Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා කොතනින් අවසන් වෙයිද? 1918 වසංගතයෙන් පාඩමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කොට මාස හයකට වැඩි කාලයක් ගතවී ඇත. විද්‍යාත්මක පර්යේෂණ හා දත්ත වාර්තාවන් පෙන්වන ආකාරයට නව කොරෝනා වෛරසය හෙවත් Covid-19 දැන් දැන් වෙනස්වීම හෝ පරිණාමණයවීම අරඹා ඇත. ඒ සියල්ල අතරේ ලෝකවාසීන්ගේ හිත්වල එක් ගැටළුවක් ඉතිරිව තිබේ. එනම් මේ වසංගතය අවසන් වන්නේ කවදාද යන්නය.

දැනට ඇති විද්‍යාත්මක නිගමනය වන්නේ මෙම වසංගත තත්වය අවසන් කල හැක්කේ වෛරසයට එරෙහි එන්නතකින් හෝ ඖෂධයකින් පමණක් බවය. එහෙත් තවමත් එවැනි එන්නතක් සාර්ථක වී නොමැති වටපිටාවක එවැනි තත්වයක් කරා ලඟා වන්නේ කෙලෙසද යන්න ගැටළුවකි. ඒ නිසා බොහෝ දෙනෙක් හිත හදාගන්නේ ‘කවදාහරි මෙය අවසන්වේවි’ යන සිතිවිල්ලෙන් පමණි. උදාහරණයක් ලෙස 1918-19 කාලයේ ලෝකය පුරා පැතිරගිය වෛරස් වසංගත තත්වය සැලකිය හැකිය.

එම වසංගතය සැලකෙන්නේ විසිවැනි සියවසේ දරුණුතම මෙන්ම මාරාන්තික වෛරස් වසංගතය ලෙසින්ය. එය ලොව පුරා පුද්ගලයින් මිලියන 500 කට ආසන්න පිරිසකට ආසාදනය වූ අතර, එයින් මිලියන 50 කට ආසන්න පිරිසක් මියගොස් ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් 675,000 කට ආසන්න පිරිසක් මියගියහ. ඒ නිසාම වර්තමාන වසංගත තත්වයේද මීට වසරක සියයකට පෙර ඇතිවූ මහා වසංගතයේ ලක්ෂණ ඇති නිසා එය වලක්වාලීමේ අරමුණින් එන්නතක අවශ්‍යතාව වෛද්‍ය පර්යේෂකයන් අතරේ මෙන්ම පොදු මහජනතාව අතරේද ඉතා බරපතල ලෙස මතුව තිබේ.

1918 වසංගත තත්වය අවසන්වී වසර සියයක් ගතවූවත් එය ඇතිවූ ආකාරය සම්බන්ධයෙන් සහ පැතිර ගිය ආකාරය සම්බන්ධයෙන් තවමත් පර්යේෂකයන් අතරේ ගැටළුසහගත තත්වයක් පවතී. ඇතැම් මතභේදාත්මක තත්වයන් තවමත් ඒ සම්බන්ධයෙන් ඉතිරිව පවතී. අප දන්නා ආකාරයට වසංගත තත්වයක් අවසන් වීමට නම් එම වෛරසයට ආසාදිතයන් සොයාගෙන පැතිරයාමට ඇති ඉඩකඩ අවසන් විය යුතුය. නොඑසේනම් එම ඉඩකඩ වසාදැමිය යුතුය.

එදා 1918 වසංගතය ඉතා දරුණු ලෙස පැතිර යන අවස්ථාවේ ලෝකවාසීන් විශ්වාස කලේ එය 1919 වසන්ත සමය වන විට අවසන් වේවි යනුවෙන්ය.එහෙත් නොසිතූ විරු ලෙස නැවතත් 1920 මුල් කාර්තුවේදී එය නැවතත් වේගයෙන් ඉහළ යන්නට විය. අනෙකුත් වසංගත තත්වයන් කාලයේ මෙන්ම එකි වසංගත තත්වයත් සිසිර සෘතුව සමයේ වඩාත් ක්‍රියාකාරීව පවතින බවට නිගමනය කරනු ලැබුවේ එම කාලයේ බොහෝ දෙනෙක් නිවසින් බැහැරට නොගොස් නිවස තුලම කටයුතු කිරීම නිසා එකිනෙකාට ලංව ගතකරන කාලය වැඩිවීම නිසාවෙන්ය. එසේම ශීත කාලයේ ශරීරය උණුසුම් කරගැනීමේ උත්සහයන් නිසා සම මතුපිට සහ නාසයේ ඇතිවෙන පැලීම් වලින් අදාල වෛරසයන්ට පහසුවෙන්ම ශරීරයට ඇතුල්වීමට එකී වසංගත සමයේ අවස්ථාව වැඩිවී තිබූ නිසාය.

මිචිගන් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම පර්යේෂකයෙක් ද වන හොවාර්ඩ් මාර්කල් පවසන ආකාරයට 1918 වසංගත තත්වය පැවති ශීත කාලගුණික තත්වය කෙමෙන් අඩුවීයාමත් සමග සාපේක්ෂව අඩුවීම සහ දරුණුව පැතිරයාම පාලනය වීම ඇරඹුණද එය කුමන හේතුවක් නිසා සිදුවූවාද යන්න සොයාගත නොහැකිවිය. කෙසේ වෙතත් 1920 වසරේ මැද වන විට බොහෝ ප්‍රදේශවල වෛරස් තත්වය පැතිරයාම සහ වර්ධනයවීම නතරවී තිබිණි. එය නිළ වශයෙන් අවසන් බවට ප්‍රකාශ නොකළත් වසරේ මැද වනවිට එය බොහෝදුරට පාලනය වී තිබිණි.

මාර්කල්ගේ සහයකයෙක් මෙන්ම මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙක්ද වන ඇලෙක්සැන්ඩර් නවාරෝ පවසන්නේ 1918 වසංගත තත්වය ලොවපුරා ඉතා විශාල පිරිසක් ආසාදිතයන් බවට පත්කල නිසා එය නැවත වරක් ආසාදනය වීමට තරම් ප්‍රමාණවත් පිරිසක් මිහිමත නොවීම මෙන්ම පලමුවර ආසාදිතයන් බවට පත්වූ පිරිසගේ ප්‍රතිශක්තිය හේතුවෙන් එය නැවත වරක් වර්ධනය වීම වැළැක්වුණු බව නිගමනය කල හැකි බවය. ඔහු තවදුරටත් කියා සිටින්නේ

‘වෛරසයකට මුහුණදිය හැකි ආකාරයට ජනතාවගේ ප්‍රතිශක්තිය වර්ධනය වීමත් එක්කම වෛරසයකට ආසාදනය වන්නට පුද්ගලයන් සොයාගැනීම අසීරු වෙනවා. අන්න එතනදි වෛරසය කෙමෙන් කෙමෙන් පාලනය වෙන්න පටන්ගන්නවා’

මේ වනවිටත් නව කොරෝනා වෛරසය ලොව ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට වැළඳී ඇති අතර 1918 වසංගත තත්වය හා සමාන ස්වභාවයක් පෙන්නුම් කරන්නේද එවැනි හේතු නිසාවෙන්ය. එසේම 1918 වසංගත තත්වය පාලනයවීමට ප්‍රධානතම හේතුව වූයේ ජනතාවගේ ප්‍රතිශක්තිය අදාල වෛරසයට මුහුණදිය හැකි මට්ටමකට සකස්වීම පමණක් නොව, ජනතාව ‘සමාජ දුරස්ථභාවය’ සංකල්පය ඉතා හොඳින් පුරුද්දක් ලෙස පවත්වාගෙන යාමද එක් හේතුවකි. එදා වසංගත තත්වයට මුහුණදීමට භාවිතාකල සෞඛ්‍ය මාර්ගෝපදේශ අද කොරෝනා වෛරසයට මුහුණදීමට භාවිතා කරන ඒවාමය. මුව ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය, නිතර අත්සේදීම, නිරෝධායනය වැනි පුරුදු එදාද භාවිතාවට ගන්නා ලදි. ඒ සියලු පරිශ්රමයන් ගන්නා ලද්දේ වෛරසයේ පැතිරයාමේ මූලයන් පාලනය කිරීමටය.

වසර සියයකට පසු ලෝකය නැවතත් දරුණු වසංගත තත්වයකට මුහුණදී සිටියි. Covid-19 ඇතිව තිබෙන්නේ නව කොරෝනා වෛරස් තත්වයකින් මිස ඉන්ෆ්ලුඑන්සා තත්වයකින් නොවේය. ඒ නිසා තවමත් වෛද්‍ය පර්යේෂකයන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටිතිය. 1918 වසංගත තත්වය සිසිර සමයේ ඉතා වේගයෙන් පැතිර ගොස් එම සෘතුවේ අවසානය සමග පාලනය වන සෘතුමය වසංගත තත්වයක් වූවත් කොරෝනා එවැනි තත්වයක් ද යන්න තවමත් පැහැදිලි නැත. ඇමරිකාව තුල කොරෝනා වසංගතය වර්ධනය වූයේ සරත් සෘතුව කාලයේය. එහෙත් ඇමරිකානු පර්යේෂකයන් විශ්වාස කරන්නේ කොරෝනා වසංගතයට සාර්ථක එන්නතක් සොයාගන්නා තුරු සහ ජනතාවගේ ප්‍රතිශක්තිය ඒ සඳහා ශක්තිමත්ව මුහුණදෙන තුරු මෙම වසංගත තත්වය නොනවතිනු ඇති බවය.

ගැටළුව ඇත්තේ 1918 වසංගත තත්වය මධ්‍යයේ ජනතාව එහි පැතිරීම සහ එහි ප්රතිඵලයන් පාලනයට මනා දායකත්වයක් දැක්වූවත් නව කොරෝනා වසංගත සමයේ එසේ වනවාද යන්න ය. බොහෝ විට වත්මන් වසංගත තත්වයේ ඉරණම තීරණය වන්නේ එම සාධකය මත විය හැකිය.

(TIME සඟරාවේ ඔක්තෝම්බර් කලාපය වෙනුවෙන් ඔලිවියා බී.වැක්ස්මන් විසින් රචිත ලිපියක සිංහල පරිවර්තනයයි)

http://apeisawwa.blogspot.com/2020/10/1918.html

[QUOTE="wijaindu, post: 25748224, member: 421102"] [B]ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කොට මාස හයකට වැඩි කාලයක් ගතවී ඇත. විද්‍යාත්මක පර්යේෂණ හා දත්ත වාර්තාවන් පෙන්වන ආකාරයට නව කොරෝනා වෛරසය හෙවත් Covid-19 දැන් දැන් වෙනස්වීම හෝ පරිණාමණයවීම අරඹා ඇත. ඒ සියල්ල අතරේ ලෝකවාසීන්ගේ හිත්වල එක් ගැටළුවක් ඉතිරිව තිබේ. එනම් මේ වසංගතය අවසන් වන්නේ කවදාද යන්නය.[/B] දැනට ඇති විද්‍යාත්මක නිගමනය වන්නේ මෙම වසංගත තත්වය අවසන් කල හැක්කේ වෛරසයට එරෙහි එන්නතකින් හෝ ඖෂධයකින් පමණක් බවය. එහෙත් තවමත් එවැනි එන්නතක් සාර්ථක වී නොමැති වටපිටාවක එවැනි තත්වයක් කරා ලඟා වන්නේ කෙලෙසද යන්න ගැටළුවකි. ඒ නිසා බොහෝ දෙනෙක් හිත හදාගන්නේ ‘කවදාහරි මෙය අවසන්වේවි’ යන සිතිවිල්ලෙන් පමණි. උදාහරණයක් ලෙස 1918-19 කාලයේ ලෝකය පුරා පැතිරගිය වෛරස් වසංගත තත්වය සැලකිය හැකිය. එම වසංගතය සැලකෙන්නේ විසිවැනි සියවසේ දරුණුතම මෙන්ම මාරාන්තික වෛරස් වසංගතය ලෙසින්ය. එය ලොව පුරා පුද්ගලයින් මිලියන 500 කට ආසන්න පිරිසකට ආසාදනය වූ අතර, එයින් මිලියන 50 කට ආසන්න පිරිසක් මියගොස් ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් 675,000 කට ආසන්න පිරිසක් මියගියහ. ඒ නිසාම වර්තමාන වසංගත තත්වයේද මීට වසරක සියයකට පෙර ඇතිවූ මහා වසංගතයේ ලක්ෂණ ඇති නිසා එය වලක්වාලීමේ අරමුණින් එන්නතක අවශ්‍යතාව වෛද්‍ය පර්යේෂකයන් අතරේ මෙන්ම පොදු මහජනතාව අතරේද ඉතා බරපතල ලෙස මතුව තිබේ. 1918 වසංගත තත්වය අවසන්වී වසර සියයක් ගතවූවත් එය ඇතිවූ ආකාරය සම්බන්ධයෙන් සහ පැතිර ගිය ආකාරය සම්බන්ධයෙන් තවමත් පර්යේෂකයන් අතරේ ගැටළුසහගත තත්වයක් පවතී. ඇතැම් මතභේදාත්මක තත්වයන් තවමත් ඒ සම්බන්ධයෙන් ඉතිරිව පවතී. අප දන්නා ආකාරයට වසංගත තත්වයක් අවසන් වීමට නම් එම වෛරසයට ආසාදිතයන් සොයාගෙන පැතිරයාමට ඇති ඉඩකඩ අවසන් විය යුතුය. නොඑසේනම් එම ඉඩකඩ වසාදැමිය යුතුය. එදා 1918 වසංගතය ඉතා දරුණු ලෙස පැතිර යන අවස්ථාවේ ලෝකවාසීන් විශ්වාස කලේ එය 1919 වසන්ත සමය වන විට අවසන් වේවි යනුවෙන්ය.එහෙත් නොසිතූ විරු ලෙස නැවතත් 1920 මුල් කාර්තුවේදී එය නැවතත් වේගයෙන් ඉහළ යන්නට විය. අනෙකුත් වසංගත තත්වයන් කාලයේ මෙන්ම එකි වසංගත තත්වයත් සිසිර සෘතුව සමයේ වඩාත් ක්‍රියාකාරීව පවතින බවට නිගමනය කරනු ලැබුවේ එම කාලයේ බොහෝ දෙනෙක් නිවසින් බැහැරට නොගොස් නිවස තුලම කටයුතු කිරීම නිසා එකිනෙකාට ලංව ගතකරන කාලය වැඩිවීම නිසාවෙන්ය. එසේම ශීත කාලයේ ශරීරය උණුසුම් කරගැනීමේ උත්සහයන් නිසා සම මතුපිට සහ නාසයේ ඇතිවෙන පැලීම් වලින් අදාල වෛරසයන්ට පහසුවෙන්ම ශරීරයට ඇතුල්වීමට එකී වසංගත සමයේ අවස්ථාව වැඩිවී තිබූ නිසාය. මිචිගන් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම පර්යේෂකයෙක් ද වන හොවාර්ඩ් මාර්කල් පවසන ආකාරයට 1918 වසංගත තත්වය පැවති ශීත කාලගුණික තත්වය කෙමෙන් අඩුවීයාමත් සමග සාපේක්ෂව අඩුවීම සහ දරුණුව පැතිරයාම පාලනය වීම ඇරඹුණද එය කුමන හේතුවක් නිසා සිදුවූවාද යන්න සොයාගත නොහැකිවිය. කෙසේ වෙතත් 1920 වසරේ මැද වන විට බොහෝ ප්‍රදේශවල වෛරස් තත්වය පැතිරයාම සහ වර්ධනයවීම නතරවී තිබිණි. එය නිළ වශයෙන් අවසන් බවට ප්‍රකාශ නොකළත් වසරේ මැද වනවිට එය බොහෝදුරට පාලනය වී තිබිණි. මාර්කල්ගේ සහයකයෙක් මෙන්ම මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙක්ද වන ඇලෙක්සැන්ඩර් නවාරෝ පවසන්නේ 1918 වසංගත තත්වය ලොවපුරා ඉතා විශාල පිරිසක් ආසාදිතයන් බවට පත්කල නිසා එය නැවත වරක් ආසාදනය වීමට තරම් ප්‍රමාණවත් පිරිසක් මිහිමත නොවීම මෙන්ම පලමුවර ආසාදිතයන් බවට පත්වූ පිරිසගේ ප්‍රතිශක්තිය හේතුවෙන් එය නැවත වරක් වර්ධනය වීම වැළැක්වුණු බව නිගමනය කල හැකි බවය. ඔහු තවදුරටත් කියා සිටින්නේ ‘වෛරසයකට මුහුණදිය හැකි ආකාරයට ජනතාවගේ ප්‍රතිශක්තිය වර්ධනය වීමත් එක්කම වෛරසයකට ආසාදනය වන්නට පුද්ගලයන් සොයාගැනීම අසීරු වෙනවා. අන්න එතනදි වෛරසය කෙමෙන් කෙමෙන් පාලනය වෙන්න පටන්ගන්නවා’ මේ වනවිටත් නව කොරෝනා වෛරසය ලොව ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට වැළඳී ඇති අතර 1918 වසංගත තත්වය හා සමාන ස්වභාවයක් පෙන්නුම් කරන්නේද එවැනි හේතු නිසාවෙන්ය. එසේම 1918 වසංගත තත්වය පාලනයවීමට ප්‍රධානතම හේතුව වූයේ ජනතාවගේ ප්‍රතිශක්තිය අදාල වෛරසයට මුහුණදිය හැකි මට්ටමකට සකස්වීම පමණක් නොව, ජනතාව ‘සමාජ දුරස්ථභාවය’ සංකල්පය ඉතා හොඳින් පුරුද්දක් ලෙස පවත්වාගෙන යාමද එක් හේතුවකි. එදා වසංගත තත්වයට මුහුණදීමට භාවිතාකල සෞඛ්‍ය මාර්ගෝපදේශ අද කොරෝනා වෛරසයට මුහුණදීමට භාවිතා කරන ඒවාමය. මුව ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය, නිතර අත්සේදීම, නිරෝධායනය වැනි පුරුදු එදාද භාවිතාවට ගන්නා ලදි. ඒ සියලු පරිශ්රමයන් ගන්නා ලද්දේ වෛරසයේ පැතිරයාමේ මූලයන් පාලනය කිරීමටය. වසර සියයකට පසු ලෝකය නැවතත් දරුණු වසංගත තත්වයකට මුහුණදී සිටියි. Covid-19 ඇතිව තිබෙන්නේ නව කොරෝනා වෛරස් තත්වයකින් මිස ඉන්ෆ්ලුඑන්සා තත්වයකින් නොවේය. ඒ නිසා තවමත් වෛද්‍ය පර්යේෂකයන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටිතිය. 1918 වසංගත තත්වය සිසිර සමයේ ඉතා වේගයෙන් පැතිර ගොස් එම සෘතුවේ අවසානය සමග පාලනය වන සෘතුමය වසංගත තත්වයක් වූවත් කොරෝනා එවැනි තත්වයක් ද යන්න තවමත් පැහැදිලි නැත. ඇමරිකාව තුල කොරෝනා වසංගතය වර්ධනය වූයේ සරත් සෘතුව කාලයේය. එහෙත් ඇමරිකානු පර්යේෂකයන් විශ්වාස කරන්නේ කොරෝනා වසංගතයට සාර්ථක එන්නතක් සොයාගන්නා තුරු සහ ජනතාවගේ ප්‍රතිශක්තිය ඒ සඳහා ශක්තිමත්ව මුහුණදෙන තුරු මෙම වසංගත තත්වය නොනවතිනු ඇති බවය. ගැටළුව ඇත්තේ 1918 වසංගත තත්වය මධ්‍යයේ ජනතාව එහි පැතිරීම සහ එහි ප්රතිඵලයන් පාලනයට මනා දායකත්වයක් දැක්වූවත් නව කොරෝනා වසංගත සමයේ එසේ වනවාද යන්න ය. බොහෝ විට වත්මන් වසංගත තත්වයේ ඉරණම තීරණය වන්නේ එම සාධකය මත විය හැකිය. [B][I](TIME සඟරාවේ ඔක්තෝම්බර් කලාපය වෙනුවෙන් ඔලිවියා බී.වැක්ස්මන් විසින් රචිත ලිපියක සිංහල පරිවර්තනයයි) [/I][/B] [URL]http://apeisawwa.blogspot.com/2020/10/1918.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom