Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෙක්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැහි පැණි පානය කිරීම නිසා තරුණයින් අට දෙනකු මියගිය බවට පසුගිය දිනවල අපට අසන්නට ලැබුණි. මෙලෙස මියගියේ පාසල් වියේ පසුවන වයස අවුරුදු 16-18 අතර තරුණයන්ය. මෙම මරණ වාර්තා වීමට පෙර වසර කිහිපයක සිට පාසල්වියේ පසුවන තරුණයින් කැහි පැණි බීමට ඇබ්බැහි වීම් පිළිබඳව විවිධ ප්‍රදේශවලින් වාර්තාවන්නට විය. පෙනහළුවල පවතින වියළි කැස්සට ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන් විසින් බහුලව නිර්දේශ කරන "කොරෙක්ස් ඩී" නමැති සිරප් වර්ගය මෙලෙස කැහි පැණි ලෙස තරුණයින් බහුලව පානය කරන්නට යොමුවී තිබිණි. මෙම සිරප් පානය තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මත්වීමකි. බොහෝ ඖෂධ අලෙවි සල්හි "කොරෙක්ස් - ඩී" ඇති නිසා එය පහසුවෙන් මිලදී ගැනීමටද ඔවුනට හැකිවී තිබේ.

තරණයින් මෙලෙස මත්වීම සඳහා කැහි පැණි වර්ග පානයට යොමුවී ඇත්තේ ඇයි දැයි කියා වෙනමම සාකච්ඡා කළ යුතු කරුණකි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ කැහි පැණි යනු කුමක්දැයි කියා විමසා බැලීමටය.

ඖෂධයක් ලෙස සලකන්නේ සිරුරේ කිසියම් අවයවයක හෝ අවයව කිහිපයක හෝ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑම් කළ හැකි මෙන්ම රෝග තත්ත්වයක ගමන් මග වෙනස් කළ හැකි රසායනික ද්‍රව්‍යයකි.

කැහි පැණි ලෙස බොහෝදෙනා පවසන කැස්ස සඳහා වෛද්‍යවරු නිර්දේශ කරන "කොරෙක්ස් ඩී" සිරප් වර්ගයද ඖෂධයකි. මෙය වියළි කැස්ස සඳහා බහුලව භාවිතා කරයි. වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකිව තිබූ මෙම සිරප් වර්ගය දැනට වසර හයක පමණ කාලයක සිට වෛද්‍ය නිර්දේශය මත නිකුත් කරනු ලබන ඖෂධ ගොන්නට එක්කර ඇත. ඒ අනුව "කොරෙක්ස් ඩී" ඖෂධ සල් මගින් අලෙවි කළ යුත්තේ වෛද්‍ය නිර්දේශයක් මත පමණි. නමුත් වර්තමානයේ බොහෝ ඖෂධ අලෙවි සල් මගින් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඕනෑම ඖෂධයක් මිලදී ගත හැකි වාතාවරණයක් පවතී. එබැවින් "කොරෙක්ස් ඩී" සිරප් වර්ගයද බොහෝ තරුණයින් සිල්ලර කඩයකින් භාණ්ඩයක් මිලදී ගන්නා ආකාරයෙන් ඉතා පහසුවෙන් මිලදී ගනිති.

රට තුළ පිහිටා ඇති නීත්‍යානුකූල මත්පැන් අලෙවි සල් දෙස බලන විට සහ නීත්‍යානුකූල නොවන මත්පැන් අලෙවි සල් සහ සුපීරි වෙළෙඳ සංකීර්ණවල ඇති මත්පැන් අලෙවි සල් දෙස බලන විට මත්වීම සඳහා මත්පැන් ගැනීමේ කිසිදු දුෂ්කරතාවක් නැත. වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට මත්පැන් අලෙවි කිරීම නීතියෙන් තහනම් වුවත් අප රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා එහිද ගැටලුවක් නැත. එසේනම් මත්වීම සඳහා කැහි පැණි ගැනීමට තරුණයින් යොමුවී ඇත්තේ එහි ඇති මත්වෙන විශේෂයක් නිසාද? මේ සම්බන්ධව අපි "කොරෙක්ස් ඩී" නිෂ්පාදනය කර අලෙවි කරන ඇස්ට්‍රොaන් සමාගමේ වෙළෙඳ අධ්යක්ෂ සිරිමල් ප්‍රනාන්දු සහ එහි වෛද්‍ය උපදේශක එස්. ඒ. වී. ඥනිස්සර යන මහත්වරු හමුවූයෙමු.

සම්පූර්ණ දේශීය සමාගමක් වන ඇස්ට්‍රොaන් සමාගම වසර 44 ක් තිස්සේ කොරෙක්ස් නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන බවත් "කොරෙක්ස් ඩී" වසර 34 ක් පුරා නිෂ්පාදනය කරන බවත් ඔවුහු පැවැසූහ.

වියළි කැස්ස සුවවීම සඳහා වෛද්‍යවරු බහුලවම නිර්දේශ කරන ඖෂධයක් ලෙස "කොරෙක්ස්" සහ "කොරෙක්ස් ඩී" ඖෂධ පත්ව ඇති බවද ඔවුහු සඳහන් කළහ.

මෙහි කිසිදු මධ්‍යසාරයක් අඩංගුව නැති බවත් මෙම ඖෂධය නිෂ්පාදනය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද වට්ටෝරුවකට අනුව බවත් පැවැසූහ.

මද්‍යසාර අඩංගු නැත්නම් මෙය පානය කළ විට මත්වන්නේ කෙසේදැයි අපට ඇතිවූ පැනයට වෛද්‍ය ඥනිස්සර මහතා පිළිතුරු දුන්නේ මෙසේය.

"කොරෙක්ස්" සහ "කොරෙක්ස් ඩී" ගතයුතු නිසි මාත්‍රාවක් තිබෙනවා. නමුත් අනවශ්‍ය ප්‍රමාණයක් ගත් විට ඉන් මොළයේ ක්රියාකාරීත්වයේ වෙනසක් ඇති වෙනවා. එය මෙම ඖෂධ පමණක් නෙවෙයි ඕනෑම ඖෂධයක් ගත් විට සිදුවිය හැකියි. එය ඖෂධ විෂ වීමක් ලෙස හඳුන්වනවා. එවිට මධ්‍ය ස්නායු පද්ධතියට හානි සිදුවෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා මතුවෙනවා. නමුත් ජීවිත හානියක් වීමේ අවදානම අඩුයි.

කොරෙක්ස් ඩී පානය කිරීම නිසා මියගිය බවට වාර්තා වූ තරුණයන් මෙම සිරප් වර්ගය සමග තවත් ඖෂධ වර්ග මිශ්‍රකර යොදාගත් පානයක් භාවිතා කර තිබෙන බවට අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධව මේ වන විට පරීක්ෂණ පැවැත්වෙනවා.

එසේනම් කොරෙක්ස් ඩී අලෙවි කිරීම තහනම් කර තිබෙන්නෙ ඇයි? යන අපගේ ඊළඟ පැනයට පිළිතුරු දුන්නේ වෙළෙඳ අධ්යක්ෂ සිරිමල් ප්‍රනාන්දු මහතාය.

කොරෙක්ස් හෝ කොරෙක්ස් ඩී තහනම් කර නැහැ. තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එය සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණයක්. එම තීරණයට ගරු කරමින් අපි කොරෙක්ස් නිෂ්පාදන ගබඩා කර තබා ගැනීම සහ අලෙවි කිරීම සියලුම ඖෂධ අලෙවි සල්හි අත්හිටුවා තිබෙනවා.

මේ සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ අප රට තුළ ඖෂධ අලෙවියෙහි සහ ඖෂධ භාවිතයෙහි බරපතළ අවදානමක් තිබෙන බවය.

ඖෂධ ගන්නා විට එය නියමිත මාත්‍රාවට නියමිත වේලාවට වෛද්‍ය උපදෙස් මත ගත යුතුය. පැරසිටමෝල් වැනි ඖෂධ පවා අහිංසක නැත. දිනකට වේල් හතරකට වඩා නොගත යුතුය. නියමිත මාත්‍රාව ඉක්මවා නොගත යුතුය. නමුත් බොහෝ දෙනා මේ කිසිවක් තුට්ටුවකටවත් මායිම් නොකරති.

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ අලෙවි සලකින් ලබාගත හැකි වන්නේ (Non prescripition Medicines) ඇතැම් විටමින් වර්ග, පැරසිටමෝල්, යකඩ පෙති, කැල්සියම් පෙති, ජීවනී, ඇස්ප්‍රීන්, උපත් පාලන පෙති, පපුවේ දැවිල්ලට භාවිතා කරන ඇතැම් ඖෂධ (antacid) ග්රයිෆa මික්ස්චර්, කැස්ස සඳහා ගන්නා ඇතැම් සිරප් වර්ග, පීනස සමනය සඳහා ගන්නා ඇතැම් ඖෂධ වර්ග (antihistamines) ආදියයි. මෙම ඖෂධ වුවත් නිසි පරිදි භාවිතා නොකළහොත් අනතුරුදායකය.

මත්වීම සඳහා කැහි පැණි වර්ග භාවිතා කළ සහ භාවිතයට යොමුවිය හැකි තරුණයින් මෙන්ම ඔවුන්ගේ වැඩිහිටියන්ද සිහි තබාගත යුතු කරුණක් වනුයේ වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ මිලදී ගෙන පානය කිරීමට හෝ ඊට තවත් බොහෝ ද්‍රව්‍ය මිශ්‍රකර පානය කිරීමට ඔබ යොමුවෙනවා නම් එය ජීවිතය කෙරෙහි කිසිදු වටිනාකමකින් තොරව කරගනු ලබන අනතුරුදායක කටයුත්තක් බවය. මෙවැනි පුද්ගලයන් සාමාන්‍ය ව්‍යවහාරයේදී පවසන්නේ කාලකණ්ණින් ලෙසය. එවැනි පුද්ගලයන් සිටිනතුරු අපට මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් අසන්නට ලැබෙනු ඇත. එය කැහි පැණි පානය නිසා නොව මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ හෝ වෙනත් බරපතළ රෝගාබාධයක් සඳහා ලබාදෙන ඖෂධයක් පානය නිසා විය හැකිය. මෙම කාලකණ්ණිගෙන් සමාජයට අයහපතක් මිස යහපතක් සිදුවන්නේ නැත. එබැවින් සෑම දෙමාපියකුම මෙම කාලකණ්ණින්ගෙන් තම දරුවන් බේරා ගැනීමට දැඩි අවධානය යොමු කළ යුතුය.

උපාලි ද සේරම්

upalideseram@gmail.com

[QUOTE="Sadun Buwa, post: 13688708, member: 427884"] [IMG]http://www.divaina.com/2012/10/21/corex1.jpg[/IMG] [COLOR="Black"][SIZE="4"]කැහි පැණි පානය කිරීම නිසා තරුණයින් අට දෙනකු මියගිය බවට පසුගිය දිනවල අපට අසන්නට ලැබුණි. මෙලෙස මියගියේ පාසල් වියේ පසුවන වයස අවුරුදු 16-18 අතර තරුණයන්ය. මෙම මරණ වාර්තා වීමට පෙර වසර කිහිපයක සිට පාසල්වියේ පසුවන තරුණයින් කැහි පැණි බීමට ඇබ්බැහි වීම් පිළිබඳව විවිධ ප්‍රදේශවලින් වාර්තාවන්නට විය. පෙනහළුවල පවතින වියළි කැස්සට ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන් විසින් බහුලව නිර්දේශ කරන "කොරෙක්ස් ඩී" නමැති සිරප් වර්ගය මෙලෙස කැහි පැණි ලෙස තරුණයින් බහුලව පානය කරන්නට යොමුවී තිබිණි. මෙම සිරප් පානය තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මත්වීමකි. බොහෝ ඖෂධ අලෙවි සල්හි "කොරෙක්ස් - ඩී" ඇති නිසා එය පහසුවෙන් මිලදී ගැනීමටද ඔවුනට හැකිවී තිබේ. තරණයින් මෙලෙස මත්වීම සඳහා කැහි පැණි වර්ග පානයට යොමුවී ඇත්තේ ඇයි දැයි කියා වෙනමම සාකච්ඡා කළ යුතු කරුණකි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ කැහි පැණි යනු කුමක්දැයි කියා විමසා බැලීමටය. ඖෂධයක් ලෙස සලකන්නේ සිරුරේ කිසියම් අවයවයක හෝ අවයව කිහිපයක හෝ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑම් කළ හැකි මෙන්ම රෝග තත්ත්වයක ගමන් මග වෙනස් කළ හැකි රසායනික ද්‍රව්‍යයකි. කැහි පැණි ලෙස බොහෝදෙනා පවසන කැස්ස සඳහා වෛද්‍යවරු නිර්දේශ කරන "කොරෙක්ස් ඩී" සිරප් වර්ගයද ඖෂධයකි. මෙය වියළි කැස්ස සඳහා බහුලව භාවිතා කරයි. වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකිව තිබූ මෙම සිරප් වර්ගය දැනට වසර හයක පමණ කාලයක සිට වෛද්‍ය නිර්දේශය මත නිකුත් කරනු ලබන ඖෂධ ගොන්නට එක්කර ඇත. ඒ අනුව "කොරෙක්ස් ඩී" ඖෂධ සල් මගින් අලෙවි කළ යුත්තේ වෛද්‍ය නිර්දේශයක් මත පමණි. නමුත් වර්තමානයේ බොහෝ ඖෂධ අලෙවි සල් මගින් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඕනෑම ඖෂධයක් මිලදී ගත හැකි වාතාවරණයක් පවතී. එබැවින් "කොරෙක්ස් ඩී" සිරප් වර්ගයද බොහෝ තරුණයින් සිල්ලර කඩයකින් භාණ්ඩයක් මිලදී ගන්නා ආකාරයෙන් ඉතා පහසුවෙන් මිලදී ගනිති. රට තුළ පිහිටා ඇති නීත්‍යානුකූල මත්පැන් අලෙවි සල් දෙස බලන විට සහ නීත්‍යානුකූල නොවන මත්පැන් අලෙවි සල් සහ සුපීරි වෙළෙඳ සංකීර්ණවල ඇති මත්පැන් අලෙවි සල් දෙස බලන විට මත්වීම සඳහා මත්පැන් ගැනීමේ කිසිදු දුෂ්කරතාවක් නැත. වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට මත්පැන් අලෙවි කිරීම නීතියෙන් තහනම් වුවත් අප රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා එහිද ගැටලුවක් නැත. එසේනම් මත්වීම සඳහා කැහි පැණි ගැනීමට තරුණයින් යොමුවී ඇත්තේ එහි ඇති මත්වෙන විශේෂයක් නිසාද? මේ සම්බන්ධව අපි "කොරෙක්ස් ඩී" නිෂ්පාදනය කර අලෙවි කරන ඇස්ට්‍රොaන් සමාගමේ වෙළෙඳ අධ්යක්ෂ සිරිමල් ප්‍රනාන්දු සහ එහි වෛද්‍ය උපදේශක එස්. ඒ. වී. ඥනිස්සර යන මහත්වරු හමුවූයෙමු. සම්පූර්ණ දේශීය සමාගමක් වන ඇස්ට්‍රොaන් සමාගම වසර 44 ක් තිස්සේ කොරෙක්ස් නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන බවත් "කොරෙක්ස් ඩී" වසර 34 ක් පුරා නිෂ්පාදනය කරන බවත් ඔවුහු පැවැසූහ. වියළි කැස්ස සුවවීම සඳහා වෛද්‍යවරු බහුලවම නිර්දේශ කරන ඖෂධයක් ලෙස "කොරෙක්ස්" සහ "කොරෙක්ස් ඩී" ඖෂධ පත්ව ඇති බවද ඔවුහු සඳහන් කළහ. මෙහි කිසිදු මධ්‍යසාරයක් අඩංගුව නැති බවත් මෙම ඖෂධය නිෂ්පාදනය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද වට්ටෝරුවකට අනුව බවත් පැවැසූහ. මද්‍යසාර අඩංගු නැත්නම් මෙය පානය කළ විට මත්වන්නේ කෙසේදැයි අපට ඇතිවූ පැනයට වෛද්‍ය ඥනිස්සර මහතා පිළිතුරු දුන්නේ මෙසේය. "කොරෙක්ස්" සහ "කොරෙක්ස් ඩී" ගතයුතු නිසි මාත්‍රාවක් තිබෙනවා. නමුත් අනවශ්‍ය ප්‍රමාණයක් ගත් විට ඉන් මොළයේ ක්රියාකාරීත්වයේ වෙනසක් ඇති වෙනවා. එය මෙම ඖෂධ පමණක් නෙවෙයි ඕනෑම ඖෂධයක් ගත් විට සිදුවිය හැකියි. එය ඖෂධ විෂ වීමක් ලෙස හඳුන්වනවා. එවිට මධ්‍ය ස්නායු පද්ධතියට හානි සිදුවෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා මතුවෙනවා. නමුත් ජීවිත හානියක් වීමේ අවදානම අඩුයි. කොරෙක්ස් ඩී පානය කිරීම නිසා මියගිය බවට වාර්තා වූ තරුණයන් මෙම සිරප් වර්ගය සමග තවත් ඖෂධ වර්ග මිශ්‍රකර යොදාගත් පානයක් භාවිතා කර තිබෙන බවට අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධව මේ වන විට පරීක්ෂණ පැවැත්වෙනවා. එසේනම් කොරෙක්ස් ඩී අලෙවි කිරීම තහනම් කර තිබෙන්නෙ ඇයි? යන අපගේ ඊළඟ පැනයට පිළිතුරු දුන්නේ වෙළෙඳ අධ්යක්ෂ සිරිමල් ප්‍රනාන්දු මහතාය. කොරෙක්ස් හෝ කොරෙක්ස් ඩී තහනම් කර නැහැ. තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එය සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණයක්. එම තීරණයට ගරු කරමින් අපි කොරෙක්ස් නිෂ්පාදන ගබඩා කර තබා ගැනීම සහ අලෙවි කිරීම සියලුම ඖෂධ අලෙවි සල්හි අත්හිටුවා තිබෙනවා. මේ සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ අප රට තුළ ඖෂධ අලෙවියෙහි සහ ඖෂධ භාවිතයෙහි බරපතළ අවදානමක් තිබෙන බවය. ඖෂධ ගන්නා විට එය නියමිත මාත්‍රාවට නියමිත වේලාවට වෛද්‍ය උපදෙස් මත ගත යුතුය. පැරසිටමෝල් වැනි ඖෂධ පවා අහිංසක නැත. දිනකට වේල් හතරකට වඩා නොගත යුතුය. නියමිත මාත්‍රාව ඉක්මවා නොගත යුතුය. නමුත් බොහෝ දෙනා මේ කිසිවක් තුට්ටුවකටවත් මායිම් නොකරති. වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ අලෙවි සලකින් ලබාගත හැකි වන්නේ (Non prescripition Medicines) ඇතැම් විටමින් වර්ග, පැරසිටමෝල්, යකඩ පෙති, කැල්සියම් පෙති, ජීවනී, ඇස්ප්‍රීන්, උපත් පාලන පෙති, පපුවේ දැවිල්ලට භාවිතා කරන ඇතැම් ඖෂධ (antacid) ග්රයිෆa මික්ස්චර්, කැස්ස සඳහා ගන්නා ඇතැම් සිරප් වර්ග, පීනස සමනය සඳහා ගන්නා ඇතැම් ඖෂධ වර්ග (antihistamines) ආදියයි. මෙම ඖෂධ වුවත් නිසි පරිදි භාවිතා නොකළහොත් අනතුරුදායකය. මත්වීම සඳහා කැහි පැණි වර්ග භාවිතා කළ සහ භාවිතයට යොමුවිය හැකි තරුණයින් මෙන්ම ඔවුන්ගේ වැඩිහිටියන්ද සිහි තබාගත යුතු කරුණක් වනුයේ වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ මිලදී ගෙන පානය කිරීමට හෝ ඊට තවත් බොහෝ ද්‍රව්‍ය මිශ්‍රකර පානය කිරීමට ඔබ යොමුවෙනවා නම් එය ජීවිතය කෙරෙහි කිසිදු වටිනාකමකින් තොරව කරගනු ලබන අනතුරුදායක කටයුත්තක් බවය. මෙවැනි පුද්ගලයන් සාමාන්‍ය ව්‍යවහාරයේදී පවසන්නේ කාලකණ්ණින් ලෙසය. එවැනි පුද්ගලයන් සිටිනතුරු අපට මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් අසන්නට ලැබෙනු ඇත. එය කැහි පැණි පානය නිසා නොව මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ හෝ වෙනත් බරපතළ රෝගාබාධයක් සඳහා ලබාදෙන ඖෂධයක් පානය නිසා විය හැකිය. මෙම කාලකණ්ණිගෙන් සමාජයට අයහපතක් මිස යහපතක් සිදුවන්නේ නැත. එබැවින් සෑම දෙමාපියකුම මෙම කාලකණ්ණින්ගෙන් තම දරුවන් බේරා ගැනීමට දැඩි අවධානය යොමු කළ යුතුය. උපාලි ද සේරම් [email]upalideseram@gmail.com[/email][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom