Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොරියන් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් යුද්ධය -7

කෙසේවෙතත් ඔක්තෝබරය මුලදී ප්‍රතිවාදී හමුදා 38 වන රේඛාව පසුකිරීමත් සමග තමන්ගේ හමුදාද යාලු ගංඟාව හරාහා කොරියානු භූමියට යවන බව මාවෝ විසින් ස්ටාලින් හටද දන්වා සිටි අතර එවකට චීනය සතුව පුහුණුව ලැබූ ගුවන් හමුදාවක් හෝ ගුවන් හමුදාවක් නොසිටි නිසා ගුවන් ප්‍රහාර එල්ල කිරීම තුළින් එතෙක් ගුවනේ ආධිපත්‍ය නතු කරගෙන සිටි ඇමරිකානුවන් යටපත් කර සිය හමුදාවේ ගමන් මඟ සුරක්ෂිත කරගැනීම අභිලාෂය විය. ස්ටාලින් විසින් සිය ගුවන් හමුදා සහය ලබා දීමට එකඟ විය.

චීන පාර්ශවයේ මෙම පියවරයන් ඇමරිකානු මධ්‍යම රහස් ඒජන්සිය හෙවත් CIA පවා නොදැන සිටි අතර දෙවන ලෝක යුද්ධයට පසු සියලු ඇමරිකානු හිතවාදීන් උකුසු ඇස් යොමුකරගෙන සිටි සෝවියට් දේශය පවා තිරයේ ඉදිරියට පැමිණ රඟදැක්වීමක් සිදු නොකරන නිසා චීනය ගැන කිසිදු සැකයක් ඒ සංවිධානය වෙතද නොවූ අතර ඩග්ලස් මැක්ආතර් පවා සිය අධිවිශ්වාසය හෝ ඔත්තු සේවා පදනම් කරගෙන 1950 ඔක්තෝබරය මුල ප්‍රථම වරට Wake Island Conference හිදී හමුවූ අවස්ථාවේදී චීනයෙන් තර්ජනයක් එල්ල වනු ඇත්දැයි විමසන විට පවා එය ප්‍රතික්ෂේප කර සිටියේය. එසේම එළඹෙන නත්තලටත් පෙර කොරියානු මෙහෙයුමට යොදවා සිටි 8 වන ඇමරිකානු හමුදාව නැවත ජපානය වෙත යැවීමටද හැකියාව ලැබෙන ඇතැයි ඔහු පවසා සිටියේය.

1950 ඔක්තෝබරය සත්‍ය වශයෙන්ම ඇමරිකානුවන්ටම වාසිදායක කාලයක් විය. ඔවුන් ඔක්.19 වන විට 38 වන රේඛාවට ඊසාන දෙසින් සැතපුම් 90 ක් වූ උතුරු කොරියානු අගනුවර වන P’yŏngyang ද අත්පත් කර ගැනීමට වැඩි අපහසුවකින් තොරවම සමත් විය. මේ ප්‍රධාන ඉලක්කය මෙන්ම උතුරු කොරියානු භූමිය යාලු නදියේ කෙළවරටම තල්ලු කරමින් යාලු නදිය ආසන්නයටම ඇමරිකාව ප්රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා ලංව සිටියෝය.

චීන හමුදා මැදිහත්වීමක් පිළිබදව CIA හෝ මැක්ආතර්ගේ බලාපොරොත්තුවක් නොවූ අතර අදෘශ්‍යමානව සිදුවෙමින් පැවති චීන මැදිහත් වීම කෙසේවෙතත් 1950 නොවැම්බර් වන විට ලෝක යුද ඉතිහාසයේ යුද ජයග්‍රහණ පෙනී පෙනී සිටියද හරස් කපා ප්‍රතිවිරුද්ධ පාර්ශවයට ඇතැම්විට සියලු වාසි අත්කර දෙන ස්වභාවික සතුරා නම් දෘශ්‍යමාන විය. ඒ ශීත කාලගුණයයි. අංශක 0 ටත් වඩා අඩු උෂ්ණත්වයක් සමග සොල්දාදුවන්ට ඉතා අපහසුගෙන දෙන්නට වූ අතර රථවාහන වල තෙල් ආදියද මිදෙන්නට වූයෙන් ඒවායේ ක්රියාකාරීත්වයද ඇණහිටියේය.

නොවැම්බරය 1 දා වන විට උතුරු කොරියානු මායිමේ වූ චීනයේ මැන්චූරියාවද ආක්‍රමණය කරනු ඇතැයි බියකින් චීනය මැන්චූරියාව වෙත හමුදාව එක්රැස් කරමින් සිටින බව CIA ලොක්කා දන්වා සිටියත් එය විශාල පරිමාණයේ හමුදා මෙහෙයුමක් නොවනු ඇති බවද ඔහුගේ විශ්වාසය විය. යුද බිම තම නිවස මෙන් වූ මැක්ආතර් හටද චීනයේ යම් මැදිහත්වීමක් ඇති බවට ප්රහාරයන්ගේ වෙනස් කම් වලින් නිරායාසයෙන්ම දැනෙන්ටද ඇති බව සිතිය හැකිය. ඔහු නොවැම්බර් 24 වන දින Douglas C-54 Skymaster (http://en.wikipedia.org/wiki/Douglas_C-54_Skymaster) ගුවන් යානයකින් උතුරු කොරියානු උතුරු ප්‍රදේශයේ නිරීක්ෂණය කළ අතර කිසිදු වෙනසක් ඔහුට දැන ගන්නට ඉඩක් නොවීය. එයට හේතුව චීන භටයන් දහවලේ කොළ අතු වලින් ආවරණය වී සිටිමින් රාත්‍රිකාලයේ ක්‍රියාකාරීවීමයි. එසේම මෙදින ඇමරිකාව ප්රමුඛ හමුදා දැවැන්ත ප්‍රහාරයක්ද එල්ල කළ නමුත් නොවැබර් 25 දින ඇමරිකානු ප්රමුඛ හමුදාවන්ට එවැනිම දැඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ජනරාල් මැක්ආතර්ගේ නිගමනයන් බොරු කරමින් ඒ වන විටත් දින 3 කට පෙරාතුවම චීන හමුදා යාළු තරණය කරමින් උතුරු කොරියාවට ඇතුළුව තිබුණා පමණක් නොව මැක්ආතර්ගේ නිගමනය වූ 70,000 ක පමණ හමුදාවක් නොව 300,000 ක පමණ බට කණ්ඩායමක් පැමිණ තිබුණි.

volunteer army හෙවත් ස්වේච්ඡා හමුදාව ලෙස නම් කොට එවූ මෙම චීන හමුදාවේ ඉහළම අණදෙන ජනරාල්වරයා හැරුණ කොට සෙසු නිලයන් සියල්ලම සමාන ලෙස සැලකූ බව පසුව ඇමරිකානු සොල්දාදුවන් පවා පවසනු ලැබූහ. මෙම චීන ස්වේච්ඡා හමුදාව විසින් ඇමරිකාව ප්රමුඛ හමුදාවට වටකොට පහර දුන් අතර නොවැම්බර් 27 වනදා එල්ලවූ අතිදැවැන්ත මිනිස් රැළි මෙන් එල්ලවන ප්‍රහාර හමුවේ පසුබානු හැර වෙන යමක් ඇමරිකානු හමුදාව ප්රමුඛ අන්‍යයන්ට නොවීය. කෙසේවෙතත් මෙම දෙපාර්ශවයටම කිරාමැනීමකින් තොරව දඩුවම් දුන් බලවේගය වූ එවකට පැවති ශීත කාලගුණයයි. එහිදී ඇමරිකානු පාර්ශයට යම් තරමක හෝ වාසි දායක වූයේ ඔවුන්ට උණුසුම් ඇගලුම් යම් ප්‍රමාණයක් හා ආහාරද සැලකිය යුතු ප්‍රමාණයක් සතුවීමයි. ඒ අතින් චීන හමුදාවන්ට කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්නටද සිදුවූ අතර ඔවුන් විද ඒ අහිතකර ප්‍රතිඵලවලටද මුහුණ දෙමින් සතුරාට එළව එළවා පහර දීමට හැකි බලය ඔවුන්ට සතුවූයේ බටහිර අධිරාජ්‍යවාදයට එදිරිව ඔවුන්ගේ මොළ ශෝධනයට ලක් කර තිබූ නිසා බවද පැවසේ.

දැවැන්ත පිරිස් බලයක් තිබූ චීන හමුදාවන්ට කාලතුවක් වැනි බර අවි ප්‍රහාර එල්ලවූවද ඔවුන්ගේ කිසිදු පසුබෑමක් සිදුනොවීය. ඇතැම් එක්සත් ජාතීන්ගේ හමුදා බලඇනී හුදකලා තත්ත්වයකට පත්ව තිබූ අතර සැපයුම් මාර්ගද අවහිර වීමෙන් සියලු සැපයුම් ගුවනින් සිදුකළ යුතුව තිබූ නිසා ඇතැම් අවස්ථාවල එයට පැන නැගී බාධා හේතුවෙන් පතරොම් ආදියද හිඟවීමෙන් 600-700 ප්‍රමාණයේ බට පිරිස්වලට සතුරාට යටත්වනු හැර වෙන කරන්නට යමක් නොවූයේ ඒ වන විට ඔවුන්ට පසුබැසීමට හෝ නොහැකිවන සේ වට කොට සිටි හෙයිනි.

[QUOTE="tharakanilupul, post: 17575731, member: 504068"] [SIZE=5][COLOR=DarkRed][B][COLOR=Navy]කොරියන් යුද්ධය -7[/COLOR] [/B]කෙසේවෙතත් ඔක්තෝබරය මුලදී ප්‍රතිවාදී හමුදා 38 වන රේඛාව පසුකිරීමත් සමග තමන්ගේ හමුදාද යාලු ගංඟාව හරාහා කොරියානු භූමියට යවන බව මාවෝ විසින් ස්ටාලින් හටද දන්වා සිටි අතර එවකට චීනය සතුව පුහුණුව ලැබූ ගුවන් හමුදාවක් හෝ ගුවන් හමුදාවක් නොසිටි නිසා ගුවන් ප්‍රහාර එල්ල කිරීම තුළින් එතෙක් ගුවනේ ආධිපත්‍ය නතු කරගෙන සිටි ඇමරිකානුවන් යටපත් කර සිය හමුදාවේ ගමන් මඟ සුරක්ෂිත කරගැනීම අභිලාෂය විය. ස්ටාලින් විසින් සිය ගුවන් හමුදා සහය ලබා දීමට එකඟ විය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://4.bp.blogspot.com/-6a-8On7WClc/UZR9bqBpCwI/AAAAAAAAKYI/OPscbCGsoB8/s1600/5-11-2013+12-30-49+PM.jpg"][IMG]http://4.bp.blogspot.com/-6a-8On7WClc/UZR9bqBpCwI/AAAAAAAAKYI/OPscbCGsoB8/s1600/5-11-2013+12-30-49+PM.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://2.bp.blogspot.com/-UaDE8ttzJro/UZR9bfr5tCI/AAAAAAAAKYM/MmzYl-TTBDc/s1600/5-11-2013+12-48-25+PM.jpg"][IMG]http://2.bp.blogspot.com/-UaDE8ttzJro/UZR9bfr5tCI/AAAAAAAAKYM/MmzYl-TTBDc/s1600/5-11-2013+12-48-25+PM.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]චීන පාර්ශවයේ මෙම පියවරයන් ඇමරිකානු මධ්‍යම රහස් ඒජන්සිය හෙවත් CIA පවා නොදැන සිටි අතර දෙවන ලෝක යුද්ධයට පසු සියලු ඇමරිකානු හිතවාදීන් උකුසු ඇස් යොමුකරගෙන සිටි සෝවියට් දේශය පවා තිරයේ ඉදිරියට පැමිණ රඟදැක්වීමක් සිදු නොකරන නිසා චීනය ගැන කිසිදු සැකයක් ඒ සංවිධානය වෙතද නොවූ අතර ඩග්ලස් මැක්ආතර් පවා සිය අධිවිශ්වාසය හෝ ඔත්තු සේවා පදනම් කරගෙන 1950 ඔක්තෝබරය මුල ප්‍රථම වරට Wake Island Conference හිදී හමුවූ අවස්ථාවේදී චීනයෙන් තර්ජනයක් එල්ල වනු ඇත්දැයි විමසන විට පවා එය ප්‍රතික්ෂේප කර සිටියේය. එසේම එළඹෙන නත්තලටත් පෙර කොරියානු මෙහෙයුමට යොදවා සිටි 8 වන ඇමරිකානු හමුදාව නැවත ජපානය වෙත යැවීමටද හැකියාව ලැබෙන ඇතැයි ඔහු පවසා සිටියේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://2.bp.blogspot.com/-948_Uwczc_c/UZR9ptQHITI/AAAAAAAAKZE/GxtrwPvqYug/s1600/5-16-2013+9-15-59+AM.jpg"][IMG]http://2.bp.blogspot.com/-948_Uwczc_c/UZR9ptQHITI/AAAAAAAAKZE/GxtrwPvqYug/s1600/5-16-2013+9-15-59+AM.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] 1950 ඔක්තෝබරය සත්‍ය වශයෙන්ම ඇමරිකානුවන්ටම වාසිදායක කාලයක් විය. ඔවුන් ඔක්.19 වන විට 38 වන රේඛාවට ඊසාන දෙසින් සැතපුම් 90 ක් වූ උතුරු කොරියානු අගනුවර වන P’yŏngyang ද අත්පත් කර ගැනීමට වැඩි අපහසුවකින් තොරවම සමත් විය. මේ ප්‍රධාන ඉලක්කය මෙන්ම උතුරු කොරියානු භූමිය යාලු නදියේ කෙළවරටම තල්ලු කරමින් යාලු නදිය ආසන්නයටම ඇමරිකාව ප්රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා ලංව සිටියෝය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]චීන හමුදා මැදිහත්වීමක් පිළිබදව CIA හෝ මැක්ආතර්ගේ බලාපොරොත්තුවක් නොවූ අතර අදෘශ්‍යමානව සිදුවෙමින් පැවති චීන මැදිහත් වීම කෙසේවෙතත් 1950 නොවැම්බර් වන විට ලෝක යුද ඉතිහාසයේ යුද ජයග්‍රහණ පෙනී පෙනී සිටියද හරස් කපා ප්‍රතිවිරුද්ධ පාර්ශවයට ඇතැම්විට සියලු වාසි අත්කර දෙන ස්වභාවික සතුරා නම් දෘශ්‍යමාන විය. ඒ ශීත කාලගුණයයි. අංශක 0 ටත් වඩා අඩු උෂ්ණත්වයක් සමග සොල්දාදුවන්ට ඉතා අපහසුගෙන දෙන්නට වූ අතර රථවාහන වල තෙල් ආදියද මිදෙන්නට වූයෙන් ඒවායේ ක්රියාකාරීත්වයද ඇණහිටියේය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]නොවැම්බරය 1 දා වන විට උතුරු කොරියානු මායිමේ වූ චීනයේ මැන්චූරියාවද ආක්‍රමණය කරනු ඇතැයි බියකින් චීනය මැන්චූරියාව වෙත හමුදාව එක්රැස් කරමින් සිටින බව CIA ලොක්කා දන්වා සිටියත් එය විශාල පරිමාණයේ හමුදා මෙහෙයුමක් නොවනු ඇති බවද ඔහුගේ විශ්වාසය විය. යුද බිම තම නිවස මෙන් වූ මැක්ආතර් හටද චීනයේ යම් මැදිහත්වීමක් ඇති බවට ප්රහාරයන්ගේ වෙනස් කම් වලින් නිරායාසයෙන්ම දැනෙන්ටද ඇති බව සිතිය හැකිය. ඔහු නොවැම්බර් 24 වන දින Douglas C-54 Skymaster ([URL]http://en.wikipedia.org/wiki/Douglas_C-54_Skymaster[/URL]) ගුවන් යානයකින් උතුරු කොරියානු උතුරු ප්‍රදේශයේ නිරීක්ෂණය කළ අතර කිසිදු වෙනසක් ඔහුට දැන ගන්නට ඉඩක් නොවීය. එයට හේතුව චීන භටයන් දහවලේ කොළ අතු වලින් ආවරණය වී සිටිමින් රාත්‍රිකාලයේ ක්‍රියාකාරීවීමයි. එසේම මෙදින ඇමරිකාව ප්රමුඛ හමුදා දැවැන්ත ප්‍රහාරයක්ද එල්ල කළ නමුත් නොවැබර් 25 දින ඇමරිකානු ප්රමුඛ හමුදාවන්ට එවැනිම දැඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ජනරාල් මැක්ආතර්ගේ නිගමනයන් බොරු කරමින් ඒ වන විටත් දින 3 කට පෙරාතුවම චීන හමුදා යාළු තරණය කරමින් උතුරු කොරියාවට ඇතුළුව තිබුණා පමණක් නොව මැක්ආතර්ගේ නිගමනය වූ 70,000 ක පමණ හමුදාවක් නොව 300,000 ක පමණ බට කණ්ඩායමක් පැමිණ තිබුණි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://4.bp.blogspot.com/-PKIaDIBmjoU/UZSBFFyVLbI/AAAAAAAAKZ0/bxejfv48NSA/s1600/Douglas+C-54+Skymaster.jpg"][IMG]http://4.bp.blogspot.com/-PKIaDIBmjoU/UZSBFFyVLbI/AAAAAAAAKZ0/bxejfv48NSA/s1600/Douglas+C-54+Skymaster.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]volunteer army හෙවත් ස්වේච්ඡා හමුදාව ලෙස නම් කොට එවූ මෙම චීන හමුදාවේ ඉහළම අණදෙන ජනරාල්වරයා හැරුණ කොට සෙසු නිලයන් සියල්ලම සමාන ලෙස සැලකූ බව පසුව ඇමරිකානු සොල්දාදුවන් පවා පවසනු ලැබූහ. මෙම චීන ස්වේච්ඡා හමුදාව විසින් ඇමරිකාව ප්රමුඛ හමුදාවට වටකොට පහර දුන් අතර නොවැම්බර් 27 වනදා එල්ලවූ අතිදැවැන්ත මිනිස් රැළි මෙන් එල්ලවන ප්‍රහාර හමුවේ පසුබානු හැර වෙන යමක් ඇමරිකානු හමුදාව ප්රමුඛ අන්‍යයන්ට නොවීය. කෙසේවෙතත් මෙම දෙපාර්ශවයටම කිරාමැනීමකින් තොරව දඩුවම් දුන් බලවේගය වූ එවකට පැවති ශීත කාලගුණයයි. එහිදී ඇමරිකානු පාර්ශයට යම් තරමක හෝ වාසි දායක වූයේ ඔවුන්ට උණුසුම් ඇගලුම් යම් ප්‍රමාණයක් හා ආහාරද සැලකිය යුතු ප්‍රමාණයක් සතුවීමයි. ඒ අතින් චීන හමුදාවන්ට කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්නටද සිදුවූ අතර ඔවුන් විද ඒ අහිතකර ප්‍රතිඵලවලටද මුහුණ දෙමින් සතුරාට එළව එළවා පහර දීමට හැකි බලය ඔවුන්ට සතුවූයේ බටහිර අධිරාජ්‍යවාදයට එදිරිව ඔවුන්ගේ මොළ ශෝධනයට ලක් කර තිබූ නිසා බවද පැවසේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] දැවැන්ත පිරිස් බලයක් තිබූ චීන හමුදාවන්ට කාලතුවක් වැනි බර අවි ප්‍රහාර එල්ලවූවද ඔවුන්ගේ කිසිදු පසුබෑමක් සිදුනොවීය. ඇතැම් එක්සත් ජාතීන්ගේ හමුදා බලඇනී හුදකලා තත්ත්වයකට පත්ව තිබූ අතර සැපයුම් මාර්ගද අවහිර වීමෙන් සියලු සැපයුම් ගුවනින් සිදුකළ යුතුව තිබූ නිසා ඇතැම් අවස්ථාවල එයට පැන නැගී බාධා හේතුවෙන් පතරොම් ආදියද හිඟවීමෙන් 600-700 ප්‍රමාණයේ බට පිරිස්වලට සතුරාට යටත්වනු හැර වෙන කරන්නට යමක් නොවූයේ ඒ වන විට ඔවුන්ට පසුබැසීමට හෝ නොහැකිවන සේ වට කොට සිටි හෙයිනි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom