කොරොනා නවත්තන්නම ඕනේ නම්..

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    IMG-20210806-WA0000.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඇයි මේ ඇදුම අනිවාර්ය කරන්න බැරි...??? බෙහෙත් වලට යන වියදමින් 100න් 1ක් යයි...

    https://i2-prod.bristolpost.co.uk/i...LTERNATES/s810/0_WORLD_Coronavirus_201735.jpg

    https://i2-prod.bristolpost.co.uk/i...ellers-Returning-From-High-Risk-Countries.jpg
    ඇදුමක් වැඩක් නෑ

    mask, සබන් හෝ ඇල්කොහොල් දාලා ඇත හෝදන එක තමා වැදගත්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    ඕක ඇඳගෙන විනාඩි පහක් හිටපු එකෙක් නම් උඹ ඔය කතාව කියන්නෙ නෑ.
    ඉතින් උබෙ කතාවෙ ඇතුලෙම කොරෝනා වලට උත්තරේ තියෙන්වා...ඕක අනිවාර්ය කරා නම්..හැම එකාම එලියට බහින එක නවතිනව නේද? ඒ හා සමානව තමාගේ වඩේ අත්යවශය එකා විතරක් අමාරුවෙන් හරි ඕක අරන් එලියට බහියි...

    තව දෙයක් ..උබ කියන්ව ඕකෙ අමාරුව දන්නව නම් ඔහොම කියන් නෑ කියල..හැබැයි අපි වෙනුවෙන් ඔච්චර අමාරු ඇදුම ඩොක්ටර්ස්ලට දවසම ඇදගෙන ඉන්න පුලුවන්..තමන්ට තමන් වෙනුවෙන් අදින්න බෑ...

    ඇදුමක් වැඩක් නෑ

    mask, සබන් හෝ ඇල්කොහොල් දාලා ඇත හෝදන එක තමා වැදගත්
    ඒක දැනටත් කරනව ඒකෙන් කොන්ට්‍රෝල් උනේ නෑ..හැබැයි අර ඩොක්ටර් කියන්ව එයා අවුරුද්ද්ක් ලෙඩ්ඩු එක්ක ඉඳල එයාට තවම හැදුනේ නෑ කියල...රහස තමා මේ ඇදුම....
    ------ Post added on Aug 7, 2021 at 1:54 AM

    ඔච්චර ඕනෙ නෑ
    මාස්ක් එකක්, ෆේස් ශීල්ඩ් එකයි අනිවාර්‍ය කරා නන් ඇති වෙයි :rolleyes:
    ඒක දැනටත් කරනව ඒකෙන් කොන්ට්‍රෝල් උනේ නෑ..හැබැයි අර ඩොක්ටර් කියන්ව එයා අවුරුද්ද්ක් ලෙඩ්ඩු එක්ක ඉඳල එයාට තවම හැදුනේ නෑ කියල...රහස තමා මේ ඇදුම.... මතකද චීන්නු මුල් කාලෙ ශොපින් බෑග්..ප්ලාස්ටික් බෝතල් හිටන් දාගෙන හිටිය...

    ------ Post added on Aug 7, 2021 at 1:54 AM

    තව දෙයක් ඊයෙ ෆුඩ් සිටියට ගියා බඩු වගයක් ගන්න,...වෙන තැන් වල නෑ ..තිබ්බනම් ඔතනට යන්නේත් නෑ..ෆූඩ් සිටි මම හිතන්න්නේ හයි රිස්ක්... කතාව මේකයි...ගෑනියෙන් ආව පොඩි එකත් එක්ක...පොශ් හොදේ? ඉන්ගිලිස් පමනයි කතාව...පොඩි එකාට මාස්ක් නෑ..ගෑනි මාස්ක් දාල පොඩි කෙල්ලට නෑ..සික්ක ඇහුව කෝ මෙයගෙ මාස්ක් එක කියල..ගෑනි කියපි ශී අන්ඩර් 3 වගේ එකක්... සික්ක කොර ඌ බලාගෙන හිටිය..ගෑනි ඇතුලට ගියා පොඩි එකාඅතින් අල්ලගෙන..මිනිහ ආව විනාඩියකින් විතර...මේකි කඩ්ඩෙන් අර සීන් එක මිනිහට කිවුවා..අරූ ඔලුව වනල සෙට් එක බඩු ‍තෝරන්ව... ගොඩක් එඋන් හිතාගෙන ඉන්නේ මාස්ක් එක පාස් එකක් කියල...
    ------ Post added on Aug 7, 2021 at 2:04 AM
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    ඕක ඇඳන් ගියොත් මෙහේ ඉන්න ගොබිලො හිතයි ඒලියන් කෙනෙක් කියල
    එහෙම හිතන්න වෙන් නෑ හැමෝටම අනිවාර්ය කරොත්..මතකද මාස්ක් දාන්න කියපු මුල් කාලේ... අනික බැලුවත් මොකෝ බන් ,,අදුරනව කියල යැ...
     
    • Like
    Reactions: Solo Rider

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    චිනේ උන් යුස් කළා ෆුල් කවර් වෙන ඉටිකොලයක් දාගෙන පාරේ යන්න. එක දණහිස දක්වා වගේ දිගයි ඒක සාර්ථකයි ඒවගේ ඒවා මෙහෙ ගේන්න ඉතින් ලාන්සා , රත්තරන්ලා වගේ වියත්මග ඉද්දි අමාරුයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඉතින් උබෙ කතාවෙ ඇතුලෙම කොරෝනා වලට උත්තරේ තියෙන්වා...ඕක අනිවාර්ය කරා නම්..හැම එකාම එලියට බහින එක නවතිනව නේද? ඒ හා සමානව තමාගේ වඩේ අත්යවශය එකා විතරක් අමාරුවෙන් හරි ඕක අරන් එලියට බහියි...

    තව දෙයක් ..උබ කියන්ව ඕකෙ අමාරුව දන්නව නම් ඔහොම කියන් නෑ කියල..හැබැයි අපි වෙනුවෙන් ඔච්චර අමාරු ඇදුම ඩොක්ටර්ස්ලට දවසම ඇදගෙන ඉන්න පුලුවන්..තමන්ට තමන් වෙනුවෙන් අදින්න බෑ...
    🤢🤢🤢 ඕක අඳින එක ප්‍රැක්ටිකල් නෑනේ බං. බයික් එකකවත් ඕක ඇඳගෙන යන්න පුලුවන් කියලා මම හිතන්නෙ නෑ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට පාන් කියාගන්න බැරුව ඉද්දි ඕවා ගන්න සල්ලි කොහෙන්ද..පොඩ්ඩක් බලපංකො දුප්පත් මිනිස්සු දාන මාස්ක් දිහා..සමහර අය තාමත් ලේන්සු ගැට ගහන් ඉන්නව..හරිනම් මේ ගොන් අාණ්ඩුව කරන්න ඕන රට ගැන රටේ මිනිස්සු ගැන අැත්තටම දුකක් තියෙනවනම් රෙදි වලින් හරි මාස්ක් හදලා අඩු වියදම් ලාභී පවුල් වලට ග්‍රාමසේවක හරහා ගෙදරටම බෙදන ඵක..අාණ්ඩුවේ උන්ට සල්ලි නැත්නම් උන්ගෙ අාණ්ඩුවට සපෝර්ට් කරපු රටේ සම්පත් හූරගෙන කන නිශ්ශංක සේනාධිපති වගේ ධනපති සෙට් ඵකටවත් කියලා ඒ දේ කරන්න බැරි කමක් නෑ. සිංගප්පූරුවේ, හොංකොං වල වගේ රටවල කොරෝන වැඩි වුන කාලෙ හැම පවුලකටම මාස්ක් තැපෑලෙන්ම ගෙවල් වලට හැම මාසෙම යවල තිබ්බ උන්ගෙ රටවල අාණ්ඩුවෙන්..
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    සිරාවටම
    ටවුන් වල, බැන්කු ගාව අර වෙන්ඩින් මැසින් වගේ ඒව හයි කරා නන් ෆ්‍රී මාස්ක් ගන්න :baffled: . නැත්නන් අඩු ගානට, 5ට 10ට වත්. අඩු ගානෙ කොලබ වත්.
    තව අවුරුදු 5ටකට ඕක ඔන වෙයි

    ඒත් බන්, එහෙම කරොත් කාර් එකෙ යන එකත් ගිහිල්ල ඒකෙන් ගනිවී,
    ඒ තරන් පිනට කන්න පුරුදු උන කුම්මැහි හැත්තක් ඉන්නෙ මේකෙ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    🤢🤢🤢 ඕක අඳින එක ප්‍රැක්ටිකල් නෑනේ බං. බයික් එකකවත් ඕක ඇඳගෙන යන්න පුලුවන් කියලා මම හිතන්නෙ නෑ.
    ඉතින් බන් වැස්ස දවසට ඔයිට වඩා ඒවා ඇදගෙන යන්නේ...

    ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට පාන් කියාගන්න බැරුව ඉද්දි ඕවා ගන්න සල්ලි කොහෙන්ද..පොඩ්ඩක් බලපංකො දුප්පත් මිනිස්සු දාන මාස්ක් දිහා..සමහර අය තාමත් ලේන්සු ගැට ගහන් ඉන්නව..හරිනම් මේ ගොන් අාණ්ඩුව කරන්න ඕන රට ගැන රටේ මිනිස්සු ගැන අැත්තටම දුකක් තියෙනවනම් රෙදි වලින් හරි මාස්ක් හදලා අඩු වියදම් ලාභී පවුල් වලට ග්‍රාමසේවක හරහා ගෙදරටම බෙදන ඵක..අාණ්ඩුවේ උන්ට සල්ලි නැත්නම් උන්ගෙ අාණ්ඩුවට සපෝර්ට් කරපු රටේ සම්පත් හූරගෙන කන නිශ්ශංක සේනාධිපති වගේ ධනපති සෙට් ඵකටවත් කියලා ඒ දේ කරන්න බැරි කමක් නෑ. සිංගප්පූරුවේ, හොංකොං වල වගේ රටවල කොරෝන වැඩි වුන කාලෙ හැම පවුලකටම මාස්ක් තැපෑලෙන්ම ගෙවල් වලට හැම මාසෙම යවල තිබ්බ උන්ගෙ රටවල අාණ්ඩුවෙන්..
    පන්දාහ දෙන ගමන් ඕකෙන් එක ගානේ පවුලකට දුන්නනම් හරි..මාස 2යිනෙ කට්ට..දැන් මේ පන බයෙන් අවුරුද්දක් කන කට්ට බලපන්කෝ..

    මම නම් කියන්නේ මාස්ක් එක විතරක් දාන එක සාර්තක නෑ..එහෙනම් අඩුම තරමේ හොඳ ෆේස් ශීල්ඩ් එකක් වත් අනිවාර්ය කරන්න ඕනේ..

    උබ කියන එක හරි රජයෙන් හොඳ කොලිටි තියෙන එකම වර්ගයේ ඒවා දෙන්න ඕනේ..නැත්තං සමහර එඋන් ජංගිකොට වගේ මාස්ක් දාගෙන ඉන්නව දැක්කම මල පනිනවා...කට වැහෙනකොට නහය එලියේ,,නහය වැහෙනකොට කට එලියේ..දවසම අතින් ඇද ඇද ඉන්නවා..ඒක ඊට වඩා රිස්කි...
    ------ Post added on Aug 7, 2021 at 10:01 AM
     
    • Like
    Reactions: Lahiru Dayan

    Sen-lu

    Well-known member
  • මම නම් කියන්නේ මාස්ක් එක විතරක් දාන එක සාර්තක නෑ..එහෙනම් අඩුම තරමේ හොඳ ෆේස් ශීල්ඩ් එකක් වත් අනිවාර්ය කරන්න ඕනේ..
    හැමෝම මාස්ක් දාගෙන ඉන්න කොට ඇයි ෆේස් ශීල්ඩ් ඕන වෙන්නෙ?
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මාස්ක් එක හරියට ගලවලා අයින් කරන්න දන්නෙ නැති ගොං වහන්සේලා ඉන්න රටේ ඕවා ගෙනාවට වැඩක් තියෙයි කියල හිතන්න බෑ.

    පාරෙ වාහනේක යනකොට මාස්ක් එක දාන් යනව. අදුරන එකෙක් දැක්කම මාස්ක් ගලවල කතාව.

    ත්‍රීවීල් එකේ, බස් එකේ, බයික් එකේ යන ගමන් මාස්ක් එක අයින් කරල පාරට කෙල ගහනව.

    මාස්ක් එක බෙල්ලට දාලා ආයෙත් දාගන්නව

    රට වටේ ගිහින් අත පය නිකන් වතුරට ඔබල හෝදගෙන ගේ ඇතුලට යනව

    කොහෙන් හරි කෑමක් හම්බෙනකල් ඉන්නෙ කන්න බලාගෙන සෝමාලියාව පැත්තෙ කෑම දැකල නැති එකෙක් වගේ

    අනේ මන්ද බන්. නූගත් මෝඩ මිනිස්සු ඉන්නකල් මේවා හදන්න බෑ

    හැමෝම මාස්ක් දාගෙන ඉන්න කොට ඇයි ෆේස් ශීල්ඩ් ඕන වෙන්නෙ?
    • Current evidence suggests that the virus spreads mainly between people who are in close contact with each other, typically within 1 metre (short-range). A person can be infected when aerosols or droplets containing the virus are inhaled or come directly into contact with the eyes, nose, or mouth.
    • The virus can also spread in poorly ventilated and/or crowded indoor settings, where people tend to spend longer periods of time. This is because aerosols remain suspended in the air or travel farther than 1 metre (long-range).
    • People may also become infected by touching surfaces that have been contaminated by the virus when touching their eyes, nose or mouth without cleaning their hands.
    ------ Post added on Aug 7, 2021 at 9:50 PM
     
    Sen-lu

    Well-known member
  • මාස්ක් එක හරියට ගලවලා අයින් කරන්න දන්නෙ නැති ගොං වහන්සේලා ඉන්න රටේ ඕවා ගෙනාවට වැඩක් තියෙයි කියල හිතන්න බෑ.

    පාරෙ වාහනේක යනකොට මාස්ක් එක දාන් යනව. අදුරන එකෙක් දැක්කම මාස්ක් ගලවල කතාව.

    ත්‍රීවීල් එකේ, බස් එකේ, බයික් එකේ යන ගමන් මාස්ක් එක අයින් කරල පාරට කෙල ගහනව.

    මාස්ක් එක බෙල්ලට දාලා ආයෙත් දාගන්නව

    රට වටේ ගිහින් අත පය නිකන් වතුරට ඔබල හෝදගෙන ගේ ඇතුලට යනව

    කොහෙන් හරි කෑමක් හම්බෙනකල් ඉන්නෙ කන්න බලාගෙන සෝමාලියාව පැත්තෙ කෑම දැකල නැති එකෙක් වගේ

    අනේ මන්ද බන්. නූගත් මෝඩ මිනිස්සු ඉන්නකල් මේවා හදන්න බෑ

    • Current evidence suggests that the virus spreads mainly between people who are in close contact with each other, typically within 1 metre (short-range). A person can be infected when aerosols or droplets containing the virus are inhaled or come directly into contact with the eyes, nose, or mouth.
    • The virus can also spread in poorly ventilated and/or crowded indoor settings, where people tend to spend longer periods of time. This is because aerosols remain suspended in the air or travel farther than 1 metre (long-range).
    • People may also become infected by touching surfaces that have been contaminated by the virus when touching their eyes, nose or mouth without cleaning their hands.
    ------ Post added on Aug 7, 2021 at 9:50 PM
    මාස්ක් දාගෙන ඉන්න කොට droplets යන්න විදිහක් නම් නෑනෙ. නහය කට ඇස් නොදැනුවත්වම අල්ලන එකට නම් හරි.

    ලොකුම අවුල දැන් තියන මාස්ක් නියමිත ප්‍රමිතියට තියනවාද කියන එක.
     
    • Like
    Reactions: NRTG