Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා ආසාදනයවීම හා වායු දූෂණය අතර සම්බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා ආසාදනයවීම හා වායු දූෂණය අතර සම්බන&#3530

කොරෝනා වසංගතය ලොව පුරා පැතිරීමත් සමග කර්මාන්ත ශාලාවල වැඩ නැවතිණි. වාහන ගමනාගමනය සීමා විය. අහිතකර වායු අංශු පරිසරයට නිකුත්වීම විශාල වශයෙන් අඩු විය. මේ හේතුවෙන්

විශාල නගරවල පැහැදිලි නිල් අහස්තලයක් දිස් වනු දැකිය හැකි විය.

හිමාල කඳු වැටිය ඉන්දියාවට , සිරීපාදය ලංකාවට කලකට පසු නොපෙනෙන තැන්වලටත් දර්ශනය වන්නට වූයේ

කිලිටිවූ වායු අංශු පැතිරීම අඩුවී හෙයිනි.

සෑම වර්ෂයකම වායු දූෂණය නිසා ලොව පුරා ජනගහනයෙන් මිලියන 4.2ක් මිය යන බව ගණන් බලා තිබේ. මේ අතර වායු දූෂණය හා කොරෝනා ආසාදනයවීම අතර සම්බන්ධයක් තිබේද? යනුවෙන් දැන් කතාබහක් මතුව තිබේ.

BBC පුවත් සේවයට ඉසබෙල් ගෙරට්සන් විසින් පළ කරන ලද තොරතුරු ඇසුරින් අපි ඒ පිළිබඳව සොයා බලමු.

Covid-19 වසංගතයෙන් ඇති කර තිබෙන බලපෑම වඩා දරුණු අතට හැරවීමට වායු දූෂණය දායක වී ඇති බව එක්සත් ජනපදයේ සමීක්ෂකයන්ගේ මතයය. සාමාන්‍යයෙන් වායු දූෂණයෙන් තොර ප්‍රදේශවලට වඩා වායු දූෂණය අධික ප්‍රදේශවල නව කොරෝනා වෛරසය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් සිදු වී ඇති බව ඔවුහූ පවසති. එමෙන්ම දශක ගණනාවක් පුරා වායු දූෂණය පවතින ප්‍රදේශවල ජීවත් වූ පුද්ගලයන් එයට හොඳින් හැඩගැසී ඇති නිසා දූෂණය වූ වාතයේ තිබෙන අංශු මගින් එම තැනැත්තන් වෙතට වෛරසය ගෙන යන බව සොයාගෙන තිබේ.

වායුගෝලය යහපත් අතට හැරීම අප මෙම වසංගතයෙන් මිදීම කෙරෙහි විශාල බලපෑමක් සිදු කරන බව විද්‍යාඥයන් පවසන නිසා ඉදිරි මාස තුළදී මෙතෙක් අගුළු දමා තිබූ රටවල් නැවත විවෘත කරන්නේ කෙසේද කියා අවබෝධ කරගැනීමට ඉහත සඳහන් කළ සොයාගැනීම් වැදගත් වන බව පැවසේ.

මෑතකදී සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ වායු දූෂණයේ කුඩා ප්‍රමාණයක වැඩි වීමක් (PM2.5) සිදු වුවද එමගින් එක්සත් ජනපදයට මහාපරිමාණ බලපෑමක් ඇති කර තිබෙන බවය. Covid-19 මරණ ප්‍රමාණය 15%කින් වැඩි වීමට වායු දූෂණය ඝන මීටරයකට අංශු මයික්රොග්රෑම් එකකින් වැඩි වීම හේතු වන බව හාවඩ් විශ්වවිද්‍යාලයේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නියම කර තිබෙන වායු දූෂණ ආරක්ෂක සීමාව වන්නේ ඝන මීටරයකට මයික්රොගෑම් 12ක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්ෂිකව නියම කර තිබෙන්නේ ඝන මීටරයකට මයික්රොග්රෑම් 10ක වායු දූෂණ ආරක්ෂක සීමාවකි. නමුත් නිව් යෝක් ප්‍රාන්තයේ වාර්ෂික වායු දූෂණය මෙම ආරක්ෂක සීමාවන්ට වඩා ඝන මීටරයට මයික්රොග්රෑම් 2.5කින් වැඩිය. අප්‍රියෙල් මාසය අවසන් වන විට වෙනත් කිසිම ප්‍රාන්තයකට වඩා නිව් යෝක් ප්‍රාන්තයේ වැඩි කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වීමට මෙය හේතු වී ඇති බව සමීක්ෂකයන්ගේ නිගමනයය.

“කොරෝනා වෛරසය හේතුවෙන් වැඩි වශයෙන් ජීවිතක්ෂයට පත් වන්නේ කලක් පුරා වායු දූෂණයට ලක් වූ ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් බවට තිබෙන සාක්ෂි ඉතා පැහැදිලි” බව හාවඩ් විශ්වවිද්‍යාලයේ කාලගුණය, සෞඛ්‍ය සහ ලෝක පරිසරය පිළිබඳ මධ්‍යස්ථානයේ සභාපති වන ඒරන් බර්න්ස්ටීන් සඳහන් කරයි.

එක්සත් ජනපදයේ සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ අවුරුදු 15-20 කාලයක් පුරා වායු දූෂණය යටතේ ජීවත් වූ පුද්ගලයන් අතර වැඩි මරණ අනුපාතයක් දක්නට ලැබෙන බවය. යුරෝපියානු මහජන සෞඛ්‍ය සංගමයට අනුව වායු දූෂණය මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරවන නිසා ඔවුන්ට ආසාදන සමඟ සටන් කිරීමට තිබෙන හැකියාව අඩු විය හැකිය.

පසුගිය වර්ෂ 20 තුළ මැන්හැට්න්වල සිදු වූ වායු දූෂණය අඩුම තරමින් ඝන මීටරයකට මයික්රොග්රෑම් එකක් තරම් කුඩා ප්‍රමාණයකින් අඩු වූවා නම් අප්‍රියෙල් 4වන විට සිදු වී තිබූ කොරෝනා මරණ සංඛ්‍යාව 248කින් අඩු වීමට ඉඩ තිබූ බව සමීක්ෂකයන්ගේ නිගමනය වේ.

අප්‍රියෙල් 26 වන විට ඉතාලියේ සිදුව තිබූ මරණ 26,644න් 13,325ක්ම වාර්තා වූයේ ඉතාලියේ ලොම්බාඩි නගරයෙනි. මීළඟට ඉතාලියේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ එමිලියා රොමග්නා නගරයෙන් වන අතර ඒ 3386කි. උතුරු ඉතාලියට අයත් එම නගරවල අධික වායු දූෂණයක් දක්නට ලැබෙන අතර එම ප්‍රදේශවල අධික මරණ සංඛ්‍යාවක් සිදු වීමට එය එක් හේතුවක් ලෙස සමීක්ෂකයෝ පවසති.

වායු දූෂණය සහ වෛරස් රෝග වැළඳී මරණයට පත් වීම අතර තිබෙන සම්බන්ධය සොයාගත්තේ අද ඊයෙක නොවේ. Covid-19 රෝගයට නෑකම් කියන සාස් නමැති ශ්වසන පද්ධතිය ආශ්රිත වෛරසය නිසා මිය යන ප්‍රතිශතය අධික වායු දූෂණයක් දක්නට ලැබුණ ප්‍රදේශවල 84%කින් වැඩි බව 2003දී සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි විය.

අගුළු දැමීම සම්බන්ධ නීති රීති ලිහිල් කිරීමේදී මෙම සොයාගැනීම් ප්‍රයෝජනවත් වන අතර වෙන්ටිලේටර් යන්ත්‍ර වැනි උපකරණ සැපයීම පිළිබඳව සලකා බැලීමට මෙම සොයාගැනීම් සෞඛ්‍ය නිලධාරීන්ට උපකාරවත් වේ. එමෙන්ම දැනටමත් වෛරසය එතරම් බලපෑමක් කර නැති නමුත් අධික වායු දූෂණය දක්නට ලැබෙන රටවලට දැන් සිටම කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව සලකා බැලීමට මෙම අධ්‍යයනවල සොයාගැනීම් උපකාරවත් වන බව සමීක්ෂකයන්ගේ අදහසය.

එමෙන්ම දිළිඳුකම නිසා බොහෝ සෙයින් වායු දූෂණයට මුහුණපාන පුද්ගලයන්ට කොරෝනා වෛරසය වැළඳී දැඩි ලෙස රෝගාතුර වීමේ වැඩි අවදානමක් පවතී.

අගුළු ඇරීමෙන් පසුව

අගුළු දැමීම හේතුවෙන් කර්මාන්තශාලා වැසීම සහ මාර්ගවල රථවාහන ධාවනය සීමා වීම නිසා ලෝක වායු දූෂණය විශාල වශයෙන් පහත වැටී තිබේ. වායු තත්ත්ව පරීක්ෂාවල අගයන් පෙන්වා දෙන පරිදි කාලයක් පුරා ඉහළ වායු දූෂණයක් දක්නට ලැබූ නගරවල වායු දූෂණය විශාල වශයෙන් අඩු වී තිබේ. උදාහරණයකට වූහාන්වල 44%කින්, සියෝල්වල 54%කින් සහ නව දිල්ලියේ 60%කින් වායු දූෂණය පහත වැටී ඇත.

නමුත් අගුළු ඇරීමෙන් පසුව නැවත පෙර ලෙසම සියලු ක්‍රියාකාරකම් ආරම්භ කළොත් පහත වැටුණු වායු දූෂණය නැවත ඉහළ යන බව විද්‍යාඥයෝ පවසති. කොරෝනා වෛරස් රෝගයේ දෙවෙනි රැල්ලක් ඇති වීම වැළැක්වීමට නම් වායු දූෂණය හැකි තාක් සීමා කළ යුතු බව ඔවුහූ අනතුරු අඟවති. COVID-19 අතරතුර සහ ඉන් පසුව මිනිස් සෞඛ්‍ය රැකගැනීමට නම් දිගටම වායු දූෂණයට එරෙහි නීති රීති ක්‍රියාත්මක කළ යුතු බව සමීක්ෂකයන්ගේ අදහසය.

වායු දූෂණය අවම කිරීම යහපත් සෞඛ්‍යයක් උදෙසා පමණක් නොව ආර්ථික වශයෙන්ද ප්‍රයෝජන අත් කර දෙයි. “පෙර පුරුදු ආර්ථික රටාවට අප නැවත යොමු වූවොත් මහා පරිමාණ සෞඛ්‍ය ගැටලු පමණක් නොව ඒත් සමඟම මහා පරිමාණ ආර්ථික ගැටලුවකටද මුහුණ දීමට අපට සිදු වේ” කියා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිසරය, කාලගුණ විපර්යාස සහ සෞඛ්‍ය පිළිබඳ සභාපති මාරියා නීරා ප්‍රකාශ කරයි.

අගුළු ඇරීමට පියවර ගැනීමේදී විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳව සොයා බැලීම වැදගත් බව ඇය තවදුරටත් සඳහන් කරන්නීය. අගුළු ඇරීමෙන් පසුව වායු දූෂණය අඩු වන ප්‍රවාහන ක්‍රම භාවිත කිරීම වැදගත් බව ඇයගේ අදහසය. දැනටමත් මෙවැනි ක්‍රම අනුගමනය කිරීමට සමහර නගර විසින් පියවර ගෙන තිබේ. ඉතාලියේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ලොම්බාඩි දිස්ත්‍රික්කයේ මිලාන් නැවත විවෘත වීමෙන් පසුව වායු දූෂණය අඩු ප්‍රවාහන මාධ්‍යයන් භාවිත කිරීමට අදහස් කරගෙන සිටියි. මිනිසුන් මෝටර් රථ මගින් ගමන් කිරීම අවම කිරීම සඳහා බයිසිකල් සහ ස්කූටර් ගමන් කිරීමට කිලෝමීටර 35ක මං තීරුර සකස් කිරීමට මිලාන් නගරය තීරණය කර තිබේ. හදිසි තත්වයන්ට මුහුණ දිය හැකි යහපත් ශරීර සෞඛ්‍යක් බිහි කළ යුතු බව ප්රවීණයන්ගේ අදහසය.

එස්. දහනායක

(BBC ඇසුරිනි)

[QUOTE="hichchiputha, post: 25389443, member: 565736"] [b]කොරෝනා ආසාදනයවීම හා වායු දූෂණය අතර සම්බන්[/b] [SIZE="4"]කොරෝනා වසංගතය ලොව පුරා පැතිරීමත් සමග කර්මාන්ත ශාලාවල වැඩ නැවතිණි. වාහන ගමනාගමනය සීමා විය. අහිතකර වායු අංශු පරිසරයට නිකුත්වීම විශාල වශයෙන් අඩු විය. මේ හේතුවෙන් විශාල නගරවල පැහැදිලි නිල් අහස්තලයක් දිස් වනු දැකිය හැකි විය. හිමාල කඳු වැටිය ඉන්දියාවට , සිරීපාදය ලංකාවට කලකට පසු නොපෙනෙන තැන්වලටත් දර්ශනය වන්නට වූයේ කිලිටිවූ වායු අංශු පැතිරීම අඩුවී හෙයිනි. සෑම වර්ෂයකම වායු දූෂණය නිසා ලොව පුරා ජනගහනයෙන් මිලියන 4.2ක් මිය යන බව ගණන් බලා තිබේ. මේ අතර වායු දූෂණය හා කොරෝනා ආසාදනයවීම අතර සම්බන්ධයක් තිබේද? යනුවෙන් දැන් කතාබහක් මතුව තිබේ. BBC පුවත් සේවයට ඉසබෙල් ගෙරට්සන් විසින් පළ කරන ලද තොරතුරු ඇසුරින් අපි ඒ පිළිබඳව සොයා බලමු. Covid-19 වසංගතයෙන් ඇති කර තිබෙන බලපෑම වඩා දරුණු අතට හැරවීමට වායු දූෂණය දායක වී ඇති බව එක්සත් ජනපදයේ සමීක්ෂකයන්ගේ මතයය. සාමාන්‍යයෙන් වායු දූෂණයෙන් තොර ප්‍රදේශවලට වඩා වායු දූෂණය අධික ප්‍රදේශවල නව කොරෝනා වෛරසය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් සිදු වී ඇති බව ඔවුහූ පවසති. එමෙන්ම දශක ගණනාවක් පුරා වායු දූෂණය පවතින ප්‍රදේශවල ජීවත් වූ පුද්ගලයන් එයට හොඳින් හැඩගැසී ඇති නිසා දූෂණය වූ වාතයේ තිබෙන අංශු මගින් එම තැනැත්තන් වෙතට වෛරසය ගෙන යන බව සොයාගෙන තිබේ. වායුගෝලය යහපත් අතට හැරීම අප මෙම වසංගතයෙන් මිදීම කෙරෙහි විශාල බලපෑමක් සිදු කරන බව විද්‍යාඥයන් පවසන නිසා ඉදිරි මාස තුළදී මෙතෙක් අගුළු දමා තිබූ රටවල් නැවත විවෘත කරන්නේ කෙසේද කියා අවබෝධ කරගැනීමට ඉහත සඳහන් කළ සොයාගැනීම් වැදගත් වන බව පැවසේ. මෑතකදී සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ වායු දූෂණයේ කුඩා ප්‍රමාණයක වැඩි වීමක් (PM2.5) සිදු වුවද එමගින් එක්සත් ජනපදයට මහාපරිමාණ බලපෑමක් ඇති කර තිබෙන බවය. Covid-19 මරණ ප්‍රමාණය 15%කින් වැඩි වීමට වායු දූෂණය ඝන මීටරයකට අංශු මයික්රොග්රෑම් එකකින් වැඩි වීම හේතු වන බව හාවඩ් විශ්වවිද්‍යාලයේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නියම කර තිබෙන වායු දූෂණ ආරක්ෂක සීමාව වන්නේ ඝන මීටරයකට මයික්රොගෑම් 12ක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්ෂිකව නියම කර තිබෙන්නේ ඝන මීටරයකට මයික්රොග්රෑම් 10ක වායු දූෂණ ආරක්ෂක සීමාවකි. නමුත් නිව් යෝක් ප්‍රාන්තයේ වාර්ෂික වායු දූෂණය මෙම ආරක්ෂක සීමාවන්ට වඩා ඝන මීටරයට මයික්රොග්රෑම් 2.5කින් වැඩිය. අප්‍රියෙල් මාසය අවසන් වන විට වෙනත් කිසිම ප්‍රාන්තයකට වඩා නිව් යෝක් ප්‍රාන්තයේ වැඩි කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වීමට මෙය හේතු වී ඇති බව සමීක්ෂකයන්ගේ නිගමනයය. “කොරෝනා වෛරසය හේතුවෙන් වැඩි වශයෙන් ජීවිතක්ෂයට පත් වන්නේ කලක් පුරා වායු දූෂණයට ලක් වූ ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් බවට තිබෙන සාක්ෂි ඉතා පැහැදිලි” බව හාවඩ් විශ්වවිද්‍යාලයේ කාලගුණය, සෞඛ්‍ය සහ ලෝක පරිසරය පිළිබඳ මධ්‍යස්ථානයේ සභාපති වන ඒරන් බර්න්ස්ටීන් සඳහන් කරයි. එක්සත් ජනපදයේ සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ අවුරුදු 15-20 කාලයක් පුරා වායු දූෂණය යටතේ ජීවත් වූ පුද්ගලයන් අතර වැඩි මරණ අනුපාතයක් දක්නට ලැබෙන බවය. යුරෝපියානු මහජන සෞඛ්‍ය සංගමයට අනුව වායු දූෂණය මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරවන නිසා ඔවුන්ට ආසාදන සමඟ සටන් කිරීමට තිබෙන හැකියාව අඩු විය හැකිය. පසුගිය වර්ෂ 20 තුළ මැන්හැට්න්වල සිදු වූ වායු දූෂණය අඩුම තරමින් ඝන මීටරයකට මයික්රොග්රෑම් එකක් තරම් කුඩා ප්‍රමාණයකින් අඩු වූවා නම් අප්‍රියෙල් 4වන විට සිදු වී තිබූ කොරෝනා මරණ සංඛ්‍යාව 248කින් අඩු වීමට ඉඩ තිබූ බව සමීක්ෂකයන්ගේ නිගමනය වේ. අප්‍රියෙල් 26 වන විට ඉතාලියේ සිදුව තිබූ මරණ 26,644න් 13,325ක්ම වාර්තා වූයේ ඉතාලියේ ලොම්බාඩි නගරයෙනි. මීළඟට ඉතාලියේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ එමිලියා රොමග්නා නගරයෙන් වන අතර ඒ 3386කි. උතුරු ඉතාලියට අයත් එම නගරවල අධික වායු දූෂණයක් දක්නට ලැබෙන අතර එම ප්‍රදේශවල අධික මරණ සංඛ්‍යාවක් සිදු වීමට එය එක් හේතුවක් ලෙස සමීක්ෂකයෝ පවසති. වායු දූෂණය සහ වෛරස් රෝග වැළඳී මරණයට පත් වීම අතර තිබෙන සම්බන්ධය සොයාගත්තේ අද ඊයෙක නොවේ. Covid-19 රෝගයට නෑකම් කියන සාස් නමැති ශ්වසන පද්ධතිය ආශ්රිත වෛරසය නිසා මිය යන ප්‍රතිශතය අධික වායු දූෂණයක් දක්නට ලැබුණ ප්‍රදේශවල 84%කින් වැඩි බව 2003දී සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි විය. අගුළු දැමීම සම්බන්ධ නීති රීති ලිහිල් කිරීමේදී මෙම සොයාගැනීම් ප්‍රයෝජනවත් වන අතර වෙන්ටිලේටර් යන්ත්‍ර වැනි උපකරණ සැපයීම පිළිබඳව සලකා බැලීමට මෙම සොයාගැනීම් සෞඛ්‍ය නිලධාරීන්ට උපකාරවත් වේ. එමෙන්ම දැනටමත් වෛරසය එතරම් බලපෑමක් කර නැති නමුත් අධික වායු දූෂණය දක්නට ලැබෙන රටවලට දැන් සිටම කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව සලකා බැලීමට මෙම අධ්‍යයනවල සොයාගැනීම් උපකාරවත් වන බව සමීක්ෂකයන්ගේ අදහසය. එමෙන්ම දිළිඳුකම නිසා බොහෝ සෙයින් වායු දූෂණයට මුහුණපාන පුද්ගලයන්ට කොරෝනා වෛරසය වැළඳී දැඩි ලෙස රෝගාතුර වීමේ වැඩි අවදානමක් පවතී. අගුළු ඇරීමෙන් පසුව අගුළු දැමීම හේතුවෙන් කර්මාන්තශාලා වැසීම සහ මාර්ගවල රථවාහන ධාවනය සීමා වීම නිසා ලෝක වායු දූෂණය විශාල වශයෙන් පහත වැටී තිබේ. වායු තත්ත්ව පරීක්ෂාවල අගයන් පෙන්වා දෙන පරිදි කාලයක් පුරා ඉහළ වායු දූෂණයක් දක්නට ලැබූ නගරවල වායු දූෂණය විශාල වශයෙන් අඩු වී තිබේ. උදාහරණයකට වූහාන්වල 44%කින්, සියෝල්වල 54%කින් සහ නව දිල්ලියේ 60%කින් වායු දූෂණය පහත වැටී ඇත. නමුත් අගුළු ඇරීමෙන් පසුව නැවත පෙර ලෙසම සියලු ක්‍රියාකාරකම් ආරම්භ කළොත් පහත වැටුණු වායු දූෂණය නැවත ඉහළ යන බව විද්‍යාඥයෝ පවසති. කොරෝනා වෛරස් රෝගයේ දෙවෙනි රැල්ලක් ඇති වීම වැළැක්වීමට නම් වායු දූෂණය හැකි තාක් සීමා කළ යුතු බව ඔවුහූ අනතුරු අඟවති. COVID-19 අතරතුර සහ ඉන් පසුව මිනිස් සෞඛ්‍ය රැකගැනීමට නම් දිගටම වායු දූෂණයට එරෙහි නීති රීති ක්‍රියාත්මක කළ යුතු බව සමීක්ෂකයන්ගේ අදහසය. වායු දූෂණය අවම කිරීම යහපත් සෞඛ්‍යයක් උදෙසා පමණක් නොව ආර්ථික වශයෙන්ද ප්‍රයෝජන අත් කර දෙයි. “පෙර පුරුදු ආර්ථික රටාවට අප නැවත යොමු වූවොත් මහා පරිමාණ සෞඛ්‍ය ගැටලු පමණක් නොව ඒත් සමඟම මහා පරිමාණ ආර්ථික ගැටලුවකටද මුහුණ දීමට අපට සිදු වේ” කියා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිසරය, කාලගුණ විපර්යාස සහ සෞඛ්‍ය පිළිබඳ සභාපති මාරියා නීරා ප්‍රකාශ කරයි. අගුළු ඇරීමට පියවර ගැනීමේදී විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳව සොයා බැලීම වැදගත් බව ඇය තවදුරටත් සඳහන් කරන්නීය. අගුළු ඇරීමෙන් පසුව වායු දූෂණය අඩු වන ප්‍රවාහන ක්‍රම භාවිත කිරීම වැදගත් බව ඇයගේ අදහසය. දැනටමත් මෙවැනි ක්‍රම අනුගමනය කිරීමට සමහර නගර විසින් පියවර ගෙන තිබේ. ඉතාලියේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ලොම්බාඩි දිස්ත්‍රික්කයේ මිලාන් නැවත විවෘත වීමෙන් පසුව වායු දූෂණය අඩු ප්‍රවාහන මාධ්‍යයන් භාවිත කිරීමට අදහස් කරගෙන සිටියි. මිනිසුන් මෝටර් රථ මගින් ගමන් කිරීම අවම කිරීම සඳහා බයිසිකල් සහ ස්කූටර් ගමන් කිරීමට කිලෝමීටර 35ක මං තීරුර සකස් කිරීමට මිලාන් නගරය තීරණය කර තිබේ. හදිසි තත්වයන්ට මුහුණ දිය හැකි යහපත් ශරීර සෞඛ්‍යක් බිහි කළ යුතු බව ප්රවීණයන්ගේ අදහසය. එස්. දහනායක (BBC ඇසුරිනි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom