Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරියාවේ මොකද වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියාවේ මොකද වෙන්නේ

උතුරු කොරියාව ඊයේ දිනයේදී(25දා)එරට විසින් සිදුකල විශාලතම කාලතුවක්කුවලින් වෙඩි තැබීමේ අභ්‍යාසය සිදුකරන ලදි.මෙම අභ්‍යාසය යොදාගෙන තිබුණේ ඊයේ දිනට උතුරු කොරියානු හමුදාව පිහිටුවා වසර 85ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.අදාලා ක්‍රියාකාරකම පවත්වා තිබෙන්නේ එරට නැගෙනහිරදිග වරාය නගරයක් වන වොන්සාන් ආසන්නයේය.මෙම ඉසව්ව නැරඹීමට කිම් ජෝන් උන් සහභාගී වන්නට ඇතැයි සැක කෙරේ.යුද අභ්‍යාසය සඳහා self-propelled වර්ගයේ ජංගම කාලතුවක්කු 300කට වැඩි ගණනක්,ටෝර්පිඩෝවලින් සන්නද්ධ සබ්මැරීන සහ ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන තිබේ.

Wonsan නගරයේ පිහිටීම

උතුරු කොරියානුවන් කාලතුවක්කු යොදාගෙන මෙම යුද අභ්‍යාසයේ නිරතවන විට ඇමෙරිකානු නියාමක මිසයිල රැගත් සබ්මැරීනයක් දකුණු කොරියාවට ළඟා වී තිබූ අතර එක්සත් ජනපද ,ජපාන සහ දකුණු කොරියා නියෝජිතයන් පිරිසක් ජපානයේ ටෝකියෝ නුවරදී මුණ ගැසී උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි සහ මිසයිල වැඩසටහ වර්ධනය වීම ඔස්සේ මතුවෙමින් තිබෙන තර්ජනය ගැන සාකච්ඡා කරන ලදි.

දකුණු කොරියාවේ බූසාන් නම් වරායට පැමිණි යූ එස් එස් මිචිනගන් නම් න්‍යෂ්ඨික සබ්මැරීනය

උතුරු කොරියාව සිය හමුදාවේ 85 වන සංවත්සරය හයවන න්‍යෂ්ඨික අවි අත්හදා බැලීමකින් හෝ මිසයිල දියත් කිරීමකින් සමරයි යන අනුමානයෙන් බොහෝදෙනා පසුවිය.නමුත් ඒ වෙනුවට ඔවුන් කාලතුවක්කු යොදාගෙන අභ්‍යාසයක් සිදුකරන ලදි.

කිම් ජෝන් උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්

උතුරු කොරියාව සිය හමුදාවේ 85 වන සංවත්සරය සැමරූ අවස්ථාව

කොරියානු අර්ධද්වීපය දෙසට ලගා වෙමින් සිටින යූ එස් එස් කාල් වින්සන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව

එක්සත් ජනපදය නාවුක ප්‍රහාරක කණ්ඩායම් කොරියානු අර්ධද්වීපයට එවීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන දකුණු කොරියානුවන් පිරිසක්

අප්‍රේල් මාසයේදී උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් දෙකක් සිදුකලේය

Source:defence-blog.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21527230, member: 547562"] [b]කොරියාවේ මොකද වෙන්නේ[/b] [CENTER][IMG]http://i.imgur.com/hSNY0Sy.jpg[/IMG][/CENTER] [SIZE="3"]උතුරු කොරියාව ඊයේ දිනයේදී(25දා)එරට විසින් සිදුකල විශාලතම කාලතුවක්කුවලින් වෙඩි තැබීමේ අභ්‍යාසය සිදුකරන ලදි.මෙම අභ්‍යාසය යොදාගෙන තිබුණේ ඊයේ දිනට උතුරු කොරියානු හමුදාව පිහිටුවා වසර 85ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.අදාලා ක්‍රියාකාරකම පවත්වා තිබෙන්නේ එරට නැගෙනහිරදිග වරාය නගරයක් වන වොන්සාන් ආසන්නයේය.මෙම ඉසව්ව නැරඹීමට කිම් ජෝන් උන් සහභාගී වන්නට ඇතැයි සැක කෙරේ.යුද අභ්‍යාසය සඳහා self-propelled වර්ගයේ ජංගම කාලතුවක්කු 300කට වැඩි ගණනක්,ටෝර්පිඩෝවලින් සන්නද්ධ සබ්මැරීන සහ ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jaN8hiV.png[/IMG][/CENTER] [B][CENTER]Wonsan නගරයේ පිහිටීම[/CENTER][/B] [SIZE="3"]උතුරු කොරියානුවන් කාලතුවක්කු යොදාගෙන මෙම යුද අභ්‍යාසයේ නිරතවන විට ඇමෙරිකානු නියාමක මිසයිල රැගත් සබ්මැරීනයක් දකුණු කොරියාවට ළඟා වී තිබූ අතර එක්සත් ජනපද ,ජපාන සහ දකුණු කොරියා නියෝජිතයන් පිරිසක් ජපානයේ ටෝකියෝ නුවරදී මුණ ගැසී උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි සහ මිසයිල වැඩසටහ වර්ධනය වීම ඔස්සේ මතුවෙමින් තිබෙන තර්ජනය ගැන සාකච්ඡා කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/vXlFuRc.jpg[/IMG][/CENTER] [B][CENTER]දකුණු කොරියාවේ බූසාන් නම් වරායට පැමිණි යූ එස් එස් මිචිනගන් නම් න්‍යෂ්ඨික සබ්මැරීනය[/CENTER][/B] [SIZE="3"]උතුරු කොරියාව සිය හමුදාවේ 85 වන සංවත්සරය හයවන න්‍යෂ්ඨික අවි අත්හදා බැලීමකින් හෝ මිසයිල දියත් කිරීමකින් සමරයි යන අනුමානයෙන් බොහෝදෙනා පසුවිය.නමුත් ඒ වෙනුවට ඔවුන් කාලතුවක්කු යොදාගෙන අභ්‍යාසයක් සිදුකරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/yGV6bwr.jpg[/IMG][/CENTER] [B][CENTER]කිම් ජෝන් උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/811rJKr.jpg[/IMG][/CENTER] [B][CENTER]උතුරු කොරියාව සිය හමුදාවේ 85 වන සංවත්සරය සැමරූ අවස්ථාව[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/ic3pe7l.jpg[/IMG][/CENTER] [B][CENTER]කොරියානු අර්ධද්වීපය දෙසට ලගා වෙමින් සිටින යූ එස් එස් කාල් වින්සන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/s4i4TS3.jpg[/IMG][/CENTER] [B][CENTER]එක්සත් ජනපදය නාවුක ප්‍රහාරක කණ්ඩායම් කොරියානු අර්ධද්වීපයට එවීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන දකුණු කොරියානුවන් පිරිසක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/rpjszpm.jpg[/IMG][/CENTER] [B][CENTER]අප්‍රේල් මාසයේදී උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් දෙකක් සිදුකලේය[/CENTER][/B] Source:defence-blog.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom