කොරියාවෙ ඉන්න කෙනෙක්ට තෑග්ගක් යවන්න ඕනෙ..බර්ත්ඩේ එකට.
මෙහේ ඉදන් යවන්න හොද සයිට් එකක් කියන්න පුලුවන්ද දන්න කෙනෙක් ඉන්නවා නම්..මම ගාව තියෙන්නෙ සම්පත් ඩෙබිට් කාඩ් එකක්..
ඒකෙන් ගෙවන්න පුලුවන් වෙන්නත් ඕනෙ.. මම බලපු සයිට් එකකටවත් ඒකෙන් ගෙවන්න බෑ කියලා ආවෙ..
කොරියාවෙ සයිට් වල.. එහෙම යවපු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද? ලොකු උදව්වක්.. තෑන්ක්ස් 