Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොරියන් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් යුද්ධය -9

අවාසනාවන්ත ලෙස අටවන හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් ජනරාල් වෝල්කර් මිය යාමෙන් පසු ඔහුගේ තනතුර වෙනුවෙන් සහ ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගේ දෙවැනියා ලෙස පත් කර එවුවේ දෙවන ලෝක යුද්ධයේදී ඉතාලියේ Airborne සේනාංකයද භාරව සිටි ජනරාල් Matthew Ridgway වේ. ජනපති ටෲමන්ගේ විශ්වාසනීයම හමුදා නිලධාරියෙකු සේම උපක්‍රමශීලී හමුදා නිලාධාරීයෙකු ලෙසද නමක් දිනා සිටි ජනරාල් රිජ්වේ හට මෙතෙක් යුද්ධයේ පසුබෑමට බලපෑ අඩුපාඩු වටහා ගැනීමට ඉක්මනින්ම හැකි විය. එහෙත් ගැඹුරු පල්ලමකට වැටෙමින් සේ දැවැන්ත ලෙස පසුබසිනු විනා වෙනත් විකල්පයක් නොවු එක්සත් ජාතීන්ගේ හමුදාවට දෙසැම්බර් අවසානය වන විට නැවතත් 38 වන රේඛාවෙන් මෙපිටට හෙවත් නැවත දකුණු කොරියානු නිල දේශසීමාවට පිවිසීමට සිදුවිය.

http://en.wikipedia.org/wiki/Matthew_Ridgway

1951 ජනවාරි 3 වනදා නැවතත් සෝල් නුවර සතුරා අතට පත්වූවා පමණක් නොව ඊට පසුදින වන විට එක්සත් ජාතීන්ගේ හමුදා සිටියේ සෝල් නුවරට සැතපුම් 35 න් දුරිනි. එතරම්ම චීන-උතුරු කොරියානු ප්‍රහාරය ප්‍රබල විය. කෙසේවෙතත් මෙම සතුරු හමුදා ජයග්‍රාහී ලෙස මෙතෙක් ඉදිරියට පැමිණියත් චීනයේ සිට ඇති දුර හා ඔවුන්ගේ ගුවන් ප්‍රහාර යනාදිය උතුරු කොරියාවේ උතුරු දෙසට සීමා වී පැවතීම හා ඉන් මෙපිටට ඇමරිකානු ගුවන් බලය බලවත්වීම හේතුකොට ගෙන ගුවන් මගින් සැපයුම් ලැබීමද කළ නොහැකි කාර්යයක් නිසා චීන-උතුරු කොරියානු හමුදාවන්ට සැපයුම් ලබා ගැනීමේ අවකාශයක්ද නොවීය.

ජනරාල් රිජ්වේ ගේ යුද උපක්‍රමය ඩග්ලස් මැක්ආතර්ගේ හෝ නැසී ගිය අටවන හමුදා අණදෙන නිලධාරී ජනරාල් වෝල්කර්ගේ උපක්‍රම වලට වඩා වෙනස් වූ අතර ඔහු අනුගමනය කළේ නැපෝලියන්ගේ යුද උපක්‍රමයයි. එනම් භූමිය හෝ නගර නොව හැකි තරම් සිරකරුවන් එසේත් නැත්නම් හැකි තරම් සතුරන් වැනසීමයි. එසේම පිරිස් බලය ඉක්මවා ප්‍රහාර එල්ල කිරීමට නවීන යුද බලය හා ගිණි බලය ප්‍රබල විය යුතු බව රිජ්වේ ගේ අදහස විය. 1951 ජනවාරි 25 වනදා නොනවත්වා සිදුවූ පසුබෑම අවසන් කරමින් "Operation Thunderbolt" නම් මෙහෙයුම ආරම්භ කරන අතර එයින් දිනක් ඇතුළතම එනම් ජනවාරි 26 වනදා වනවිටම නැවතත් Incheon අත්කර ගැනීමට මෙම හමුදා සමත්විය.

1951 පෙබරවාරි මැද වන විට දෙපාර්ශවයටම නැවතත් ස්වභාවධර්මයේ බැටකෑමට ලක්වූ අතර ඇද හැලුන වර්ෂාව නිසා එකල තිබූ සංවර්ධනය නොකළ මංමාවත් මඩ ගොහොරු බවට පත්විය. මේ නිසා වාහන ගමනාගමනය සේම පාබල සේනාංකවලටද අතිශයින් දුෂ්කර කාල වකවානුවක් විය.

එම වසරේ මාර්තු 25 වන විට නැවතත් සෝල් අත්පත් කර ගැනීමට UN හමුදා සමත් වූ අතර මාර්තු අවසාන වන විට නැවත වරක් 38 වන සමාන්තර රේඛාවද පසුකර උතුර කොරියානු භූමියට ඇතුළු වීමට හැකියාවද ලැබුණි.

1951 අප්‍රේල් මුල දෙපාර්ශවයේ යුද සටන් වලට වඩා ගැටලුවක්ව පැවතුණේඇමරිකානු ජනපති සහ ඩග්ලස් මැක්ආතර් අතර ගැටුමක් බව පෙනේ. මන්දයත් ප්‍රවීණ ජනරාල්වරයා ඇමරිකානු ජනපතිවරයා කොරියානු යුද්ධය සම්බන්ධයෙන් අනුගමනය කළ ඇල් මැරුණ ක්‍රියා පිළිවෙත ප්‍රසිද්ධියේ විවේචනය කළ අතර ඔහුට අවශ්‍ය වූයේ කොරියානු අර්ධත්වීපය එක්සත් කිරීම මෙන්ම චීනයටද ප්‍රහාර එල්ල කර චීන කොමියුනිස්ට් ආණ්ඩුවද සුනුවිසුනු කර දැමීමයි. එහෙත් ජනපති ටෲමන් හට චීනය හෝ සෝවියට්දේශය සමග යුද්ධයට පැටලීමට හෝ තෙවන ලෝක යුද්ධයකට මුලපිරීමකට අවශ්‍ය නොවු අතර ජනරාල්වරයාගේ අභිප්‍රාය දුර්වල කිරීම එක් අරමුණක සහ ආසියාවේ යුද්ධයකට වඩා සෝවියට් බලපෑම වැඩි යුරෝපය කෙරේ වැඩි අවධානය හා ශක්තිය යොදවනු වස් ඔහු අවි ආයුධ හා පිරිස් බලය මැක්ආතර් ජනරාල්වරයා වෙත සැපයීමට මැලිවූ අතර මෙය එක් අතකින් ඇමරිකාවට දිනාගත හැකිව තිබූ යුද්ධයක් යන්තම් ජයග්‍රහණයකින් හා අමිහිරි අත්දැකීම් සහිත යුද්ධයක් බවට පත්වීමටද එක් හේතුවක් විය.

එක්පැත්තකින් වියපත් ජනරාල්වරයාගේ විවේචනයද ඔහු විසින් කළ යුතුව තිබූ කාර්යයද අභිබවායමින් කොමියුනිස්ට්වාදයට බැටදීමට චීනයට පහර දීමටද අරමුණු කරගෙන නොනවත්වා පරාජයටද පත්වෙමින් ඇමරිකානු පමණක් නොව එයට සහය දුන් අනෙක් රටවලට සහය දුන් සොල්දාදුවන්ද නිකරුණේ මරණයට ලක් වීමට ඉඩ හැරීම මෙන්ම යුරෝපයේ ආරක්ෂාවට ඇමරිකාව මත වඩාත් යැපෙන්නට වූ ඒ අවධියේ එම අවධානය ඔවුන් වෙතැයි ගිලිහේ යන බියද ඇතුව එවකට බ්‍රිතාන්‍ය අගමැති Clement Attlee ඇතුළු රාජ්‍ය නායකයන්ගේද අප්‍රසාදයට ජනරාල්වරයා ලක්ව තිබු බව පැවසේ.

[QUOTE="tharakanilupul, post: 17575777, member: 504068"] [SIZE=5][COLOR=DarkRed][COLOR=Navy][B]කොරියන් යුද්ධය -9 [COLOR=DarkRed] [/COLOR][/B][/COLOR][/COLOR][COLOR=DarkRed]අවාසනාවන්ත ලෙස අටවන හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් ජනරාල් වෝල්කර් මිය යාමෙන් පසු ඔහුගේ තනතුර වෙනුවෙන් සහ ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගේ දෙවැනියා ලෙස පත් කර එවුවේ දෙවන ලෝක යුද්ධයේදී ඉතාලියේ Airborne සේනාංකයද භාරව සිටි ජනරාල් Matthew Ridgway වේ. ජනපති ටෲමන්ගේ විශ්වාසනීයම හමුදා නිලධාරියෙකු සේම උපක්‍රමශීලී හමුදා නිලාධාරීයෙකු ලෙසද නමක් දිනා සිටි ජනරාල් රිජ්වේ හට මෙතෙක් යුද්ධයේ පසුබෑමට බලපෑ අඩුපාඩු වටහා ගැනීමට ඉක්මනින්ම හැකි විය. එහෙත් ගැඹුරු පල්ලමකට වැටෙමින් සේ දැවැන්ත ලෙස පසුබසිනු විනා වෙනත් විකල්පයක් නොවු එක්සත් ජාතීන්ගේ හමුදාවට දෙසැම්බර් අවසානය වන විට නැවතත් 38 වන රේඛාවෙන් මෙපිටට හෙවත් නැවත දකුණු කොරියානු නිල දේශසීමාවට පිවිසීමට සිදුවිය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL]http://en.wikipedia.org/wiki/Matthew_Ridgway[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] 1951 ජනවාරි 3 වනදා නැවතත් සෝල් නුවර සතුරා අතට පත්වූවා පමණක් නොව ඊට පසුදින වන විට එක්සත් ජාතීන්ගේ හමුදා සිටියේ සෝල් නුවරට සැතපුම් 35 න් දුරිනි. එතරම්ම චීන-උතුරු කොරියානු ප්‍රහාරය ප්‍රබල විය. කෙසේවෙතත් මෙම සතුරු හමුදා ජයග්‍රාහී ලෙස මෙතෙක් ඉදිරියට පැමිණියත් චීනයේ සිට ඇති දුර හා ඔවුන්ගේ ගුවන් ප්‍රහාර යනාදිය උතුරු කොරියාවේ උතුරු දෙසට සීමා වී පැවතීම හා ඉන් මෙපිටට ඇමරිකානු ගුවන් බලය බලවත්වීම හේතුකොට ගෙන ගුවන් මගින් සැපයුම් ලැබීමද කළ නොහැකි කාර්යයක් නිසා චීන-උතුරු කොරියානු හමුදාවන්ට සැපයුම් ලබා ගැනීමේ අවකාශයක්ද නොවීය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] ජනරාල් රිජ්වේ ගේ යුද උපක්‍රමය ඩග්ලස් මැක්ආතර්ගේ හෝ නැසී ගිය අටවන හමුදා අණදෙන නිලධාරී ජනරාල් වෝල්කර්ගේ උපක්‍රම වලට වඩා වෙනස් වූ අතර ඔහු අනුගමනය කළේ නැපෝලියන්ගේ යුද උපක්‍රමයයි. එනම් භූමිය හෝ නගර නොව හැකි තරම් සිරකරුවන් එසේත් නැත්නම් හැකි තරම් සතුරන් වැනසීමයි. එසේම පිරිස් බලය ඉක්මවා ප්‍රහාර එල්ල කිරීමට නවීන යුද බලය හා ගිණි බලය ප්‍රබල විය යුතු බව රිජ්වේ ගේ අදහස විය. 1951 ජනවාරි 25 වනදා නොනවත්වා සිදුවූ පසුබෑම අවසන් කරමින් "Operation Thunderbolt" නම් මෙහෙයුම ආරම්භ කරන අතර එයින් දිනක් ඇතුළතම එනම් ජනවාරි 26 වනදා වනවිටම නැවතත් Incheon අත්කර ගැනීමට මෙම හමුදා සමත්විය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] 1951 පෙබරවාරි මැද වන විට දෙපාර්ශවයටම නැවතත් ස්වභාවධර්මයේ බැටකෑමට ලක්වූ අතර ඇද හැලුන වර්ෂාව නිසා එකල තිබූ සංවර්ධනය නොකළ මංමාවත් මඩ ගොහොරු බවට පත්විය. මේ නිසා වාහන ගමනාගමනය සේම පාබල සේනාංකවලටද අතිශයින් දුෂ්කර කාල වකවානුවක් විය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] එම වසරේ මාර්තු 25 වන විට නැවතත් සෝල් අත්පත් කර ගැනීමට UN හමුදා සමත් වූ අතර මාර්තු අවසාන වන විට නැවත වරක් 38 වන සමාන්තර රේඛාවද පසුකර උතුර කොරියානු භූමියට ඇතුළු වීමට හැකියාවද ලැබුණි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] 1951 අප්‍රේල් මුල දෙපාර්ශවයේ යුද සටන් වලට වඩා ගැටලුවක්ව පැවතුණේඇමරිකානු ජනපති සහ ඩග්ලස් මැක්ආතර් අතර ගැටුමක් බව පෙනේ. මන්දයත් ප්‍රවීණ ජනරාල්වරයා ඇමරිකානු ජනපතිවරයා කොරියානු යුද්ධය සම්බන්ධයෙන් අනුගමනය කළ ඇල් මැරුණ ක්‍රියා පිළිවෙත ප්‍රසිද්ධියේ විවේචනය කළ අතර ඔහුට අවශ්‍ය වූයේ කොරියානු අර්ධත්වීපය එක්සත් කිරීම මෙන්ම චීනයටද ප්‍රහාර එල්ල කර චීන කොමියුනිස්ට් ආණ්ඩුවද සුනුවිසුනු කර දැමීමයි. එහෙත් ජනපති ටෲමන් හට චීනය හෝ සෝවියට්දේශය සමග යුද්ධයට පැටලීමට හෝ තෙවන ලෝක යුද්ධයකට මුලපිරීමකට අවශ්‍ය නොවු අතර ජනරාල්වරයාගේ අභිප්‍රාය දුර්වල කිරීම එක් අරමුණක සහ ආසියාවේ යුද්ධයකට වඩා සෝවියට් බලපෑම වැඩි යුරෝපය කෙරේ වැඩි අවධානය හා ශක්තිය යොදවනු වස් ඔහු අවි ආයුධ හා පිරිස් බලය මැක්ආතර් ජනරාල්වරයා වෙත සැපයීමට මැලිවූ අතර මෙය එක් අතකින් ඇමරිකාවට දිනාගත හැකිව තිබූ යුද්ධයක් යන්තම් ජයග්‍රහණයකින් හා අමිහිරි අත්දැකීම් සහිත යුද්ධයක් බවට පත්වීමටද එක් හේතුවක් විය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] එක්පැත්තකින් වියපත් ජනරාල්වරයාගේ විවේචනයද ඔහු විසින් කළ යුතුව තිබූ කාර්යයද අභිබවායමින් කොමියුනිස්ට්වාදයට බැටදීමට චීනයට පහර දීමටද අරමුණු කරගෙන නොනවත්වා පරාජයටද පත්වෙමින් ඇමරිකානු පමණක් නොව එයට සහය දුන් අනෙක් රටවලට සහය දුන් සොල්දාදුවන්ද නිකරුණේ මරණයට ලක් වීමට ඉඩ හැරීම මෙන්ම යුරෝපයේ ආරක්ෂාවට ඇමරිකාව මත වඩාත් යැපෙන්නට වූ ඒ අවධියේ එම අවධානය ඔවුන් වෙතැයි ගිලිහේ යන බියද ඇතුව එවකට බ්‍රිතාන්‍ය අගමැති Clement Attlee ඇතුළු රාජ්‍ය නායකයන්ගේද අප්‍රසාදයට ජනරාල්වරයා ලක්ව තිබු බව පැවසේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom