Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනාවෙන් සමුගෙන ගිය රටේ නම ගිය ඇත්තෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය බරපතළ තත්ත්වයකට පැමිණිලා තියෙනවයි කියන එක රහසක් නෙමෙයි. සෞඛ්‍ය අංශයේ ප්රමුඛ පෙළේ විද්වතුන් විසින් රට වසා දැමිය යුතු බවට දිගින් දිගටම ප්‍රකාශ කරද්දී රටේ ආර්ථිකය සුරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩුව රට විවෘත කිරීමේ ස්ථාවරයක සිටිනවා. ඒ පිළිබඳව පැහැදිළි කළ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල, රටවැසියාගේ ඉරණම එන්නතට සහ දෙවියන්ට බාරයි යැයි ප්‍රකාශයක් ද සිදු කරනු ලැබුවා. මෙම ප්‍රකාශය කෙසේ වුවත් අපේ ආරක්ෂාව අප විසින් පවත්වා ගත යුතු තැනකට රට පත්ව තිබෙනවා. එනිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ හැකි සෑම විටම අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකී නිවසට වී කාලය ගත කරන ලෙසයි. එමෙන්ම කොරෝනා රෝගය නිසා සමුගත් අපේ රටේ විශිෂ්ට පුරවැසියන් කීපදෙනෙක් පිළිබඳව සටහනක් ඔබ වෙත ගෙන එන්න හිතුවේ මේ රෝගයේ භයානකකම පිළිබඳව ඔබට යළිත් වතාවක් මතක් කරන්න.

1. මංගල සමරවීර

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය පක්ෂ භේදයකින් තොරව මෙරට ජනතාව කම්පනයට පත්කරන්න සමත් වුණු අකල් වියෝවක් වුණා. මංගල සතුව තිබුණේ බහුතර ලාංකීය දේශපාලඥයින්ට සාපේක්ෂව ගත් කල ඉතා ඉදිරිගාමී නිර්භීත දැක්මක්. එනිසාම සමහර අවස්ථාවල ඔහුව සාම්ප්‍රදායික ලාංකික ජනතාව සහ දේශපාලනඥයින් විසින් අපහාසයටද ලක් කෙරුණා. ඔහුගේ අකල් වියෝව ලාංකීය දේශපාලනයට බරපතල පාඩුවක් සිදුකළා මෙන්ම ලාංකීය ජනතාවට අතර කොවිඩ් ව්‍යසනයේ තිබෙන භයානකකම නැවතත් තදින් මතක් කර දෙන්නටද සමත් වුණා

2. පූජ්‍ය බද්දේගම සමිත හිමි

භික්ෂුවක් හැටියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කිරීමේ වාර්තාවට හිමිකම් කිව්වේ බද්දේගම සමිත හිමියනුයි. දේශපාලන වශයෙන් වාමාංශික අදහස් වලට ගරු කළ උන්වහන්සේ සිය අවසාන කාලය දක්වාම ජනතා සේවයට ඇපකැප වී කටයුතු කළ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට කොරෝනා රෝගය වැළඳී තිබෙන්නේ ද මේ කාලයේ ජනතාව වෙනුවෙන් සුබ සාධක වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට යාමේදී වීම සංවේගදායක කාරණයක් .

3. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ ව්‍යවසායකයෙකු විදිහට රට තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, කෙතරම් පරස්පරතා තිබුණද උතුම් මනුෂ්‍යයෙකු ලෙස සියළු දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වෙනවා. පානදුර ප්‍රදේශයේ මෙන්ම රටපුරා බොහෝ මිනිසුන්ගේ ලෙඩ රෝග සුව කිරීම සඳහා එතුමා සියතින් මුදල් වියදම් කරනු ලැබූවා. ඇතැම් පාර්ශ්ව වලට අනුව සයිටම් ආයතනය ආරම්භ කිරීම මගින් එතුමා බලාපොරොත්තු වූයේ මූල්‍යමය වාසියකට වඩා සමාජ සේවයක් කිරීමයි (කෙසේ වෙතත් මේ කරුණ විවාදාත්මකයි).

4. කිලී මහරාජා

මාධ්‍ය ලෝකයේ අතිශයින් විවාදාත්මක චරිතයක් වූ කිලී මහරාජා, විටෙක රටවැසියාගේ මෙන්ම දේශපාලනඥයන්ගේ ද විවේචනයට ලක් වූ අයෙක්. සිය මාධ්‍ය ජාලය හරහා ලංකාවේ දේශපාලනය හැසිරවීමට ඔහු උත්සාහ කළ බව සෑම දෙනාම දන්නා කාරණයක්. කෙසේ නමුත් ඔහු විසින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රය වෙනස් ස්ථානයක් කරා ගෙන යනු ලැබූ බව අපිට අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා.

5. වි. ජ. මු ලොකුබණ්ඩාර

දේශපාලනඥයෙක් විදිහට මුළු රටේම ආදරය දිනා ගන්න සමත් වෙන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණයි. ඒ අතරින් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දුෂ්කර ගමනකින් පැමිණි විජය වි. ජ. මූ ලොකුබණ්ඩාර, අවසානයේ පාර්ලිමේන්තුවේ කථානායක ධූරය හොබවමින් ලංකාවේ තුන්වෙනි පුරවැසියා බවටද පත් වුණා. ඉන්පසුව ආණ්ඩුකාර ධූරය දරමින් සිටි ඔහු දේශපාලනයෙන් සමු ගත්තා. ඔහුගේ හදිසි අභාවය සියළු දෙනාම කම්පනයට පත් කළ පුවතක් වුණා.

6. වෛද්‍ය ගයාන් දන්තනාරායන

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලංකාවේ මිය ගිය පළමු වෛද්‍යවරයා වූයේ ගයාන් දන්තනාරායනයි. කොළඹ රාගම ප්‍රදේශයේ පදිංචිකාරයෙකු වූ ඔහු සිය රෝගීන් අතර ප්‍රසිද්ධව සිටියේ හිත හොඳ දොස්තර මහත්මයෙකු ලෙසයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍ය ක්ෂේත්රයේ පිරිස් කෙතරම් උත්සාහ කළ ද ඒ සියළු උත්සාහයන් කොරෝනා මාරයා විසින් පරාජය කරනු ලැබුවා.

7. මංජුල විජේසූරිය

ලංකාව තුළ සුප්‍රකට තර්ක ශ්‍රාස්ත්‍රය පිළිබඳ උපකාරක පන්ති ගුරුවරයෙකු වූ මංජුල විජේසූරියටද කොරෝනා වසංගතය නිසා දිවි අහිමි වුණා. ඔහුගේ මරණය සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි කතාබහට ලක් වූයේ ඔහුගේ සගයෙකු වන තිස්ස ජනනායක මංජුල වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයක් සොයා ගැනීමට නොහැකි වූ බවට දක්වන ලද සටහනක් නිසායි. සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ඇතිවී තිබෙන සම්පත් අඩුකම නිසා තවත් එක් ගුරුවරයෙකු රටට අහිමි වූ බව කණගාටුවෙන් යුතුව වුවත් කියන්න වෙනවා.

8. උපාලි ෆොන්සේකා

නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ බාල සහෝදරයා සහ ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකාගේ පියා වූ උපාලි ෆොන්සේකා, කොරෝනා රෝගය වැළඳී මරුමුවට පත්වුයේ එංගලන්තය තුළදීයි. ඡායාරූප ශිල්පියෙකු වූ ඔහු ඒ වනවිට ඖෂධවේදියෙකු වශයෙන් කටයුතු කරමින් කරමින් සිටියා.

[QUOTE="Bitter Truth, post: 26796947, member: 555686"] මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය බරපතළ තත්ත්වයකට පැමිණිලා තියෙනවයි කියන එක රහසක් නෙමෙයි. සෞඛ්‍ය අංශයේ ප්රමුඛ පෙළේ විද්වතුන් විසින් රට වසා දැමිය යුතු බවට දිගින් දිගටම ප්‍රකාශ කරද්දී රටේ ආර්ථිකය සුරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩුව රට විවෘත කිරීමේ ස්ථාවරයක සිටිනවා. ඒ පිළිබඳව පැහැදිළි කළ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල, [SIZE=5][B]රටවැසියාගේ ඉරණම එන්නතට සහ දෙවියන්ට බාරයි[/B][/SIZE] යැයි ප්‍රකාශයක් ද සිදු කරනු ලැබුවා. මෙම ප්‍රකාශය කෙසේ වුවත් අපේ ආරක්ෂාව අප විසින් පවත්වා ගත යුතු තැනකට රට පත්ව තිබෙනවා. එනිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ හැකි සෑම විටම අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකී නිවසට වී කාලය ගත කරන ලෙසයි. එමෙන්ම කොරෝනා රෝගය නිසා සමුගත් අපේ රටේ විශිෂ්ට පුරවැසියන් කීපදෙනෙක් පිළිබඳව සටහනක් ඔබ වෙත ගෙන එන්න හිතුවේ මේ රෝගයේ භයානකකම පිළිබඳව ඔබට යළිත් වතාවක් මතක් කරන්න. [HEADING=1][B]1. මංගල සමරවීර[/B][/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/08/450013ba-285a9ae0-mangala-samaraweera-1_850x460_acf_cropped.jpeg?resize=850%2C460&ssl=1[/IMG] හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය පක්ෂ භේදයකින් තොරව මෙරට ජනතාව කම්පනයට පත්කරන්න සමත් වුණු අකල් වියෝවක් වුණා. මංගල සතුව තිබුණේ බහුතර ලාංකීය දේශපාලඥයින්ට සාපේක්ෂව ගත් කල ඉතා ඉදිරිගාමී නිර්භීත දැක්මක්. එනිසාම සමහර අවස්ථාවල ඔහුව සාම්ප්‍රදායික ලාංකික ජනතාව සහ දේශපාලනඥයින් විසින් අපහාසයටද ලක් කෙරුණා. ඔහුගේ අකල් වියෝව ලාංකීය දේශපාලනයට බරපතල පාඩුවක් සිදුකළා මෙන්ම ලාංකීය ජනතාවට අතර කොවිඩ් ව්‍යසනයේ තිබෙන භයානකකම නැවතත් තදින් මතක් කර දෙන්නටද සමත් වුණා [HEADING=1]2. පූජ්‍ය බද්දේගම සමිත හිමි[/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/08/01-66.jpg?resize=800%2C500&ssl=1[/IMG] භික්ෂුවක් හැටියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කිරීමේ වාර්තාවට හිමිකම් කිව්වේ බද්දේගම සමිත හිමියනුයි. දේශපාලන වශයෙන් වාමාංශික අදහස් වලට ගරු කළ උන්වහන්සේ සිය අවසාන කාලය දක්වාම ජනතා සේවයට ඇපකැප වී කටයුතු කළ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට කොරෝනා රෝගය වැළඳී තිබෙන්නේ ද මේ කාලයේ ජනතාව වෙනුවෙන් සුබ සාධක වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට යාමේදී වීම සංවේගදායක කාරණයක් . [HEADING=1]3. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු[/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/08/02-65.jpg?resize=800%2C500&ssl=1[/IMG] හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ ව්‍යවසායකයෙකු විදිහට රට තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, කෙතරම් පරස්පරතා තිබුණද උතුම් මනුෂ්‍යයෙකු ලෙස සියළු දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වෙනවා. පානදුර ප්‍රදේශයේ මෙන්ම රටපුරා බොහෝ මිනිසුන්ගේ ලෙඩ රෝග සුව කිරීම සඳහා එතුමා සියතින් මුදල් වියදම් කරනු ලැබූවා. ඇතැම් පාර්ශ්ව වලට අනුව සයිටම් ආයතනය ආරම්භ කිරීම මගින් එතුමා බලාපොරොත්තු වූයේ මූල්‍යමය වාසියකට වඩා සමාජ සේවයක් කිරීමයි (කෙසේ වෙතත් මේ කරුණ විවාදාත්මකයි). [HEADING=1]4. කිලී මහරාජා[/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/08/03-65.jpg?resize=800%2C500&ssl=1[/IMG] මාධ්‍ය ලෝකයේ අතිශයින් විවාදාත්මක චරිතයක් වූ කිලී මහරාජා, විටෙක රටවැසියාගේ මෙන්ම දේශපාලනඥයන්ගේ ද විවේචනයට ලක් වූ අයෙක්. සිය මාධ්‍ය ජාලය හරහා ලංකාවේ දේශපාලනය හැසිරවීමට ඔහු උත්සාහ කළ බව සෑම දෙනාම දන්නා කාරණයක්. කෙසේ නමුත් ඔහු විසින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රය වෙනස් ස්ථානයක් කරා ගෙන යනු ලැබූ බව අපිට අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. [HEADING=1]5. වි. ජ. මු ලොකුබණ්ඩාර[/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/08/04-65.jpg?resize=800%2C500&ssl=1[/IMG] දේශපාලනඥයෙක් විදිහට මුළු රටේම ආදරය දිනා ගන්න සමත් වෙන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණයි. ඒ අතරින් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දුෂ්කර ගමනකින් පැමිණි විජය වි. ජ. මූ ලොකුබණ්ඩාර, අවසානයේ පාර්ලිමේන්තුවේ කථානායක ධූරය හොබවමින් ලංකාවේ තුන්වෙනි පුරවැසියා බවටද පත් වුණා. ඉන්පසුව ආණ්ඩුකාර ධූරය දරමින් සිටි ඔහු දේශපාලනයෙන් සමු ගත්තා. ඔහුගේ හදිසි අභාවය සියළු දෙනාම කම්පනයට පත් කළ පුවතක් වුණා. [HEADING=1]6. වෛද්‍ය ගයාන් දන්තනාරායන[/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/08/05-65.jpg?resize=800%2C500&ssl=1[/IMG] කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලංකාවේ මිය ගිය පළමු වෛද්‍යවරයා වූයේ ගයාන් දන්තනාරායනයි. කොළඹ රාගම ප්‍රදේශයේ පදිංචිකාරයෙකු වූ ඔහු සිය රෝගීන් අතර ප්‍රසිද්ධව සිටියේ හිත හොඳ දොස්තර මහත්මයෙකු ලෙසයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍ය ක්ෂේත්රයේ පිරිස් කෙතරම් උත්සාහ කළ ද ඒ සියළු උත්සාහයන් කොරෝනා මාරයා විසින් පරාජය කරනු ලැබුවා. [HEADING=1]7. මංජුල විජේසූරිය[/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/08/06-63.jpg?resize=800%2C500&ssl=1[/IMG] ලංකාව තුළ සුප්‍රකට තර්ක ශ්‍රාස්ත්‍රය පිළිබඳ උපකාරක පන්ති ගුරුවරයෙකු වූ මංජුල විජේසූරියටද කොරෝනා වසංගතය නිසා දිවි අහිමි වුණා. ඔහුගේ මරණය සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි කතාබහට ලක් වූයේ ඔහුගේ සගයෙකු වන තිස්ස ජනනායක මංජුල වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයක් සොයා ගැනීමට නොහැකි වූ බවට දක්වන ලද සටහනක් නිසායි. සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ඇතිවී තිබෙන සම්පත් අඩුකම නිසා තවත් එක් ගුරුවරයෙකු රටට අහිමි වූ බව කණගාටුවෙන් යුතුව වුවත් කියන්න වෙනවා. [HEADING=1]8. උපාලි ෆොන්සේකා[/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/08/senali-fonseka.jpeg?resize=800%2C524&ssl=1[/IMG] නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ බාල සහෝදරයා සහ ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකාගේ පියා වූ උපාලි ෆොන්සේකා, කොරෝනා රෝගය වැළඳී මරුමුවට පත්වුයේ එංගලන්තය තුළදීයි. ඡායාරූප ශිල්පියෙකු වූ ඔහු ඒ වනවිට ඖෂධවේදියෙකු වශයෙන් කටයුතු කරමින් කරමින් සිටියා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom