Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොරියන් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් යුද්ධය -5  General MacArthur watches the attack on Inchon from the USS Mount McKinley, September 15, 1950. U.S. Army photograph

U.S. forces landing at Inchon, September 15, 1950. U.S. Navy photograph

After the invasion of Inchon, a South Korean child sits in the street, September 16, 1950. Photo by Ronald L. Hancock, U.S. Army. Public domain  මෙම ගොඩබැසීමෙන් දින 11 ක් එළඹෙද්දීම දකුණු කොරියානු අගනුවර වූ සෝල් නැවත අත්පත් කර ගැනීමට ඇමරිකාව ප්රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදාවට හැකිවූ අතර ඉන් දකුණේ බූසාන් වෙත දැඩි ප්‍රතිරෝධයක් එල්ල කරමින් සිටි උතුරු කොරියානු හමුදා පළවා හැර සම්පූර්ණ හමුදාවම නැවත දකුණු කොරියානු භූමියෙන් පළවා හැරීමට 1950 ඔක්තෝබර් මුල වන විටම හැකිවිය.

ඇමරිකානු සොල්දාදුවන් දකුණු කොරියානු අගනුවර සෝල් වල දී සටන් වැදෙමින්

1949 විටම දකුණු කොරියාව ආක්‍රමණය කොට තමන් ඇදහූ දර්ශනය වූ කොමියුනිස්ට් ක්‍රමය ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීම කිම් ඉල් සුන්ගේ බලාපොරොත්තුව වූ අතර ඒ පිළිබදව තමන්ගේ දේශපාලනය මූලාචාර්යවරයා ලෙස සැලකූ ස්ටාලින්ගෙන් කිහිප විටක්ම අවසර ඉල්ලා සිටිමුත් එයට එකඟතාවයක් ස්ටාලින් වෙතින් පළ නොවීය. එයට බොහෝවිට බලපාන්නට ඇත්තේ දැවැන්ත යුද බලයක් තමන් සතුවූවත් න්‍යෂ්ඨික බලය හිමි ඇමරිකාවත් මෙම යුද්ධයට පැටලුනහොත් තමන්ට ඉතා අවාසි සහගතවීම එක් කරුණක් විය. කකෙසේවෙතත් 1949 දී සෝවියට්දේශයද න්‍යෂ්ඨික බලය 1949 දී අත්පත් කර ගත් පසු ඇමරිකාව හා සම වීමට තමන්ටද ඇති හැකියාව මත සෝවියට් පිරිස් බලය කිසිදුවිටක ලබා නොදීමටත් අවි ආයුධ පමණක් ලබා දීමට හා චීනයද පිරිස් බලය අවශ්‍ය වුවහොත් යෙදවිය යුතුය යන එකඟතාවය මත බවද පැවසේ. අනෙක් අතින් සෝවියට් දේශයට කිසිදු අයුරකින් දකුණු කොරියාවද ඈදාගනිමින් කොමියුනිස්ට් කොරියාවක් බිහිවීමට වඩා අවශ්‍ය වූයේ ජපානය අල්ලා එය කොමියුනිස්ට්කරණයට ලක්කිරීම තුලින් සමස්ථ නැගෙනහිර ආසියාවම ආයාසයකින් තොරව කොමියුනිස්ට් බවට පත් කිරීමයි.

උතුරු කොරියානු දුම්රි මාර්ග ගුවනින් විනාශ කරමින්

සටනේදී මිය ගිය සිය සඟයෙකු වෙනුවෙන් දුක්වන සොල්දාදුවන්

උතුරු කොරියානු යුද ටැකියක් පාලමක් තරණය කරමින් සිටියදීම පාලම පුපුරුවා හැරීමෙන් පසු

තුවාල ලැබූ සඟයෙකු රැගෙන යමින්  තවත් අතකින් අවසානයේ සෝවියට්-චීන ආධාර ආශිර්වාදයද සහිතව දකුණු කොරියා ආක්‍රමණය සිදුකළ අතර මේ රටවල් තුනේම අදහස වූයේ ඈත පෙරදිග වැනි ඇමරිකාවෙන් සැතපුම් 8000 පමණ දුරකින් පිහිටි යුද පෙරමුණකට ඇමරිකානු මැදිහත්වීමකට ඇති ප්‍රායෝගික නොහැකියාව හා දුර්වලකම් මත පහසුවෙන්ම කොරියාව අත්පත් කරගැනීමට ඇති හැකිවනු ඇති හා අවම වශයෙන් දින 30 ක් ඇතුලත යුද්ධය අවසන් කළ හැකි බවයි. ඔවුන්ගේ පළමු අදහස වූ ඇමරිකානු මැදිහත් නොවීම පිළිබදව වූ දුර්මතය නම් ඔවුන්ට ඉවත ලන්නට සිදුවූවත් මාසයකට සුළු කාලයක් වැඩියෙන් ගතවෙත්ම අපහසුවකින් තොරවම කොරියානු අර්ධද්වීපයේ කුඩා ඉඩ ප්‍රමාණයක් හැරුන කොට අත්පත් කරගැනීමට උතුරු කොරියානුවන්ට හැකිවිය.

කොරියානු යුද්ධයේ මෙම අධියර වනවිට දකුණු කොරියානුවන් 111,000 ක් මිය ගොස් සිටි අතර 106,000 ක් පමණ තුවාල ලබා සහ 57,000 ක ප්‍රමාණයක් අතුරුදහන්ව සිටියෝය. .314,000 ක් පමණ නිවාස මුළුමනින්ම විනාශව ගොස් තිබූ අතර තවත් 244,000 කට විවිද හානි සිදුව තිබුනි. මෙයට සහභාගී වූ ඇමරිකානුවන්ගේ පැත්තෙන් ගත් විට 6,954 ක් මිය ගොස් තිබූ අතර 13,659 ක් තුවාල ලබාද 3,877 දෙනෙකු ආගිය අතක් නැතුව තිබුනි. උතුරු කොරියානුවන්ට වූ හානිය පිළිබදව නිශ්චිත වාර්තා පැවසීමේ හැකියාවක් නොමැත.

කොරියානු යුද්ධයේ පළමු අර්ධය මෙසේ මුලින් උතුරු කොරියානුවන් අතටද, ඉන්පසු ඇමරිකානුවන් අතටද වාසි ගෙන දෙමින් නිමාවුවද, මීට වඩා විනාශ කාරී ඊලඟ අර්ධය පිළිබදව තෙවන කොටසේදී කියවමු.

[QUOTE="tharakanilupul, post: 17575678, member: 504068"] [SIZE=5][COLOR=Navy][B]කොරියන් යුද්ධය -5[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL="http://4.bp.blogspot.com/-j8ZXNlfpTZc/UZHU96NfYoI/AAAAAAAAKWo/Pswm6OJkyuQ/s1600/General+MacArthur+watches+the+attack+on+Inchon+from+the+USS+Mount+McKinley%252C+September+15%252C+1950.+U.S.+Army+photograph.jpg"][IMG]http://4.bp.blogspot.com/-j8ZXNlfpTZc/UZHU96NfYoI/AAAAAAAAKWo/Pswm6OJkyuQ/s1600/General+MacArthur+watches+the+attack+on+Inchon+from+the+USS+Mount+McKinley%252C+September+15%252C+1950.+U.S.+Army+photograph.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]General MacArthur watches the attack on Inchon from the USS Mount McKinley, September 15, 1950. U.S. Army photograph[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL="http://3.bp.blogspot.com/-s3UcKirDyJk/UZHVH8T90EI/AAAAAAAAKXU/28-byGtGR_Y/s1600/U.S.+forces+landing+at+Inchon%252C+September+15%252C+1950.+U.S.+Navy+photograph.jpg"][IMG]http://3.bp.blogspot.com/-s3UcKirDyJk/UZHVH8T90EI/AAAAAAAAKXU/28-byGtGR_Y/s1600/U.S.+forces+landing+at+Inchon%252C+September+15%252C+1950.+U.S.+Navy+photograph.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]U.S. forces landing at Inchon, September 15, 1950. U.S. Navy photograph[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL="http://3.bp.blogspot.com/-nSe0VIf9Vgk/UZHU9tZoFKI/AAAAAAAAKWk/vCQW8dzPq4s/s1600/After+the+invasion+of+Inchon%252C+a+South+Korean+child+sits+in+the+street%252C+September+16%252C+1950.+Photo+by+Ronald+L.+Hancock%252C+U.S.+Army.+Public+domain.jpg"][IMG]http://3.bp.blogspot.com/-nSe0VIf9Vgk/UZHU9tZoFKI/AAAAAAAAKWk/vCQW8dzPq4s/s1600/After+the+invasion+of+Inchon%252C+a+South+Korean+child+sits+in+the+street%252C+September+16%252C+1950.+Photo+by+Ronald+L.+Hancock%252C+U.S.+Army.+Public+domain.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]After the invasion of Inchon, a South Korean child sits in the street, September 16, 1950. Photo by Ronald L. Hancock, U.S. Army. Public domain[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] මෙම ගොඩබැසීමෙන් දින 11 ක් එළඹෙද්දීම දකුණු කොරියානු අගනුවර වූ සෝල් නැවත අත්පත් කර ගැනීමට ඇමරිකාව ප්රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදාවට හැකිවූ අතර ඉන් දකුණේ බූසාන් වෙත දැඩි ප්‍රතිරෝධයක් එල්ල කරමින් සිටි උතුරු කොරියානු හමුදා පළවා හැර සම්පූර්ණ හමුදාවම නැවත දකුණු කොරියානු භූමියෙන් පළවා හැරීමට 1950 ඔක්තෝබර් මුල වන විටම හැකිවිය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-MsOVx5t8GGc/UZHVHk6MRcI/AAAAAAAAKXM/UK6I24L6Wqg/s1600/U.S.+Marines+in+Seoul%252C+September+1950.+U.S.+Navy+photograph.jpg"][IMG]http://1.bp.blogspot.com/-MsOVx5t8GGc/UZHVHk6MRcI/AAAAAAAAKXM/UK6I24L6Wqg/s1600/U.S.+Marines+in+Seoul%252C+September+1950.+U.S.+Navy+photograph.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඇමරිකානු සොල්දාදුවන් දකුණු කොරියානු අගනුවර සෝල් වල දී සටන් වැදෙමින්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] 1949 විටම දකුණු කොරියාව ආක්‍රමණය කොට තමන් ඇදහූ දර්ශනය වූ කොමියුනිස්ට් ක්‍රමය ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීම කිම් ඉල් සුන්ගේ බලාපොරොත්තුව වූ අතර ඒ පිළිබදව තමන්ගේ දේශපාලනය මූලාචාර්යවරයා ලෙස සැලකූ ස්ටාලින්ගෙන් කිහිප විටක්ම අවසර ඉල්ලා සිටිමුත් එයට එකඟතාවයක් ස්ටාලින් වෙතින් පළ නොවීය. එයට බොහෝවිට බලපාන්නට ඇත්තේ දැවැන්ත යුද බලයක් තමන් සතුවූවත් න්‍යෂ්ඨික බලය හිමි ඇමරිකාවත් මෙම යුද්ධයට පැටලුනහොත් තමන්ට ඉතා අවාසි සහගතවීම එක් කරුණක් විය. කකෙසේවෙතත් 1949 දී සෝවියට්දේශයද න්‍යෂ්ඨික බලය 1949 දී අත්පත් කර ගත් පසු ඇමරිකාව හා සම වීමට තමන්ටද ඇති හැකියාව මත සෝවියට් පිරිස් බලය කිසිදුවිටක ලබා නොදීමටත් අවි ආයුධ පමණක් ලබා දීමට හා චීනයද පිරිස් බලය අවශ්‍ය වුවහොත් යෙදවිය යුතුය යන එකඟතාවය මත බවද පැවසේ. අනෙක් අතින් සෝවියට් දේශයට කිසිදු අයුරකින් දකුණු කොරියාවද ඈදාගනිමින් කොමියුනිස්ට් කොරියාවක් බිහිවීමට වඩා අවශ්‍ය වූයේ ජපානය අල්ලා එය කොමියුනිස්ට්කරණයට ලක්කිරීම තුලින් සමස්ථ නැගෙනහිර ආසියාවම ආයාසයකින් තොරව කොමියුනිස්ට් බවට පත් කිරීමයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-HJpHf1NmIcs/UZHU-RBAscI/AAAAAAAAKW0/Uj7bbmIV4uE/s1600/An+attack+by+the+U.S.+on+railroads+near+Wonsan%252C+North+Korea%252C+in+1950.+U.S.+Army+photograph.jpg"][IMG]http://1.bp.blogspot.com/-HJpHf1NmIcs/UZHU-RBAscI/AAAAAAAAKW0/Uj7bbmIV4uE/s1600/An+attack+by+the+U.S.+on+railroads+near+Wonsan%252C+North+Korea%252C+in+1950.+U.S.+Army+photograph.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]උතුරු කොරියානු දුම්රි මාර්ග ගුවනින් විනාශ කරමින්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-plz46F8aTwY/UZHU_t6S4uI/AAAAAAAAKW8/y6uEJPyC--0/s1600/One+American+soldier+comforts+another%252C+whose+friend+was+just+killed%252C+August+28%252C+1950.+Photo+by+Al+Chang%252C+U.S.+Army.+Public+domain.jpg"][IMG]http://1.bp.blogspot.com/-plz46F8aTwY/UZHU_t6S4uI/AAAAAAAAKW8/y6uEJPyC--0/s1600/One+American+soldier+comforts+another%252C+whose+friend+was+just+killed%252C+August+28%252C+1950.+Photo+by+Al+Chang%252C+U.S.+Army.+Public+domain.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සටනේදී මිය ගිය සිය සඟයෙකු වෙනුවෙන් දුක්වන සොල්දාදුවන්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-7dEOKUUsUIk/UZHVAg4OxQI/AAAAAAAAKXE/0mb--KSS8U0/s1600/The+U.S.+Air+Force+takes+down+a+bridge+that+a+North+Korean+tank+was+crossing%252C+October+7%252C+1950.+U.S.+Army+photograph.+Public+domain.jpg"][IMG]http://1.bp.blogspot.com/-7dEOKUUsUIk/UZHVAg4OxQI/AAAAAAAAKXE/0mb--KSS8U0/s1600/The+U.S.+Air+Force+takes+down+a+bridge+that+a+North+Korean+tank+was+crossing%252C+October+7%252C+1950.+U.S.+Army+photograph.+Public+domain.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]උතුරු කොරියානු යුද ටැකියක් පාලමක් තරණය කරමින් සිටියදීම පාලම පුපුරුවා හැරීමෙන් පසු[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL="http://3.bp.blogspot.com/-Ovhz9XMBfcM/UZHU7SSkZKI/AAAAAAAAKWU/OChDZFxhDdA/s1600/5-14-2013+11-30-26+AM.jpg"][IMG]http://3.bp.blogspot.com/-Ovhz9XMBfcM/UZHU7SSkZKI/AAAAAAAAKWU/OChDZFxhDdA/s1600/5-14-2013+11-30-26+AM.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]තුවාල ලැබූ සඟයෙකු රැගෙන යමින්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] තවත් අතකින් අවසානයේ සෝවියට්-චීන ආධාර ආශිර්වාදයද සහිතව දකුණු කොරියා ආක්‍රමණය සිදුකළ අතර මේ රටවල් තුනේම අදහස වූයේ ඈත පෙරදිග වැනි ඇමරිකාවෙන් සැතපුම් 8000 පමණ දුරකින් පිහිටි යුද පෙරමුණකට ඇමරිකානු මැදිහත්වීමකට ඇති ප්‍රායෝගික නොහැකියාව හා දුර්වලකම් මත පහසුවෙන්ම කොරියාව අත්පත් කරගැනීමට ඇති හැකිවනු ඇති හා අවම වශයෙන් දින 30 ක් ඇතුලත යුද්ධය අවසන් කළ හැකි බවයි. ඔවුන්ගේ පළමු අදහස වූ ඇමරිකානු මැදිහත් නොවීම පිළිබදව වූ දුර්මතය නම් ඔවුන්ට ඉවත ලන්නට සිදුවූවත් මාසයකට සුළු කාලයක් වැඩියෙන් ගතවෙත්ම අපහසුවකින් තොරවම කොරියානු අර්ධද්වීපයේ කුඩා ඉඩ ප්‍රමාණයක් හැරුන කොට අත්පත් කරගැනීමට උතුරු කොරියානුවන්ට හැකිවිය. කොරියානු යුද්ධයේ මෙම අධියර වනවිට දකුණු කොරියානුවන් 111,000 ක් මිය ගොස් සිටි අතර 106,000 ක් පමණ තුවාල ලබා සහ 57,000 ක ප්‍රමාණයක් අතුරුදහන්ව සිටියෝය. .314,000 ක් පමණ නිවාස මුළුමනින්ම විනාශව ගොස් තිබූ අතර තවත් 244,000 කට විවිද හානි සිදුව තිබුනි. මෙයට සහභාගී වූ ඇමරිකානුවන්ගේ පැත්තෙන් ගත් විට 6,954 ක් මිය ගොස් තිබූ අතර 13,659 ක් තුවාල ලබාද 3,877 දෙනෙකු ආගිය අතක් නැතුව තිබුනි. උතුරු කොරියානුවන්ට වූ හානිය පිළිබදව නිශ්චිත වාර්තා පැවසීමේ හැකියාවක් නොමැත. කොරියානු යුද්ධයේ පළමු අර්ධය මෙසේ මුලින් උතුරු කොරියානුවන් අතටද, ඉන්පසු ඇමරිකානුවන් අතටද වාසි ගෙන දෙමින් නිමාවුවද, මීට වඩා විනාශ කාරී ඊලඟ අර්ධය පිළිබදව තෙවන කොටසේදී කියවමු. [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-gAtpNetXG_U/UZHU6INKoII/AAAAAAAAKWM/Hu6WwvhH2yw/s1600/5-14-2013+11-28-19+AM.jpg"][IMG]http://1.bp.blogspot.com/-gAtpNetXG_U/UZHU6INKoII/AAAAAAAAKWM/Hu6WwvhH2yw/s1600/5-14-2013+11-28-19+AM.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom