+2-23-59+PM.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] කොහොමනමුත් මේ වන විට ඇමරිකාව සිය සමස්ථ නිත්‍ය හමුදාව 600,000 තෙක් අඩු කර තිබු බව පැවසෙන අතර හමුදා කටයුතු වෙනුවෙන් යොදවන ප්රතිපාදනද දෙවන ලෝක යුද්ධයට සාපේක්ෂව 1/10 ක් වූ බව පැවසේ. තවද ඒ වන විට ජපානයේ රැදී සිටි ඇමරිකානු සොල්දාදුවන් බොහෝමයකටද යුධ අත්දැකීම් හීන පුහුණුවෙන් අඩු පිරිසක් බව පැවසෙන අතර ඔවුන් බොහෝමයකට මේවන විට තම රට වෙත නැවත යාමේ දිනද ආසන්නව තිබුණි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom