Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොරියන් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් යුද්ධය -11

මැක් ආතර් ඉවත් කළත් කොරියානු යුද බිමේ කෲරත්වය අඩුවීමක් දෙපසින්ම සිදුවූයේ නැත. චීන ප්‍රහාර වලදී පළමු අවස්ථාවේ දැඩි ධෛර්යයකින් සටන් කර ජයගත්තත් ක්‍රමයෙන් එම ධෛර්යය අඩුවන බව ජනරාල් රිජ්වේ වටහා ගත්තේය. ඔහු එම දුර්වලකම වටහා ගනිමන් ප්‍රහාර එල්ල කරන අතරේ අත්පත් කරගන්නා ඒ ඒ භූමියේ ඉදිරි ආරක්ෂක වළල්ල ඇමරිකානු ප්‍රාන්ත නමින් නම්කොට ඒ ඒ වළලු දැඩි ලෙස ආරක්ෂා කර ගැනීමට වඟබලා ගත්තේය.

කෙසේවෙතත් 1951 අප්‍රේල් 27 වනදා මධ්‍යයේ පිහිටි දුර්වල දකුණු කොරියා ආරක්ෂක වළල්ලක් වෙත දැඩි ප්‍රහාරයක් චීන-උතුරු කොරියා හමුදාවන්ගෙන් එල්ල වූ අතර එම ආරක්ෂක වළල්ල හැරදා ඊට පසුපසින් පිහිටි ආරක්ෂක වළල්ල වෙත නැවත පසුබෑමටද සිදුවිය. නැවතත් සති දෙකකට පසු නව පිහිටුම වෙතද ප්‍රහාර එල්ල වූ අතර ඒ වර නම් චීන-උතුරු කොරියා හමුදාවන්ට මදි නොකියන්නට පහර වැදුණේය. මෙහිදී හොදින් සූදානම්ව සිටි UN හමුදා දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළ අතර ඇතැම් වාර්තා පවසන පරිදි එතෙක් මෙතෙක් වාර්තා වී ඇති පැය 4 ක් තුළ වැඩිම Rounds ගණනක් වන 15,000 ක පමණ භාවිතා කළ බවද පැවසේ. මෙම ප්‍රහාරයේදී චීන-උතුරු කොරියා හමුදා භටයන් 35,000 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් හෝ තුවාල ලබන්නට ඇති බව පවසන අතර UN හමුදාවන්ගෙන් මිය ගොස් හෝ තුවාල ලබා ඇත්තේ 900 දෙනෙකු පමණි. මෙම ප්‍රහාර දෙකින් පසු චීන-උතුරු කොරියා හමුදාවන්ගෙන් මහා පරිමාණ ප්‍රහාර එල්ල නොවූ බවද වාර්තා වේ.

චීන-උතුරු කොරියා හමුදා ප්‍රහාරක බලය අඩුවීමත් සමග සහ නැවත UN හමුදා අලුගසා බසා නැගිටීමත් සමග දැන් සාම සාකච්ඡා සදහා හොදම වෙලාව පැමිණ ඇතැයි ජනරාල් රිජ්වේ වොෂිංටනයටද දන්වා යැවුවේය. සාමය සදහා කතා බහට කැමතිදැයි චීනයෙන්ද විමසා සිටි අතර එයින් මාස 3 ක් ඉක්ම ගිය තැන ඔවුන් එයට කැමැත්ත පළ කර දැන්වූ පසු දෙපාර්ශවය අතර සාකච්ඡා Panmunjom හිදී ආරම්භ කරන ලදි.සාම සාකච්ඡා මේසයට පැමිණෙන විට දෙපාර්ශවය පැමිණියේ තමන් යුද්ධයෙන් ජයගෙන ඇතැයි යන මතයේ පිහිටාය. එය එක් අතකට සත්‍යයකි. ඇමරිකානු හමුදාව දකුණු කොරියාව 1950 දී උතුරු කොරියානුවන්ගෙන් මුදවා ගත් අතර නැවත වරක් 1951 මාර්තුව අවසානයේ දකුණු කොරියාවේ උතුරේ රැදී සිටි චීන-උතුරු කොරියානු හමුදා පලවා හැර නැවත වරක් 38 වන සමාන්තර රේඛාවෙන් ඔබ්බටද ගමන් ගත්හ. (එහෙත් 38 වන රේඛාවේ පහළින් වූ Kaesong ප්‍රදේසය ආශ්‍රිතව චීන-උතුරු කොරියානු හමුදා රැදී සිටීම දිගටම සිදුවිය. ) අනිත් අතින් උතුරු කොරියාව ආක්‍රමණය කළ UN/ඇමරිකානු හමුදා වන්ට එළව එළවා පහර දෙමින් නැවත උතුරු කොරියාව මුදවා ගන්නට චීන-උතුරු කොරියානු හමුදා සමත් විය. ඒ අතින් ඔවුන් ජයග්‍රාහකයන්ය.

මෙහිදී චීන-උතුරු කොරියානු පාර්ශවයෙන් ඉල්ලූ කොන්දේසි වූයේ නැවත 38 වන සමාන්තර රේඛාවන්ට UN/ඇමරිකානු හමුදා පසුබැස පැරණි උතුරු-දකුණු කොරියා දේශ සීමා ස්ථාපනය කිරීම, තම යුද සිරකරුවන් නැවත ලබා දීමයි. එහෙත් එම ඉල්ලීම ඔවුන්ට වාසි දායක නමුත් UN/ඇමරිකානු හමුද සදහා වාසි දායක එකක් නොවීය. මන්ද අල්ලා ගන්නා සිරකරුවන්ට මරාදැමීම හෝ වද දීම UN/ඇමරිකානු හමුදවන්ගෙන් අඩු වූවත් චීන-උතුරු කොරියානු හමුදාවන්ට මුල් කාලයේ හසුවූ සියලුම ප්‍රතිවාදී භටයන් අනුකම්පා විරහිතව මරා දැමීම හෝ වද දීම සිදු කළ අතර පසුකලෙක ඔවුන් යුද සිරකරුවන් සදහා වූ කදවුරු වලට ගාල්කොට අවම පහසුකම්, අවම ප්‍රතිකාර ඔස්සේ රදවනු ලැබුවා පමණක් නොව කොමියුනිස්ට්වාධයෙන් හිස පුරවා මොළ ශෝධනයකටද ලක්කළේය. යුද්ධයේ අවසාන අදියරේදී එනම් 1953 අප්‍රේල් වන විට දුර්වල හෝ අසනීප සොල්දාදුවන් හුවමාරු කර ගැනීමට දෙපාර්ශවයම එකඟ විය. කෙසේවෙතත් UN/ඇමරිකානු හමුදා පාර්ශවයේ මෙම දුර්වල හා අසනීප සොල්දාදුවන් බොහෝමයක් පසුව මියා යාම හෝ මානසික ආබාධවලට ලක්වූ බවද සදහන්ය. භූමිය අතින් ගත්විට චීන - උතුරු කොරියානු හමුදා රැදී සිටි භූමියට සාපේක්ෂව UN/ඇමරිකානු සොල්දාදුවන් අල්ලා ගත් භූමිය විශාලත්වයෙන් වැඩිවිය.

සටන් විරාම සාකච්ඡා 1951 දී ඇරඹුනද එය එක්වරම සාර්ථක නොවුණි. බොහෝවිට මෙයට හේතුවූයේ සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබදව දෙපාර්ශවය අතර තිබූ පරස්පරතාවයන් බවද පැවසේ. 1953 ජූලි 27 වනදා දෙපාර්ශවය සටන් විරාම ගිවිසුම අත්සන් කරන තුරු යුද වැදීම සිදුවූ නමුත් දෙපාර්ශවයම මහා පරිමාණ මෙහෙයුම් සදහා යොමු නොවී තමන් අල්ලා ගත් සීමාවන් තහවුරු කර ගැනීම සදහා ආරක්ෂක විධිවිධාන තර කර ගනිමින් සිටීම හෝ විවේක අවස්ථාවල සටනෙන් මිය ගිය සගයන් වෙනුවෙන් කළ හැකි ආගමික වත් පිළිවෙත් හා ආවර්ජනයන් සහ සැහැල්ලුවෙන් වෙනත් ක්‍රියාකාරකම් වල යෙදීම ඇමරිකානු පාර්ශවය වෙතින් නම් සිදුවිය.

1953 ජූලි 27 වනදා දෙපාර්ශවය සටන් විරාම ගිවිසුම අත්සන් කළත් එම ගිවිසුම දකුණු කොරියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔවුන්ට අවශ්‍ය වූයේ ඇමරිකානු ලේ මස් කදුළු වලින් හෝ ධනවාදී එකසත් කොරියාවක් බිහිකිරීමයි. කෙසේවෙතත් අනුන්ගේ පානින් එළිය බලා ගන්නට දකුණු කොරියාවට අවශ්‍ය වූවත් අනිත් සියලු පාර්ශව වලට යුද්ධය අවසන් කර ගැනීමට අවශ්‍ය විය.

ඒ ඒ අයට විවිධ හේතු තිබූ අතර ඇමරිකාව පැත්තෙන් ගත්විට දෙවන ලෝක යුද්ධයෙන් පසුව ක්ෂණිකව හමුදා බට පිරිස් මෙන්ම අවි ආයුධ නිපදවීම අඩු කර තිබූ ඔවුන්ට කොරියානු යුද්ධය අහක යන කරදරයක් විය. දෙවන ලෝක යුද්ධයේ අවසානය සිටම ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේ යුරෝපයේ කොමියුනිස්ට් තර්ජන කෙරේ වූ අතර එයට මෙම කොරියානු යුද්ධය එක් අතකින් කරදරයක්ද විය. අනිත් අතින් ලෝක යුද්ධයෙන් පසු ගෙදර යාමට සිටි ආසියාකරයේ රැදී සිටි සොල්දාදුවන් බොහෝමයකට ගෙදර යන්නට වූයේ මිනී පෙට්ටියක සැතපීය.තවත් පැත්තකින් බිලියන ගණනක මුදලක්ද මෙම යුද්ධය වෙනුවෙන් ඔවුන්ට වැයවිය.

සෝවියට් දේශයට වෙනමම බියක් තිබුණි. මෙම යුද්ධයේ ඇමරිකානු හමුදා 1950 නොවැම්බරයේ පසුබැසීමත් සමග ඔවුන් න්‍යෂ්ටික අවි භාවිතා කරනු ඇති බව සෝවියට් දේශය විශ්වාස කළ අතර එය සත්‍යයක්ද විය. 1951 මුල හෝ එම වසරේ අප්‍රේල් වන විට Mark 4 න්‍යෂ්ටික බෝම්බ කිහිපයක්ම ඇමරිකාවට අයත් Guam දූපත් වෙත කොටස් කිහිපයක් අඩුවෙන් ප්‍රවාහනය කර තිබූ අතර හේතු කිහිපයක් නිසා මෙම න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය සිදු නොවීය. එක් හේතුවක් නම් මෙම බෝම්බ හෙළීමට යොදා ගැනීමට අපේක්ෂා කල B-29 Super fortress ගුවන් යානා කිහිපයක්ම සතුරන් විසින් බිම හෙළා සිටීම, මෙම ප්රයත්නය පිළිබදව අංශුමාත්‍රයකින්ම සැළවුන වහා UN හමුදා සදහා දායකත්වය ලබා දී තිබූ සහ ඇමරිකාවේ හොදම මිතුරු බ්‍රිතාන්‍ය මෙම තීරණයට එකහෙළා විරුද්ධ වීම සහ තෙවන ලෝක යුද්ධය ඇවිලීමට මෙය හේතුවක් වනු ඇත්දෝයන සැකය මත ඇමරිකාව මෙම තීරණයට එදා නොඑළඹුණි (https://en.wikipedia.org/wiki/Mark_4_nuclear_bomb).

එහෙත් ඇමරිකාවු මෙම තීරණය ක්‍රියාත්මක නොකළත් එය පිළිබදව නොදත් සෝවියට් දේශය මෙම බෝම්බ ප්‍රහාර එල්ල වනු ඇතැයි බියෙන් ඇමරිකාව කොරියාවම අල්ලා ගත්තත් කමක් නැහැ යන ආකල්පයේ ඔවුන් සිටි අතර ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ කෙසේ හෝ ජපනයට ප්‍රහාර එල්ල කර ජපානය තමන් සතු කර ගැනීමයි.

[QUOTE="tharakanilupul, post: 17575793, member: 504068"] [SIZE=5][COLOR=DarkRed][SIZE=5][COLOR=DarkRed][SIZE=5][COLOR=DarkRed][COLOR=Navy][B]කොරියන් යුද්ධය -11 [/B][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE]මැක් ආතර් ඉවත් කළත් කොරියානු යුද බිමේ කෲරත්වය අඩුවීමක් දෙපසින්ම සිදුවූයේ නැත. චීන ප්‍රහාර වලදී පළමු අවස්ථාවේ දැඩි ධෛර්යයකින් සටන් කර ජයගත්තත් ක්‍රමයෙන් එම ධෛර්යය අඩුවන බව ජනරාල් රිජ්වේ වටහා ගත්තේය. ඔහු එම දුර්වලකම වටහා ගනිමන් ප්‍රහාර එල්ල කරන අතරේ අත්පත් කරගන්නා ඒ ඒ භූමියේ ඉදිරි ආරක්ෂක වළල්ල ඇමරිකානු ප්‍රාන්ත නමින් නම්කොට ඒ ඒ වළලු දැඩි ලෙස ආරක්ෂා කර ගැනීමට වඟබලා ගත්තේය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]කෙසේවෙතත් 1951 අප්‍රේල් 27 වනදා මධ්‍යයේ පිහිටි දුර්වල දකුණු කොරියා ආරක්ෂක වළල්ලක් වෙත දැඩි ප්‍රහාරයක් චීන-උතුරු කොරියා හමුදාවන්ගෙන් එල්ල වූ අතර එම ආරක්ෂක වළල්ල හැරදා ඊට පසුපසින් පිහිටි ආරක්ෂක වළල්ල වෙත නැවත පසුබෑමටද සිදුවිය. නැවතත් සති දෙකකට පසු නව පිහිටුම වෙතද ප්‍රහාර එල්ල වූ අතර ඒ වර නම් චීන-උතුරු කොරියා හමුදාවන්ට මදි නොකියන්නට පහර වැදුණේය. මෙහිදී හොදින් සූදානම්ව සිටි UN හමුදා දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළ අතර ඇතැම් වාර්තා පවසන පරිදි එතෙක් මෙතෙක් වාර්තා වී ඇති පැය 4 ක් තුළ වැඩිම Rounds ගණනක් වන 15,000 ක පමණ භාවිතා කළ බවද පැවසේ. මෙම ප්‍රහාරයේදී චීන-උතුරු කොරියා හමුදා භටයන් 35,000 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් හෝ තුවාල ලබන්නට ඇති බව පවසන අතර UN හමුදාවන්ගෙන් මිය ගොස් හෝ තුවාල ලබා ඇත්තේ 900 දෙනෙකු පමණි. මෙම ප්‍රහාර දෙකින් පසු චීන-උතුරු කොරියා හමුදාවන්ගෙන් මහා පරිමාණ ප්‍රහාර එල්ල නොවූ බවද වාර්තා වේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] චීන-උතුරු කොරියා හමුදා ප්‍රහාරක බලය අඩුවීමත් සමග සහ නැවත UN හමුදා අලුගසා බසා නැගිටීමත් සමග දැන් සාම සාකච්ඡා සදහා හොදම වෙලාව පැමිණ ඇතැයි ජනරාල් රිජ්වේ වොෂිංටනයටද දන්වා යැවුවේය. සාමය සදහා කතා බහට කැමතිදැයි චීනයෙන්ද විමසා සිටි අතර එයින් මාස 3 ක් ඉක්ම ගිය තැන ඔවුන් එයට කැමැත්ත පළ කර දැන්වූ පසු දෙපාර්ශවය අතර සාකච්ඡා Panmunjom හිදී ආරම්භ කරන ලදි.සාම සාකච්ඡා මේසයට පැමිණෙන විට දෙපාර්ශවය පැමිණියේ තමන් යුද්ධයෙන් ජයගෙන ඇතැයි යන මතයේ පිහිටාය. එය එක් අතකට සත්‍යයකි. ඇමරිකානු හමුදාව දකුණු කොරියාව 1950 දී උතුරු කොරියානුවන්ගෙන් මුදවා ගත් අතර නැවත වරක් 1951 මාර්තුව අවසානයේ දකුණු කොරියාවේ උතුරේ රැදී සිටි චීන-උතුරු කොරියානු හමුදා පලවා හැර නැවත වරක් 38 වන සමාන්තර රේඛාවෙන් ඔබ්බටද ගමන් ගත්හ. (එහෙත් 38 වන රේඛාවේ පහළින් වූ Kaesong ප්‍රදේසය ආශ්‍රිතව චීන-උතුරු කොරියානු හමුදා රැදී සිටීම දිගටම සිදුවිය. ) අනිත් අතින් උතුරු කොරියාව ආක්‍රමණය කළ UN/ඇමරිකානු හමුදා වන්ට එළව එළවා පහර දෙමින් නැවත උතුරු කොරියාව මුදවා ගන්නට චීන-උතුරු කොරියානු හමුදා සමත් විය. ඒ අතින් ඔවුන් ජයග්‍රාහකයන්ය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මෙහිදී චීන-උතුරු කොරියානු පාර්ශවයෙන් ඉල්ලූ කොන්දේසි වූයේ නැවත 38 වන සමාන්තර රේඛාවන්ට UN/ඇමරිකානු හමුදා පසුබැස පැරණි උතුරු-දකුණු කොරියා දේශ සීමා ස්ථාපනය කිරීම, තම යුද සිරකරුවන් නැවත ලබා දීමයි. එහෙත් එම ඉල්ලීම ඔවුන්ට වාසි දායක නමුත් UN/ඇමරිකානු හමුද සදහා වාසි දායක එකක් නොවීය. මන්ද අල්ලා ගන්නා සිරකරුවන්ට මරාදැමීම හෝ වද දීම UN/ඇමරිකානු හමුදවන්ගෙන් අඩු වූවත් චීන-උතුරු කොරියානු හමුදාවන්ට මුල් කාලයේ හසුවූ සියලුම ප්‍රතිවාදී භටයන් අනුකම්පා විරහිතව මරා දැමීම හෝ වද දීම සිදු කළ අතර පසුකලෙක ඔවුන් යුද සිරකරුවන් සදහා වූ කදවුරු වලට ගාල්කොට අවම පහසුකම්, අවම ප්‍රතිකාර ඔස්සේ රදවනු ලැබුවා පමණක් නොව කොමියුනිස්ට්වාධයෙන් හිස පුරවා මොළ ශෝධනයකටද ලක්කළේය. යුද්ධයේ අවසාන අදියරේදී එනම් 1953 අප්‍රේල් වන විට දුර්වල හෝ අසනීප සොල්දාදුවන් හුවමාරු කර ගැනීමට දෙපාර්ශවයම එකඟ විය. කෙසේවෙතත් UN/ඇමරිකානු හමුදා පාර්ශවයේ මෙම දුර්වල හා අසනීප සොල්දාදුවන් බොහෝමයක් පසුව මියා යාම හෝ මානසික ආබාධවලට ලක්වූ බවද සදහන්ය. භූමිය අතින් ගත්විට චීන - උතුරු කොරියානු හමුදා රැදී සිටි භූමියට සාපේක්ෂව UN/ඇමරිකානු සොල්දාදුවන් අල්ලා ගත් භූමිය විශාලත්වයෙන් වැඩිවිය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සටන් විරාම සාකච්ඡා 1951 දී ඇරඹුනද එය එක්වරම සාර්ථක නොවුණි. බොහෝවිට මෙයට හේතුවූයේ සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබදව දෙපාර්ශවය අතර තිබූ පරස්පරතාවයන් බවද පැවසේ. 1953 ජූලි 27 වනදා දෙපාර්ශවය සටන් විරාම ගිවිසුම අත්සන් කරන තුරු යුද වැදීම සිදුවූ නමුත් දෙපාර්ශවයම මහා පරිමාණ මෙහෙයුම් සදහා යොමු නොවී තමන් අල්ලා ගත් සීමාවන් තහවුරු කර ගැනීම සදහා ආරක්ෂක විධිවිධාන තර කර ගනිමින් සිටීම හෝ විවේක අවස්ථාවල සටනෙන් මිය ගිය සගයන් වෙනුවෙන් කළ හැකි ආගමික වත් පිළිවෙත් හා ආවර්ජනයන් සහ සැහැල්ලුවෙන් වෙනත් ක්‍රියාකාරකම් වල යෙදීම ඇමරිකානු පාර්ශවය වෙතින් නම් සිදුවිය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]1953 ජූලි 27 වනදා දෙපාර්ශවය සටන් විරාම ගිවිසුම අත්සන් කළත් එම ගිවිසුම දකුණු කොරියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔවුන්ට අවශ්‍ය වූයේ ඇමරිකානු ලේ මස් කදුළු වලින් හෝ ධනවාදී එකසත් කොරියාවක් බිහිකිරීමයි. කෙසේවෙතත් අනුන්ගේ පානින් එළිය බලා ගන්නට දකුණු කොරියාවට අවශ්‍ය වූවත් අනිත් සියලු පාර්ශව වලට යුද්ධය අවසන් කර ගැනීමට අවශ්‍ය විය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඒ ඒ අයට විවිධ හේතු තිබූ අතර ඇමරිකාව පැත්තෙන් ගත්විට දෙවන ලෝක යුද්ධයෙන් පසුව ක්ෂණිකව හමුදා බට පිරිස් මෙන්ම අවි ආයුධ නිපදවීම අඩු කර තිබූ ඔවුන්ට කොරියානු යුද්ධය අහක යන කරදරයක් විය. දෙවන ලෝක යුද්ධයේ අවසානය සිටම ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේ යුරෝපයේ කොමියුනිස්ට් තර්ජන කෙරේ වූ අතර එයට මෙම කොරියානු යුද්ධය එක් අතකින් කරදරයක්ද විය. අනිත් අතින් ලෝක යුද්ධයෙන් පසු ගෙදර යාමට සිටි ආසියාකරයේ රැදී සිටි සොල්දාදුවන් බොහෝමයකට ගෙදර යන්නට වූයේ මිනී පෙට්ටියක සැතපීය.තවත් පැත්තකින් බිලියන ගණනක මුදලක්ද මෙම යුද්ධය වෙනුවෙන් ඔවුන්ට වැයවිය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සෝවියට් දේශයට වෙනමම බියක් තිබුණි. මෙම යුද්ධයේ ඇමරිකානු හමුදා 1950 නොවැම්බරයේ පසුබැසීමත් සමග ඔවුන් න්‍යෂ්ටික අවි භාවිතා කරනු ඇති බව සෝවියට් දේශය විශ්වාස කළ අතර එය සත්‍යයක්ද විය. 1951 මුල හෝ එම වසරේ අප්‍රේල් වන විට Mark 4 න්‍යෂ්ටික බෝම්බ කිහිපයක්ම ඇමරිකාවට අයත් Guam දූපත් වෙත කොටස් කිහිපයක් අඩුවෙන් ප්‍රවාහනය කර තිබූ අතර හේතු කිහිපයක් නිසා මෙම න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය සිදු නොවීය. එක් හේතුවක් නම් මෙම බෝම්බ හෙළීමට යොදා ගැනීමට අපේක්ෂා කල B-29 Super fortress ගුවන් යානා කිහිපයක්ම සතුරන් විසින් බිම හෙළා සිටීම, මෙම ප්රයත්නය පිළිබදව අංශුමාත්‍රයකින්ම සැළවුන වහා UN හමුදා සදහා දායකත්වය ලබා දී තිබූ සහ ඇමරිකාවේ හොදම මිතුරු බ්‍රිතාන්‍ය මෙම තීරණයට එකහෙළා විරුද්ධ වීම සහ තෙවන ලෝක යුද්ධය ඇවිලීමට මෙය හේතුවක් වනු ඇත්දෝයන සැකය මත ඇමරිකාව මෙම තීරණයට එදා නොඑළඹුණි ([URL]https://en.wikipedia.org/wiki/Mark_4_nuclear_bomb[/URL]).[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එහෙත් ඇමරිකාවු මෙම තීරණය ක්‍රියාත්මක නොකළත් එය පිළිබදව නොදත් සෝවියට් දේශය මෙම බෝම්බ ප්‍රහාර එල්ල වනු ඇතැයි බියෙන් ඇමරිකාව කොරියාවම අල්ලා ගත්තත් කමක් නැහැ යන ආකල්පයේ ඔවුන් සිටි අතර ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ කෙසේ හෝ ජපනයට ප්‍රහාර එල්ල කර ජපානය තමන් සතු කර ගැනීමයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom