Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොරියන් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් යුද්ධය -10

ජනරාල් මැක්ආතර්ගේ චරිතාපදානය වෙනම ලිපියකින් ලිවිය යුතු තරම් දීර්ඝ එකක් වනවා අතරම කෙටියෙන් පැවසුවහොත් ඉතා දක්ෂ මෙන්ම කෙටිකලකින් හමුදාවේ ඉහළටම පැමිණි ඔහු එවකට ඇමරිකානු හමුදාවේ ජනරාල් නිලතල ලැබූ ලාබාලම නිලධාරියා ලෙස සැලකුණ අතර ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරුන්ට පවා ගරුසරු අඩුවෙන් කතාබහ කිරීම හෝ ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා තිබුණත්, ඔහුගේ දක්ෂකම, ප්‍රවීණත්වය, මිනිසුන් අතර ඇති හමුදා සෙන්පතියෙකු ලෙස ඉමහත් ජනප්‍රියභාවයක් ලබා සිටීම මෙන්ම බොහෝ ජනාධිපතිවරුන් සමග හමුදා නිලයද අභිබවා තිබූ මිත්‍රත්වය මත ඔහුට ඒ ඒ අවස්ථාවල අවවාද මිස දැඩි ක්‍රියාමාර්ග නොගැනීම සිදුවිය.

කෙසේවෙතත් දිගින් දිගටම සිදුවූ පරාජයන්ටත් වඩා ඔහු හමුදාවෙන් පනවා තිබූ ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමේ නීතියද අභිබවමින් යුද්ධය හා වොෂින්ටන් පාලනය විවේචනය කිරීම නිසා අකමැත්ත හෝ සිදුවිය හැකි අතුරු ප්‍රතිඵලද නොතකා ඇමරිකාවෙන් බිහිවු කිරීතිමත්ම ජනරාල්වරයාට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගතයුතු අවස්ථාව එළඹ තිබුණි.

මෙම කාර්යය හිතුමතේ හෝ ආවටගියාට කරන්නට හැකියාවක් නොතිබූ අතර ජනපතිවරයා ඇමරිකානු පාලනාධිකාරයේ ඉහළම නිලධාරීන් වන රාජ්‍ය ලේකම් Dean Acheson, ආරක්ෂක ලේකම් සහ හිටපු රාජ්‍ය ලේකම්වරයෙකුවන ජනරාල් George Marshall, ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජනරාල් Omar Bradley සහ ජනාධිපති උපදේශක Averell Harriman යනාදි වගකිවයුතු නිලධාරීන් සමග සාකච්ඡාවක් 1951 අප්‍රේල් 6 වන දා පැවැත්වූ අතර ඒ ඒ අය වෙනස් වෙනස් තීරණ වල මේ සම්බන්ධයෙන් සිටියෝය. Harriman එකහෙළාම ජනරාල් මැක්ආතර් කොරියානු යුද බිමේ අණදීමෙන් ඉවත් කිරීමට එකඟ වූ අතර ජනරාල් Bradley එය නොකළ යුතු බව පැවසූහ. ආරක්ෂක ලේකම් George Marshall එය පිළිබදව ගැඹුරින් අධ්‍යයනය කර තීරණයක් ගත යුතු බව පැවසූ අතර රාජ්‍ය ලේකම් Acheson පෞද්ගලිකව මැක්ආතර් නෙරපීමට එකඟතාවය තිබූ නමුත් එය ප්‍රසිද්ධියේ පළ කිරීමට මැලිවිය. එහෙත් ඔහු මේ පිළිබදව ටෲමන් හට අනතුරු අඟවා සිටියේ මෙය ඔබගේ පාලන කාලය තුළ මුහුණ දීමට සිදුවන ලොකුම ගැටලුව විය හැකිය යන්නයි.

Acheson was personally in favor of relieving MacArthur but did not disclose this. Instead, he warned Truman that it would be "the biggest fight of your administration."

http://en.wikipedia.org/wiki/George_C._Marshall

http://en.wikipedia.org/wiki/W._Averell_Harriman

http://en.wikipedia.org/wiki/Omar_Bradley

ඊළඟ දිනයෙත් නැවතත් මේ පිරිස රැස්විය. මේ අවස්ථාවේදීද කලින් මෙන්ම වෙනසක් නැතුවම Marshall සහ Bradley යන දෙදෙනාම ජනරාල්වරයා නෙරපීමේ ඉල්ලීමට එරෙහිවූහ. එහෙත් ඊළඟ දිනයේ හමුවූ ආරක්ෂක ලේකම්වරයා හා ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරීවරයා අතර මේ මාතෘකාව පිළිබදව සාකච්ඡාවේදී හෙළිවූයේ ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී මණ්ඩලයේ අදහස වුයේ මැක්ආතර් ඉවත්කිරීම වඩාත් සුදුසුබවත් එසේ නොවුණහොත් ජනතාව අතර හමුදාව පාලනය කිරීමටආණ්ඩුවට ඇති නොහැකියාව පිළිබදව අදහසක් ඇතිවිය හැකි බැවින් පසුකාලීනව ඇතිවිය හැකි ප්‍රතිඵල අහිතකර වනු ඇති බවයි. මේ අනුව ජනරාල්වරයා ඉවත්කිරීමේ තීරණය සම්බන්ධයෙන් Marshall සහ Bradley යන දෙදෙනාම එකඟතාවයකට පත්වූ අතර ඊළඟ දිනයේ ජනපතිවරයා හමුවූ ඔවුන්ද තීරණයට එකඟබව දන්වන ලදි. කෙසේවෙතත් ප්‍රධාන ඒකාබද්ධ හමුදා නිලධාරියා පසුව දැක්වූ අදහස් අනුව තමන් මේ තීරණයට එකඟ වූ නමුත් නිර්දේශ නොකළ බවයි.ඇත්තෙන්ම ජනරාල් ඩග්ලස් මැක්ආතර්ට විවේචන එල්ල වූ සෑමවිටකම සිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා ආරක්ෂා කිරීමට ජනරාල් Bradley ඉදිරිපත් විය.

ජනවාරි 11 වනදා මැක්ආතර් ඉවත්කිරීමේ ලිපිය 1951 අප්‍රේල් 11 දාතම සහිතව ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජනරාල් Omar Bradley ගේ අත්සනින් යුතුව ජනපති ටෲමන් විසින් නිකුත් කරනු ලැබුණ අතර ජනරාල් මැක්ආතර්ගේ වගකීම් සියල්ල ජනරාල් රිජ්වේ හට පැවරුණ අතර ඔහුගේ දෙවැනියා සහ අටවන හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස General James Van Fleet පත් කිරීමද සිදුවිය.

ටෲමන් විසින් මාධ්‍ය හරහා මෙම ඉවත්කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වුන අතර, ජනරාල් මැක්ආතර් යනු ශ්‍රේෂ්ඨ යුද වීරයෙකු වුවත්, තනි පුද්ගලයෙකු ගැන සිතනවාට වඩා ලෝක සාමය වැදගත් නිසා මැක්ආතර් ඉවත්කිරීමට සිදුවූ බවද එම ප්රකාශනයේ සමස්ථ සාරාංශයට ගොනු කළ හැකිවිය.

ජනරාල්වරයා ඉවත්කිරීමේදී ඊටත් වඩා ගිය ස්ථාවරයකට යාම ජනපතිවරයාගේ සහ රාජ්‍ය ලේකම්වරයාගේ අදහස වූ බව පැවසේ. ජනරාල්වරයා බොහෝ අවස්ථාවල හිතුවක්කාර ලෙස ක්‍රියා කළ නිසා ඔහු යුද අධිකරණයකට ඉදිරිපත් කිරීම ඔවුන් දෙපළගේ අදහස වූවත්, ජනරාල් මැක්ආතර් ප්‍රසිද්ධියේ අදහස් පැවසීම මිස බරපතල හමුදා නීතිරීති උල්ලංඝනය කිරීමක් සිදු නොකර ඇති නිසා එවන්නක් කිරීමට අවශ්‍ය නැති බව ඔහු වෙනුවෙන් සෑම විටකම පෙනී සිටී ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජනරාල් Omar Bradley ගේ ස්ථාවරය විය. http://en.wikipedia.org/wiki/Dismissal_of_General_Douglas_MacArthur

මැක්ආතර් ඉවත් කිරීමේ තීරණය ඒ වනවිටත් ජනතා අප්‍රසාදයට පත්ව තිබූ ටෲමන් පාලනය තවදුරටත් එම තත්ත්වයම වර්ධනය කරගැනීමට හේතුවක් විය. මෙම අප්රසදාය නිසා තමන් ඊලඟ වතාවෙත් ජනාධිපතිවරණයට ඉල්ලා පරාජයට පත්වනවාට වඩා ඡන්දයට ඉදිරිපත් නොවීම වඩාත් කාලෝචිතයයි තීරණය කළ නිසාදෝ ටෲමන් විසින් තමන් 1952 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවද පසුව දන්වන ලදි. ටෲමන්ගේ තත්ත්වය එසේ වූවත් වසර 14 කට පසු නැවත මව්බිමට පැමිණි ජනරාල් ඩග්ලස් මැක්ආතර් හට නම් ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුන අතර ප්‍රධාන නගර කිහිපයකදී ජනතාව ඇමතීමද ඔහු සිදුකළ අතර කොන්ග්රස් මණ්ඩලය හමුවේද සිය හමුදා දිවිය අවසන් කිරීමේ ප්රකාශනයද සිදුකරන ලදි.

http://en.wikiquote.org/wiki/Douglas_MacArthur

[QUOTE="tharakanilupul, post: 17575784, member: 504068"] [SIZE=5][COLOR=DarkRed][SIZE=5][COLOR=DarkRed][COLOR=Navy][B]කොරියන් යුද්ධය -10 [/B][/COLOR][/COLOR][/SIZE]ජනරාල් මැක්ආතර්ගේ චරිතාපදානය වෙනම ලිපියකින් ලිවිය යුතු තරම් දීර්ඝ එකක් වනවා අතරම කෙටියෙන් පැවසුවහොත් ඉතා දක්ෂ මෙන්ම කෙටිකලකින් හමුදාවේ ඉහළටම පැමිණි ඔහු එවකට ඇමරිකානු හමුදාවේ ජනරාල් නිලතල ලැබූ ලාබාලම නිලධාරියා ලෙස සැලකුණ අතර ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරුන්ට පවා ගරුසරු අඩුවෙන් කතාබහ කිරීම හෝ ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා තිබුණත්, ඔහුගේ දක්ෂකම, ප්‍රවීණත්වය, මිනිසුන් අතර ඇති හමුදා සෙන්පතියෙකු ලෙස ඉමහත් ජනප්‍රියභාවයක් ලබා සිටීම මෙන්ම බොහෝ ජනාධිපතිවරුන් සමග හමුදා නිලයද අභිබවා තිබූ මිත්‍රත්වය මත ඔහුට ඒ ඒ අවස්ථාවල අවවාද මිස දැඩි ක්‍රියාමාර්ග නොගැනීම සිදුවිය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] කෙසේවෙතත් දිගින් දිගටම සිදුවූ පරාජයන්ටත් වඩා ඔහු හමුදාවෙන් පනවා තිබූ ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමේ නීතියද අභිබවමින් යුද්ධය හා වොෂින්ටන් පාලනය විවේචනය කිරීම නිසා අකමැත්ත හෝ සිදුවිය හැකි අතුරු ප්‍රතිඵලද නොතකා ඇමරිකාවෙන් බිහිවු කිරීතිමත්ම ජනරාල්වරයාට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගතයුතු අවස්ථාව එළඹ තිබුණි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මෙම කාර්යය හිතුමතේ හෝ ආවටගියාට කරන්නට හැකියාවක් නොතිබූ අතර ජනපතිවරයා ඇමරිකානු පාලනාධිකාරයේ ඉහළම නිලධාරීන් වන රාජ්‍ය ලේකම් Dean Acheson, ආරක්ෂක ලේකම් සහ හිටපු රාජ්‍ය ලේකම්වරයෙකුවන ජනරාල් George Marshall, ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජනරාල් Omar Bradley සහ ජනාධිපති උපදේශක Averell Harriman යනාදි වගකිවයුතු නිලධාරීන් සමග සාකච්ඡාවක් 1951 අප්‍රේල් 6 වන දා පැවැත්වූ අතර ඒ ඒ අය වෙනස් වෙනස් තීරණ වල මේ සම්බන්ධයෙන් සිටියෝය. Harriman එකහෙළාම ජනරාල් මැක්ආතර් කොරියානු යුද බිමේ අණදීමෙන් ඉවත් කිරීමට එකඟ වූ අතර ජනරාල් Bradley එය නොකළ යුතු බව පැවසූහ. ආරක්ෂක ලේකම් George Marshall එය පිළිබදව ගැඹුරින් අධ්‍යයනය කර තීරණයක් ගත යුතු බව පැවසූ අතර රාජ්‍ය ලේකම් Acheson පෞද්ගලිකව මැක්ආතර් නෙරපීමට එකඟතාවය තිබූ නමුත් එය ප්‍රසිද්ධියේ පළ කිරීමට මැලිවිය. එහෙත් ඔහු මේ පිළිබදව ටෲමන් හට අනතුරු අඟවා සිටියේ මෙය ඔබගේ පාලන කාලය තුළ මුහුණ දීමට සිදුවන ලොකුම ගැටලුව විය හැකිය යන්නයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [I]Acheson was personally in favor of relieving MacArthur but did not disclose this. Instead, he warned Truman that it would be "the biggest fight of your administration."[/I] [URL="http://en.wikipedia.org/wiki/George_C._Marshall"][I]http://en.wikipedia.org/wiki/George_C._Marshall[/I][/URL] [URL="http://en.wikipedia.org/wiki/W._Averell_Harriman"][I]http://en.wikipedia.org/wiki/W._Averell_Harriman[/I][/URL] [I][URL]http://en.wikipedia.org/wiki/Omar_Bradley[/URL] [/I] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඊළඟ දිනයෙත් නැවතත් මේ පිරිස රැස්විය. මේ අවස්ථාවේදීද කලින් මෙන්ම වෙනසක් නැතුවම Marshall සහ Bradley යන දෙදෙනාම ජනරාල්වරයා නෙරපීමේ ඉල්ලීමට එරෙහිවූහ. එහෙත් ඊළඟ දිනයේ හමුවූ ආරක්ෂක ලේකම්වරයා හා ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරීවරයා අතර මේ මාතෘකාව පිළිබදව සාකච්ඡාවේදී හෙළිවූයේ ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී මණ්ඩලයේ අදහස වුයේ මැක්ආතර් ඉවත්කිරීම වඩාත් සුදුසුබවත් එසේ නොවුණහොත් ජනතාව අතර හමුදාව පාලනය කිරීමටආණ්ඩුවට ඇති නොහැකියාව පිළිබදව අදහසක් ඇතිවිය හැකි බැවින් පසුකාලීනව ඇතිවිය හැකි ප්‍රතිඵල අහිතකර වනු ඇති බවයි. මේ අනුව ජනරාල්වරයා ඉවත්කිරීමේ තීරණය සම්බන්ධයෙන් Marshall සහ Bradley යන දෙදෙනාම එකඟතාවයකට පත්වූ අතර ඊළඟ දිනයේ ජනපතිවරයා හමුවූ ඔවුන්ද තීරණයට එකඟබව දන්වන ලදි. කෙසේවෙතත් ප්‍රධාන ඒකාබද්ධ හමුදා නිලධාරියා පසුව දැක්වූ අදහස් අනුව තමන් මේ තීරණයට එකඟ වූ නමුත් නිර්දේශ නොකළ බවයි.ඇත්තෙන්ම ජනරාල් ඩග්ලස් මැක්ආතර්ට විවේචන එල්ල වූ සෑමවිටකම සිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා ආරක්ෂා කිරීමට ජනරාල් Bradley ඉදිරිපත් විය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ජනවාරි 11 වනදා මැක්ආතර් ඉවත්කිරීමේ ලිපිය 1951 අප්‍රේල් 11 දාතම සහිතව ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජනරාල් Omar Bradley ගේ අත්සනින් යුතුව ජනපති ටෲමන් විසින් නිකුත් කරනු ලැබුණ අතර ජනරාල් මැක්ආතර්ගේ වගකීම් සියල්ල ජනරාල් රිජ්වේ හට පැවරුණ අතර ඔහුගේ දෙවැනියා සහ අටවන හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස General James Van Fleet පත් කිරීමද සිදුවිය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] ටෲමන් විසින් මාධ්‍ය හරහා මෙම ඉවත්කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වුන අතර, ජනරාල් මැක්ආතර් යනු ශ්‍රේෂ්ඨ යුද වීරයෙකු වුවත්, තනි පුද්ගලයෙකු ගැන සිතනවාට වඩා ලෝක සාමය වැදගත් නිසා මැක්ආතර් ඉවත්කිරීමට සිදුවූ බවද එම ප්රකාශනයේ සමස්ථ සාරාංශයට ගොනු කළ හැකිවිය. ජනරාල්වරයා ඉවත්කිරීමේදී ඊටත් වඩා ගිය ස්ථාවරයකට යාම ජනපතිවරයාගේ සහ රාජ්‍ය ලේකම්වරයාගේ අදහස වූ බව පැවසේ. ජනරාල්වරයා බොහෝ අවස්ථාවල හිතුවක්කාර ලෙස ක්‍රියා කළ නිසා ඔහු යුද අධිකරණයකට ඉදිරිපත් කිරීම ඔවුන් දෙපළගේ අදහස වූවත්, ජනරාල් මැක්ආතර් ප්‍රසිද්ධියේ අදහස් පැවසීම මිස බරපතල හමුදා නීතිරීති උල්ලංඝනය කිරීමක් සිදු නොකර ඇති නිසා එවන්නක් කිරීමට අවශ්‍ය නැති බව ඔහු වෙනුවෙන් සෑම විටකම පෙනී සිටී ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජනරාල් Omar Bradley ගේ ස්ථාවරය විය. [URL="http://en.wikipedia.org/wiki/Dismissal_of_General_Douglas_MacArthur"]http://en.wikipedia.org/wiki/Dismissal_of_General_Douglas_MacArthur [/URL] මැක්ආතර් ඉවත් කිරීමේ තීරණය ඒ වනවිටත් ජනතා අප්‍රසාදයට පත්ව තිබූ ටෲමන් පාලනය තවදුරටත් එම තත්ත්වයම වර්ධනය කරගැනීමට හේතුවක් විය. මෙම අප්රසදාය නිසා තමන් ඊලඟ වතාවෙත් ජනාධිපතිවරණයට ඉල්ලා පරාජයට පත්වනවාට වඩා ඡන්දයට ඉදිරිපත් නොවීම වඩාත් කාලෝචිතයයි තීරණය කළ නිසාදෝ ටෲමන් විසින් තමන් 1952 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවද පසුව දන්වන ලදි. ටෲමන්ගේ තත්ත්වය එසේ වූවත් වසර 14 කට පසු නැවත මව්බිමට පැමිණි ජනරාල් ඩග්ලස් මැක්ආතර් හට නම් ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුන අතර ප්‍රධාන නගර කිහිපයකදී ජනතාව ඇමතීමද ඔහු සිදුකළ අතර කොන්ග්රස් මණ්ඩලය හමුවේද සිය හමුදා දිවිය අවසන් කිරීමේ ප්රකාශනයද සිදුකරන ලදි. [URL]http://en.wikiquote.org/wiki/Douglas_MacArthur[/URL][B][URL="http://en.wikiquote.org/wiki/Douglas_MacArthur"] [/URL][/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom