Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොරියන් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් යුද්ධය -12

චීනයට තිබුනේ වෙනත් අදහසකි ඔවුන්ට තවත් ප්‍රහාර කිහිපයක් කොරියානු මැද ප්‍රදේශයේ එල්ල කර තම බලය අපකීර්තිමත් නොවන ලෙස තහවුරු කර ගැනීමයි. උතුරු කොරියාව පැත්තෙන් යුද්ධය අවසන් නොවී දිගින් දිගටම පැවතීම තුළින් නැවත වරක් තම රට අහිමිවේය යන සැකය ඔවුන්ට තිබෙන්නට ඇති.

දෙපාර්ශවයම කේවල් කරමින් සාම සකච්ඡා පැවතෙන අතරවාරයේ F-86 sabre ජෙට් යානා යොදවා උතුරු කොරියානු ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් සතුරු Mig - 15 ගුවන් යානා පසු පස ලුහුබදිමින් ප්‍රහාර එල්ල කිරීමද සිදු කරන ලදි.

http://en.wikipedia.org/wiki/North_American_F-86_Sabre

එකල මෙම ගුවන් යානා දෙකම ඉහළම හැකියාවන්ගෙන් යුතු වුවත් ඇතැම් ගුණාංග අතින් F-86 sabre ජෙට් යානා, Mig - 15 වලට වඩා ඉදිරියෙන් විය. තවද ටෲමන් විසින් පනවා තිබූ නියෝගයක් වූයේ මොනම හේතුවක් නිසාවත් යාළු නදිය පසුකර චීනයට අයත් අහස් සීමාව ආක්‍රමණය කර සතුරාට පහර නොදිය යුතු බවයි. එහෙත් ටික කලෙකින් අනාවරණය වූ රහස් ලිපිලේඛන වලට අනුව සෝවියට් රේඩාර් පද්ධති වලට පහළින් ගමන් ගන්නා ගුවන් යානා හසුකර ගත නොහැකි නිසා ඒ වාසිය අත් කරගනිමින් පෙර නියෝගය නොතකා ප්‍රහාර එල්ල කිරීමෙන් ගැටලුවක් නොවන බව වටහා ගත් ගුවන් නියමුවන් පහළින් ගොස් මිග් යානා විනාශ කර දැමීමට චීන අහස් තලයටද ඇතුළු වු අතර ඒ පිළිබදව නියමුවන් කිසිවක් සිය ඉහළ නිලධාරීන්ට පැවසීමක් සිදු නොකළ අතර ඉහළ නිලධාරීන්ද ඒ පිළිබදව ගුවන් නියමුවන්ගෙන් විමසා නොසිටින ලදි.

http://www.militaryfactory.com/articles/102/mig15-versus-sabre.asp

1952 නොවැම්බර් 4 වන දා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් කීර්තිමත් හමුදා ජනරාල්වරයෙකු වන ඩිවයිට්.ඩී.අයිසන්හවර් ජය ගත් අතර ඉක්මනින්ම ඔහු කොරියානු යුද බිම වෙතද ගොස් එහි පහළම සොල්දාදුවා සමග පවා කතා බස් කොට ඔවුන්ගේද අදහස් විමසා සිටියේ තමන් ජනපතිවූ පසු මුලින්ම කරන්නේ කොරියාව වෙත යන බවට ඔහු 1952 ඔක්.25 දා කළ පොරොන්දුවද ඉටු කරමිනි.

එසේම න්‍යෂ්ටික බෝම්බ භාවිතා කිරීමට තමන්ගේ පැකිළීමක් නොමැති බවට කරන ලද බියවැද්දීම චීනයද පසුපස පාදයට යන්නට හේතුවක් විය. අනිත් අතින් කොමියුනිස්ට්පාලනයේ එවකට පතාක යෝධයා වූ සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින්ගේ අභාවය 1953 මාර්තු 05 දා සිදුවීම තවදුරටත් යුද්ධයේ නිරතවීමට චීන-උතුරු කොරියා පාර්ශව වලට දෙවරක් සිතිය යුතු කරුණක් විය.

http://www.britannica.com/EBchecked/topic/1659646/United-States-presidential-election-of-1952

අනුන්ගේ පානින් එළිය බලන්නට සිතා සිටි දකුණු කොරියානු අපකිර්තිමත් Rhee පාලනය සටන් විරාමය ප්‍රතික්ෂේප කළද ඇමරිකාව, චීනය 1953 ජූලි 27 වනදා සටන් විරාම ගිවිසුම අත්සන් කළ අතර එයින් පැය 12 ක ඉක්ම ගිය තැන දෙපාර්ශවයේ අවිද නිහඬ විය.

එසේම දෙපාර්ශවය ඒ වනවිට රැදී සිටි ස්ථාන වල සිට දෙපසින් සැතපුම් 2.5 ක් පළලින් යුතුව යුද මුක්ත කලාපයක්ද බිහිකරන ලදි.

මෙම කාලසීමාවේදී විශේෂත්වය වන්නේ යුද සිරකරුවන් හුවමාරුකර ගැනීමයි. මෙම ගිවිසුම අත්සන් තැබීමට පෙර සිටම දෙපාර්ශවයේම ඇතැම් සොල්දාදුවන් නැවත සිය පාර්ශවය වෙත ගොස් සිය රටට යනවාට වඩා සතුරු පාර්ශවයේ රටේම රැදී සිටීමට ප්‍රිය කළහ. 1953 අප්‍රේල් සිට මැයි දක්වා දෙපාර්ෂවයේ දුර්වල සහ අසනීප වී ඇති සොල්දාදුවන් හුවමාරුව Operation Little Switch ලෙස හැදින්වූ අතර 1953 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා වූ ඉතිරි සොල්දාදුවන් හුවමාරුව Operation Big Switch,ලෙස හදුන්වනු ලැබීය.

අල්ලා ගත් සොල්දාදුවන් අතරින් 70,183 ක් උතුරු කොරියානුවන් සහ 5,640 චීන සොල්දාදුවන් නැවත සිය මව් බිම් කරා ගිය නමුත් 22,000 ක් වූ කොමියුනිස්ට් සොල්දාදුවන් නැවත සිය රට යාම ප්‍රතික්ෂේප කළහ. දකුණු කොරියානුවන් 7,862 ක්, ඇමරිකානුවන් 3,597 ක් සහ 946 ක් වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් පිරිසක්ද නැවත සිය රටට ගියහ. එහෙත් දෙපාර්ශවයේම ඇතැම් සොල්දාදුවන් නැවත සිය රටට යාමට වඩා සතුරු රටේම විසීමට කැමති වූ නිසා ඔවුන්ට සිය තීරණය නැවත සිතා බැලීමට මාස 3 ක කාලයක් යුද මුක්ත ප්‍රදේශක වූ කඳවුරුක රඳවන ලදි. ඒ අතර එක් බ්‍රිතාන්‍ය සෙබළෙක්, ඇමරිකානු සෙබළුන් 23 ක් සහ දකුණු කොරියානුවන්ද 327 ක් වූහ.

මෙම මාස තුනක කාලය තුළදී ඇමරිකානු කොප්‍රල්වරුන් දෙදෙනෙකු වන Claude Batchelor සහ Edward Dickenson යන අය සිය අදහස් වෙනස් කරගෙන සිය රටට යාමට කැමැත්ත පළ කළත් ඔවුන් පාලනාධිකාරියේ තීරණයට පටහැනිව කටයුතු කළ නිසා යුද අධිකරණයට ලක් කර වසර 4½ සහ 3½ වූ සිරදඩුවම් වලට යටත් කළ අතර අනෙක් අයද යම් දිනක මව්බිමට පිවිසි පසු යුද අධිකරණයට ලක් කර ගරු සම්මාන රහිතව සේවයෙන් නෙරපන බවද දන්වන ලදි. කෙසේවෙතත් වසර කිහිපයකට පසුව බොහෝදෙනා නැවත සිය රටට පැමිණි අතර කලින් තිබූ නියෝගය ලිහිල් වී ඔවුන් බොහෝමයකට නැවත සුපුරුදු පරිදි මව්බිමේ විසිමේ අවස්ථාව ලබා දුන් බවද පැවසිය යුතුය.

http://en.wikipedia.org/wiki/List_of_American_and_British_defectors_in_the_Korean_War

[QUOTE="tharakanilupul, post: 17575798, member: 504068"] [SIZE=5][COLOR=DarkRed][SIZE=5][COLOR=DarkRed][SIZE=5][COLOR=DarkRed][SIZE=5][COLOR=DarkRed][COLOR=Navy][B]කොරියන් යුද්ධය -12 [/B][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE]චීනයට තිබුනේ වෙනත් අදහසකි ඔවුන්ට තවත් ප්‍රහාර කිහිපයක් කොරියානු මැද ප්‍රදේශයේ එල්ල කර තම බලය අපකීර්තිමත් නොවන ලෙස තහවුරු කර ගැනීමයි. උතුරු කොරියාව පැත්තෙන් යුද්ධය අවසන් නොවී දිගින් දිගටම පැවතීම තුළින් නැවත වරක් තම රට අහිමිවේය යන සැකය ඔවුන්ට තිබෙන්නට ඇති. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] දෙපාර්ශවයම කේවල් කරමින් සාම සකච්ඡා පැවතෙන අතරවාරයේ F-86 sabre ජෙට් යානා යොදවා උතුරු කොරියානු ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් සතුරු Mig - 15 ගුවන් යානා පසු පස ලුහුබදිමින් ප්‍රහාර එල්ල කිරීමද සිදු කරන ලදි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [URL]http://en.wikipedia.org/wiki/North_American_F-86_Sabre[/URL] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එකල මෙම ගුවන් යානා දෙකම ඉහළම හැකියාවන්ගෙන් යුතු වුවත් ඇතැම් ගුණාංග අතින් F-86 sabre ජෙට් යානා, Mig - 15 වලට වඩා ඉදිරියෙන් විය. තවද ටෲමන් විසින් පනවා තිබූ නියෝගයක් වූයේ මොනම හේතුවක් නිසාවත් යාළු නදිය පසුකර චීනයට අයත් අහස් සීමාව ආක්‍රමණය කර සතුරාට පහර නොදිය යුතු බවයි. එහෙත් ටික කලෙකින් අනාවරණය වූ රහස් ලිපිලේඛන වලට අනුව සෝවියට් රේඩාර් පද්ධති වලට පහළින් ගමන් ගන්නා ගුවන් යානා හසුකර ගත නොහැකි නිසා ඒ වාසිය අත් කරගනිමින් පෙර නියෝගය නොතකා ප්‍රහාර එල්ල කිරීමෙන් ගැටලුවක් නොවන බව වටහා ගත් ගුවන් නියමුවන් පහළින් ගොස් මිග් යානා විනාශ කර දැමීමට චීන අහස් තලයටද ඇතුළු වු අතර ඒ පිළිබදව නියමුවන් කිසිවක් සිය ඉහළ නිලධාරීන්ට පැවසීමක් සිදු නොකළ අතර ඉහළ නිලධාරීන්ද ඒ පිළිබදව ගුවන් නියමුවන්ගෙන් විමසා නොසිටින ලදි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [URL]http://www.militaryfactory.com/articles/102/mig15-versus-sabre.asp[/URL] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]1952 නොවැම්බර් 4 වන දා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් කීර්තිමත් හමුදා ජනරාල්වරයෙකු වන ඩිවයිට්.ඩී.අයිසන්හවර් ජය ගත් අතර ඉක්මනින්ම ඔහු කොරියානු යුද බිම වෙතද ගොස් එහි පහළම සොල්දාදුවා සමග පවා කතා බස් කොට ඔවුන්ගේද අදහස් විමසා සිටියේ තමන් ජනපතිවූ පසු මුලින්ම කරන්නේ කොරියාව වෙත යන බවට ඔහු 1952 ඔක්.25 දා කළ පොරොන්දුවද ඉටු කරමිනි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එසේම න්‍යෂ්ටික බෝම්බ භාවිතා කිරීමට තමන්ගේ පැකිළීමක් නොමැති බවට කරන ලද බියවැද්දීම චීනයද පසුපස පාදයට යන්නට හේතුවක් විය. අනිත් අතින් කොමියුනිස්ට්පාලනයේ එවකට පතාක යෝධයා වූ සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින්ගේ අභාවය 1953 මාර්තු 05 දා සිදුවීම තවදුරටත් යුද්ධයේ නිරතවීමට චීන-උතුරු කොරියා පාර්ශව වලට දෙවරක් සිතිය යුතු කරුණක් විය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL="http://www.britannica.com/EBchecked/topic/1659646/United-States-presidential-election-of-1952"]http://www.britannica.com/EBchecked/topic/1659646/United-States-presidential-election-of-1952 [/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අනුන්ගේ පානින් එළිය බලන්නට සිතා සිටි දකුණු කොරියානු අපකිර්තිමත් Rhee පාලනය සටන් විරාමය ප්‍රතික්ෂේප කළද ඇමරිකාව, චීනය 1953 ජූලි 27 වනදා සටන් විරාම ගිවිසුම අත්සන් කළ අතර එයින් පැය 12 ක ඉක්ම ගිය තැන දෙපාර්ශවයේ අවිද නිහඬ විය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එසේම දෙපාර්ශවය ඒ වනවිට රැදී සිටි ස්ථාන වල සිට දෙපසින් සැතපුම් 2.5 ක් පළලින් යුතුව යුද මුක්ත කලාපයක්ද බිහිකරන ලදි. [/COLOR][/SIZE] [CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මෙම කාලසීමාවේදී විශේෂත්වය වන්නේ යුද සිරකරුවන් හුවමාරුකර ගැනීමයි. මෙම ගිවිසුම අත්සන් තැබීමට පෙර සිටම දෙපාර්ශවයේම ඇතැම් සොල්දාදුවන් නැවත සිය පාර්ශවය වෙත ගොස් සිය රටට යනවාට වඩා සතුරු පාර්ශවයේ රටේම රැදී සිටීමට ප්‍රිය කළහ. 1953 අප්‍රේල් සිට මැයි දක්වා දෙපාර්ෂවයේ දුර්වල සහ අසනීප වී ඇති සොල්දාදුවන් හුවමාරුව Operation Little Switch ලෙස හැදින්වූ අතර 1953 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා වූ ඉතිරි සොල්දාදුවන් හුවමාරුව Operation Big Switch,ලෙස හදුන්වනු ලැබීය. [/COLOR][/SIZE] [CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අල්ලා ගත් සොල්දාදුවන් අතරින් 70,183 ක් උතුරු කොරියානුවන් සහ 5,640 චීන සොල්දාදුවන් නැවත සිය මව් බිම් කරා ගිය නමුත් 22,000 ක් වූ කොමියුනිස්ට් සොල්දාදුවන් නැවත සිය රට යාම ප්‍රතික්ෂේප කළහ. දකුණු කොරියානුවන් 7,862 ක්, ඇමරිකානුවන් 3,597 ක් සහ 946 ක් වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් පිරිසක්ද නැවත සිය රටට ගියහ. එහෙත් දෙපාර්ශවයේම ඇතැම් සොල්දාදුවන් නැවත සිය රටට යාමට වඩා සතුරු රටේම විසීමට කැමති වූ නිසා ඔවුන්ට සිය තීරණය නැවත සිතා බැලීමට මාස 3 ක කාලයක් යුද මුක්ත ප්‍රදේශක වූ කඳවුරුක රඳවන ලදි. ඒ අතර එක් බ්‍රිතාන්‍ය සෙබළෙක්, ඇමරිකානු සෙබළුන් 23 ක් සහ දකුණු කොරියානුවන්ද 327 ක් වූහ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මෙම මාස තුනක කාලය තුළදී ඇමරිකානු කොප්‍රල්වරුන් දෙදෙනෙකු වන Claude Batchelor සහ Edward Dickenson යන අය සිය අදහස් වෙනස් කරගෙන සිය රටට යාමට කැමැත්ත පළ කළත් ඔවුන් පාලනාධිකාරියේ තීරණයට පටහැනිව කටයුතු කළ නිසා යුද අධිකරණයට ලක් කර වසර 4½ සහ 3½ වූ සිරදඩුවම් වලට යටත් කළ අතර අනෙක් අයද යම් දිනක මව්බිමට පිවිසි පසු යුද අධිකරණයට ලක් කර ගරු සම්මාන රහිතව සේවයෙන් නෙරපන බවද දන්වන ලදි. කෙසේවෙතත් වසර කිහිපයකට පසුව බොහෝදෙනා නැවත සිය රටට පැමිණි අතර කලින් තිබූ නියෝගය ලිහිල් වී ඔවුන් බොහෝමයකට නැවත සුපුරුදු පරිදි මව්බිමේ විසිමේ අවස්ථාව ලබා දුන් බවද පැවසිය යුතුය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][URL]http://en.wikipedia.org/wiki/List_of_American_and_British_defectors_in_the_Korean_War[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom