Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොරියන් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් යුද්ධය -8

කොරියානු යුද්ධයේ මූලාරම්භයේ ගුවනේ ආධිපත්‍ය ඇමරිකාව සතුවූ මුත් චීනයද යුද්ධයට සම්බන්ධ වූවාත් සමග සෝවියට් MiG-15 ගුවන් යානාද ඇමරිකානු ගුවන් යානා වලට නිදහසේ රාජකාරී කිරීමට අවහිර කරමින් සැරි සරන්නට වූ විය.

ඇමරිකානු B-29 ගුවන් යානා කලින් චණ්ඩිකමින් හිතෙන හිතෙන වෙලාවට බෝම්බ හෙළමින් සතුරා භීතියට පත්කළත් මිග් යානා පියාසර කිරීමත් සමග ඇමරිකානු යානා කිහිපයක්ම සදහටම පොළව මත පතිත කරවීමත් සමග ඉන්පසු රාත්‍රිකාලයේ හැරෙන්නට B-29 ගුවන් යානා වලට පියාසර කිරීම දැන දැන විපතේ වැටීමක් විය.

http://en.wikipedia.org/wiki/Mikoyan-Gurevich_MiG-15

http://en.wikipedia.org/wiki/Boeing_B-29_Superfortress

කලින් පැවසූ මිග් යානාවල තිබුණේ බ්‍රිතාන්‍ය Rolls-Royce RB.41 Nene එන්ජින් වලට සෑම අතින්ම සමාන එන්ජින් යයි පැවසුවහොත් ඔබ සමහර විට පුදුම වන්නටත් පුළුවන්. ඒත් එය සත්‍යයක්. 1945 දී සෝවියට් දේශය සමග හොද හිත වර්ධනය කරගනුවස් එවකට බ්‍රිතාන්‍ය අගමැති චර්චිල් විසින් ස්ටාලින් හට මෙම එන්ජින් ලබා දුන් අතර සෝවියට් ඉංජිනේරුවන් එය පහසුවෙන් කොපි කර මෙම මිග් යානාවලට එන්ජින් නිර්මාණය කරනු ලැබීය. අවසානයේ ඇමරිකාවේ හොදම හිතවතා ලබාදුන් තාක්ෂණය සෝවියට් දේශය ඇමරිකාවට පහරදීමට යොදා ගත්තේය.

ඇමරිකානු යුද ඉතිහාසයේ දැවැන්තම පසුබැසීම මෙම යුද්ධයෙන් වාර්තාවිය. බටහිර දෙසින් වූ හමුදා ගොඩබිම දෙසින් දකුණු කොරියාව වෙත පසුබැසීම සිදුවූ අතර එයින් දීර්ඝතම පසුබැසීම සැතපුම් 200 ක් පමණ විය. ඇතැම් විට තුවාල ලබන සඟයන් දමා එනු විනා සතුරා ළඟ ළඟම පහර දෙමින් ලුහු බදින නිසා වෙන කරන්නට යමක් නොවූ බවද පසු කලෙක මෙම යුද්ධයට සම්බන්ධවූ සොල්දාදුවන් පැවසුවේ ඉතා කණගාටුවෙනි. එහෙත් නැගෙනහිරින් පසුබසින සේනාව මොවුන් තරම් අවාසනාවන්ත නොවීය. උතුරු කොරියානු භුමියේ නැගෙනහිරින් වූ වරායන් වලින් නැව් මගින් ඔවුන් උතුරු කොරියානු භූමියෙන් ඉවත් වූ අතර ඔවුන් සමග උතුරු කොරියානු සරනාගතයන්ද විශාල ප්‍රමාණයක්ද යාමට පැමිණීම විශේෂත්වයක් විය. මෙම පිරිස් ඉවත්වූ වහාම එම භූමියට නැව් මගින් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සතුරාට මෙන්ම එම භූමියේ වූ භෞතික සම්පත්ද නැවත ඔවුන්ට ප්‍රයෝජනයට ගත නොහැකි වන දේ විනාශ කර දමන ලදි.

උතුරු කොරියානු අගනුවර වන P’yŏngyang ඇමරිකානුවන් අත තිබුණේ යන්තම් දින 17 කි. 1950 දෙසැම්බර් 6 වන දින නැවත එය අත්පත් කර ගැනීමට චීන හමුදාවලට හැකිවූ අතර ඊළඟ දිනයේ ඔවුන් තවත් සැතපුම් 58 ක් තරම් දුර ගමන් කරමින් 38 වන රේඛාවට සැතපුම් 32 ක් දුරට වන්නට ස්ථාන ගත වන්නට තරම් වේගවත් විය.

දෙවන ලෝක යුද්ධයේදී යම් ප්‍රමාණයකට හෙලිකොප්ටර් යොදා ගත්තත් විශාල පරිමාණයෙන් හෙලිකොප්ටර් යොදා ගත් ප්‍රථම යුද්ධය ලෙස කොරියානු යුද්ධය ඉතිහාසගතවන අතර සටනේදී තුවලා ලබන සෙබළුන් ඉක්මනින් ප්‍රතිකාර සදහා රැගෙන යාමට මෙම හෙලිකොප්ටර් විශාල දායකත්වයක් ලබාදුන්නෝය.

MASH unit (Mobile Army Surgical Hospital) ලෙස හදුන්වන හමුදා ජංගම ශල්‍යාගාර රෝහල් ගැනද සදහන් කළ යුතුමයි. සටනේදී තුවාල ලබන සෙබළුන් විශාල ප්රමාණයකගේ වේදනාවන් අවම කර ගැනීමට මෙන්ම ජීවිත රැක ගැනීමට මෙම ඒකකයන් ලබා දුන් සේවය අගය කළ යුතු අතර දෙවන ලෝක යුද්ධයට වඩා තුවාල ලබන සෙබළුන් 25% ක පමණ ප්රමාණයකගේ දිවි රැක දීමට මෙම කාර්යය මණ්ඩලය සමත් විය. එහෙත් ඇතැම් විට එක් සඟයෙකුගේ දිවි රැක ගැනීමට තවත් සඟයකුට තම පාදය ඉවත් කිරීමට ඉඩ දිය යුතුවූයේ යම් හෙයකින් ඔහුගේ පාදය රැක ගැනීමට රෝහල් කාර්යය මණ්ඩලය කාලය ගත කළහොත් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අනෙක් සඟයාගේ ජීවිතයේ අවසන් මිනිත්තු කිහිපය එය විය හැකි බැවින් බව පැවසේ.

http://en.wikipedia.org/wiki/Mobile_Army_Surgical_Hospital

http://sarcasmalley.com/korea.htm

නත්තලට පෙර ගෙදර යන්නට සිටි සොල්දාදුවන් බොහෝමයකට ගෙදර යන්නට වූයේ මිනී පෙට්ටියක තැන්පත්වීය. මෙම යුද්ධයේ තීරණාත්මකම අවස්ථාවක ඇමරිකානුවන්ට තවත් පාඩුවක් සිදුවිය. ඒ අටවන ඇමරිකානු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් ජනරාල් Walton Walker ගේ ජීප්රිය Seoul උතුරින් පිහිටි පෙදෙසක් වන Uijeongbu හිදී වේගයෙන් පැමිණි ට්‍රක් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වීමයි. ඒ අනුව ලෝක යුද්ධ දෙකකට සම්බන්ධව සිටි අත්දැකීම් පරිපුර්ණ සෙන්පතියෙකුගේ නික්ම යාම සිය දේශයෙන් ඉතා ඈතකදී සිදුවිය. http://en.wikipedia.org/wiki/Walton_Walker

1950 දෙසැම්බර් අවසාන සතිය වන විට සමස්ත උතුරු කොරියානු භූමියෙන්ම ඇමරිකාව පලවා හැරීමට චීන-උතුරු කොරියා ගොඩබිම් හමුදා සමත්විය. එයින් පසුව සංග්‍රමයේ කටයුතු ඊළඟ ලිපියෙන්....

[QUOTE="tharakanilupul, post: 17575739, member: 504068"] [SIZE=5][COLOR=DarkRed][COLOR=Navy][B]කොරියන් යුද්ධය -8[/B][/COLOR] කොරියානු යුද්ධයේ මූලාරම්භයේ ගුවනේ ආධිපත්‍ය ඇමරිකාව සතුවූ මුත් චීනයද යුද්ධයට සම්බන්ධ වූවාත් සමග සෝවියට් MiG-15 ගුවන් යානාද ඇමරිකානු ගුවන් යානා වලට නිදහසේ රාජකාරී කිරීමට අවහිර කරමින් සැරි සරන්නට වූ විය. [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://3.bp.blogspot.com/-ZAm00TglB6M/UZR9nHYjgUI/AAAAAAAAKYs/YsCdQRmE21E/s1600/5-16-2013+11-21-52+AM.jpg"][IMG]http://3.bp.blogspot.com/-ZAm00TglB6M/UZR9nHYjgUI/AAAAAAAAKYs/YsCdQRmE21E/s1600/5-16-2013+11-21-52+AM.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] ඇමරිකානු B-29 ගුවන් යානා කලින් චණ්ඩිකමින් හිතෙන හිතෙන වෙලාවට බෝම්බ හෙළමින් සතුරා භීතියට පත්කළත් මිග් යානා පියාසර කිරීමත් සමග ඇමරිකානු යානා කිහිපයක්ම සදහටම පොළව මත පතිත කරවීමත් සමග ඉන්පසු රාත්‍රිකාලයේ හැරෙන්නට B-29 ගුවන් යානා වලට පියාසර කිරීම දැන දැන විපතේ වැටීමක් විය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-458JzZdbxOc/UZR9imcY3OI/AAAAAAAAKYc/6dRDi1OP_B0/s1600/5-16-2013+11-21-17+AM.jpg"][IMG]http://1.bp.blogspot.com/-458JzZdbxOc/UZR9imcY3OI/AAAAAAAAKYc/6dRDi1OP_B0/s1600/5-16-2013+11-21-17+AM.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-svHUIda5QH4/UZR9i5i4-PI/AAAAAAAAKYk/TfsBYuQJYn8/s1600/5-16-2013+11-21-34+AM.jpg"][IMG]http://1.bp.blogspot.com/-svHUIda5QH4/UZR9i5i4-PI/AAAAAAAAKYk/TfsBYuQJYn8/s1600/5-16-2013+11-21-34+AM.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://3.bp.blogspot.com/-iyvHBZu26ZM/UZR9ioJ506I/AAAAAAAAKYg/g8YHuWSOFrQ/s1600/5-16-2013+11-21-04+AM.jpg"][IMG]http://3.bp.blogspot.com/-iyvHBZu26ZM/UZR9ioJ506I/AAAAAAAAKYg/g8YHuWSOFrQ/s1600/5-16-2013+11-21-04+AM.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL]http://en.wikipedia.org/wiki/Mikoyan-Gurevich_MiG-15[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL]http://en.wikipedia.org/wiki/Boeing_B-29_Superfortress[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://4.bp.blogspot.com/-ur1poRGfiH0/UZR9v9Dk5NI/AAAAAAAAKZM/QeEHTjqV7VQ/s1600/5-16-2013+11-22-25+AM.jpg"][IMG]http://4.bp.blogspot.com/-ur1poRGfiH0/UZR9v9Dk5NI/AAAAAAAAKZM/QeEHTjqV7VQ/s1600/5-16-2013+11-22-25+AM.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-ByC78OkTXHQ/UZR94IuPKMI/AAAAAAAAKZU/4kGU4K2ZJbA/s1600/5-16-2013+11-23-19+AM.jpg"][IMG]http://1.bp.blogspot.com/-ByC78OkTXHQ/UZR94IuPKMI/AAAAAAAAKZU/4kGU4K2ZJbA/s1600/5-16-2013+11-23-19+AM.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] කලින් පැවසූ මිග් යානාවල තිබුණේ බ්‍රිතාන්‍ය Rolls-Royce RB.41 Nene එන්ජින් වලට සෑම අතින්ම සමාන එන්ජින් යයි පැවසුවහොත් ඔබ සමහර විට පුදුම වන්නටත් පුළුවන්. ඒත් එය සත්‍යයක්. 1945 දී සෝවියට් දේශය සමග හොද හිත වර්ධනය කරගනුවස් එවකට බ්‍රිතාන්‍ය අගමැති චර්චිල් විසින් ස්ටාලින් හට මෙම එන්ජින් ලබා දුන් අතර සෝවියට් ඉංජිනේරුවන් එය පහසුවෙන් කොපි කර මෙම මිග් යානාවලට එන්ජින් නිර්මාණය කරනු ලැබීය. අවසානයේ ඇමරිකාවේ හොදම හිතවතා ලබාදුන් තාක්ෂණය සෝවියට් දේශය ඇමරිකාවට පහරදීමට යොදා ගත්තේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඇමරිකානු යුද ඉතිහාසයේ දැවැන්තම පසුබැසීම මෙම යුද්ධයෙන් වාර්තාවිය. බටහිර දෙසින් වූ හමුදා ගොඩබිම දෙසින් දකුණු කොරියාව වෙත පසුබැසීම සිදුවූ අතර එයින් දීර්ඝතම පසුබැසීම සැතපුම් 200 ක් පමණ විය. ඇතැම් විට තුවාල ලබන සඟයන් දමා එනු විනා සතුරා ළඟ ළඟම පහර දෙමින් ලුහු බදින නිසා වෙන කරන්නට යමක් නොවූ බවද පසු කලෙක මෙම යුද්ධයට සම්බන්ධවූ සොල්දාදුවන් පැවසුවේ ඉතා කණගාටුවෙනි. එහෙත් නැගෙනහිරින් පසුබසින සේනාව මොවුන් තරම් අවාසනාවන්ත නොවීය. උතුරු කොරියානු භුමියේ නැගෙනහිරින් වූ වරායන් වලින් නැව් මගින් ඔවුන් උතුරු කොරියානු භූමියෙන් ඉවත් වූ අතර ඔවුන් සමග උතුරු කොරියානු සරනාගතයන්ද විශාල ප්‍රමාණයක්ද යාමට පැමිණීම විශේෂත්වයක් විය. මෙම පිරිස් ඉවත්වූ වහාම එම භූමියට නැව් මගින් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සතුරාට මෙන්ම එම භූමියේ වූ භෞතික සම්පත්ද නැවත ඔවුන්ට ප්‍රයෝජනයට ගත නොහැකි වන දේ විනාශ කර දමන ලදි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-P-BayveZJpc/UZR9bQP8POI/AAAAAAAAKYE/1Y0AnWqHTjw/s1600/5-11-2013+9-28-39+AM.jpg"][IMG]http://1.bp.blogspot.com/-P-BayveZJpc/UZR9bQP8POI/AAAAAAAAKYE/1Y0AnWqHTjw/s1600/5-11-2013+9-28-39+AM.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] උතුරු කොරියානු අගනුවර වන P’yŏngyang ඇමරිකානුවන් අත තිබුණේ යන්තම් දින 17 කි. 1950 දෙසැම්බර් 6 වන දින නැවත එය අත්පත් කර ගැනීමට චීන හමුදාවලට හැකිවූ අතර ඊළඟ දිනයේ ඔවුන් තවත් සැතපුම් 58 ක් තරම් දුර ගමන් කරමින් 38 වන රේඛාවට සැතපුම් 32 ක් දුරට වන්නට ස්ථාන ගත වන්නට තරම් වේගවත් විය. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] දෙවන ලෝක යුද්ධයේදී යම් ප්‍රමාණයකට හෙලිකොප්ටර් යොදා ගත්තත් විශාල පරිමාණයෙන් හෙලිකොප්ටර් යොදා ගත් ප්‍රථම යුද්ධය ලෙස කොරියානු යුද්ධය ඉතිහාසගතවන අතර සටනේදී තුවලා ලබන සෙබළුන් ඉක්මනින් ප්‍රතිකාර සදහා රැගෙන යාමට මෙම හෙලිකොප්ටර් විශාල දායකත්වයක් ලබාදුන්නෝය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-Ngc_uxZuSZA/UZSAfTUxmXI/AAAAAAAAKZk/CGZ8-EBR650/s1600/mash+heli.jpg"][IMG]http://1.bp.blogspot.com/-Ngc_uxZuSZA/UZSAfTUxmXI/AAAAAAAAKZk/CGZ8-EBR650/s1600/mash+heli.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] MASH unit (Mobile Army Surgical Hospital) ලෙස හදුන්වන හමුදා ජංගම ශල්‍යාගාර රෝහල් ගැනද සදහන් කළ යුතුමයි. සටනේදී තුවාල ලබන සෙබළුන් විශාල ප්රමාණයකගේ වේදනාවන් අවම කර ගැනීමට මෙන්ම ජීවිත රැක ගැනීමට මෙම ඒකකයන් ලබා දුන් සේවය අගය කළ යුතු අතර දෙවන ලෝක යුද්ධයට වඩා තුවාල ලබන සෙබළුන් 25% ක පමණ ප්රමාණයකගේ දිවි රැක දීමට මෙම කාර්යය මණ්ඩලය සමත් විය. එහෙත් ඇතැම් විට එක් සඟයෙකුගේ දිවි රැක ගැනීමට තවත් සඟයකුට තම පාදය ඉවත් කිරීමට ඉඩ දිය යුතුවූයේ යම් හෙයකින් ඔහුගේ පාදය රැක ගැනීමට රෝහල් කාර්යය මණ්ඩලය කාලය ගත කළහොත් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අනෙක් සඟයාගේ ජීවිතයේ අවසන් මිනිත්තු කිහිපය එය විය හැකි බැවින් බව පැවසේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-Qf_V-2s_46A/UZSAnhYRM2I/AAAAAAAAKZs/Plqq8rK_c4c/s1600/mash.jpg"][IMG]http://1.bp.blogspot.com/-Qf_V-2s_46A/UZSAnhYRM2I/AAAAAAAAKZs/Plqq8rK_c4c/s1600/mash.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [URL]http://en.wikipedia.org/wiki/Mobile_Army_Surgical_Hospital[/URL] [URL]http://sarcasmalley.com/korea.htm[/URL] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL="http://2.bp.blogspot.com/-6KHDHYvkpfU/UZR9orf3dXI/AAAAAAAAKY8/YKgy5XhfMM8/s1600/5-16-2013+11-49-21+AM.jpg"][IMG]http://2.bp.blogspot.com/-6KHDHYvkpfU/UZR9orf3dXI/AAAAAAAAKY8/YKgy5XhfMM8/s1600/5-16-2013+11-49-21+AM.jpg[/IMG][/URL]නත්තලට පෙර ගෙදර යන්නට සිටි සොල්දාදුවන් බොහෝමයකට ගෙදර යන්නට වූයේ මිනී පෙට්ටියක තැන්පත්වීය. මෙම යුද්ධයේ තීරණාත්මකම අවස්ථාවක ඇමරිකානුවන්ට තවත් පාඩුවක් සිදුවිය. ඒ අටවන ඇමරිකානු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් ජනරාල් Walton Walker ගේ ජීප්රිය Seoul උතුරින් පිහිටි පෙදෙසක් වන [URL="http://en.wikipedia.org/wiki/Uijeongbu"]Uijeongbu[/URL] හිදී වේගයෙන් පැමිණි ට්‍රක් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වීමයි. ඒ අනුව ලෝක යුද්ධ දෙකකට සම්බන්ධව සිටි අත්දැකීම් පරිපුර්ණ සෙන්පතියෙකුගේ නික්ම යාම සිය දේශයෙන් ඉතා ඈතකදී සිදුවිය. [url]http://en.wikipedia.org/wiki/Walton_Walker[/url][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]1950 දෙසැම්බර් අවසාන සතිය වන විට සමස්ත උතුරු කොරියානු භූමියෙන්ම ඇමරිකාව පලවා හැරීමට චීන-උතුරු කොරියා ගොඩබිම් හමුදා සමත්විය. එයින් පසුව සංග්‍රමයේ කටයුතු ඊළඟ ලිපියෙන්.... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom