Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොරියන් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් යුද්ධය -13 (පසුවිපරම)

කොරියානු යුද්ධය යනු විසිවන සියවසේ තවත් සිදුවූ දැවැන්ත ව්‍යවසණයකි. එසේම ධනවාදී-සමාජවාදී සීතල යුද්ධයේ මුල් යුද බිම වු කොරියාව මේ දෙපාර්ශවයේ ගැටුම් නිසා නිකරුණේ එකම භාෂාවක් කතා කරන එකම ජාතියකට අයත් සහ එකම රටක විසිරී සිටි සහෝදර මිනිසුන් ජීවිත විනාශ කරගත් භූමියකි.

විවිධ මූලාශ්‍ර විවිධ සංඛ්‍යාලේඛන මෙම යුද්ධය පිළිබදව දක්වන අතර Encarta 2008 වෙළුමට අනුව මෙම යුද්ධයෙන් මිලියන 4 ක පමණ මිනිසුන් ප්‍රමාණයක් මිය ගොස් ඇත. එයින් 2/3 ක්ම සිවිල් ජනතාව වීම තුළින් බලවතුන්ගේ යුද්ධයට නතුව අහිංසක මිනිස් ජීවිත වලට අත්වූ ඉරණම සිතා ගත හැකිය. මෙම අගය කෙතරම් භයානක අගයක්ද කියතොත් සමස්ත දෙවන ලෝක යුද සමය තුළදීම මිය ගොස් ඇති ජපනුන්ගේ ගණනද මිලයන 2.3 කි. චීනය කොරියානු යුද්ධයේදී මිලියන එකක පමණ සොල්දාදුවන් පිරිසක් අහිමි කරගෙන ඇති අතර ඇමරිකානුවන් 36,934 ක් තමන්ගේ රටින් සැතපුම් 8,000 ක් පමණ දුරකදී ජීවිතයෙන් සමුගත්හ. එපමණක් නොව 103,284 සිය රටට ගියේ විවිධාකාරයේ තුවාල වලට ලක්වීමෙන් පසුවය.

එමෙන්ම යුද්ධ වලදී බොහෝවිට සිදුවන පරිදි සතුරු ප්‍රහාර වලට පමණක් නොව ඇතැම්විට වැරදීමකින් එල්ල කරන මිතුරු පාර්ශවයේ ප්‍රහාර වලින් සහ තවත් විටක සතුරු පාර්ශවයට එල්ල කරන බෝම්බ ප්‍රහාර වලට ආසන්නයේම සිටීමෙන්ද බට පිරිස් අනතුරට ලක් වූ බව සදහන්වේ.අනෙකුත් ජාතීන්ට අයත් එක්සත් ජාතීන්ගේ හමුදා භටයන් 3322 මියගොස් 11,949 විවිචාකාරයේ ආබාධ වලට ලක් වූ බව සදහන්ය. කෙසේවෙතත් ඇමරිකාව මෙම වසර 3 තුළ අහිමි කර ගත් බට සංඛ්‍යාව ඔවුන් වියට්නාම් යුද්ධයට සම්බන්ධවූ 1962-1973 අතර කාලය වූ වසර 11 ට සාපේක්ෂව වැඩි අගයකි. මෙම කාල සීමාව තුළ වියට්නාම් යුද්ධයේදී මිය ගිය ඇමරිකානුවන් සංඛ්‍යාව 58,220 ක් බව පැවසේ.

විවිධ මූලාශ්රවල විවිධ තොරතුරු උතුරු කොරියානුවන්ගේ ජීවිත හානිය පිළිදව ඇතත් පොදුවේ ගත්විට කොපමණ උතුරු කොරියානුවන් පිරිසක් මියගියේද යන්න පිළිබදව නිශ්චිත තොරතුරක් නැත.කෙසේවෙතත් උතුරු කොරියානුවන්ට අහිමිවූ යටිතල පහසුකම් සහ දේපල ප්‍රමාණය අති මහත්ය. දකුණු කොරියානුවන්ගේ ජීවිත පවා තම රටේදීම දකුණු කොරියානු හමුදාව අතින් මෙන්ම ඇමරිකානු හමුදාව අතින්ද අහිමිවූයේ සෑම විටකම ඔවුන්ටද "උතුරු කොරියානු හිතවාදී හෝ උතුරු කොරියා ඔත්තුකරුවන්" යන ලේබලයද ඇලවීය. අරුමය නම් මෙම "ලේබලය" ඇලවුන මිය ගියවුන් අතර බොහෝවිට ඉතා අඩුවයසේ දරුදැරියන්ද සිටීමයි. එතරම් එදා මරණය හා මැරීම යන්න සුළු දෙයක් බවට පත්ව තිබුනි.

තවත් අතකින් ඇමරිකානුවන්ට දකුණු කොරියාව අවශ්‍යව තිබුණේ, දෙවන ලෝක යුද්ධයේදී තමන්ට රිදෙන්නටම පහරදුන් ජපනුන් පාලනය කර ගැනීමට අවශ්‍ය මූලෝපායික රටක් ලෙස පවත්වා ගැනීමට බවද ඇතැම් විද්වතුන් සදහන් කරති. එහෙත් කොරියානු යුද්ධය නිසා සිදුවූයේ ජපානය කෙරේ තිබූ ප්‍රතිපත්තිය වෙනස් කොට නොසිතූ ඉලක්කයන් සපුරා ගැනීම කෙරේ අවධානය යොමුකිරීමටයි. මෙම යුද්ධය නිසා ජපානයට අත්වූ එක් වාසියක් වන්නේ අතරමැදි සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම නිසා ආර්ථික හා අනෙකුත් යටිතල පහසුකම් දියුණුවීම මෙන්ම ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගෙන් පසුව ඈත නැගනහිර ආසියාව හා ජපානය භාරව පැමිණි ජනරාල් රිජ්වේ ජපානයේ සෛවරීත්වය සහ නිදහස පිළිබදවද අවධානය යොමුකිරීමයි. තවත් මූලාශ්‍ර වල කියවෙන කරුණක් නම් ඇමරිකාව තුළ ව්‍යාප්තිය තහනම් කළ අන්තවාදී ආගමික සංවිධාන බොහෝමයකට ඇමරිකානු අනුදැනුම ඇතුවම දකුණු කොරියාව තුළ ක්‍රියාත්මක වීමට ඉඩදීම තුලින් දකුණු කොරියානුවන් වෙනත් ආගම් වලට බදවා ගැනීමද සිදුවූ බවයි. මෙවන් සැඟවුන කාරණා බොහෝමයක් තව තිබෙන්නට ඉඩ ඇත.

[QUOTE="tharakanilupul, post: 17575807, member: 504068"] [SIZE=5][COLOR=DarkRed][SIZE=5][COLOR=DarkRed][SIZE=5][COLOR=DarkRed][SIZE=5][COLOR=DarkRed][SIZE=5][COLOR=DarkRed][COLOR=Navy][B]කොරියන් යුද්ධය -13 (පසුවිපරම) [/B][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE]කොරියානු යුද්ධය යනු විසිවන සියවසේ තවත් සිදුවූ දැවැන්ත ව්‍යවසණයකි. එසේම ධනවාදී-සමාජවාදී සීතල යුද්ධයේ මුල් යුද බිම වු කොරියාව මේ දෙපාර්ශවයේ ගැටුම් නිසා නිකරුණේ එකම භාෂාවක් කතා කරන එකම ජාතියකට අයත් සහ එකම රටක විසිරී සිටි සහෝදර මිනිසුන් ජීවිත විනාශ කරගත් භූමියකි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] විවිධ මූලාශ්‍ර විවිධ සංඛ්‍යාලේඛන මෙම යුද්ධය පිළිබදව දක්වන අතර Encarta 2008 වෙළුමට අනුව මෙම යුද්ධයෙන් මිලියන 4 ක පමණ මිනිසුන් ප්‍රමාණයක් මිය ගොස් ඇත. එයින් 2/3 ක්ම සිවිල් ජනතාව වීම තුළින් බලවතුන්ගේ යුද්ධයට නතුව අහිංසක මිනිස් ජීවිත වලට අත්වූ ඉරණම සිතා ගත හැකිය. මෙම අගය කෙතරම් භයානක අගයක්ද කියතොත් සමස්ත දෙවන ලෝක යුද සමය තුළදීම මිය ගොස් ඇති ජපනුන්ගේ ගණනද මිලයන 2.3 කි. චීනය කොරියානු යුද්ධයේදී මිලියන එකක පමණ සොල්දාදුවන් පිරිසක් අහිමි කරගෙන ඇති අතර ඇමරිකානුවන් 36,934 ක් තමන්ගේ රටින් සැතපුම් 8,000 ක් පමණ දුරකදී ජීවිතයෙන් සමුගත්හ. එපමණක් නොව 103,284 සිය රටට ගියේ විවිධාකාරයේ තුවාල වලට ලක්වීමෙන් පසුවය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] එමෙන්ම යුද්ධ වලදී බොහෝවිට සිදුවන පරිදි සතුරු ප්‍රහාර වලට පමණක් නොව ඇතැම්විට වැරදීමකින් එල්ල කරන මිතුරු පාර්ශවයේ ප්‍රහාර වලින් සහ තවත් විටක සතුරු පාර්ශවයට එල්ල කරන බෝම්බ ප්‍රහාර වලට ආසන්නයේම සිටීමෙන්ද බට පිරිස් අනතුරට ලක් වූ බව සදහන්වේ.අනෙකුත් ජාතීන්ට අයත් එක්සත් ජාතීන්ගේ හමුදා භටයන් 3322 මියගොස් 11,949 විවිචාකාරයේ ආබාධ වලට ලක් වූ බව සදහන්ය. කෙසේවෙතත් ඇමරිකාව මෙම වසර 3 තුළ අහිමි කර ගත් බට සංඛ්‍යාව ඔවුන් වියට්නාම් යුද්ධයට සම්බන්ධවූ 1962-1973 අතර කාලය වූ වසර 11 ට සාපේක්ෂව වැඩි අගයකි. මෙම කාල සීමාව තුළ වියට්නාම් යුද්ධයේදී මිය ගිය ඇමරිකානුවන් සංඛ්‍යාව 58,220 ක් බව පැවසේ. විවිධ මූලාශ්රවල විවිධ තොරතුරු උතුරු කොරියානුවන්ගේ ජීවිත හානිය පිළිදව ඇතත් පොදුවේ ගත්විට කොපමණ උතුරු කොරියානුවන් පිරිසක් මියගියේද යන්න පිළිබදව නිශ්චිත තොරතුරක් නැත.කෙසේවෙතත් උතුරු කොරියානුවන්ට අහිමිවූ යටිතල පහසුකම් සහ දේපල ප්‍රමාණය අති මහත්ය. දකුණු කොරියානුවන්ගේ ජීවිත පවා තම රටේදීම දකුණු කොරියානු හමුදාව අතින් මෙන්ම ඇමරිකානු හමුදාව අතින්ද අහිමිවූයේ සෑම විටකම ඔවුන්ටද "උතුරු කොරියානු හිතවාදී හෝ උතුරු කොරියා ඔත්තුකරුවන්" යන ලේබලයද ඇලවීය. අරුමය නම් මෙම "ලේබලය" ඇලවුන මිය ගියවුන් අතර බොහෝවිට ඉතා අඩුවයසේ දරුදැරියන්ද සිටීමයි. එතරම් එදා මරණය හා මැරීම යන්න සුළු දෙයක් බවට පත්ව තිබුනි. තවත් අතකින් ඇමරිකානුවන්ට දකුණු කොරියාව අවශ්‍යව තිබුණේ, දෙවන ලෝක යුද්ධයේදී තමන්ට රිදෙන්නටම පහරදුන් ජපනුන් පාලනය කර ගැනීමට අවශ්‍ය මූලෝපායික රටක් ලෙස පවත්වා ගැනීමට බවද ඇතැම් විද්වතුන් සදහන් කරති. එහෙත් කොරියානු යුද්ධය නිසා සිදුවූයේ ජපානය කෙරේ තිබූ ප්‍රතිපත්තිය වෙනස් කොට නොසිතූ ඉලක්කයන් සපුරා ගැනීම කෙරේ අවධානය යොමුකිරීමටයි. මෙම යුද්ධය නිසා ජපානයට අත්වූ එක් වාසියක් වන්නේ අතරමැදි සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම නිසා ආර්ථික හා අනෙකුත් යටිතල පහසුකම් දියුණුවීම මෙන්ම ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගෙන් පසුව ඈත නැගනහිර ආසියාව හා ජපානය භාරව පැමිණි ජනරාල් රිජ්වේ ජපානයේ සෛවරීත්වය සහ නිදහස පිළිබදවද අවධානය යොමුකිරීමයි. තවත් මූලාශ්‍ර වල කියවෙන කරුණක් නම් ඇමරිකාව තුළ ව්‍යාප්තිය තහනම් කළ අන්තවාදී ආගමික සංවිධාන බොහෝමයකට ඇමරිකානු අනුදැනුම ඇතුවම දකුණු කොරියාව තුළ ක්‍රියාත්මක වීමට ඉඩදීම තුලින් දකුණු කොරියානුවන් වෙනත් ආගම් වලට බදවා ගැනීමද සිදුවූ බවයි. මෙවන් සැඟවුන කාරණා බොහෝමයක් තව තිබෙන්නට ඉඩ ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom