Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරියාවේ පජාත වෙන රාජපක්ෂලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියාවේ පජාත වෙන රාජපක්ෂලා

මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා තම අතිශය පුද්ගලික කර්තෘවයක් ඉටුකර ගැනීම වෙනුවෙන් කොරියාවේ සංචාරයක නිරත වන බවත්, ඊට රාජ්යත්රාන්තික අනුග්‍රහය ලබාගැනීමට ඉල්ලීම් කළද එය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කළ බවත් මුලින්ම අප ඔබට වාර්තා කළෙමු. මහින්දගේ මෙම කොරියානු සංචාරය සංවිධානය කොට තිබුණේ බෙලිඅත්ත ප්‍රදේශයෙන් කොරියාවට ගිය රාජපක්ෂවරුන්ගේ අත්වැසියන් පිරිසක් එකක් අටවා ගත් ‘ගෝබල් ලව් ෆෙයාර්’ නැමැති කමිටුවක් විසිනි.

Loading...

කොරියාවේ ගත කළ පුරා දින 4 ක කාලය තුළ ‘ගෝබල් ලව් ශෙයාර්’ මඟින් පාද යාත්‍රාවෙන් විඩාවට පත් මහින්දගේ ඕනෑ එපාකම් වෙනුවෙන් අවශ්‍ය බොහෝ දේ ගෞරව පෙරදැරිව ශෙයාර් කර දුන්බව ඒ සඳහා යටිතල පහසුකම් සැපවූවෙකු අප සමඟ පැවසීය.

අප කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා කොරියාවට යෑමට පෙර ඔහු කොරියාවේ හිටපු ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ හමුවීමට අවස්ථාවක් සකසා ගැනීමට නොගත් උත්සහයක් නැතිතරම් බව අනාවරණය කළ සිටියෙමු. මේ නිසා කු.පා.ම. මහින්ද මහතා දැඩි අසීරුතාවයට පත් වූ බවත් සැලවිය. එය අසත්‍ය බව පෙන්වීම වෙනුවෙන් ඔහු යළි යළිත් කුමන මට්ටමේ හෝ හමුවක් සංවිධානය කරගැනීමට දැඩි උත්සහයක් දරා ඇත. එහෙත් ඒ සියල්ලම අසාර්ථක වූ තැන අවසානයේ අද දහවල් කාලයේ මහින්ද ඇතුළු පිරිස කොරියානු පාර්ලිමේන්තුව වටේ කැරකී අවසානයේ පාර්ලිමේන්තුව තුළ ඒ මොහොතේ සිටි මන්ත්‍රීවරුන් කිහිප පොළක් සමඟ එක්ව තේපානයක් සිදුකොට පැමිණ ඇත. ඉන් අනතුරුව එම විඩීයෝ කොටස මහින්දගේ මාධ්‍ය අංශය විසින් ලංකාවට එවා ඇත.

මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වූ කිසිඳු රාජ්‍ය නායකයෙකු මහින්ද රාජපක්ෂ තරම් ජනතාව ඉදිරියේත්, ලෝකයා ඉදිරියේත් මෙතරම් අවමානයටත් අපහාසයටත් ලක්ව නැත.

ආශ්රිත පුවත්: මහින්දගේ ‘ගෝබල් ලව් ශෙයාර්’ එක විදේශ කටයුතු අමාත්‍යංශය වළකයි (විශේෂ)

[QUOTE="amasin, post: 20524663, member: 438906"] [b]කොරියාවේ පජාත වෙන රාජපක්ෂලා[/b] [SIZE="5"]මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා තම අතිශය පුද්ගලික කර්තෘවයක් ඉටුකර ගැනීම වෙනුවෙන් කොරියාවේ සංචාරයක නිරත වන බවත්, ඊට රාජ්යත්රාන්තික අනුග්‍රහය ලබාගැනීමට ඉල්ලීම් කළද එය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කළ බවත් මුලින්ම අප ඔබට වාර්තා කළෙමු. මහින්දගේ මෙම කොරියානු සංචාරය සංවිධානය කොට තිබුණේ බෙලිඅත්ත ප්‍රදේශයෙන් කොරියාවට ගිය රාජපක්ෂවරුන්ගේ අත්වැසියන් පිරිසක් එකක් අටවා ගත් ‘ගෝබල් ලව් ෆෙයාර්’ නැමැති කමිටුවක් විසිනි. Loading... කොරියාවේ ගත කළ පුරා දින 4 ක කාලය තුළ ‘ගෝබල් ලව් ශෙයාර්’ මඟින් පාද යාත්‍රාවෙන් විඩාවට පත් මහින්දගේ ඕනෑ එපාකම් වෙනුවෙන් අවශ්‍ය බොහෝ දේ ගෞරව පෙරදැරිව ශෙයාර් කර දුන්බව ඒ සඳහා යටිතල පහසුකම් සැපවූවෙකු අප සමඟ පැවසීය. අප කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා කොරියාවට යෑමට පෙර ඔහු කොරියාවේ හිටපු ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ හමුවීමට අවස්ථාවක් සකසා ගැනීමට නොගත් උත්සහයක් නැතිතරම් බව අනාවරණය කළ සිටියෙමු. මේ නිසා කු.පා.ම. මහින්ද මහතා දැඩි අසීරුතාවයට පත් වූ බවත් සැලවිය. එය අසත්‍ය බව පෙන්වීම වෙනුවෙන් ඔහු යළි යළිත් කුමන මට්ටමේ හෝ හමුවක් සංවිධානය කරගැනීමට දැඩි උත්සහයක් දරා ඇත. එහෙත් ඒ සියල්ලම අසාර්ථක වූ තැන අවසානයේ අද දහවල් කාලයේ මහින්ද ඇතුළු පිරිස කොරියානු පාර්ලිමේන්තුව වටේ කැරකී අවසානයේ පාර්ලිමේන්තුව තුළ ඒ මොහොතේ සිටි මන්ත්‍රීවරුන් කිහිප පොළක් සමඟ එක්ව තේපානයක් සිදුකොට පැමිණ ඇත. ඉන් අනතුරුව එම විඩීයෝ කොටස මහින්දගේ මාධ්‍ය අංශය විසින් ලංකාවට එවා ඇත. මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වූ කිසිඳු රාජ්‍ය නායකයෙකු මහින්ද රාජපක්ෂ තරම් ජනතාව ඉදිරියේත්, ලෝකයා ඉදිරියේත් මෙතරම් අවමානයටත් අපහාසයටත් ලක්ව නැත. ආශ්රිත පුවත්: මහින්දගේ ‘ගෝබල් ලව් ශෙයාර්’ එක විදේශ කටයුතු අමාත්‍යංශය වළකයි (විශේෂ)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom