Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා - දැන් මොකද කරන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝම ස්තුතියි යාලුවා....

නැහැ මචන් මේ ෆෝරම් එකේ සමහරක් උන් පට්ට බක පණ්ඩිතයෝ... උන් හිතන් ඉන්නේ උන් සියල්ල දත් කියලා. උන් ඇත්තටම දන්නේ නෑ අනික් කෙනාට සුහදශීලීව ආමන්ත්‍රණය කරන්න. උන් මට තෝ.. අරකද මේකද කියලා වගේම මගේ එක පොයින්ට් එකක් අල්ලන් අපිව මෝඩයෝ ගානට දානවා. උන්ට රිදෙන්නම මමත් සැරට පිලිතුරු දුන්නා.

මචන් අපි ඕනම කෙනෙක් 100% සියල්ල දත් නෙවෙයි. මම කියන්නේ මටත් වරදින්න පුඵවන්. මගේ එක පොයින්ට් එකක් වැරදි නම් ඒකට නොන්ඩි කරන්නේ නැතිව කරුණු සහිතව විස්තර කරලා ඒ කරුණ නිවැරදි කරන්න ඔිනේ. නැතිව දැනට රටේ ඇති වෙලා තියන නරක තත්ත්වය අනුව අපට විහිඵ කර කර ඉන්න බැනේ.

මම සංචාරක පක්ෂීන්ගේ උදාහරණය ගත්තේ අපිට අපේ රට 100% සිල් කරන්න බෑ කියන එක කියන්න. අපිට වඩා පෝසත් ප්‍රභල ඇමරිකාව වගේ රටවල් වලටත් කෙල වෙලා ඉන්නකොට දුප්පත් අපේ රට ගැන කවර කථාද? දැන් අපේ රටට රෝග අවධානමට ගොදුරු වෙලා ඉවරයි. කරන්න තියෙන්නේ හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. ඒකට අපි රජයේ වැඩ පිළිවෙලට පුර්ණ සහයෝගය දෙන්න ඔිනේ. පිස්සෝ වගේ රටේ ජනාධිපතිට, ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. ඊයේ ඇත්තටම ආණ්ඩුව හොද පියවරක් ගත්තා. අපේ පාසල් වහලා දාපු එක ඇත්තටම හොදම කාලෝචිත වැඩක්. ඒත් අපේ එවුන් ඒකටත් කලබල වෙලා මැරෙන්න හදනවා. ඊයේ වෙනකොටම සුපර් මාකට් වල රාක්ක හිස් කලා. අමුම අමු පිස්සෝ නේ බන් මුන්. කඩවල් වලත් දැන් බඩු හිස්වේගන යනවා. මේ පිස්සොන්ගේ කඩිකුලප්පුව නිසා රටේ එදා වේල හම්බ කරන් කන අහිංසක මිනිස්සුන්ට වෙන්නේ හාමතේ ඉදන් මැරිලා යන්න...

අනික දැන් රටේ තියන උෂ්ණ අධික කාලගුණ තත්ත්වය අපිට රෝග ව්‍යාප්තිය වලක්කන්න වෙස් වලාගත්ත ආශිර්වාදයක් වෙලා තියනවා. ඒත් මචන් වෛරසයේ ස්වාභාවය ඕනෑම අවස්ථාවක වෙනස් වෙන්න පුඵවන්. මොකද වෛරසය ගුණනය වීමේදී RNA විකෘතියක් සිදු වෙලා වඩාත් ප්‍රභල වෛරසයක් බිහිවෙන්න පුඵවන්. මම දැක්කා දැනටමත් කෝවිඩ් - 19 වෛරසය දැනටමත් විකෘතියකට භාජනය වෙලා S ආකාරය සහ L ආකාරය කියලා ප්‍රභේද 02 කට වෙනස් වෙලා තියනවා කියලා. ඉතින් මචන් බැරි වෙලාවත් මේ වෛරසය උෂ්ණයේදී නොනැසෙන තත්ත්වයට පත් උනොත් අපිටත් කෙල වෙලාම යනවා..

අනික මචන් අපේ රටේ මිනිසුන්ට හොද ප්‍රතිශක්තිකරණ හැකියාවක් තියනවා. අපේ මිනිස්සු ලක්ෂ ගානක් ඉතාලි වල ඉන්නවා ආසාධනය උනේ එක්කෙනෙකුට. 30,000 කට වඩා කොරියාවේ ඉන්නවා තුණුරුවන් සරණේ ගුණයෙන් අපේ එක කොල්ලෙක් වත් තාම ආසාධනයට ලක් වෙලා නෑ. ඒ අපේ රෝග වලට ඔරොත්තුදීමේ හැකියාව. ඒත් අපේ එවුන් නිකන් කළබල වෙලා පිස්සෝ වගේ මැරෙන්න දගලනවා. ඒකෙන් වෙන්නේ නැති ප්‍රශ්ණ ඇති වෙන එක.

අපිට ඔරොත්තුදීමේ හැකියාව තිබ්බයි කියලා පිස්සු කෙලලා හරියන්නෙත් නෑ. ඒ වගේ පිස්සු කෙලින්න ගිහින් තමයි දැන් ඉතාලියටත් කෙල වෙලා තියෙන්නේ. ආසාධනය තිබ්බ තැන් වලට සෙට් පිටින් බැහැලා උන්ගේ රට වටේටම ලෙඩේ බෝ කරගත්තා. අපි කරන්න ඕනේ ලෙඩෙන් ආරක්ෂා වෙන්න පුඵවන් තරම් ආරක්ෂක පියවර අනුගමනය කරන එක. ඒකට අපේ මුතුන්මිත්තන් සරල මිලෙන් අඩු උපක්ර රාශියක් පාවිච්චි කරලා තියනවා. අපි ඒවත් මෙතනදි ප්‍රයෝජනයට ගමු. මොකද අපි ඇත්තටම දුප්පත් රටක්. රටේ ආර්ථිකේ නන්නත්තාර වෙලා තියන නිසා.

ඒත් මම කිරියේ එකෙක් කියලා තියනවා දැක්කා අපේ එවුන් ගොඩ වෙදකම් කරනවා කියලා.. තව එකෙක් මට කිව්වා උබ කොත්තමල්ලි බිබි හිටපන් කියලා... මම උන්ට කියන්නේ ඔය ගොඩ වෙදකම් නිසා තමයි අපේ මුතුන්මිත්තන් වසර දහස් ගනනක් ආරක්ෂා වෙලා හිටියේ කියන එක. අපේ එවුන් අපේ වටිනා උරුමයට ගරහන සක්කිලිම ජාතියක් වෙලා. මේ ව්‍යසනයේදී තෙලෙන් හරි කිරෙන් හරි ගොඩ වෙදකමෙන් හරි ප්‍රයෝජනයක් ගන්න විදිය උණ්ඩුක පුජ්ජෙන් හරි කල්පනා කරලා පිළියම් සිද්ධ කරලා ගොඩ යන්න ඔිනේ...

බෑ කියලා හිතන්න එපා...... අපිට පුඵවන්... ඔව් අපිට පුඵවන්... පුංචි අපේ රට මේ ව්‍යසනයෙන් කොහොම හරි ඒකාන්තයෙන්ම ගොඩ යනවාමයි..... ඔබ සැමට ජය!

[QUOTE="rasidass, post: 25214372, member: 568712"] [SIZE="5"] බොහෝම ස්තුතියි යාලුවා.... නැහැ මචන් මේ ෆෝරම් එකේ සමහරක් උන් පට්ට බක පණ්ඩිතයෝ... උන් හිතන් ඉන්නේ උන් සියල්ල දත් කියලා. උන් ඇත්තටම දන්නේ නෑ අනික් කෙනාට සුහදශීලීව ආමන්ත්‍රණය කරන්න. උන් මට තෝ.. අරකද මේකද කියලා වගේම මගේ එක පොයින්ට් එකක් අල්ලන් අපිව මෝඩයෝ ගානට දානවා. උන්ට රිදෙන්නම මමත් සැරට පිලිතුරු දුන්නා. මචන් අපි ඕනම කෙනෙක් 100% සියල්ල දත් නෙවෙයි. මම කියන්නේ මටත් වරදින්න පුඵවන්. මගේ එක පොයින්ට් එකක් වැරදි නම් ඒකට නොන්ඩි කරන්නේ නැතිව කරුණු සහිතව විස්තර කරලා ඒ කරුණ නිවැරදි කරන්න ඔිනේ. නැතිව දැනට රටේ ඇති වෙලා තියන නරක තත්ත්වය අනුව අපට විහිඵ කර කර ඉන්න බැනේ. මම සංචාරක පක්ෂීන්ගේ උදාහරණය ගත්තේ අපිට අපේ රට 100% සිල් කරන්න බෑ කියන එක කියන්න. අපිට වඩා පෝසත් ප්‍රභල ඇමරිකාව වගේ රටවල් වලටත් කෙල වෙලා ඉන්නකොට දුප්පත් අපේ රට ගැන කවර කථාද? දැන් අපේ රටට රෝග අවධානමට ගොදුරු වෙලා ඉවරයි. කරන්න තියෙන්නේ හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. ඒකට අපි රජයේ වැඩ පිළිවෙලට පුර්ණ සහයෝගය දෙන්න ඔිනේ. පිස්සෝ වගේ රටේ ජනාධිපතිට, ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. ඊයේ ඇත්තටම ආණ්ඩුව හොද පියවරක් ගත්තා. අපේ පාසල් වහලා දාපු එක ඇත්තටම හොදම කාලෝචිත වැඩක්. ඒත් අපේ එවුන් ඒකටත් කලබල වෙලා මැරෙන්න හදනවා. ඊයේ වෙනකොටම සුපර් මාකට් වල රාක්ක හිස් කලා. අමුම අමු පිස්සෝ නේ බන් මුන්. කඩවල් වලත් දැන් බඩු හිස්වේගන යනවා. මේ පිස්සොන්ගේ කඩිකුලප්පුව නිසා රටේ එදා වේල හම්බ කරන් කන අහිංසක මිනිස්සුන්ට වෙන්නේ හාමතේ ඉදන් මැරිලා යන්න... අනික දැන් රටේ තියන උෂ්ණ අධික කාලගුණ තත්ත්වය අපිට රෝග ව්‍යාප්තිය වලක්කන්න වෙස් වලාගත්ත ආශිර්වාදයක් වෙලා තියනවා. ඒත් මචන් වෛරසයේ ස්වාභාවය ඕනෑම අවස්ථාවක වෙනස් වෙන්න පුඵවන්. මොකද වෛරසය ගුණනය වීමේදී RNA විකෘතියක් සිදු වෙලා වඩාත් ප්‍රභල වෛරසයක් බිහිවෙන්න පුඵවන්. [COLOR="Red"]මම දැක්කා දැනටමත් කෝවිඩ් - 19 වෛරසය දැනටමත් විකෘතියකට භාජනය වෙලා S ආකාරය සහ L ආකාරය කියලා ප්‍රභේද 02 කට වෙනස් වෙලා තියනවා කියලා. [/COLOR]ඉතින් මචන් බැරි වෙලාවත් මේ වෛරසය උෂ්ණයේදී නොනැසෙන තත්ත්වයට පත් උනොත් අපිටත් කෙල වෙලාම යනවා.. අනික මචන් අපේ රටේ මිනිසුන්ට හොද ප්‍රතිශක්තිකරණ හැකියාවක් තියනවා. අපේ මිනිස්සු ලක්ෂ ගානක් ඉතාලි වල ඉන්නවා ආසාධනය උනේ එක්කෙනෙකුට. 30,000 කට වඩා කොරියාවේ ඉන්නවා තුණුරුවන් සරණේ ගුණයෙන් අපේ එක කොල්ලෙක් වත් තාම ආසාධනයට ලක් වෙලා නෑ. ඒ අපේ රෝග වලට ඔරොත්තුදීමේ හැකියාව. ඒත් අපේ එවුන් නිකන් කළබල වෙලා පිස්සෝ වගේ මැරෙන්න දගලනවා. ඒකෙන් වෙන්නේ නැති ප්‍රශ්ණ ඇති වෙන එක. අපිට ඔරොත්තුදීමේ හැකියාව තිබ්බයි කියලා පිස්සු කෙලලා හරියන්නෙත් නෑ. ඒ වගේ පිස්සු කෙලින්න ගිහින් තමයි දැන් ඉතාලියටත් කෙල වෙලා තියෙන්නේ. ආසාධනය තිබ්බ තැන් වලට සෙට් පිටින් බැහැලා උන්ගේ රට වටේටම ලෙඩේ බෝ කරගත්තා. අපි කරන්න ඕනේ ලෙඩෙන් ආරක්ෂා වෙන්න පුඵවන් තරම් ආරක්ෂක පියවර අනුගමනය කරන එක. ඒකට අපේ මුතුන්මිත්තන් සරල මිලෙන් අඩු උපක්ර රාශියක් පාවිච්චි කරලා තියනවා. අපි ඒවත් මෙතනදි ප්‍රයෝජනයට ගමු. මොකද අපි ඇත්තටම දුප්පත් රටක්. රටේ ආර්ථිකේ නන්නත්තාර වෙලා තියන නිසා. ඒත් මම කිරියේ එකෙක් කියලා තියනවා දැක්කා අපේ එවුන් ගොඩ වෙදකම් කරනවා කියලා.. තව එකෙක් මට කිව්වා උබ කොත්තමල්ලි බිබි හිටපන් කියලා... මම උන්ට කියන්නේ ඔය ගොඩ වෙදකම් නිසා තමයි අපේ මුතුන්මිත්තන් වසර දහස් ගනනක් ආරක්ෂා වෙලා හිටියේ කියන එක. අපේ එවුන් අපේ වටිනා උරුමයට ගරහන සක්කිලිම ජාතියක් වෙලා. මේ ව්‍යසනයේදී තෙලෙන් හරි කිරෙන් හරි ගොඩ වෙදකමෙන් හරි ප්‍රයෝජනයක් ගන්න විදිය උණ්ඩුක පුජ්ජෙන් හරි කල්පනා කරලා පිළියම් සිද්ධ කරලා ගොඩ යන්න ඔිනේ... බෑ කියලා හිතන්න එපා...... අපිට පුඵවන්... ඔව් අපිට පුඵවන්... පුංචි අපේ රට මේ ව්‍යසනයෙන් කොහොම හරි ඒකාන්තයෙන්ම ගොඩ යනවාමයි..... ඔබ සැමට ජය! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom