Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා - දැන් මොකද කරන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා - දැන් මොකද කරන්නේ?

ලංකාව ඇතුලින් වාර්තා වූ පළමු රෝගියා අද IDH රෝහලේ ඉන්නවලු... මේ පුද්ගලයා Italian Family එකක් එක්ක මෑතකදි ලංකාව පුරා සංචාරයක යෙදුනලු. (මගේ යාලුවෙක් කියපු විදියට මෙයා මාදින්නාගොඩ පැත්තෙ එක්කෙනෙක් ලු.. මොකක්ද මන්දා Bakery Chain එකක ඒ පැත්තෙ බේකරියෙ අයිතිකාරයලු - Unconfirmed news)

කොහොම උණත් කොරෝනා අවදානම ආයිත් ලංකාව පුරාවට ම තියෙනවා.. සෞඛ්‍ය අංශ පුරෝකථනය කරනවා දැන් මේක ලංකාව පුරාම පැතිරෙන්න පුලුවන් කියල.. ඉතින් අපි මේකට මුහුණ දෙන්න සූදානම් වෙන්නෙ කොහොමද? වෙනත් රටවල වගේ මිනිස්සු Panic Buying කරන්න ගත්තොත් අපි ලොකු අමාරුවක වැටෙනවා.. මොකද ලංකාව පොඩි දූපතක්.. දුර්වල ආර්ථිකයක් ගොඩක් සාමාන්‍ය ජනතාවට තියෙන්නෙ.. ගමේ ගොඩේ කඩේක උණත් ලොකුවට බඩු Stock කරන්නෙ නෑ.. එතකොට එකපාරම Panic Buying trend එකක් ආවොත් ගොඩක් මිනිස්සු කොරෝනා වලින් නෙවෙයි.. කන්න නැතුව.. වෙනත් ලෙඩ වලට පෙනඩෝල් පෙත්තක් වත් නැතුව.. ඒ වගේම ඉදිරියෙදි කොහොමත් මූලික බෙහෙත් වල අඩුවක් ඒමේ අවදානමක් තියෙනවා.. මොකද ගොඩක් බෙහෙත් ලංකාවට ගේන්නෙ ඉන්දියාවෙන්.. ඒ බෙහෙත් හදන්න ඕනි අමුද්‍රව්‍ය ගේනව කියන්නෙ චීනෙන්.. ඒත් කොරෝනා සීන් එක නිසා ඒ අමුද්‍රව්‍ය දැන් එන්නෙ නෑ ලු.. ඒ අවදානමම අළුත් අවුරුදු කාලෙ ඇඳුම් වලටත් ඒවි..

කොහොම උණත් මම දැනට හිතන් ඉන්නෙ හාල්, පරිප්පු, මාස්ක්, Alcohol Hand Rub ටිකක් වගේ දේවල් වැඩිපුර ගෙදර ගිහින් දාන්න.. තව මොනවද උඹල කරන්න හිතන් ඉන්නේ?? අයිඩියාස් ටිකක් දාපල්ලා..

පසු ලිවීම (දේශපාලන කණ්නාඩි ගලවලා කියවපල්ලා)

ලංකාව වගේ රටක කොරෝනා පැතිරීම වලක්වගන්න හොඳටම චාන්ස් එක තිබුණා.. ඒත් මේ කාළකණ්නි පාලන තන්ත්රයේ (හා / හෝ නිළධාරීවාදයේ) ආනුභාවයෙන් අපිට කෙළඋණා.. මගේ අදහස නම් අපිට තිබුණා මේ රටට ආගමනය නවත්තන්න.. කොරියාවෙන්, ඉතාලියෙන් වගේ කොරෝනා පැතිරෙන රටවල් වලින් එන එක නවත්තන්න.. අනේ අපේ ලාංකික ප්රජාවය කියල ජාතිමාමකත්වය ඉස්සරහට දාගන්නේ නැතුව, ඒ වගේම අම්බේ එන සංචාරකයො ගොඩ කියල උන්ගෙ ඩොලර් ටිකට පෙරේත උණේ නැත්නම් අපිට මේ අවදානම ගොඩාක් අඩුකරගන්න තිබ්බා..

නිකමට හිතන්න ඔයාලා දන්න හොස්පිටල් වල ICUකීයක් තියෙනවද කියල? ICU Beds කීයක් තියෙනවද කියල.. ඒ වගේම පහුගිය යහපාලනයේ ආනුභාවය නිසා මම දන්න තරමින් පහුගිය අවුරුදු දෙකේ විතර රජයේ රෝහල් වලට අත්‍යවශ්‍ය බහුතරයක් වෛද්‍ය උපකරණ ලැබුණෙ නෑ.. කාලයක් පාවිච්චි කිරීම නිසා අබලන් වෙන, ඒ වගේම අළුතින් ආරම්භ කරන වාට්ටු / ඒකක වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ වල ඌණතාවයක් දැනටත් තියෙනවා.. ගොඩාක් වාට්ටු වල වෛද්‍ය උපකරණ පාවිච්චි කරන්නෙ Share Basis.. මේකෙ රෝහල් වල වැඩකරන අය ඇතිනෙ.. මම කියන්නෙ බොරු නම් කියන්න..

ඉතින් COVID-19 pandemic එකක් ආවොත් කොහොමද ලෙඩ්ඩු Manage කරන්නෙ කියල.. ගොඩ දෙනෙක් මැරෙයි.. ඒකෙ වගකීමත් ගෝඨාභය ජනාධිපතිතුමාගෙ ගිණුමට දාලා බහුතරයක් ෂේප් වෙයි.. ඒත් මේ වගකීම පාර්ලිමේන්තුවෙ උගත්තු 225 වගේම ආගමන හා විගමන, සෞඛ්‍ය වගේ රාජ්‍ය ආයතන වල තීන්දු තීරණ ගන්න ආයතන ප්‍රධානීනුත් ගන්න ඕනි.. කොහොම උණත් අස්සය පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ දොර ගැන කතා කරන එකේ තේරුමක් නෑ..

දන්න උන් පුළුවන් නම් කියපල්ලා අපි කරන්න ඕනි මොකක්ද කියල මේ වෛරස් ආසාදනය වෙන කාලෙදි, මම අදහස් කරේ ගෙදර දොර අත්‍යවශ්‍ය භාණ්ඩ රැස් කිරීම මොන වගේද කරන්න ඕනි, අපි ආරක්ෂා වෙන්න මොනවද කරන්න ඕනි, Self Quarantine වෙන්නෙ කොහොමද කියන කාරණා ගැන..

මේ පෝස්ට් එක කොයිම දේශපාලන පක්ෂයක හෝ අරමුණක් උදෙසා පළ කරපු එකක් නොවන බව අවධාරණය කරමි... ඒක තේරෙන්නෙ නැති උන් කපපියවු රෙප්.. ඒත් රිප්ලයි එකක් වත් දාපල්ල!!

[QUOTE="Awatiyal, post: 25210151, member: 525947"] [b]කොරෝනා - දැන් මොකද කරන්නේ?[/b] [SIZE=5]ලංකාව ඇතුලින් වාර්තා වූ පළමු රෝගියා අද IDH රෝහලේ ඉන්නවලු... මේ පුද්ගලයා Italian Family එකක් එක්ක මෑතකදි ලංකාව පුරා සංචාරයක යෙදුනලු. (මගේ යාලුවෙක් කියපු විදියට මෙයා මාදින්නාගොඩ පැත්තෙ එක්කෙනෙක් ලු.. මොකක්ද මන්දා Bakery Chain එකක ඒ පැත්තෙ බේකරියෙ අයිතිකාරයලු - Unconfirmed news)[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කොහොම උණත් කොරෝනා අවදානම ආයිත් ලංකාව පුරාවට ම තියෙනවා.. සෞඛ්‍ය අංශ පුරෝකථනය කරනවා දැන් මේක ලංකාව පුරාම පැතිරෙන්න පුලුවන් කියල.. ඉතින් අපි මේකට මුහුණ දෙන්න සූදානම් වෙන්නෙ කොහොමද? වෙනත් රටවල වගේ මිනිස්සු Panic Buying කරන්න ගත්තොත් අපි ලොකු අමාරුවක වැටෙනවා.. මොකද ලංකාව පොඩි දූපතක්.. දුර්වල ආර්ථිකයක් ගොඩක් සාමාන්‍ය ජනතාවට තියෙන්නෙ.. ගමේ ගොඩේ කඩේක උණත් ලොකුවට බඩු Stock කරන්නෙ නෑ.. එතකොට එකපාරම Panic Buying trend එකක් ආවොත් ගොඩක් මිනිස්සු කොරෝනා වලින් නෙවෙයි.. කන්න නැතුව.. වෙනත් ලෙඩ වලට පෙනඩෝල් පෙත්තක් වත් නැතුව.. ඒ වගේම ඉදිරියෙදි කොහොමත් මූලික බෙහෙත් වල අඩුවක් ඒමේ අවදානමක් තියෙනවා.. මොකද ගොඩක් බෙහෙත් ලංකාවට ගේන්නෙ ඉන්දියාවෙන්.. ඒ බෙහෙත් හදන්න ඕනි අමුද්‍රව්‍ය ගේනව කියන්නෙ චීනෙන්.. ඒත් කොරෝනා සීන් එක නිසා ඒ අමුද්‍රව්‍ය දැන් එන්නෙ නෑ ලු.. ඒ අවදානමම අළුත් අවුරුදු කාලෙ ඇඳුම් වලටත් ඒවි.. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කොහොම උණත් මම දැනට හිතන් ඉන්නෙ හාල්, පරිප්පු, මාස්ක්, Alcohol Hand Rub ටිකක් වගේ දේවල් වැඩිපුර ගෙදර ගිහින් දාන්න.. තව මොනවද උඹල කරන්න හිතන් ඉන්නේ?? අයිඩියාස් ටිකක් දාපල්ලා..[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පසු ලිවීම (දේශපාලන කණ්නාඩි ගලවලා කියවපල්ලා) [/SIZE] [SIZE=5]ලංකාව වගේ රටක කොරෝනා පැතිරීම වලක්වගන්න හොඳටම චාන්ස් එක තිබුණා.. ඒත් මේ කාළකණ්නි පාලන තන්ත්රයේ (හා / හෝ නිළධාරීවාදයේ) ආනුභාවයෙන් අපිට කෙළඋණා.. මගේ අදහස නම් අපිට තිබුණා මේ රටට ආගමනය නවත්තන්න.. කොරියාවෙන්, ඉතාලියෙන් වගේ කොරෝනා පැතිරෙන රටවල් වලින් එන එක නවත්තන්න.. අනේ අපේ ලාංකික ප්රජාවය කියල ජාතිමාමකත්වය ඉස්සරහට දාගන්නේ නැතුව, ඒ වගේම අම්බේ එන සංචාරකයො ගොඩ කියල උන්ගෙ ඩොලර් ටිකට පෙරේත උණේ නැත්නම් අපිට මේ අවදානම ගොඩාක් අඩුකරගන්න තිබ්බා.. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]නිකමට හිතන්න ඔයාලා දන්න හොස්පිටල් වල ICUකීයක් තියෙනවද කියල? ICU Beds කීයක් තියෙනවද කියල.. ඒ වගේම පහුගිය යහපාලනයේ ආනුභාවය නිසා මම දන්න තරමින් පහුගිය අවුරුදු දෙකේ විතර රජයේ රෝහල් වලට අත්‍යවශ්‍ය බහුතරයක් වෛද්‍ය උපකරණ ලැබුණෙ නෑ.. කාලයක් පාවිච්චි කිරීම නිසා අබලන් වෙන, ඒ වගේම අළුතින් ආරම්භ කරන වාට්ටු / ඒකක වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ වල ඌණතාවයක් දැනටත් තියෙනවා.. ගොඩාක් වාට්ටු වල වෛද්‍ය උපකරණ පාවිච්චි කරන්නෙ Share Basis.. මේකෙ රෝහල් වල වැඩකරන අය ඇතිනෙ.. මම කියන්නෙ බොරු නම් කියන්න..[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඉතින් COVID-19 pandemic එකක් ආවොත් කොහොමද ලෙඩ්ඩු Manage කරන්නෙ කියල.. ගොඩ දෙනෙක් මැරෙයි.. ඒකෙ වගකීමත් ගෝඨාභය ජනාධිපතිතුමාගෙ ගිණුමට දාලා බහුතරයක් ෂේප් වෙයි.. ඒත් මේ වගකීම පාර්ලිමේන්තුවෙ උගත්තු 225 වගේම ආගමන හා විගමන, සෞඛ්‍ය වගේ රාජ්‍ය ආයතන වල තීන්දු තීරණ ගන්න ආයතන ප්‍රධානීනුත් ගන්න ඕනි.. කොහොම උණත් අස්සය පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ දොර ගැන කතා කරන එකේ තේරුමක් නෑ..[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]දන්න උන් පුළුවන් නම් කියපල්ලා අපි කරන්න ඕනි මොකක්ද කියල මේ වෛරස් ආසාදනය වෙන කාලෙදි, මම අදහස් කරේ ගෙදර දොර අත්‍යවශ්‍ය භාණ්ඩ රැස් කිරීම මොන වගේද කරන්න ඕනි, අපි ආරක්ෂා වෙන්න මොනවද කරන්න ඕනි, Self Quarantine වෙන්නෙ කොහොමද කියන කාරණා ගැන..[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මේ පෝස්ට් එක කොයිම දේශපාලන පක්ෂයක හෝ අරමුණක් උදෙසා පළ කරපු එකක් නොවන බව අවධාරණය කරමි... ඒක තේරෙන්නෙ නැති උන් කපපියවු රෙප්.. ඒත් රිප්ලයි එකක් වත් දාපල්ල!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom