Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා - දැන් මොකද කරන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකට අවුලක් නෑ මචන්...

මටත් සමාවෙන්න මගේ වචන පාවිච්චියේදී සිත් රිදවීමක් උනා නම්.

මචන් මේ ප්‍රශ්ණයේදී අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ (මම ආන්ඩුවට කඩේ යන එකෙක් නෙවෙයි)... කොහොමත් දැන් අපි රෝග අවධානමට ගොදුරු වෙලා ඉවරයි.. ඒ සත්‍ය අපි කවුරුත් පිලිගන්න ඔිනේ. නමුත් මචන් අපිට කෙල වෙලා කියලා අපි Negative Mind එකක ඉන්න එක හොද නෑ. අපිට පුඵවන් කියලා Positive Mind එකක ඉන්න ඔනේ. මිනිස්සු මානසිකව වැටුනොත් රට තවත් නන්නත්තාර වෙන්න පුඵවන්.

අනික මචන් දැන් මිනිස්සු පට්ට විදියට පිස්සු කෙලින්න පටන් අරන්. සුපර් මාර්කට් හිස්. කඩවල් වල බඩු අඩුවේගන යනවා... මේක හොද තත්ත්වයක් නෙවෙයි. දැන් තත්ත්වයත් එක්ක අපිට තනි තනි පුද්ගලයා විදියට මාර වගකීමක් පැවරිලා තියනවා. හොද හෝ නරක හෝ අඩු පාඩු තියන රජයේ නිරෝධායන වැඩපිලිවෙලට පිස්සු කෙලින්නේ නැතිව උපරිම සහයෝගය දෙන්න ඔිනේ වෙලාවක්.

අනික මචන් මම දැක්කා වෙන ත්‍රෙඩ් එකක harshana001 සහෝදරයා ස්වයං නිරෝධායනය කිරීමේ වැදගත් අදහසක් දීලා තියනවා (http://www.elakiri.com/forum/showthread.php?t=1931157&page=6)

ඒ කරුණු ටික මම උපුටා දක්වන්නම්......

ඉතින් මචන් අපි මේ වගේ ව්‍යසනයෙන් ගොඩ යන්න පුඵවන් විදියේ වැඩ ගැන සාකච්ඡා කරමු.... නිකන් බොරවට අපි රජය කෙලින පිස්සු වලට බැනලා හරියන්නේ නෑ. ඒකට චන්දෙදි උත්තර දෙමු. දැන් මේකෙන් ගොඩ යන්න විදියක් කල්පනා කරමු.

අනික මම කියන්නේ රෝග වලින් ආරක්ෂා වෙන්න අපේ මුතුන් මිත්තන් දේශීය වෙදකමේදි පාවිච්චි කරපු උපක්‍රම ගැනත් අවධානය යොමු කරමු. අපි කොත්තමල්ලි ටිකක් බිව්වා කියලා ඒක විෂ වෙලා මැරෙන්නේ නෑනේ. නමුත් එකෙන් සමහර විට වෛරසයෙන් බේරෙන්න උදව්වක් ලැබෙන්න පුඵවන්. ඇයි ඉතින් අපි ඒ අවස්ථාව නොගෙන ඉන්නේ. පිදුරු ගහේ හරි එල්ලිලා ගොඩ යන්න පුඵවන් නම් පිදුරු ගහේ හරි එල්ලෙමු.

අපිට පුඵවන් මචන් මෙකෙන් ගොඩ යන්න... අපිට පුඵවන්.

[QUOTE="rasidass, post: 25214906, member: 568712"] [SIZE="5"] ඒකට අවුලක් නෑ මචන්... මටත් සමාවෙන්න මගේ වචන පාවිච්චියේදී සිත් රිදවීමක් උනා නම්. මචන් මේ ප්‍රශ්ණයේදී අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ (මම ආන්ඩුවට කඩේ යන එකෙක් නෙවෙයි)... කොහොමත් දැන් අපි රෝග අවධානමට ගොදුරු වෙලා ඉවරයි.. ඒ සත්‍ය අපි කවුරුත් පිලිගන්න ඔිනේ. නමුත් මචන් අපිට කෙල වෙලා කියලා අපි Negative Mind එකක ඉන්න එක හොද නෑ. අපිට පුඵවන් කියලා Positive Mind එකක ඉන්න ඔනේ. මිනිස්සු මානසිකව වැටුනොත් රට තවත් නන්නත්තාර වෙන්න පුඵවන්. අනික මචන් දැන් මිනිස්සු පට්ට විදියට පිස්සු කෙලින්න පටන් අරන්. සුපර් මාර්කට් හිස්. කඩවල් වල බඩු අඩුවේගන යනවා... මේක හොද තත්ත්වයක් නෙවෙයි. දැන් තත්ත්වයත් එක්ක අපිට තනි තනි පුද්ගලයා විදියට මාර වගකීමක් පැවරිලා තියනවා. හොද හෝ නරක හෝ අඩු පාඩු තියන රජයේ නිරෝධායන වැඩපිලිවෙලට පිස්සු කෙලින්නේ නැතිව උපරිම සහයෝගය දෙන්න ඔිනේ වෙලාවක්. අනික මචන් මම දැක්කා වෙන ත්‍රෙඩ් එකක harshana001 සහෝදරයා ස්වයං නිරෝධායනය කිරීමේ වැදගත් අදහසක් දීලා තියනවා ([url]http://www.elakiri.com/forum/showthread.php?t=1931157&page=6[/url]) ඒ කරුණු ටික මම උපුටා දක්වන්නම්...... ඉතින් මචන් අපි මේ වගේ ව්‍යසනයෙන් ගොඩ යන්න පුඵවන් විදියේ වැඩ ගැන සාකච්ඡා කරමු.... නිකන් බොරවට අපි රජය කෙලින පිස්සු වලට බැනලා හරියන්නේ නෑ. ඒකට චන්දෙදි උත්තර දෙමු. දැන් මේකෙන් ගොඩ යන්න විදියක් කල්පනා කරමු. අනික මම කියන්නේ රෝග වලින් ආරක්ෂා වෙන්න අපේ මුතුන් මිත්තන් දේශීය වෙදකමේදි පාවිච්චි කරපු උපක්‍රම ගැනත් අවධානය යොමු කරමු. අපි කොත්තමල්ලි ටිකක් බිව්වා කියලා ඒක විෂ වෙලා මැරෙන්නේ නෑනේ. නමුත් එකෙන් සමහර විට වෛරසයෙන් බේරෙන්න උදව්වක් ලැබෙන්න පුඵවන්. ඇයි ඉතින් අපි ඒ අවස්ථාව නොගෙන ඉන්නේ. පිදුරු ගහේ හරි එල්ලිලා ගොඩ යන්න පුඵවන් නම් පිදුරු ගහේ හරි එල්ලෙමු. අපිට පුඵවන් මචන් මෙකෙන් ගොඩ යන්න... අපිට පුඵවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom